දැන් සබ් කරන්නෙම නැති නිසා මාව නම් අමතක වෙලාද දන්නෙත් නැහැ. මේකත් කරන්න හිටිය එකක් නෙමේ. හදිසියේ සෙට් උණා. ඒ නිසා කළා. 24 කතාමාලාවේ හයවෙනි අදියරේ අවසානයත් එක්ක තමයි මම මේක අරගෙන එන්නේ. පැය එක හමාරකට ආසන්න කාලයක් ධාවනය වෙන අපේ සූර වීර ජැක් බවර්ගේ තවත් සුපිරි මෙහෙයුමක් තමයි මේකේ තියෙන්නේ. 2008 නිකුත්…
දැන් සබ් කරන්නෙම නැති නිසා මාව නම් අමතක වෙලාද දන්නෙත් නැහැ. මේකත් කරන්න හිටිය එකක් නෙමේ. හදිසියේ සෙට් උණා. ඒ නිසා කළා. 24 කතාමාලාවේ හයවෙනි අදියරේ අවසානයත් එක්ක තමයි මම මේක අරගෙන එන්නේ. පැය එක හමාරකට ආසන්න කාලයක් ධාවනය වෙන අපේ සූර වීර ජැක් බවර්ගේ තවත් සුපිරි මෙහෙයුමක් තමයි මේකේ තියෙන්නේ. 2008 නිකුත් වෙලා තියෙන අතර IMDb මීටරේට අනුව 7.5 ක අගයක් ලැබිලා තියෙනවා.
අප්‍රිකානු රටක් වුන සන්ගාලා වලට බවර් පැනලා යනවා. ඒ ඔහු කලින් කරලා තියෙන වැරදි වලට කෙරෙන විමර්ශනයන්ගෙන් බේරෙන්න. සන්ගාලා වලදී එයාගේ මිතුරෙක් වුන කාර්ල් බෙන්ටන් විසින් කරගෙන අනාථ ළමයි ඉන්න පාසැලකට උදව් කරනවා. නොහික්මුණු හමුදා නායකයෙක් වෙච්ච ජෙනරාල් ජුමා විසින් රටේ බලය බලෙන් අල්ලා ගන්න උත්සාහ කරනවා. ජුමාගේ දකුණු අත වගේ ඉන්න කර්නල් ඩුබාකු තමයි මේ කුමන්ත්‍රණය වෙනුවෙන් ළමා සොල්දාදුවන් ජුමාගේ හමුදාවට බලෙන් එක් කරගැනීම කරන්නේ. බෙන්ටන් ගේ පාසැලේ ඉන්න ළමයි අල්ලා ගන්න තමයි ඩුබාකු උත්සාහය. බවර් සහ බෙන්ටන් උත්සාහ කරනවා මේ ළමයි ටික රටෙන් පන්නා ගන්න.
මේ අතරේ වොෂින්ටනයේ නව ජනපති ගේ පදවිප්‍රාප්ති උළෙල පැවැත්වෙනවා. ඒ කලින් හිටිය ජනපති නෝවා ඩැනියෙල් මැතිවරණ පරාජයෙන් පසුව ඉවත් වෙලා ඇලිසන් ටේලර් ට බලය ලබා දීම නිමිත්තෙන්. හරි ඔක්කොම කියාගෙන ගියොත් බලන්න දේකුත් ඉතුරු වෙන්නේ නැහැනේ. එහෙනම් බලන්න, ජෙනරාල් ජුමා ට අවි ආයුධ හොර පාරෙන් ලැබෙන්නේ කොහොමද? ඒකට කවුද සම්බන්ධ වෙලා තියෙන්නේ? බවර් කෙසේ ළමයි කණ්ඩායම බේරා ගනීද? ඒ වගේම බෙන්ටන් ට මොකද වෙන්නේ?
එහෙනම් මම ගියා. නැවත හමුවෙමුකෝ.. බයිස්කෝප් වාසී සැමට ජය සතුට…..
කලින් පළවූ ලිපිය.
