දිගින් දිගටම ගමන් කරන්නේ ආත්මය විතරයි උදාහරණයක් විදියට ගිය ආත්මේ පිරිමි ළමයෙකු වෙලා හිටිය කෙනෙක් මේ ආත්මේ මැස්සෙකු වෙන්න පුලුවන් කුහුඹුවෙක් වෙන්න පුලුවන්… සර්පයෙක් වෙන්න පුලුවන්….. ගැහැණු ළමයෙක්වෙන්න පුලුවන්….. කුරුල්ලෙක් වෙන්න පුලුවන්…. ඕනෑම ස්වරූපයක් ගන්න පුලුවන් ආයුබෝවන් යාළුවනේ, ඔන්න ඉතින් ආයෙත…

දිගින් දිගටම ගමන් කරන්නේ ආත්මය විතරයි
උදාහරණයක් විදියට ගිය ආත්මේ පිරිමි ළමයෙකු වෙලා හිටිය කෙනෙක්
මේ ආත්මේ මැස්සෙකු වෙන්න පුලුවන්
කුහුඹුවෙක් වෙන්න පුලුවන්…
සර්පයෙක් වෙන්න පුලුවන්…..
ගැහැණු ළමයෙක්වෙන්න පුලුවන්…..
කුරුල්ලෙක් වෙන්න පුලුවන්….
ඕනෑම ස්වරූපයක් ගන්න පුලුවන්
ආයුබෝවන් යාළුවනේ, ඔන්න ඉතින් ආයෙත් ඔයාලට අමුතු කතාවක් අරගෙන ආවා. ගොඩක් අය වගේම මාත් කැමති කුතුහලයෙන් චිත්‍රපටයක් බලන්න තියෙනව නම්. අපේ කතාවේ නායකතුමා වෙන්නේ Vetri. ඔයාලට මතක ඇතිනෙ කලින් මම එයාගෙ චිත්‍රපටයක් අරගෙන ආවා Jiivi (2019) කියල චිත්‍රපටයක්, අන්නේකේ නළුව ගැන තමයි මේ කියන්නේ. Horror, Thriller ගණයට අයත්ව IMDb දර්ශකයේ අගය 7.8ක් ගන්න සමත්වෙලා තියෙන පැය 1 කුත් විනාඩි 55ක් පුරා දිවෙන 2021 දෙසැම්බර් මස 31 වන දින නිකුත් කරන ලද චිත්‍රපටයක්. vetri ට අමතරව Anu Sithara සහ Smruthi Venkat දායක වෙනවා.
බටහිරයේ ඝාට්ස් සීමාව තුළ විශ්මයජනක පළාතක් පිහිටා තිබුණා
සිරිමලෙයි පළාත
එය පාලනය කරන ලද්දේ සමින්දාර් වනාති රායන්
ඔහු පුරාවස්තු සහ කෞතුක වස්තු එකතු කිරීමේ කලා රසඥයෙක්…
එක දවසක් අහඹු සංවාදයක් මාර්ගයෙන්
චීන මන්තර ගුරුකම් කරන්නෙකු විසින් සාදන ලද
මායා කැඩපතක් ගැන අහන්නට ලැබුණා
ඒ මායා කණ්නාඩිය බුරුමයේ තිබෙන බව ඔහු දැනගන්නවා
පසුව ජපනුන් විසින් අල්ලාගත්ත බුරුමය
යුද්ධයකින් පස්සේ නැවත් අත් පත් කරගත්තා
එහෙ වෙසෙන ලක්ෂ ගණන් දෙමළ සංක්‍රමණිකයන්ගේ
තමන්ගේ දේපළ සහ උරුමය අහිමි කර
සරණාගතයින් කර ලෙස ආපසු තම මව්බිමට යවන ලදී
ඒ තත්වය තුළ තමයි සමින්දාර් වනාති රායන්
මායා කණ්ණාඩිය මිලදී ගැනීමට බුරුමයට පැමිණෙන්නේ
ලොව ප්‍රභූ සහ ධනවත්ම ලංසුකරුවන්ගෙන්
ඒ මායා කණ්නාඩිය ලබාගැනීමට ලංසු පිට ලංසු තබා
ඉල්ලන ගාණට වැඩියෙන් දීලා
මායා කණ්නාඩිය ලබා ගත්තා
මේ උමතුවට එක හේතුවක් තමයි
අලුත් දෙයක් පරණ වුණාම සාමාන්‍යයෙන් ඉවත දානවා
ඒත්…
පැරණි දේ පැරණි විදියටම හම්බවුණාම තමයි
අංශු මාත්‍රයක් වෙනස් නොවී දිගටම පවතින්නේ
