Watch Trailer

Darkness Rising (2017) with sinhala subtitles | පහේ නීතිය [සිංහල උපසිරසි සමඟ] (18+)

ටික කාලෙකට පස්සේ තමා මේ සබ් එකක් අරන් එන්නේ. මේ පාර අරන් එන්නේ ටිකක් වෙනස් විදියේ හොල්මන් ෆිල්ම් එකක්. මේක මේ අවුරුද්දේ ජූනි 30ස් වෙනිදා තමා තිරගත වීම ආරම්භ කරේ. මේක ලියලා තියන්නේ Vikram Weet විසින් වගේම මේකේ ඩිරෙක්ටර් තමා Austin Reading. මේකේ ප්‍රධාන චරිතය වෙන මැඩිසන් ලෙස Tara Holt රංනයෙන් දායක වෙ…

ටික කාලෙකට පස්සේ තමා මේ සබ් එකක් අරන් එන්නේ. මේ පාර අරන් එන්නේ ටිකක් වෙනස් විදියේ හොල්මන් ෆිල්ම් එකක්. මේක මේ අවුරුද්දේ ජූනි 30ස් වෙනිදා තමා තිරගත වීම ආරම්භ කරේ. මේක ලියලා තියන්නේ Vikram Weet විසින් වගේම මේකේ ඩිරෙක්ටර් තමා Austin Reading. මේකේ ප්‍රධාන චරිතය වෙන මැඩිසන් ලෙස Tara Holt රංනයෙන් දායක වෙනවා.

කතාව ගැන කිව්වොත් මැඩිසන් පොඩි කාලේ සිදුවුන අද්භූත සිද්ධි දාමයක් නිසා ඇගේ මව සහ ඇගේ කුඩා සහෝදරිය මිය යනවා. පසුව මැඩිසන් ඇගේ නැන්දා කෙනෙක් සමග ජීවත් වෙන්නේ… පස්සේ අවුරුදු ගනනාවකට පස්සේ මැඩිසන් සහ ඇගේ පෙම්වතායි ඇගේ නැන්දාගේ දුවයි අර මරණ සිදු උන නිවස වෙතට පැමිනෙනවා මේ අද්භූත සිද්ධි දාමයේ ඇතුලේ හැංගිලා තියන අභිරහස හොයා ගෙන. මේ නිවස ඇතුලට ආවට පස්සේ යම් යම් සිද්ධී නිසා ඔවුන්ට එයින් පිටතට එන්න බැරුව යනවා.

මේ නිවසේ හැංගිලා තියන අභිරහස මොකක්ද? එතකොට පහේ නීතිය. මොන මගුලක්ද ඒ? මැඩිසන්ගේ මවට සහ සහොදරියට සිදු උනේ මොකක්ද? ඇගේ තාත්තා ගැන කියවෙන්නේ මොනාද? මැඩිසන් සහ පිරිසට මොකද වෙන්නේ වගේ හුගක් දේවල් දැන ගන්න නම් ෆිල්ම් එක බලන්න වෙනවා. වැඩිය කියන්න යන්නේ නැ.

හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා

Darkness Rising (2017) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Darkness.Rising.2017.480p.WEB-DL.x264.300MB-Pahe.in

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

4,559 downloadsDownload Darkness-Rising-2017.zip36 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/BhanukaSenavirathna1-e1480798705518.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

4,559 downloadsDownload Subtitles36 KB

18 comments

  1. අසිත

    elama saho thanks

  2. C. R. ජයලත්

    Niyamai Brooo

  3. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  4. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  5. Charli Max

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  6. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!!

  7. Rajitha

    Thanks machan.....jayawewa.....!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. Jeewantha Dilshan

    Tnx

  10. පියුමාල්

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා

  11. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

    (මගේ comment එක copy කරගැනීමට අවසර ලබාදෙමි.)

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Chathuranga

    Thanks bro....... oya gaman torrent link ekath dunnanam mko. Because man sub eka gaththata thama film eka download karaganna therenne na bn

  14. venuka

    Thanx.....
    For sub
    Platinum member kenek wenna jaya wewa!.....

  15. P. N

    Ela

  16. mindika

    Thanks !!!!!!

  17. Lanka Lions

    සුපිරි මචන් දීර්ඝායුෂ වේවා උබල දෙන මේ සබ් වලට කොහොම ස්තුති කරන්නද මන්ද

  18. chinthaka_priyadrshana

    Thank u bro................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.