මං දන්නවා මන් මැරෙනව කියල. මට තව අවුරුද්දයි ජීවත් වෙන්න තියෙන්නෙ. සමහරවිට දෙකක්…. ඩොක්ටර් කියන්නෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න කියල. ඒත්… බලාපොරොත්තු බලා ඉන්න සලස්වනවා. සත්‍යය වෙනස් කරන්නෙ නෑ. අපිට පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා. මැරෙන්න යන කෙනෙක් තමන්ගෙ කර්මය නිවැරදි කරන්න ඕනෙ. තමන්ගෙ සෞඛ්…

මං දන්නවා මන් මැරෙනව කියල.
මට තව අවුරුද්දයි ජීවත් වෙන්න තියෙන්නෙ.
සමහරවිට දෙකක්….
ඩොක්ටර් කියන්නෙ ජීවිතේ ගැන බලාපොරොත්තු තියාගන්න කියල.
ඒත්…
බලාපොරොත්තු බලා ඉන්න සලස්වනවා.
සත්‍යය වෙනස් කරන්නෙ නෑ.
අපිට පාලනය කරන්න බැරි සමහර දේවල් තියෙනවා.
මැරෙන්න යන කෙනෙක් තමන්ගෙ කර්මය නිවැරදි කරන්න ඕනෙ.
තමන්ගෙ සෞඛ්‍යය නෙවෙයි.
ඒක තියෙන්නෙ මගෙ අතේ.
මට මේ වැඩේ ඉවරයක් කරන්න බැරි උනොත්
මට මැරුනට පස්සෙත් පසුතැවෙන්න වෙයි.
මගෙ සැමිය වෙනුවෙන් මම මේ දේ කරන්න ඕනෙ.
මට සමාවෙලා තව එක පාරක් මගෙ දුක අහන්න රූප්.
මට ඔයාගෙන් උදව්වක් ඕනෙ.
මම ඔයාගෙ ජීවිතෙන් එක අවුරුද්දයි ඉල්ලන්නෙ
අවුරුද්දක් ඔයා එයාලත් එක්ක ඉන්න
රූප් මට ඕනෙ, මම ජීවත් වෙලා ඉන්නකන්…
ඔයා මගෙ මහත්තයව අදුනගන්න.
එයාව තේරුම් ගන්න.
මම එනවා ඔයත් එක්ක යන්න
හැබැයි එක කොන්දේසියක් තියෙනවා.
ඔයාගෙ මහත්තයට මාව කසාද බඳින්න වෙනවා.
මම ඒ ගෙදරට එන්නෙ ඔයාගෙ සැමියගෙ බිරිඳ වෙලා විතරයි.
අනියම් බිරිඳ වෙලා නෙවෙයි.
කලන්ක් කියන එකේ තේරුම අපකීර්තිය, කැලල කියන එක. මේ අවුරුද්දෙ අප්‍රේල් මාසෙ 17 වෙනිදා තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය 2 States චිත්‍රපටියෙ අධ්‍යක්ශක අභිශේක් වර්මන්ගේ අධ්‍යක්ශනයෙන් සහ කරන් ජොහාර්ගේ නිශ්පාදනයෙන් තමයි එලියට එන්නෙ. කරන් මුලින්ම මේ චිත්‍රපටිය නිශ්පාදනය කරන්න හදල තියෙන්නෙ 2003 වසරෙදි ශාරුක්, කාජල්, සහ අජේ යොදාගෙන. ඒත් ඔහුගෙ පියා යශ් ජොහාර්ගේ අභාවය නිසා වසර 15කට පසුව තමයි වෙනත් නලු නිලියන් යොදාගෙන නිශ්පාදනය ආරම්බ කරන්නෙ.
Madhuri Dixit, Sanjay Dutt, Alia Bhatt, Varun DHawan, Adhithya Roy Kapur, Sonakshi Sinha, khunal Khemu, Kiara Advani සහ Kriti Sanon ගේ රංගනයෙන් හැඩවුනු චිත්‍රපටියෙ ආරම්භයෙ පටන්ම ඇති, Remo D’Souza සහ Saroj Khan ගෙ අධ්‍යක්ශනයෙන් හැඩ වුන අලංකාර නර්තනයන්, Pritam ගේ සංගීත අධ්‍යක්ශනයෙන්, Amitabh Bhattacharya ගේ පද රචනයෙන් නිමැවුනු, Shreya Ghoshal, Arijit Singh, Neeti Mohan, Antara Mitra, Javed Ali, Jonita Gandhi, Shilpa Rao, Vaishali Mhade ගේ ගායනයන් නම් බොහොම අපූරුවට තියෙනවා.
