Watch Trailer

Fifty Shades of Grey (2015) | “ග්‍රේ” ගේ සෙවනැලි 50 [සිංහල උපසිරැසි සමඟ]

2015 පෙබරවාරි 13 තිරගත කරන්න පටන් ගෙන දැනට වාර්තා වී ඇති අන්දමට මේ චිත්‍රපටය තමයි 2015 වසරේ හොඳම ආදායම් ඉපයූ චිත්‍රපටය විදියට වාර්තා වෙන්නේ.ඒ වගේම ආදායම් වාර්තා බොහෝ ගණනක් ඉතා කෙටි කලකින් බිඳ දැමූ චිත්‍රපටයක්.සෑහෙන්න කතා බහටත් ලක් වුණු චිත්‍රපටයක්. ඒ වගේම සෑහෙන්න විචාර වලට සහ ආන්දෝලනයට තුඩු දුන් ච…

Fifty Shades of Grey 2015
 2015 පෙබරවාරි 13 තිරගත කරන්න පටන් ගෙන දැනට වාර්තා වී ඇති අන්දමට මේ චිත්‍රපටය තමයි 2015 වසරේ හොඳම ආදායම් ඉපයූ චිත්‍රපටය විදියට වාර්තා වෙන්නේ.ඒ වගේම ආදායම් වාර්තා බොහෝ ගණනක් ඉතා කෙටි කලකින් බිඳ දැමූ චිත්‍රපටයක්.සෑහෙන්න කතා බහටත් ලක් වුණු චිත්‍රපටයක්. ඒ වගේම සෑහෙන්න විචාර වලට සහ ආන්දෝලනයට තුඩු දුන් චිත්‍රපටයක් කිව්වොත් නිවැරදියි. ඒකට යම් යම් හේතු නොතිබුනාම නෙමෙයි. මොකද මේක නවකතාවක් පදනම් කරගෙන නිපදවපු චිත්‍රපටයක් වීම, කොහොම උනත් කතාව කියවපු උදවිය නම් කියල තියෙන්නේ පොතේ කතාව චිත්‍රපටය හරහා විනාස කරලා කියලයි. ඒ හේතුව නිසාමද දන්නේ නෑ මේකට IMDb වල හිමි වෙලා තියෙන්නේ 4.2 ක අගයක්.දැනට කියන විදියට නම් මේ චිත්‍රපටයේ තවත් කොටසක් පැමිණීමට නියමිතයි. මොකද මේක පොත් තුනකින් යුතු නවකතාවක්. නමුත් එය කෙසේ සිදු වෙයිද කියන එක නම් ප්‍රශ්නයක්.

කතාව පැත්තට මම මෙහෙම යොමු වෙන්නම්. මම “ග්‍රේ” එහෙම නැතනම මෙහි කතා නායකයා ගැන පොඩි විචාරයක් කරන්නම්. ඔයාලා එතැන ඉඳගෙන කතාව බලන්න පටන් ගන්න. ඊට පස්සේ පොඩි අදහසකුත් එකතු කරන්න මම හරිද වැරදිද කියන එක. මොකද මම මේ දක්වන්න යන්නේ අතිශය පෞද්ගලික විචාරයක් පමණයි.

ග්‍රේ කියන්නේ කුඩාකල පටන් බොහොම කටුක අත්දැකීම් මතින් හැදී වැඩුන කොල්ලෙක්. මම හිතන විදියට මේ ලෝකේ මිනිස්සු හැසිරෙන විදිය මිනිහගේ ගතිගුණ තීරණය වෙන්නේ සම්පූර්ණයෙන්ම පාහේ ඔහු හෝ ඇය වෙසෙන පරිසරය මඟින්.ඉතින් ඒක ග්‍රේ ටත් වෙනසක් වෙන්නේ නෑ. ඔහුට මුහුණ දෙන්න උන අත්දැකීම් එක්ක ඔහු යොමු වෙලා තියෙන්නේ වෙනමම ආකාරයේ කාම වින්දනයන් වෙත. ඔහු කව්රුවත් කෙරෙහි විශේෂ සැලකිල්ලක් දක්වන්නේ නෑ, ඔහු සැලකිල්ලක් දක්වන දේවල් දෙකයි ජීවිතේ තියෙන්නේ කාම වින්දනය සහ ව්‍යාපාර. කාම වින්දනය කිව්වම ඔහු ඒකත් ලබන්න පුරුදු වෙලා තියෙන්නේ අසාමාන්‍ය විදියකට. ඔහුගේ ජීවිතයේ තිබෙන අඩු පරාසය නිසාම ඔහු තරුණ කාලෙදිම බිලියන පතියෙක් වෙලා. ඔහුට ආදරෙන් වැඩක් නෑ, එහෙම නැත්නම් හරියටම කිව්වොත් ඔහු ආදරේ ගැන තකන්නේ නෑ. ඒ කියන්නේ ඔහුට ආදරේ නොදැනෙනවා කියන එක නෙමෙයි. ඔහු කැමති නෑ ආදරේ දැනෙනවා, විඳිනවා කියල පෙන්නන්න. මම දැක්ක විදියට ඔහු ඒක දකින්නේ කරදරයක් එහෙම නැත්නම් වගකීමක් විදියට.