“My name is Jack Bauer, and this is the longest day of my life”මේ දෙබස් කාන්ඩය ඔයාලට මතකද ?
24 ටිවි වෘතාන්තය නොබලපු කෙනෙක්ට හැර වෙන කෙනෙක්ට නම් අමතක වෙන්න විදිහක් නැහැ.මොකද මෑත කාලයෙදි ඉතා ජනප්‍රිය ටෙලිවෘතාන්තය නිසා.ජැක් බවර් කියන්න ඇමරිකාවට නැතුවම බැරි පුද්ගලයෙක්.මොකද ඕන ගේමක් පැය විසිහතරෙන් ඉවර කරලා දෙන නිසා.මෙම ටෙලිවෘතාන්තය කතා මාලාවන් 8ක් දක්වා විකාශය වුනා. අද ඔයාලට කියන්න යන්නෙ 24 කතාමාලාව ඇසුරින්න් නිර්මාණය කළ 24 Redemption චිත්‍රපටය ගැනයි.
IMDB ශ්‍රේණිගත කිරීමට අනුව 7.2 / 10 අගයක් ලබාගෙන තියෙන මේ ටෙලි චිත්‍රපටිය ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයකටද , එමි සම්මාන පහකටද නාම යෝජනා ඉදිරිපත් වුනා.ජෝන් කස්සාර් ගේ නිපැයුමක් වන මෙහි සුපුරුදු පරිදි කීෆර් සදලන්ඩ් තමයි ජැක් බවර්ගේ චරිතයට පන දෙන්නේ.චෙරී ජෝන්ස් තමයි ඇලිසන් ටෙලර් නමින් ඇමරිකාවෙ ප්‍රථම කාන්තා ජනාධිපතිනියට රගපාන්නෙ.කතාවට මුල පුරනවනම් මෙන්න මෙහෙමයි.චිත්‍රපටිය දිවයන්නෙ 6වන සහ 7වන කතා මාලාවන් අතර පස්වරු 3.00 ත් පස්වරු 5.00 ත් අතර කාලයක සන්ගලා රටේදියි.ජැක් බවර් අපේ කතානායකයා ක්‍රියාදාමයන් ගොඩකට මූණ දීලා දැන් හොදටම හෙම්බත් වෙලා ඉන්න කාලයක් තමයි මේක.ඉතින් හැමෝගෙන්ම දුරස් වෙලා සැනසිල්ලෙ ඉන්න ඔන කියලා මෙයා යනව අප්‍රිකානු රටක් වන සන්ගලා වලට.දැන් කට්ටිය බලයි,ලොවෙත් නැති සන්ගලා රට කොහෙද තියෙන්නෙ කියල.සන්ගලා කියන්නේ මෙම චිත්‍රපටිය සදහා හදපු මනඃකල්පිත රටක්.දකුණු අප්‍රිකාවේ කේප් ටවුන්වල තමයි මේ චිත්‍රපටිය රුගත කිරීම කලේ.මොකද මෙහි අධ්‍යක්ශකවරයාට ඔන වුනා අප්‍රිකානු පසුබිම එ අකාරයෙන්ම යොදාගන්න.ඉතින් ජැක් බවර් එයාගෙ යාලුවෙක් වෙන කාල් බෙන්ටන් එක්ක ඒ රටේ ධර්මදූත කටයුතුවල නිරත වෙන අතරතුර සිදුවෙන සිදුවීම් මාලාවක් තමයි මේ කතාවෙ තියෙන්නෙ.මෙම කතාව 1994 රුවන්ඩාවේ ජන සංහාරයට ටිකක් සමානකමක් දක්වනවා.මේ කතාව සිදුවන දිනයෙම තමයි ඇමරිකාවෙ Inauguration Day එක.එ කියන්නෙ නව ජනාධිපතිකෙනෙක් දිවුරුම් දීමෙ දවස.ඉතින් ඇමරිකාවේ එහෙම වෙද්දී,සන්ගලා වල ජැක් බවර් නහින්න හදන්නෙ මොකක් වෙනුවෙන්ද කියලා ගලපා ගන්න නම් මේ චිත්‍රපටිය බලන්නම වෙනවා.බලලා විතරක් මදි ගුන දොස් දැනගන්නත් එක්ක පොඩි කොමෙන්ට් එකකුත් දාගෙනම යන්න.
