IMDB හි රේටින්ග් 1.4 ක් තියෙන සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරං ඔන්න ආයෙත් මම ආවා. ඒත් මමත් බැලුවා මේ වගේ සුපිරි ෆිල්ම් එකකට ඇයි මේ තරම් අඩු රේටින්ග් එකක් හම්බෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ කතාවට බංගලාදේශයේ ඉතිහාසය සම්බන්ද වෙලා තිබීමයි. බංගලාදේශයේ අය කියන විදියට මේ ෆිල්ම් එකෙන් බංගලාදේශයේ ඉත…
IMDB හි රේටින්ග් 1.4 ක් තියෙන සුපිරිම සුපිරි ෆිල්ම් එකක් අරං ඔන්න ආයෙත් මම ආවා. ඒත් මමත් බැලුවා මේ වගේ සුපිරි ෆිල්ම් එකකට ඇයි මේ තරම් අඩු රේටින්ග් එකක් හම්බෙලා තියෙන්නේ. ඒකට හේතුව වෙලා තියෙන්නේ මේ කතාවට බංගලාදේශයේ ඉතිහාසය සම්බන්ද වෙලා තිබීමයි. බංගලාදේශයේ අය කියන විදියට මේ ෆිල්ම් එකෙන් බංගලාදේශයේ ඉතිහාසය විකෘති කරලලු. බංගලාදේශ්වල ඉන්න මුස්ලිම් උදවිය මේ සම්බන්දව විවෙචණය කරපු නිසා තමයි මේ වගේ රේටින්ග් එකක් ලැබිලා තියෙන්නේ. මමත් දැනන් හිටියේ නැ, මට මේ ගැන කිව්වේ ගයාන් ගමගේ මිත්‍රයා. ඉතිං මම හිතන විදියට මේ ෆිල්ම් එකට IMDB වල 7/10 ක් වත් හම්බෙන්න ඕනේ. ඒ තරම් සුපිරි ෆිල්ම් එකක්.
2014 පෙබරාවාරි 14 වන දින තිරගත වීම ඇරඹු මෙය ඇමරිකානු ඩොලර් 8.4 ක වියදමින් සති දෙකක් ඇතුලත අමරිකානු ඩොලර් 13 ක් ඉපයීමට සමත් වී තිබෙනවා. යශ් රාජ් චිත්‍රපට බෙදාහැරීමක් වන මෙය අධ්‍යක්ෂනය අලි අබ්බාස් සර්ෆ් සිදු කර ඇති අතර මෙහි නිෂ්පානය ආදිත්‍ය චොප්රා ගෙන්. රන්වීර් සින්ග්, අර්ජුන් කපූර්, ප්‍රියංකා චොප්රා සහ ඉර්ෆාන් ඛාන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරයි.
1971 වසරේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇති වුනු යුධ ගැටුම් වලින් සරණාගතයන් බවට පත් වූ බික්රම් සහ බාලා යනු ගජ මිතුරන් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනා ඔවුන්ගේ ජීවිතය රැක ගැනීමට ලාතීෆ් නම් පුද්ගලයෙකු හට නීතිවිරෝධී වැඩ කරනු ලබයි. එලෙස තම ජීවිතය පටන් ගන්නා ඔවුන් දෙදෙනා වසර 14 කට පසුව කල්කටා නම් නගරයේ පාලනය අතට ගනියි. මොවුන් මෙහිදී නීතිවිරෝධී ජාවාරම් කිහිපයක්ම සිදු කරනු ලබයි. නීතියේ දෑසට අනුව අපරාධකාරයන් වන මොවුන් සාමන්‍ය ජනයා ඉදිරියේ ගැලවුම්කරුවන් වෙයි. මේ ක්‍රියාවන් වැඩි වෙත්ම පොලිසිය විසින් සත්‍යජිත් සර්කාර් නම් පොලිස් කොමසාරිස් වරයා මෙම අපරාධ නැවත්වීමට මෙම නගරයට එවනු ලබයි. එයද සැලකිල්ලට නොගන්නා බික්රම් සහ බාලා තම කටයුතු සුපුරුදු පරිදි කරගෙන යයි. ඉන්පසු නන්දිතා නම් යෞවනිය මොවුන් දෙදෙනාගේ ජීවිතයට ඇතුල් වන අතර දෙදෙනාම නන්දිතා හට ආලය කරයි.. ඉන්පසු මොවුන්ගේ ජීවිත වෙනස් වන ආකරය ෆිල්ම් ඒක බලලම දැනගන්න.
