අපරාධකරුවෙක් යැයි සිතා නොදැනුවත්ව තම පියා මරා දැමූ තම අත් දෙකෙන් ඇටකටු එලියට ගත හැකි පුතෙක්. ලෝහ පවා සීරිය හැකි ලෙස සවිමත්ව තම අතේ නියපොතු දිගු කල හැකි සොහොයුරෙක්. සිරුරු අධික වේගයකින් ප්‍රතිසංස්කරණය වන නිසා ජීවිත චක්‍රය මන්දගාමී උන සොහොයුරන් දෙදෙනෙක්. සුවිශේෂී දස්කම සහිත විකෘර්තිකයන්. තමන් ජීවත් ව…

අපරාධකරුවෙක් යැයි සිතා නොදැනුවත්ව තම පියා මරා දැමූ තම අත් දෙකෙන් ඇටකටු එලියට ගත හැකි පුතෙක්. ලෝහ පවා සීරිය හැකි ලෙස සවිමත්ව තම අතේ නියපොතු දිගු කල හැකි සොහොයුරෙක්. සිරුරු අධික වේගයකින් ප්‍රතිසංස්කරණය වන නිසා ජීවිත චක්‍රය මන්දගාමී උන සොහොයුරන් දෙදෙනෙක්. සුවිශේෂී දස්කම සහිත විකෘර්තිකයන්. තමන් ජීවත් වන ලෝකයේ සිටින විකෘර්තිකයන්ට වෛර කරන කර්නල් වරයෙක්. ඇති දුර්ලභ ලෝහයකින් එක් සොහොයුරෙකුගේ අස්ථි ප්‍රතිනිර්මාණය කරන සැත්කමක්. තමන්ට අවශ්‍ය දේ කිරීමට ඕනෑමදෙයක් කල හැකි මිනිසෙක්. විකෘතිකයන් ගණනාවකගේ ශක්තින් එක්කර සෑදූ අස්වාභාවික මිනිසෙක්. සිය බිරිඳ මරා දැමූ අයගෙන් පලිගැනීමට සූදානම් වන මරණයේ දූතයෙක්. සදා නොවෙනස් සොයුරු පෙම. අවසානයේ සිතාගත නොහැකි අවසානයක් මෙන්ම නව කතාවක ඇරඹුමක්.
Disney/Marvel විශ්වයේ සිටින ප්‍රධානම X-Men චරිතය මුල් වරට තනිවම රිදී තිරයට ගෙන ආව ෆිල්ම් එකේ සාරාංශය තමයි මේ. X-Men මුල් ෆිල්ම් 3 වගේම මේ අවුරුද්දේ ආව 6වෙනි ෆිල්ම් එක වන Wolverine (2013 ) ෆිල්ම් එකෙත් ප්‍රධාන චරිතය වන ලෝගන් (වොල්වරින්) ගැන හැමෝම දන්නවනේ. මේ ෆිල්ම් එක තමයි ලෝගන්ගේ මතකය නැතිවෙන්න කලින් කතාව. ඒ කියන්නේ මූලාරම්භක කතාව.
බයිස්කෝප් පිටුවට නිතර යන එන අයට ජය වේවා! අද මං ආවේ මගේ හතරවෙනි උපසිරැසිය ලෙස X-Men චිත්‍රපට මාලාවේ හතරවෙනි ෆිල්ම් එක අරගෙනයි. බයිස්කෝප් පිටුවේ X-Men 01, 02, 03 ,05 වලට වගේම අද සබ් දුන්න The Wolverine (2013) සබ් දාල තිබුණු නිසා X-Men චිත්‍රපට මාලාවේ මම කැමතිම චිත්‍රපටය X-Men Origins – Wolverine නිසා මේකට සබ් දාන්න ඕනි කියල මම තීරණය කරා.මම කතාව ගැන වැඩිය කියන්නෙ නෑ. මොකද කතාව කිව්වම එකේ රසය අඩුවෙනවනේ.X-Men ෆිල්ම් වල වොල්වෙරින් ට කැමති අය අනිවාර්යෙන්ම කැමතිම ෆිල්ම් එකක් තමයි මේ. එහෙනම් බාගෙනම බලන්නකෝ.