මදුරිගෙ චරිතයට මුලින්ම තෝරගෙන තිබුනේ ශ්‍රී දේවි. එහෙත් රූගත කිරීම් ආරම්බ කිරීමට පෙර ඇය හදිසියේ මියයන නිසා එම චරිතය මදුරි හට හිමි වනවා. ඒ වගේම 1996 අවුරුද්දේ තිරගත වුන Mahaanta චිත්‍රපටියෙන් වසර 21කට පසුව සන්ජේ සහ මදුරි එක්ව රංගනයේ යෙදෙනවා.
අයහපත් විචාරක ප්‍රතිචාර ලැබුනු මේ චිත්‍රපටිය පලමු දිනයේ පමනක් කෝටි 21.60ක ආදායමක් ලබනවා. ඉන්දියාව තුල පමනක් ආදායම කෝටි 95.65ක්ද විදෙස් රට වල ප්‍රදර්ශනයෙන් ලැබූ ආදායම කෝටි 145.62 ක්ද වෙනවා.
ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත්උපසිරැසියකින් මුන ගැසෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper True HDRip පිටපත් සඳහා ගැළපේ.
32,455 downloadsDownload Kalank-2019.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
83 comments
darshana100
arawindasunimal
THAKS DAHARA
gihan perera
නියමයි නංගී....හිතුවෙ නෑ මෙච්චර ඉක්මනින් මේකට උපසිරැසි ලැබෙයි කියලා...ස්තුතියි....තව උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි සහෝදරී....ජය වෙිවා.....
Sanjeewa2010
thnxxxxxxxxx
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata sub eka labadunata...
losaka
Thank u sis oya ge sub akak nam aniwa balanawa mokada a film ake mokak ho visasayak tiyanwa mai jaya wava
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!damith_janaranjana
ස්තුති sis
crazy_chamikim
SUb enna kalinma beluwa..thwa balana aya illana nisa sub eka baanawa..netthan film ek nam awul... oyage weda kohomath hondaine ithin..Thanks for sub..
Low profit film(According to budget)Measha
ස්තූතියි..
චානක ඉඳුනිල්
බොහොම ස්තූතියි අක්කේ සබ් එකට,
ඔන්න එහෙනම් බානවා...Chokzi
Tnxxx...
0Nadun Shalitha
Thanks
vas0303
Thank you Sis
Aac3
ගොඩාරියක් ස්තූති සබ් එකට... ජය වේවා!!! දිගටම සබ් දෙන්න...
gayan215
bohoma sthuthi sahodari..
Ayesh Prashan
Thank You
polaya
Do what u love..Love what u do..
Thank you ...ඔෂද ධනංජය
ස්තූතියි සහෝදරී...
1subodha
plz download link
Denu1 Avishka
thanx sis
lorenso
its a flop movie
R_deshan
හොඳ කතා තේමාවක් එක්ක කරපු චිත්‍රපටයක්...නමුත් මේකෙ ජාතිවාදය ගැන ටිකක් තියන නිසාද දන්නෙ නෑ flop උනේ.සංගීතය නම් මරු...තෑන්ක්ස් සහෝදරී සබ් එකට.
Kurulu8
Tnx
chamarar
thaks සහෝදරි
Deshani
thank you
Hasindu Madusanka
Thank you
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අක්කේ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!
Nilush Angana
Sub ekata thanx
D.Chamara
bohoma sthuthi sis .. jaya ...
wasantha.b
Thanks a lot...
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි....!
Xxxxx
Thanks brother
nish47
Thanks sis
nish47
Thanks sis,
Jaya wewa..thilz
thank youuu
hegoda
ස්තූතියි.
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!
Ara N Madhu
Thanks Nangi.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි නංගියේ....ජයවේවා !!
N_R
Thank You.
Pramukmili
Thanxxx sis......
comax
Bohoth shukriya
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Dulmi Sapna
Thank you
Thanx
chathuranga441
Hodai wade suba pathum
sampath530
Thanks
Prazad
thanks a lot macho
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
අනිවා බැලිල්ලක්. මධුරි... ♥
දිගටම සබ් දෙමු ආ..
ජය!
Advertisement
thanks saho jaya wewa