කුඩාකල සිට ගජ මිතුරන් වන බික්රම්-බාලා දෙදෙනාගෙන් නන්දිතාගේ හිත දිනාගන්නේ කවුද? නන්දිතා එක් අයකු තෝරාගත් පසු මොවුන්ගේ මිතුදමට කුමක් වෙයිද? ආදරය නිසාවෙන් වියරු වැටෙන මෙම යාළුවන් දෙදෙනා එකිනෙකාට විරුද්දව කිනම් තීරණ ගනීද? මොවුන් සාර්ථකව පවත්වන් ගිය වෙළඳාම් වලට කුමක් සිදුවේද? නගරයට අලුතින් ආ පොලිස් කොමසාරිස් වරයා මෙම මැරවරයන් දෙදෙනා අල්ලාගැනීම මොනවා කරයිද? හදිස්සියේම මොවුන් දෙදෙනාගේ ජීවිතයට පැමිණි නන්දිතා කවරෙක්ද? මෙම මැරවර ගජ මිතුරන් දෙදනාගේ ජීවිතය කෙලස අවසන් වෙයිද?
ඒකනේවි, ඇයි බොලව්නේ දැන් කොමන්ට් වැඩිය දාන්නේ නැත්තේ..
මොන මගුලක්ද, අපි මෙහෙ පණදාගෙන අපේ අමාරුවකටද මේ සබ් කරන්නේ. මෙච්චර මේ පැය ගණන් මහන්සි වෙලා මේ සබ් කරන එකේ මහන්සිය යන්නේ ඔය පොඩි කමෙන්ට් එකක් කියවන එකෙනුයි. මේ සබ් ගන්න උන්ට එච්චර දෙයක් වත් කරන්න බැරි නම් අපිත් අපේ පාඩුවේ ෆිල්ම් එක බලල පාඩුවේ ඉන්නවා. බාගෙන නම් යනවා ලොට් එකක්ම.. ඒත් කොමන්ට් දාන්නේ එකම පිරිසක් විතරයි. මමනම් කියන්නේ ලාවට බැනලා හරි කොමන්ට් එකක් දාන්න බැරි නම්, මම කරන උපසිරැසි නොගත්තට කමක් නැ.
ජය වේවා..
“අපි මැරවරයන් ව සිටියෙමු, දැනටත් මැරවරයන් ය.
ඒ වගේම ඉදිරියටත් අපි මැරවරයන් වන්නෙමු”
623da1bb2e60b59507b25822c43b6bcd86fa7eba 58518304d310d9c2fe0b02d3d271cf0594f991bd caa66ec7eb6ae50a4ffe003abe66b288010e7396 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
17,317 downloadsDownload Gunday-2014.zip142 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
249 comments
ගයාන් ගමගේ
nimesh
Thanks for the sub.
charith araa
machan hamdama wage patta film eka machan....good luck ..digatama karagena palayan
Sumuditha
සබ් වලට බොහෝම ඉස්තුතියි යාළුවා... :)
lahiru priyadarshana
Good luck digatama sub add karanna
Gaya
thawath sub danna shakthiya labewa......... (Y)
Dilan
පට්ට මචන් බොහොම ස්තුතියි, තව තවත් සබ් දෙන්න, ශක්තිය ලැබේවා.. එහෙනම් ජයවේවා..!!
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪
malith
tnx machan . danma download karala balanawa
udara
maxxa machan
rashim
loweth na machan baiscope kiyanne ape anka ake site akane kawadath
දිනිඳු සම්පත්
ඇති යන්තම් කාලෙකින් ආසිරියා හින්දි ෆිල්ම් එකකට උපසිරැසි දාලා.. මම හිතන්නෙ උපසිරැසි ගන්වපු චිත්‍රපටි වලින් දැනට අඩුම රේටින් ලැබිලා තියෙන චිත්‍රපටිය මේක වෙන්න ඕන. ඒ උනාට මං ආසම නළුවෙක්නෙ ඉන්නේ. අනිත් එක සබ් දාලා තියෙන්නෙත් හින්දි විශාරදයෙක්නේ...නොබලා කොහොමෙයි.. ඔන්න මාත් බාගන්නවා. බොහොම ස්තූතියි ආසිරියෝ සිංහල උපසිරැසියට. ජයවේවා!!!
සමීර චතුරංග
නියමයි සහෝ..මේක දෙනකම් බලන් උන්නේ..වෙලාවක් ලැබුණු හැටියේ බලනවා.උපසිරැසියට බොහෝ තුති...
kasun viraj
බොහොම ස්තූතියි ආසිරි සහෝ
kasun
patta patta hindi nam hewa thama
සචිත උදාර
ෆිල්ම් එක ආපු දවස් වල රේටින්ග් 6.5 ක් වගෙ තිබ්බා. ඔය සිද්දියත් එක්ක තමා අගය අඩු වුනේ. ලංකාව ගැන වැරදි දෙයක් තියෙන ෆිල්ම් වලට මමත් අඩු අගයන් දීලා තියෙනවා. ඒ නිසා බංගලාදේශෙ වුන්ගෙත් වරදක් නෑ. මොනවා වුනත් ෆිල්ම් එක එල. උපසිරැසියටත් බොහොම ස්තූතියි.
wismi
hora wage hitiya kiuwewath nane sub ekak kara kiyala....dan ethin balannath epai.....onna dowld wennath damma....
thank you...Ashan ravihansa
ammatahdu ela vadak kollo hithuve na messara kalin dei kiyala subata godak thankz
Sisira Hegoda
බොහොම ස්තූතියි
Ashan
ammo aiyalata taraha gihin wage,ane sorry bro,sinhala sub 1k dekkama suba ta hita yanawa misak comment ekata ehe yanne,me attamai saho.oyala karana de attatama watinawa.sorryyyyyyyyyyyyyyyyyyyyyyy
රවිඳු නිපුන්
එනකම්මයි බලන් උන්නේ....තැන්කූ සබ් එකට....ජය වේවා!!!