මීට පෙර පළකල ලිපිය.
මේ චිත්‍රපටය ගැන නම් අහල නැති කෙනෙක් හොයාගන්න ලැබෙන එකක් නෑ..කොහොම උනත් ඔන්න හොද කොපියක් ලැබුන නිසා ඔයාලට දෙන්න හිතුව..X man චිත්‍රපට මාලාවේ එක චිත්‍රපටයක් වත් බලල නැති කෙනෙක්ට උනත් මේ චිත්‍රපටය රස විදින්න බාදාවක් නෑ..මෙන්න මෙහෙමයි කතාව..එක්තරා සහෝදරයන් දෙදෙනෙක් යුධ හමුදාවට බැදී යුද්ද කරනව..ඔවුන් සාමාන්‍ය අය නම් නෙවෙයි..දවසක් මේ දෙන්නගෙ වැරදි වැඩක් නිසා දෙන්නවම වෙඩි තියල මරල දාන්න නියම වෙනව..වෙඩි තිබ්බත් මේ දෙන්න මැරෙන්නෙ නෑ ඒ නිසා මෙයාලව අදුරු හිරකුටියක දාල තියනව..පසු දිනක මෙතැනට එන හමුදා නිලධාරියෙක් කියනව විෂේශ මෙහෙයුම් වලට යොදාගන්න වෙනමම කණ්ඩායමක් හදනව ඒකට එන්න කියල..( මෙතනට එනකම් විස්තරේ සාමාන්‍ය කතාවක වගේ වුනත් මෙතැන් සිට සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක් තියෙන්නෙ ) මේ කණ්ඩායමට ඇතුලත් වෙන්නෙ ඔක්කොම මේ දෙන්න වගේම සුවිශේෂී කට්ටිය..පළමු මෙහෙයුමෙන් පසු,සහෝදරයන් දෙදෙනගෙන් බාල සහෝදරය මේ කණ්ඩායමෙන් අයින් වෙනව..මෙතැන් සිට කතාව වෙනත්ම මගක් ගන්නව..ඇත්තටම හොද කතාවක් සහිත චිත්‍රපටයක්..ක්‍රියාදාම වලින් අඩුවක් නෑ එක මොහොතක වත්..මම හිතන් නෑ මේ ගැන අහල නැති කෙනෙක් ඇති කියල..එහෙම කෙනෙක් ඉන්නව නම් මම කියන නිසා වත් බලන්න..ෆිල්ම් එක එළ!
අහ්..ටීවී එකෙන් එහෙම මේ චිත්‍රපටයේ ට්‍රයලර් එක දැකල කතාවේ ප්‍රධාන සිද්දීන් ගැන අවබෝධයක් අරගෙන තියනව නම් මට කියන්න තියෙන්නෙ ෆිල්ම් එක බලද්දි ඒක බරපතල විදියට වෙනස් වෙනව කියල…
678 MB (BR) කොපිය මෙතනින් බාගන්න
7e2c1fcd55a395e52791ca1c726e1dd0d78d206f1.35 GB (BR) කොපිය මෙතනින් බාගන්න
6b586abefdb2efaf2f125103bde1e7665742f059 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,272 downloadsDownload X-Men-Origins-Wolverine-2009-www.baiscopelk.com-.zip71 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/තිසර-නියෝ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
87 comments
Gayan Sutherland
උදාර
මෙන්න සෑම සියළු දෙනා පුළ පුළා බලන් හිටපු බයිස්කෝප් එක ඇවිල්ලා... අපේ පොතේගුරා මහත්තයාට ගොඩක් පින් මේ සද්කාර්යයට...
පොතේ ගුරා
@Gayan ! එළ එළ මචන්..බලල කියපන්කො.. :)
@උදාර! හික් හික්..තෑන්ක්ස් වෙන්න ඕන..ෆිල්ම් එක නම් එළ! :Dබුධාජීව
මලා.. ටොරන්ට් එක අයින් කරල !!! :-O
පොතේ ගුරා
@බුධාජීව! ඔන්න මචන් ලින්ක් එක හැදුව.. :)
බුධාජීව
එළ එළ.. මේ දැං ImageShack වලට දානව ! :-D
Uraj Deemantha
ImageShack වලින් වැඩ කරන හැටි දන්න පින්වතෙක් මටත් ඒක පොඩ්ඩක් කියලා දෙන්න කැමතිද.........??