24 කතාමාලාව කොටස් දහයකින් සමන් විතයි.ඉන් කොටස් 8ක්ම විකාශනය වී අවසන්.ලංකාවෙ විකාශනය වුනේ කොටස් 6ක් පමණයි.මෑතකදි අවසන් වුන 8 වන කොටසේ ප්‍රධාන චරිතයක් කිරීමට අසල්වැසි ඉන්දියාවෙ ජනප්‍රිය නළු අනිල් කපූර්ට අවස්තාවක් ලබුනා.ඔහුට එම අවස්තාව උදාවුනෙ Slumdog Millionaire (2008) චිත්‍රපටියේ කල රංගනය හෙතුවෙනි.ඉතින් බයිස්කෝප් එකෙ ඉන්න 24 පැයේ රසික රසිකාවියන් වෙනුවෙන් කතාමාලාවන් 8ම බාගත කර ගන්න අවස්තාවක් දෙන්න ඔනා කියල හිතුනා.විශේෂයෙන් කියන්න ඕන මෙම එක කතාමාලාවක් 3GB වැනි කුඩාප්‍රමාණයෙ වුනත් රූපවල තත්වය ඉතා උසස් මට්ටමක තියෙනවා.මෙම සෑම කොටසකම ඉංග්‍රිසි උපසිරැසිත් අන්තර්ගතයි.සීඩ්ස් එහෙමත් හොදට තියෙන නිසා ඉක්මනින් බගන්නත් පුලුවන්.
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය හේමාල් සිල්වා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න d8c17475e686e598f16243e6a801be0c2c533eb4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,408 downloadsDownload 24-Redemption-2008.zip44 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/10269385_907037575982019_9173282492470103330_n-e1425864553841.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Season >>
Subtitles by
සමීර චතුරංග
Subtitles
102 comments
ND
jshan
tnxxxx broooooo tnxxxx
Viraj
ස්තූති කරන්න වචන නෑ. ඒත් මෙහෙම කියන්නම්. බොහොම බොහොම බොහෝම ස්තූතියි හේමාල් සහෝ!!!
sampath
ela machan ela.........
Anonymous
elllllllllllllllllaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa................................
chamila
thanks....
නිෂූ
එළකිරි මල්ලී, මම මේක ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්. අතරමග බලාගන්න බැරිවුන ටිකත් ඔයා දීල තියන නිසා ඔක්කොම ටික ආපහු බාගෙන බලනවා ! පිං සිද්දවේවා !
uda
එළ එළ; මරේ මරු, ටීවී සීරීස් එකටත් ලින්ක් එකක් දීපු එකනම් මැස්සා!
වැරදුණා hikz... මැස්ස නෙමේ මැක්ස!
kenny
මේ තියෙන්නෙ දෙයියනේ film.කොහෙද මේවා හංගගෙන හිටියෙ.පට්ට ඒව තියාගෙන චොර ඒව දෙන්න එපා.හේමාල් සහෝ ජයෙන් ජය........................!
Akalanka Yapa
ammo.. kiyala weda nehe..
thanxx
mama 24 pissekSha
Ela ela onna banna damma :)
Thankzzzzzzzz Film 1a dunnata :D
killer119
seeds ne bnz.......
killer119
ela ela.thanx mchan!!!
uda
315 එකේ සීඩ්ස් නෑ! කවුරුහරි පින්වතෙක් සීඩ් කරනවද?
Jayan Chamal
pattai habai sisrasa eken hadakavalama dunna eka godak vatinava anith tika hadakavala ganna thama bari eka dukai namuth ... oya okkoma dunna kathavalata thanks a lot ela
ashan suranga
thanks machan............