Dilnuwan
elakiri machan... mn meka denne koi welaweda kiyala bala bala hitiye... ubata godak isthuthi... :)
sandun(mudda)
Mmxsa film eka bn sub dunnata tnx kolla
Sam
thnkss sahooo..niyamaii...
gayan
thax saho puluwannam 2 status movie 1tath sub 1k denawada?
ns
thanx....
nuwa
elazzz niyamai machan
ගයාන් රූකාන්ත (ජෝනා)
ඔය දීලා තියෙන්නේ ඔන්න ගත්තා
සබට තුති ආසිරි අයියේ.jani
Meke songs nice thnk u alot brother.....
supun
niyamai .......
manura
machang comment nodammata team ekatma hamoma adarei. oyala sub dunne nathi unoth labena comment tika nam wadi wewi. tikak sara widiyata. mokada baiscop eka nisai hoda film ekak balala mahansiya niwa ganne. trail ekakata sub dena eka nawaththala balapan. hithe amaruwata dana comment dahas ganak evi. kiyawa ganna bari tharamata. a kiyanne ubalath ekka api hadawathin innawa bolaw.
Udara
සහතික ඇත්ත..
Dasun
niyaMAI machan enakan balagena unne..patta film 1k kiyala math godak aya quwa bn.ela ela thank you wewa machan digatama new films walata sub demu...
gayan
thz macho sub walata
jack
මේ තියෙන්නේ ආයෙත් සුපිරිම පහරක් බස්සලා....
අනේ මචෝ දිගටම වැඩේ කරන්න...
අපි ඉන්නවා හැමදාමත්....
ජය වේවා..nishi
maru
thiliya
sthuthi saho :D good job
sisiya
niyamayi maru sinduwakuth thibba oke.. adu kopiyata sthoothiyi.... aniw blnna one.... kathawa aththa cmnt nam bohoma aduyi
uditha
baiscope sub ekata set unenam lagadi. maru machan tz
Tharindu Perera
fatta kathavakkk vageee.....
Ranveer inna nisa aniva balanavaa....
rating dakkaham holman unaa..
passe kiyala thibbanee seen ekaaa...
onna ehenam banna danavaa sahooo...
thanks sahoo sub ekatahhhh.......kumara
thnks
Saman Prasad ( Black Panther )
ade.......... ela ela..... enakamma balagena hitiye. thanks Asiri aiye... (y)
kalpa
pata machan tnx a
“චූටී මල්ලි”
මචන් මේකෙ brrip
එක එන එකක් නැද්ද
දැන් හින්දි එව්වගෙත්
brrip එනවා හෝ ගලා අනේ අවොත් දියන් මයෙ අම්මා
මොකද මේක අනිවා බලන්න ඔනි එකක් නිසා
සබට තුති
ඔබට ජය............Aditha Praween
නියමයි හේවා අයියේ !
:D
රොයිලි
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. අනේ බන් සමාවෙන්න ඕනා මගෙන් කමෙන්ට් වැටිලා නැති ඒවා තියෙනම්. ජය෴෴ :P :P
mahima
“අපි මැරවරයන් ව සිටියෙමු, දැනටත් මැරවරයන් ය.
ඒ වගේම ඉදිරියටත් අපි මැරවරයන් වන්නෙමු”.yashan
thanx brooooooo elaz
samantha
thanx kolla.
scs media
Ela Ela good luck bro.
kas
eiama...kiri...machoo...mm kemathiy me film ekata..eth imdb point nethi eva balanna mm kemathi neeeee.....
prasad
බොහොම ස්තූතියි... අනේ මචෝ දිගටම වැඩේ කරන්න…
අපි ඉන්නවා හැමදාමත්….
ජය වේවා..sachi
Wow superb...
Vipz
thankx bro....... :)))
buddhika
බලමු බලමු!
Dex_GT
thanx mchn.. supiri film ekakne!
Ash
bohoma thuthi puthe
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Gunday (2014) | මැරවරයන්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/Gunday.jpg)

ඔන්න ආසිරියා ආයෙමත් සුපිරි මූවියක් ගෙනැල්ලා...
නියමයි මචං... මේක පට්ටයි කියලා අහන්න ලැබුනා.
උඹ දුන්න නම් ඉතින් ෆිල්ම වගේම සබත් සුපිරියටම ඇති.