ඉතින් අපේ කතානායිකාව- ඇනා ගැන කිව්වොත් ඇය අවු.21 ක ඉංග්‍රීසි සාහිත්‍යය හදාරණ තරුණියක්. අපේ කතා නායිකාව සහ නායකයා හමුවෙන්නේ ගොඩක් අහඹු විදියට. ඇනාට සිද්ද වෙනවා ඇයගේ මිතුරියක් වෙනුවට ග්‍රේ ගෙන් සම්මුඛ සාකච්ඡාවක් අරගන්න යන්න. එතනින් පස්සේ මේ දෙන්නගේම ජීවිත සෑහෙන්න වෙනසකට භාජනය වෙනවා. ඉතින් එතන ඉඳන් විචාර කරන වැඩේ බාර ඔයාලට.

තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට ජය.

සඟවන්න බෑ ආදරේ… 

Taken 3 (2014) on IMDb

 

 

950 MB (720p WEB-DL) කොපිය මෙතනින් බාගන්න

856239B1F553656180BAE469D227304744A089E9 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

23,258 downloadsDownload Fifty-Shades-of-Grey-2015_1.zip120 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ  ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

23,258 downloadsDownload Subtitles120 KB

90 comments

  1. Jack

    නියමයි මචෝ.
    මේකට සබ් දෙනකම්මයි හිටියේ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

    1. Dilshan kalinga

      මේ ලින්ක් එක හරහා සබ් එකට හරියටම ගැලපෙන ෆිල්ම් එක බාගන්න පුළුවන්.
      ඒත් මේ කොපියේ චීන උපසිරසියකුත් අඩංගුයි.
      http://www.300mbfilms.co/fifty-shades-of-grey-2015-r6-720p-…

  2. අදිත ප්‍රවීන්

    එල සහෝ !
    බොහොම ස්තුතියි සබට .
    ජය .............

  3. dilshan

    thanks bro

  4. Sanjaya

    Thanks Saho....

  5. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි මචෝ..............

  6. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    බං මේක කලින්ම ගත්තා..
    අර 265 කොපිය..
    මගුලේ සවුන්ඩ් දෙන්නේ නැහැ නේ...
    ඒ වුනත් ෆිල්ම් එකනම් බැලුවා...
    අන්තිම ටික නම් ටිකක් අවුල් වගේ...
    තව ෆිල්ම් දෙක එන නිසා ද දන්නේ..
    කොහොම වුනත් සබට තැන්ක්ස් මචං...
    මුගේ ක්‍රමෙත් පොඩි ගතියක් තියේ හැබැයි..නැද්ද මම අහන්නේ...
    ජය වේවා!!!

    1. බ්ලැක් පැන්තර්

      මුගෙ කොරෝමේත් පොඩි ගතියක් තියේ??? :o චී වලා... :3

  7. DJ

    Sabata thanx
    Hoda copyak awama balanawa

  8. Kulanjana Maduranga

    pattai....denakm unne...aniwa bamak thama.subata thanks DILSHAN saho.digatama sub demu.jaya wewa......

  9. chathura madusanka

    ela ban thanks

  10. දමිත්

    ස්තුතියි සහෝ..
    brrip එක්ක එයි කියලයි පස්ස ගැහුවේ බාගන්න.
    ඒත් ඔන්න ගත්ත.
    ජයෙන් ජය

  11. lakmal

    thnqqqqqqqqqqqqqqqqqqq

  12. me

    Thanks

  13. thisal

    tnx bn Br awama balamu

  14. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. #ChalinduDeshan (කිනා)

    හම්මේ උබෙ බෙල්ලට හෙණ ගහලා ගියත් කමක් නෑ දැංනං.
    බෝම පිං ඈ.
    ජයමවේවා!

  16. බ්ලැක් පැන්තර්

    විමා මට කිවුවා උඹ තමා මේක කොරන්නේ කියලා.
    Br එනකම් ඉන්න වෙනවා ඩිලෝ...
    මෙව්වා මෙහෙම බලලා වැඩක් නෑ නොවැ... :3
    හෙ හේ... සබට තුති මචෝ...!!!
    ආසිරි අයියත් මුගේ කොරෝමෙට කැමතියි කියන්නෙ ඩිලෝ... :3

  17. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  18. imasha

    meke sub eka aul ne late wenawa sub eka

    1. Dilshan kalinga

      ඔයා මොන කොපියද අරගත්තේ?

