මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ THE PASSION OF JOAN OF ARC (1928) ගලවා ගනු මැන මා, දෙවිඳුනි….! ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මේ සබ් එක කරන්න බාර අරගෙන තිබුනේ […]

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ THE PASSION OF JOAN OF ARC (1928) ගලවා ගනු මැන මා, දෙවිඳුනි….! ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.

මේ සබ් එක කරන්න බාර අරගෙන තිබුනේ හසන්ත සහෝ උනත් එයාගෙ කාර්ය බහුලත්වය නිසාම සබ් එක කරන්න මට බාර උනා. ඒ ගැන හසන්ත සහෝට ස්තූතියි. හැබැයි ඉතිං මේ වැඩේ කොටි වලිගේ අල්ලා ගත්තා වගේ වැඩක් බව තේරුනේ සබ් එක කරන්න පටන් ගත්තාමයි. තවමත් මේ ෆිල්ම් එකට නිවැරදි කාල රාමු හෝ ඉංග්‍රීසි භාෂා උපසිරැසියක් නිකුත් වෙලා නෑ. ඒ නිසා කාල රාමු වගේම අසා ලිවීමුත් කරමින් තමයි අන්තිමේදි වැඩේ ගොඩ දා ගත්තෙ.

සිය මව්බිමේ නිදහස වෙනුවෙන් සටන් වැදි දේශප්‍රේමීන් පිරිසක්….
ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදි විරුවන් පිරිසක්….
එක් අදුරු උදෑසනක සිදුවූ පැහැර ගැනීමක්….
සිය දරුවන් වෙනුවෙන් මරණය වෙත පිය නැගි ගුරුවරියක්…..
විශේෂ පුහුණුවක් ලැබූ ඉලක්ක වෙඩික්කරුවන් කණ්ඩායමක්….
රහසිගත CIA නිලධාරියෙක්….
KGB විශේෂ නියෝජිතයෙක්….
පලිගැනීමේ ආශාවෙන් වියරු වැටුනු ත්‍රස්තවාදීන් පිරිසක්……
සිය මවුබිමේ නිදහස උදෙසා දිවි පරදුවට තබා සටන්කල දේශප්‍රේමීන් සහ……
මුදලට ගිජුවූ දේශ ද්‍රෝහීන්….
සතුරන් මිතුරන් සහ පාවා දෙන්නන් මැදින් දිවෙන වීර චාරිකාවේ අවසානය…..
අවසරයි නරඹන්න, ” මරු සිටින මානයේ…. “

1976 වසරේදී එවකට ප්‍රංශ යටත් විජිතයක්වූ ඩ්ජිබොවුටි හි සිදුවූ සත්‍ය සිදුවීම් පෙළක් පදනම් කර ගනිමින් නිපදවූන සුපිරිම ප්‍රංශ ෆිල්ම් එකක්. පැය 1යි මිනිත්තු 38 ක් යනකල් වෙනස්ම අත්දැකීමක් විඳ ගන්න මේක තමයි හොදම අවස්ථාව. තවමත් මේ ෆිල්ම් එක බලන්න ඕනෙ කියල හිතුනෙ නැත්තන් ෆිල්ම් එකේ ට්‍රේල බලලම තීරණයක් ගන්න. නැත්නම් මගේ ලිපි ලිවීමේ නොහැකියාව නිසා පට්ටම ෆිල්ම් එකක් මිස් වෙයි. පහලින් දාල තියෙන්නෙ ඒ සිදුවීමට අදාල සැබෑ රූප රාමු පෙළක්. තවත් විස්තර දැන ගන්න කැමතියි නං පොඩ්ඩක් ගූගල් දෙයියා සරණ ගිහින් බලන්න.