Anonymous
mama tv serieska banna damma.... mama kalin film eka balala thiyenawa
Prabhath
Thanx Hemal macho.. kiyanna vachana ne. me' thiyenne pattama patta film ekak... mamath onna asaven demma download venna... me' weekend eke vath balanna puluvan veida danne ne.. TV series nam 8ma download karala thiyenne man.. man nam ahala thibbe TV series 8n 24 ivarai kiyala 10k thiyenavada eththatama.. thanx again..............
shiwantha
thanx machan
Shashi Fernando
ela ela., Thanx/ :D
රාම් රාජ්
දිලා තියෙන ලිපියනම් නියමෙට ලියලා තියෙනවා.ස්තූතියි.
sameera
බොහෝම ස්තුතියි හේමාල් සහෝට... :)
මමත් හරිම ආසාවෙන් බලපු එකක්.
සිරස TV එකේ මේකෙ සින්හල sub තිබුන නේද?
(ඒ sub හොයගන්න ක්‍රමයක් කවුරු හරි දන්නැද්ද?)Nipuna
Patta....thanku saho......ela ela
Anonymous
ELA ELA, GODAK PIN
Amila Gihan
maxxa thamai 1enma...dahan machoo 5k..
sameera
thanxxxxxxxxxxx
mark
podi kale meka tv eke yaddi balanna hamba une nha...tv series ekat dwn lord karanawa...thankz 4ur post
Vidura Imesh
අම්මෝ!!!! ටිකට් එකක් ඈදුනා වගෙනෙ!!!!!!
හොය හොය හිටපු ට්ව් සිරිස් එකක් තියනවා එකෙ ෆිල්ම් එකත් එක්කම...ස්තුතියි සහෝ දුන්නට.ජය වෙවා!!!!!!!විදුර ඉමේෂ්
:)
:D
:)NmL
Onna mamath thank you kiwwo.
Ithuru tika balalama kiyannam.:-)
Anonymous
onna api download kalo...
vimukthi senavirathna
thanks a lot saho.. more valuable.
saho ta pin....Sameera
Maxxa vadak,thank u very very much mcho.
Edgar
Kathawa hondai wage balalama kiyannam.
Anushka
මමත් නොවරදවාම බලපු Tv Series එකක්. Season 8 ම බලපුවාම හිතෙනවා කථාව ටිකක් ඒකාකාරයි කියල්ලා. ඒත් දැන් එන TV Series එක්ක බැලුවාම මේකෙ Action පට්ට.
Pasindu
Thanx for the TV series torrent... :D
nissan
Pattama patta...
dinnu
pinsidda wewa!!!
kas
Mamath banna demma.meke subtitle thiyenawada?
තීර්ථ යාත්‍රිකයා
බොහොම ස්තුතියි සහෝ...බාමින් පවතිමි...
Udana
24 rocks
Udaya සාලින්ද
thanks saho.......... ela
kacy
ty sahoo
AL1717
Thanks machan onna henam DL Koranna Demma.
Thanks Kiwwa Apahu Henam Meka Gena Mathak kalata
Saranga
Thankz bro. Grt wrk.... Thnkz alot...
dasun
mata aka film akak wath baganna bariyo sit blog. mata kawru hari udw karanna pls.
kacy
balapu kawuru hari kiyanawada ara ahinsaka kollekwa marala concrete kare ai kiyala???
udaya
mewa balanne kohomada
Uraj Deemantha
ෆිල්ම් එක එලකිරි.... :) TV Series එක දුන්න එකට බොහොම ස්තූතියි ..... බාමින් පවතිනවා ඒවා නම්.... :D
ඔච්චර ගොඩාක් බාන්න බැරි අයට කොල්ලුපිටි පැත්තේ DVD or Pen Drive or Etc. අරන් ආවොත් දෙන්න පුලුවන්...... :)
හේමාල්
සියලුම ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි !!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![24: Redemption (2008) | විසිහතර පැයේ මුදාගැනීම…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2011/06/24-redemption.jpg)

Onna mamath dwnld wenna demmooo.