    2. ශාන් විමුක්ති [විමා]

      මෙහෙම කරලා බලන්න
      KM Player
      කීබෝර්ඩ් එකේ “[” සහ “]” (square brackets) යන කී භාවිතා කර උපසිරැසිවල වෙලාවන් සීරුමාරු කරගන්න පුළුවන්.

    3. රොෂීන් චාරුත

      මේකේ විඩියෝ එකේ මැද කෑල්ලක් නැනේ බං.

  19. දේශාන්

    ස්තුතියි සහෝ..

  20. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    :)
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. :roll:

  21. එල්.සී. දමැල්

    උපසිරැසියට තුති!
    ජය!

  22. ලක්ෂාන්

    එල එල ඩිලෝ....මේක දෙනකන් තමයි බලාගෙන හිටියෙ.....සබට බොහොම තුති....ජය වේවා....!

  23. Sam

    thnkss sahoo..me film denkn hitiyeee...elzz..

  24. shan

    thanks machan

  25. pissu yaka

    sync කරලම සබ් එක දැම්ම නම් තමයි ගොඩක් හොඳ

  26. රවිඳු නිපුන්

    මේක නම් බලනවා.....
    බොහොම පින් උපසිරසියට...
    Br ආව ගමන්ම බානවා.
    ඒ වගේම සුබ පැතුම් !!!!!
    ඉක්මනට 100ටත් යමු......

  27. yahalu

    සබ් ෆයිල් එකේ අවුලක් තියේද extract ක‍රාම ෆයිල් එක පෙන්නන්නැනෙ (මගෙ අවුලක්ද දන්නෙත් නැ)

    1. Dilshan kalinga

      na.ehema aulak na.wena browser ekakin try karala balanna.

    2. yahalu

      අවුලක් නැ වැඩ බොහොම ස්තුතියි උපසිරිසියට තව ඉදිරියටත් මේ වගේ 18+ ඒවා ගේන්න ශක්තිය ධයිර්‍ය ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා

  28. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි ඩිලෝ උපසිරසට
    ඉක්මනට සබ දිහන් කිවුවට දැන්ම බලන්න වෙන එකක් නැහැ බන් :(
    කොහොම උනත් ඉක්මනටම බලන්නම ඕනා
    වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි බන්
    ජය!

  29. saman

    Meka uncut copiyakda? 700 copiya? mama ekan bawa eke adui bn parts?

  30. mudiya

    prashna gdak tyenawa..

    1. Uba dila tyena direct link 1a cut da uncut da?

    2.cheena sub 1a ain krnda brida?

    3. Uba dila tyena 700 gane torrent copiya uncut da cut da?

    4. 700 torrnt link 1k sub yana walawa waradida?

  31. Nandana

    Thank U Dilshan.

  32. දසන් බුද්ධික

    අහ ඩිලා අයියා වැඩේ කොරල තියෙන්නේ එහෙනම්... හොදයි හොදයි එහෙනම්,......

    ඔන්න ගත්තා.... නියමයි සහෝ.,...
    සබට තුති........ ජයවේවා...!!!

  33. isuru

    thanks bro!meka enakammai unne.jayawewa!

  34. indika

    thn q :)

  35. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    50නේ? කෝ අප්පේ ලිපිය? අමතක උනාවත්ද?
    100ටත් ඉක්මනින්ම ළගා වෙමු.
    මේක Br එක්ක තමා ඉතින්.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  36. sanjeewa

    ස්තුතියි

  37. ම්න් ජේ

    එල අහ්... ස්තූතියි සබ් එකට

  38. vishu

    film eka download kara gathtama WINRAR ekata password ekak illanawane danna kenek nadda pasword eka.. anith film walata ehema une na mekata viarai ehema une.

  39. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  40. Yasmin

    all the best mchooo.. keep doing it (y)

  41. Lasitha

    tnks

  42. Arosha Udayanga

    thank u very much

  43. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  44. waruni

    Hello,

    I tried to download the film several times but I couldn't do it as I do normally. Is there some thing I can do ? Please help.

    Thank you very much for all your good work

    Cheers !

  45. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  46. saman kumara

    මේ movie එක uncut එකද? නෙත්නම් cut කරපු එකද?

  47. nirmal

    මචන් මේකේ කොටස් කපලනනේ බන්. ෆුල්ල් ෆිල්ම් එක නැද්ද?
    ෆුල්ල් ෆිල්ම් එක ලින්ක් එක දණ්ඩකෝ?..

  48. kanishka

    thank uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  49. Buddhi J Amarakoon

    Bro...
    Meke blu Ray aka awa..
    Sub ala update karanna...

  50. samantha

    thanks macho.. sub ekata. onna banna damma ehenam. jaya wewa...!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.