තවත් වෙනස්ම විදියේ සම්මානනීය මෙන්ම අති විශිෂ්ට පලස්තීන සිනමා නිර්මාණයක උපසිරැසියත් සමඟින් නැවත හමුවෙමු. ඔබට ජය….!
ප.ලි
සබ් කරන්න මග ඇරුන පරන උනත් හොද ෆිල්ම් තියෙනවා නං පහලින් කමෙන්ට් එකක් දාලා යන්න. පුලුවන් විදියකට කරන්නම්..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,165 downloadsDownload 15-Minutes-of-War-2019.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
102 comments
Prabodha Madhusankha Hettiarachchi
sandesh
thanks
gihan perera
ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා......
Kelum chethiya
ස්තුතියි...
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
The Wolf’s Call (Le chant du loup) (2019)
(mkvcage)හසිත මධුෂාන්
බාගත්තට මටත් තවම බලන්න වෙලාවක් ලැබුනෙ නෑ සහෝ....
මම බලලම කියන්නම් කොහොමද කියලා....
Krishan NiShalya
බොහොම ස්තුති ☺♥
කොහොමත් බලන්න ආස හොද චිත්රපටවලටනේ උපසිරැසි ලබා දෙන්නේ
GOOD LUCK ! Bro
jeewantha
බලන්න හොඳ Film එකක් වගේ. ස්තුතියි.
Ishan Madusha
ස්තූතියි සහෝ
Mangala
elaas thamx broo.
puiwannam me tika gena balanna deiyo
1.The girl who played with fire
2.storm boy
3.the mustang
4.apollo 11{2019}
5. the clothහසිත මධුෂාන්
හොදෆිල්ම් සෙට් එකක් වගේ සහෝ....
මම බලලම කියන්නම් කොහොමද කියලා....
Hashan M. Priyadarshana
Thank you saho sub ekata....
Jaya wewa.!shiyamal
very good film Mr Hasitha
Thanks.jagath55
Thanks
indika
puluwannam me film ekata sub eka denna.sahena kaalayak balagena inne sub eka enakan.
The Ottoman Lieutenant 2017 (BluRay)
හසිත මධුෂාන්
හොද ෆිල්ම් එකක් වගේ සහෝ අනිවාර්යයෙන්ම සබ් එක දෙන්නම්....
Buddi
Thanks................
Isuru Lakmal
Thanks brother.
මිලින්ද ප්‍රියලාල්
සිංහල උපසිරසියට බොහෝම ස්තුතියි හසිත සහෝ
thushararox
THE AVIATOR (2001) pattama filumak.
හසිත මධුෂාන්
සබ් එකේ ලයින් 2000කට වඩා තියෙනවා. ටික දවසක් දෙන්න සහෝ....
visartnadeera
SINHALA UPASIRASIYATA BOHOMA STHTHI .....
SAHA OBAGE MAHANSIYAT GODAK PIN.....Asanke
Thanks for sub
Tharaka
THANKS............
Lakshan
Sub ekta thanx bro ... the aviator film ekta sub denna bro
හසිත මධුෂාන්
ඩිකැප්‍රියෝගෙ හොදම එකක්.... දැනට බාර අරගෙන තියෙන සබ් ටික ඉවර කරලා සබ් එක හදන්නම් සහෝ.... ඒකෙ සබ් එක හදන්න නම් පොඩ්ඩක්වත් ලේසි නෑ. ඒකයි කවුරුත්ම කරන්නෙ නැත්තෙ....
Nivom
thanks,,
Sumal Niduka Chandrasiri
Thanks bro.
Dayanking
Supiri thanks bro
Good kids kiyana film ekatath sub dennakoහසිත මධුෂාන්
කලින් බලලා නැති එකක්, බලලම කියන්නම් සහෝ කොහොමද කියලා....
sumithwickramarachchi
thanks
Suranjan
Thanks machan......jayawewa....!
Bandara76
නියමයි එල.. එල.. හසිත...
chinthaka_priyadrshana
Thank U Bro...........
Haritha245
Thank you......
kdrangana
ස්තූතියි. කලකින් බලපු හොද නිර්මාණයක්.... උපසිරස දුන්න ඔයාටත් ගොඩක් ස්තූතිය....
Iiiiiiooooo
Sub ekata tnx bro
indunilsk
Hidalgo 2004 bluray.yifi
හසිත මධුෂාන්
හොද ෆිල්ම් එකක් වගේ සහෝ. මම බලලනම් නෑ....
බලලම කියන්නම් සහෝ කොහොමද කියලා....
Athula
Thanks ...
waruna123
princess diary movies set ekata sub dennako
waruna123
princess diary movies subtitle ona
හසිත මධුෂාන්
දැනට බාර අරගෙන තියෙන සබ් ටික ඉවර කරලා බලන්නම් සහෝ....
mohotti
'The Wind that Shakes the Barley' movie ekata sub denna
හසිත මධුෂාන්
හොද ෆිල්ම් එකක් වගේ....
මම බලල නං නෑ....
බලලම කියන්නං කොහොමද කියලා...
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන්.ගොඩක් ස්තුතියි...!
ඔබේ සියළු වැඩකටයුතු සාර්ථක වේවා...!
තෙරුවන් සරණයි...!D.Chamara
bohoma sthuthi sahoooo jaya ..
AsithaDilruwan
ela saho thanks
Lt.Snk
apuru pilumak wage. onna gatta. tamku wewa hode. Jayawewa!
manelmunasingha
Thanks
manelmunasingha
Pl,Sub for OPHELIA and WHITE SUN (Tibet Film)-RARBG Torrent
හසිත මධුෂාන්
White Sun හොද ෆිල්ම් එකක් වගේ සහෝ මම බලලම කියන්නම් කොහොමද කියලා....
MAALnath
Thanks .................good luck ........................
sanjeewakbg
thanks bro...
Sandaru
Thanks for sub.good luck bro
Dulanga95
God luck bro. Thanks!
Dilshan Kelum
Thanks bro
akalankagayan
Thnx.........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sajithlakshan
thanks ...................
THILINA_NIMESH
thanks wewa sub ekata
Madushan Ukwatthage
පට්ට ෆිලුම කොල්ලා + නියමෙට රසවින්දා + තව මේ වගේ ඒවා කරන්න ලැබේවා ..!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Sthuthi sahoo sub ekata.... Patta movie ekak