ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2021 වර්ෂයෙදී නිකුත් වෙච්ච ඇනිමේෂන් චිත්‍රපටයක් රැගෙනයි. ඒවගේම තමයි 2022 වර්ෂයෙදී අරගෙන එන පළවෙනි උපසිරැසය. මේකේ කලින් චිත්‍රපට ටික ලොකු ආසාවකින් නරඹපු නිසයි මේක අරගෙන එන්න හිතුණෙත්. කොහොමහරි මේකේ කලින් ආපු චිත්‍රපට පෙළම බලන්න ඇති කියලා හිතනවා. මම ඒ ටිකත් පහළින් දාගෙනම යන…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 2021 වර්ෂයෙදී නිකුත් වෙච්ච ඇනිමේෂන් චිත්‍රපටයක් රැගෙනයි. ඒවගේම තමයි 2022 වර්ෂයෙදී අරගෙන එන පළවෙනි උපසිරැසය. මේකේ කලින් චිත්‍රපට ටික ලොකු ආසාවකින් නරඹපු නිසයි මේක අරගෙන එන්න හිතුණෙත්. කොහොමහරි මේකේ කලින් ආපු චිත්‍රපට පෙළම බලන්න ඇති කියලා හිතනවා. මම ඒ ටිකත් පහළින් දාගෙනම යන්නම් නොබලපු අයට බලන්න.
1.Diary Of A Wimpy Kid (2010)
2.Diary of a Wimpy Kid: Rodrick Rules (2011)
3.Diary of A Wimpy Kid: Dog Days (2012)
4.Diary of a Wimpy Kid : The Long Haul (2017)
ඔන්න ඔය විදියට තමයි චිත්‍රපට ටික එන්නෙ. හැබැයි කලින් ඒ එකක්වත් ඇනිමේෂන් නෙමේ. ඉතිං මේ වෙද්දී IMDb අගය 5.2 ක් සහ කුණු තක්කාලි අගය 69% අරගන්න සමත් වෙලා තියෙනවා. කලින් චිත්‍රපට ටිකට වඩා ගොඩක් අඩු වීමක් දකින්න ලැබුනත් විනොදාත්මකයි කියලා කියන්න පුළුවන් මේක. ඒවගේම කියන්න ඕන මේක බලන්න නම් අනික් චිත්‍රපට ටික නරඹන්න ඕනෙමයි කියලා නැහැ. මේක රීබූට් එකක් විදියට තමා යන්නෙ. ඒ වුණත්, මං බලන්න කියලා නිර්දේශ කරනවා. චරිත ගැන හරි පොඩි දැනුමක් අරගන්න පුළුවන් වෙයිනෙ. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
ග්‍රෙග් කියන්නෙ ගොඩක් මුරණ්ඩු ළමයෙක්. තමන්ගෙ දෙමව්පියන්ගෙ කීම අහන්නෙ නැති ළමයෙක් කියලත් කියන්න පුළුවන්. මෙයාට ඉන්නවා හොඳම යහළුවෙක් ඒ තමයි රවුලි. දෙන්නා එකම වයසෙ ඉන්නෙ. ඉතිං ප්‍රාථමික අංශයෙ ඉඳලා දැන් ලොකු ඉස්කෝලෙ යන්න තමයි සුදානම. හැබැයි ඩබලම හෙන බයකින් ඉන්නෙ. කොහොම නමුත් ග්‍රෙග් නම් ලොකු කෙනෙක් වගේ හැසිරෙනවා. නමුත් එයාගෙ හොඳම යහළුවා රවුලි නම් එහෙම නැහැ. පොඩි පෙර පාසල් යන ළමයෙක් වගේ හැසිරෙන්නෙ. ඉතිං ඒ වගේ කෙනෙක්ට ලොකු ඉස්කෝලෙදි කරදරකාර ළමයින්ගෙන් බේරිලා යන්න පුළුවන්ද? ග්‍රෙග් හැමවෙලේම වගේ උත්සහ කරනවා රවුලිට උදව් කරන්න. හැබැයි එයා ආපහු පරණ තත්ත්වයටම තමයි වැටෙන්නෙ. ඉතිං මේ ග්‍රෙග්ට රවුලි හරි මාර්ගයට අරගන්න පුළුවන් වෙයිද? නැත්තම් ග්‍රෙගුත් රවුලි ඉන්න තැනටම වැටෙයිද? බලලම දැනගන්නකො.
හැමෝටම සුබ නව වසරක් වේවා!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
7,306 downloadsDownload Diary.of_.a.Wimpy_.Kid_.2021.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
18 comments
Anuja Lakshitha
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි
Gungangin
Spiderman no way home එකෙත් subtitles ඕන
Dineth sadeeptha
Ron's gone wrong එකටයි Encanto එකටයිත් සබ් ඕනේ සහෝ...
Anonymous
Don't look up 2021 subtitles denna plz
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!thilina
ado thq bn .uba tv series valta sub denvam menna mekta dipan.puluvn ekakata plz
The Good Doctor (TV series)
House (TV series)MAALNATH
Thanks........good luck
Pahasara
Niyamai....Thankz...
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
indika 75
thanks..
janith
The Man in the Moon
1991 film එකේ sub එක දෙන්නකෝnadeesha
පරණ ෆිල්ම් ටිකට බ්ලූ රේ එකට සබ් ටික හදලා දෙන්නකො
Malith samarawickrama
Thanks bro sub ekata
Anonymous
Thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
thanks ayye sub ekta