“මට මොනවද මේ වෙන්නෙ” “ඔයා අයිත් මැරෙන්නයි යන්නෙ” “මට තව ජීවත් වෙන්න කොච්චර වෙලා තියෙනවද?” “පැය 24යි” දෙබස් ටික දැක්කම හිතුනෙ මොනව හරි ලෙඩක් හැදිලා පැය 24ක් ඇතුලත මැරෙන්න යන පොරක් ඔය පැය 24 ඇතුලත කරන දේවල් ටිකක් වෙන්න ඇති ෆිල්ම් එකේ තියෙන්නෙ කියලනේ, නෑ, මේක ඊට වඩා හාත්පසින් වෙනස් ෆිල්ම් එකක්. ට්‍රැ…

“මට මොනවද මේ වෙන්නෙ”
“ඔයා අයිත් මැරෙන්නයි යන්නෙ”
“මට තව ජීවත් වෙන්න කොච්චර වෙලා තියෙනවද?”
“පැය 24යි”
දෙබස් ටික දැක්කම හිතුනෙ මොනව හරි ලෙඩක් හැදිලා පැය 24ක් ඇතුලත මැරෙන්න යන පොරක් ඔය පැය 24 ඇතුලත කරන දේවල් ටිකක් වෙන්න ඇති ෆිල්ම් එකේ තියෙන්නෙ කියලනේ, නෑ, මේක ඊට වඩා හාත්පසින් වෙනස් ෆිල්ම් එකක්. ට්‍රැවිස් කියන්නෙ රෙඩ් මවුන්ටන් කියලා සංවිධානෙකට සේවය සපයපු හිට් මෑන් කෙනෙක්(කුලියට මිනී මරණ අය).පොර නිවාඩුවක් අරගෙන කූල් එකේ ඉදිද්දි,එයත් එක්ක එකට වැඩ කරපු එයාගේ යාලුවෙක් තවත් හදිසි වැඩක් වෙනුවෙන් ට්‍රැවිස්ව එක්කරගෙන යන්න එනවා.ට්‍රැවිස් මුලදි වැඩේට අකමැති වුනත් මේ වෙනුවෙන් මිලියන දෙකක් ගෙවනවා කිව්ව ගමන් මිනිහා වැඩේට කැමති වෙනවා. ට්‍රැවිස්ට කරන්න තියෙන්නෙ එයාලත් එක්ක කලින් රෙඩ් මවුන්ටන් සංවිධානෙ වැඩ කරපුපොරක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන්න යන පාපොච්චාරණයක් නවත්තන එක.මේක සිද්ද වෙන්නෙ අප්‍රිකාවෙ කොහේහරි තැනක මෙයාලා හරියටම තැන කොහෙද කියල දන්නෙත් නැහැ.මේක නවත්තන්න හරියටම තියෙන්නෙ පැය 72යි.ඒ වගේම මේ පාපොච්චාරණය ඉදිරිපත් කරන ඩයල් එකට ඉන්ටර්පූල් එකෙන් පූර්ණ ආරක්ෂාවක් දීලයි තියෙන්නෙ.මෙතනින් එහාට තමයි පැය 24 කතාව පටන් ගන්නෙ ඒ මොකද්ද කියලා බලන එක මම ඔබතුමන්ලට බාර කරනවා.විස්තර මදි වගේද? මම කියනවට ටක් ගාලා ගිහින් ට්‍රේලර් එක බලලා එන්න.ෆිල්ම් එක මොනවගේද කියලලා එතකොට හිතාගන්න පුලුවන් වෙයි.IMDB දර්ශකයේ Thriller යටතේ වර්ග කරලා තිබ්බට චිත්‍රපටය පුරාවට Action පිරිලා තියෙනවා.ඒක නිසා Thriller, Action රසිකයෙක්නම් මේක මිස් කරගන්න එපා.චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ සුපිරි නලු Ethan Hawke (Getaway -2013 ෆිල්ම් එකේ සෙලීනා අක්කත් එක්ක රඟ පාන්නෙ).මීට අමතරව Liam Cunningham(GOT ෆෑන්ස්ලා දන්නවා ඇති), Paul Anderson( The Revenant ෆිල්ම් එකේ Anderson) අය සෙසු චරිත වලට දායකත්වය දක්වලා තියෙනවා.