රිවස්
පට්ට පාර මම බෑලුවෙ workprint එක ඒකෙ කේබල් එහෙම පේන්න තියෙනව.උත් බාගෙට තමයි කරල තියෙන්නෙ නමුත් එල
රිවස්
පට්ට පාර මම බෑලුවෙ workprint එක ඒකෙ කේබල් එහෙම පේන්න තියෙනව.computer graphics උත් බාගෙට තමයි කරල තියෙන්නෙ නමුත් එල
අනූ
මම නං මේ කතා මලාවට එච්චර කැමැත්තක් නෑ. හැබැයි බලන්න ඕනි.
zoniczz
හික් හික් දැන් අපිට FaceBook එකෙනුත් message එනවනෙ බයිස්කෝප් එක ගැන....මමත් work print එක බලුව බන්z,..අව්ලක් නෑ ආයෙ බලන්න බාගන්නව..එලකිරි මචන්
Uraj Deemantha
කවුරුවත් නැද්දෝ මට ImageShack ගැන කියලා දෙන්න.........?? මට ඕනා ඒකේ Image Drive එක ගැන විස්තර දැන ගන්න....... :D
sana
@Pothegura Thankyou machan
@Uraj-try this
http://www.winmatrix.com/forums/index.php?showtopic=24025
English pilibdawa abilik ekak thiyenawa nam, mata mathaka widihata kawruhari sinhalen me gana katha karala thibba- poddak hoyala balanna.
mama nam meka pawichchi karala naa oksana
@pothegura- machan mun dan X men wala inna hamoma gana wenama film eka gane hadanna da yanne?
පොතේ ගුරා
@බුධාජීව! එළ මචෝ..
@රිවස් ! ඔවු මචන්..මාත් බැලුව..අන්තිම ෆයිට් එක එහෙම ගතියට බලන්න බෑ වර්ක් ප‍්රින්ට් එකේ...මේකෙ එළ!
@අනූ! එළ එළ.. :)
@Uraj! මචන් ඒ ගැන එළකිරි ත‍්රෙඩ් එකක් තිබ්බ..http://www.elakiri.com/forum/showthread.php?t=173100&highli…
@zoniczz !හික් හික්..මේක අලුත්ම එකක් නිසයි එව්වෙ..හැම එකටම එවල වද දෙන්නෙ නැතෝ..හික් හික්..
@sana !මේ ෆිල්ම් එකේ සාර්ථකත්වය මත ඒක තීරණය වෙයි මචන් ගොඩක් දුරට..හැබැයි එහෙම හැදුවත් නරක නෑ නේද?ෆිල්ම් එකේ ගතියක් තියෙනවනෙ!මනුශාන්
මේ මෙක අළුත්ම එකද ?
දැන් පෙන්වනවා කියලා බොර්ඩ් දාලා තියෙන්නේ මෙකද ?පොතේ ගුරා
@මනුශාන්! ඔවු මචෝ..මේ දවස් වල යන්නෙ මේක.. :)
Tharindu Chat
තැන්ක්ස් මචන්.මේක මම උඹ දාන්නේ කවද්ද කියල බල බල හිටියේ...:D
Uraj Deemantha
යකඩෝ එළකිරි එකේ මේක තිබිලනේ...... :D හික්ස් ......... :P මට ලාවට වගේ මතකයි සිංහල බ්ලොගර්ස් යුනියන් එකේත් තිබ්බා වගේ ........ආයේ හෙවුවට හොයා ගන්න උනේ නෑ ......... :(
රොයිලි
මචං ටොරන්ට් එක පොඩ්ඩක් බලහන්කො.අයින් කරලා වගේ.....