තේරුණේ නෑනේ.. පොඩ්ඩක් කියන්නම්. අලුතින් ඉදිකරන මූර්ති කලායතන විදුහල් භූමියක වැඩ කරමින් සිටින චිත්‍ර ශිල්පියෙක් හදිසියේම 1013 කාමරය තුළදී සිය දිවි හානි කරගන්නවා. එයින් ටික දවසකට පස්සේ ඒ හොස්ටල් කාමරවල නවතින්න එන විද්‍යාලයේ ඉගෙන ගන්න තවත් ශිෂ්‍යයෙක් අභිරහස් ලෙස සියදිවි හානි කරගන්නවා. ඔය අතරේ ඒ හොස්ටල් එකේ පාලකයා ගැන මගිල් විදුහල්පතිට පැමිණිලි කරා කියලා එයාව 1013 කාමරේට බලෙන්ම වගේ මාරු කරනවා. ඒ කාමරේට ආවට පස්සේ මගිල්ට අමුත්තක් තේරුණත් ඔහුට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. යාළුවත් එක්කම ඒ කාමරේ නවතින්න සිද්දවෙනවා. පුනරුප්පත්තිය ගැන වාර්තා චිත්‍රපටයක් කරන ජැස්මින් විද්‍යාලයේ ඉගෙන ගන්න මගිල්ව හා විදුහල්පතිව සම්මුඛ සාකච්ඡාවකට ගන්න විද්‍යාලයට එනවා. එයා මගිල් එක්ක කතා කළාට මගිල්ට අදුනගන්න බැරිවෙනවා ඒ එයත් එක්ක පොඩි කාලේ එකට හිටපු යාළුවා ජැස්මින් කියල. කොහොමින් හරි දෙන්න කතා බස් කරල දෙන්න අතර සම්බන්ධය ආදර සම්බන්ධයකට පෙරළෙනවා. දවසක් මගිල් ජැස්මින්ව හම්බවෙලා හොස්ටල් එකට එනකොට හොස්ටල් එකේ පාලකවරයා කලින් තිබුණ තරහට මගිල්ට කාමරේ ඇතුළට යන්න තහනම් කරනවා. එයා එළියට වෙලා ජැස්මින් එක්ක ෆෝන් එකෙන් කතා කර කර ඉන්නකොට රතුපාට සමනලයෙක් ඇවිත් මගිල්ගේ මූණෙ වැදිලා පියාබාගෙන යනවා. ඒ වැදුන පැත්තට හැරෙන මගිල්ට පේනවා කාමරේ ඇතුළේ කෙනෙක් එල්ලිලා ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදියට වෙන මිනී මැරුම් ගැන මගිල් එක්ක හොයාගන්න ඔයාලට බාරයි.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HQ HD පිටපත් සඳහා අදාළ වේ.
6,842 downloadsDownload Vanam-2021.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
19 comments
Anonymous
Naveen
උපසිරසියට තුති
Samith
Thanks brother
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Patta
Redrux
Thnkz bro
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
Anonymous
Alluge pushpa thama ndda
Anonymous
තැන්කු වේවා
Anonymous
සහෝ පුලුවන්නම් ටැමිල් වලට සීමා නොවී තෙලුගු,කන්නඩ,බෙංගාලි සබ් එහෙමත් දෙන්න
කන්නඩ පැත්තට නම් සබ් දෙන්න කවුරුත් නෑ දැන් ඉස්සර වගේ,කන්නඩවලත් සුපිරි ෆිල්ම් එනවාSach
Thank you
Idunil Weerasinghe
Thanks brother
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
පුලුවන්නම් 777 Charlie (Kannada) ෆිල්ම් එකට සබ් දෙන්නකෝ...Kasun Widusha
Anbarivu 2022 ekata sub dendakooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!nilanka1212
thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks for sub