මම මේ අවුරුද්දෙ බලපු හොඳම ෆිල්ම් අතරින් මේක එකක් කියලා බය නැතුව කියන්න පුලුවන්,අනිත් දේ තමයි මේකට කලින් තවත් ෆිල්ම් එකක් බාරගෙන තිබුනෙ ඒ වැඩෙත් පොඩ්ඩක් පස්සට දාලා පුලුවන් ඉක්මනට මේක අරගෙන ආවෙ මේක සුපිරි ෆිල්ම් එකක් නිසා,වෙනදා වගේම මේ ෆිල්ම් එක ගැන මාව දැනුවත් කලේ දුකට සැපට දෙකටම ඉන්න හසන්ත අයියා තමා. එහෙනම් මගේ වැඩ ඉවරයි.චිත්‍රපටිය උපසිරසි ගන්වන්න කැප කරපු පැය නවයට උපරිම සාධාරණයක් වෙන විදියට චිත්‍රපටය රස විඳින අතරෙ තප්පර 30ක් ගත කරලා කමෙන්ට් එකක් වෝට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.ඉක්මනටම මගේ 44 වෙනි උපසිරසි නිර්මානයත් අරගෙන එන්නම්. එතෙක්, කාටත් ජය!!

Due to copyright issues, we do not provide any torrent link
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.
13,187 downloadsDownload 24-Hours-to-Live-2017.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Shan-e1501746084111.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
60 comments
Sajith thilakarathne
prabodha
Thank bro sub ekata....
sumed
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!
Udayanga
Sub ekata thankss
Udayanga
Marsal temil eke sub eka nedda
gihan perera
Well done bro....thanks for your hard working...good luck...
දමිත්
උපසිරැසියට ස්තුතියි උදාර සහෝ.
ජයෙන් ජය.Tharindu Naveendra
ela macha. digatama sub demu.......
oshanda
උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!
Hemantha De Silva
Thanks Udara..
Thanks Bais...Dias
මෙලෝ රහක් නැති tv serious වලට සබ් කරනවාට වඩා මේ වගේ ෆිල්ම් වලට සබ් කරන එක වටිනවා බං.දිගටම english film වලට සබ් දීපන් මචං..,thank you..
Sajith Anthony
උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!අසිත
elama saho thanks
KAVINDA GAMAGE
ස්තූතියි. සදා ජය පතනවා බයිස්කෝප්
lahiru sandaruwan
thank you so much brother......
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ... ජය වේවා...! :-)
Nuwan
ela machan thanks ewage gun shy 2017 filme eketh sub dennako
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය වේවා...!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට....!
Chanaka
Thanks bro..
Rajitha
Thanks machan.......jayawewa,,,........!
prasanna de silva
thank you soo much broooo....................
Randeepa
thanks machan sub akata bohoma esthuthie....
Dulanga
Thanks
Palitha de Silva
බොහොම ස්තුතියි ...
punsara
tnx lot macho
AB
Thnx bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prasad Kandamulla
Thanks ..... for sub...
විදුෂාන් සජිත්
:-) උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ, දිගටම යමු, ජය වේවා!... :-)
ashan
thank you <3
Sanath Perera
thanks machan sub eka dunnata me wagesupiri film ekkata...
jayen jaya...lakshan
බොහොම ස්තුතියි
Dhanushka
thank you machan
blacktask
***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
*********මේ මහගු කාර්‍යට**********
:-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)අර්ධ ශතකෙට ජය මචං
Thusal
Thanks machan sub ekata digatama sub denna ජය වේවා!!!!
Amila
Thanks Bro. Good luck.
dhanush4343
සුපිරි පිල්ම් ඒක සබත් නියමයි.........
Sajith Chathuranga Wijekoon
Thanks.
Arjuna Thusitha
BR Available
Prasasj
thnx bro
Chamod_Sasitha
Thankx bro
Arjuna Thusitha
BR available please update
Nilanka Caldera
නියමයි bro..
nimal dissanayake
ලස්සනයි. කුතුහලය උපරිමව අවුස්සන ෆිල්ම් එකක්.
ඊළඟ විනාඩියේ වෙන්නේ
නොහිතපුම දෙයක්.
හොඳ ෆිල්ම් එකකට
හොඳට සබ්ස් දුන් උදාර....
උදාරයි!
ආඩම්බරයිත් නේද?ASH85
ela bro
Gihan9755
Thanks dear
tharindupriya
Thanks for sub....
Mahesh ruwan
bohoma sthuthi
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![24 Hours to Live (2017) with Sinhala Subtitles | ජීවිතේ අවසන් පැය 24! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/24-hours-to-live.jpg)
Thanks saho sub ekata...