එක Golden Globe සම්මානයකට නාම යෝජනා ලබා තිබෙන අතර සම්මාන ත්‍රිත්වක් දිනාගෙන තියෙනවා තවත් සම්මාන 9ක් සඳහා නාම යෝජනා ලබා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 97,168 දෙනෙකුගේ මනාපයෙන් 5.7ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක. චිත්‍රපටයට පාදක වෙන්නේ Dodie Smith විසින් රචිත 1956 එළිදැක්වුණු The…

එක Golden Globe සම්මානයකට නාම යෝජනා ලබා තිබෙන අතර සම්මාන ත්‍රිත්වක් දිනාගෙන තියෙනවා තවත් සම්මාන 9ක් සඳහා නාම යෝජනා ලබා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි 97,168 දෙනෙකුගේ මනාපයෙන් 5.7ක ලකුණු ප්‍රමාණයක් ලබාගන්න සමත් වුණු චිත්‍රපටයක් තමයි මේක.
චිත්‍රපටයට පාදක වෙන්නේ Dodie Smith විසින් රචිත 1956 එළිදැක්වුණු The Hundred and One Dalmations නව කතාවයි. පළමු වරට මෙය 1996දී තිරගත වෙනවා. Glenn Close, Jeff Daniels, Joely Richardson, Joan Plowright, Hugh Laurie, Mark Williams සහ Tim McInnerny යන අය ප්‍රධාන වශයෙන් රංගන දායකත්වය සපයනවා. ඔයාලා 101 Dalmatians ඇනිමේටන් චිත්‍රපට ද්විත්වය බැලුවනම් මේ චිත්‍රපටයේ ලොකු වෙනසක් දකීවි. මේ චිත්‍රපටයේ කිසිම සතෙක් කතා කරන්නේ නෑ. හැබැයි ගොඩක් තාත්විකව කතාව ගලාගෙන යනවා.
කතාව සිද්ධ වෙන්නේ මෙහෙමයි. මුලින්ම අපිට බලාගන්න පුලුවන් පොන්ගො සහ පර්ඩි ඩැල්මේෂන් යුවළගේ ආදර කතාවෙ, රොජර් සහ ඇනීටා තරුණ යුවළගේ ආදර කතාවට මග පාදන්නේ කොහොමද කියලා. ඊළඟට බලාගන්න පුලුවන් මේ ඩැල්මේෂන් යුවළගේ වගේම රොජර් ඇනීටාගේ පවුල් වර්ධනය වෙන විදිහ. ඊළඟට කෘඑලා ඩි විල් කියන දුෂ්ඨ විලාසිතා නිර්මාණකාරියගේ පැමිණීම…
ඉතින් ඔතනින් ඇරඹෙන කතාව ගලාගෙන යන්නේ ගොඩක් ලස්සන විදිහට. තව විස්තර ගොඩක් කියන්න යන්නෙ නෑ, ඔයාලාටම විඳින්න චිත්‍රපටයේ රසය ඉතිරි කරලා මම යන්නම්.
අප මෙතෙක් ලබා දුන් සියලුම 101 Dalmations චිත්‍රපට.
101 Dalmatians (1961) – පළමු Animation චිත්‍රපටය
101 Dalmatians II: Patch’s London Adventure (2003) – දෙවන Animation චිත්‍රපටය
101 Dalmations (1996) – පළමු Live-Action චිත්‍රපටය
තවත් උපසිරසකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි සියලුම BR පිටපත් සඳහා අදාළ වේ.
1,344 downloadsDownload 101.Dalmatians.1996.WEBRip.x264-RARBG.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
5 comments
හසිත මධුෂාන්
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි :) :)
malithmadhushan45
අම්මෝ මරූ ස්තුතියි සහෝ සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isuru srinath sjs
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![101 Dalmatians (1996) Sinhala Subtitle | ඩැල්මේෂන් පවුල [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/101-Dalmatians-1996.jpg)

සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!