පොතේ ගුරා
@Tharindu! එළ එළ මචන්...බාගනින් දැන්ම.. :)
@Uraj! මට මතකයි දවසක් කවුද කිව්ව 'අම්ම තාත්ත ඇරෙන්න වෙන ඕන එකක් එළකිරි එකෙන් හොයාගන්න පුලුවන්' කියල..කතාව ඇත්තනෙ,..හික්z
@රොයිලි! ඔන්න මචන් ලින්ක් එක හැදුව.. :)රොයිලි
ok මචං මේ දැන්ම බාන්න දානවා. thanks ෆිල්ම් එකට මචෝ..... :D
Shashi Fernando
mekat patta, man tama dewani kotasa baluwe naha, cammara copy ekakatane nikarune sub dala tiyenne. aparade.
Lakshan
me film eka sub na ne
smb liyanage
aiyo... sub nahane neda?
Thisara NEO
bayawenna epaa sub ewala thiyenne. ikmanatama deyi
Milinda
Machan Ko Subtitle file eke link eka? Kohomada download karanne?
mihin ලංකා
එල සබ් එකට දැන් කලෙක්ෂන් එකම සම්පුර්න නේ මුල ඉදන් බලන්න පටන් ගණන්ව
isuru
thanks machan sub akata
yasas
onna ahenam piliwalata balanna gananwa thanks baiscope set aaktama meyka sampranayen deepa akata
fd
ado ela dan niyamai balanwa 1st ake idan
kalinga
බොහොම පින් මේකටත් සබ් දුන්න එකට
wow
wow,,maru :D
shann
එල සහෝ මේ සෙට් එකම මරු
ccnp
Thanks
tharanga
“තිසර නියෝ” සොහොයුරාට ජයම වේවා තවත් සබ් දෙන්න සවිය ලැබේවා!!!
chami
thxxxxxx
harsha
X-Men set akama balanwa dan tx bro
Dhananjaya Nuwan
සුපිරි.....thankz mcn........
හර්ෂ ලහිරු
ජයවේවා තිසර සහො
මමත් ආසම චරිතයක් තමයි Wolverine චරිතය :D“චූටී මල්ලි”
එල එල
කලින් බැලුවා
ආයි බලමු වෙලාවක සබ් එක්කම
සබට තුති
ඔබට ජය....................yeshu
thankZ
dananjaya prabath
thanks
ශාන්
★පට්ට , සුපිරි සහෝ , බොහොම ස්තුති සබ් එකට★
Saman Prasad (Black Cobra)
ela ela saho... habai mage hitha poddak withara riduna mn sub danna patangena thiyenakota oya aka post karala thibuna eka gana... aulk na, aulk na... kohoma hari sub eka thiyenawane... :D ela... ela...
Thisara NEO
samawenna saho. man meha tika kaalekata kalin illagena thibune. sab eka hadala thibunath podi awlak nisa mail karanna parakku unaa.
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. අලුත්ම එක ආපු දවසෙම මුල්ම එක දීලා. නියම ගැලපීමක්නේ. ජය෴෴ :P :P
Sahan
fattama thankz bro...
munasingha
sinhala subs ganne khomada?????? help me.
nalaka
තැන්ක්ස් මචන් බාන්න දැම්මා
namika
මචා බොහොම ස්තූතියි. මේක ඇවිල්ලා නියම බයිස්කෝප් එකක්. මං කලින් බාගෙන තිබුණා. කොහොම වුණත් 2006 න් පස්සෙ ආව ඔක්කොම එක්ස් මෙන් කතා පෙල, එක්ස් මෙන් පළවෙනිම චිත්‍ර පටයට කලින් වුණ සිදුවිම් පාදක කරගෙන නිර්මාණය වුණ ඒවා. 2013 එක කොහොමද දන්නෑ. ඒකත් බාගෙන බලනවා!
සිංහල උපසිරසට බොහොම ස්තූතියි!දිමුතු තරංග ඉලුක්කුඹුර
සුපිරි සහෝ චිත්‍රපට මාලාවම සම්පුර්ණ කල එකනම් නියමයි,ජයවේවා.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

mama nam wadiya mea cartoon wage story walata kemathi naha etha bagena balala kiyannam hodeee..sthuthi msg ekata