ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි. එහෙනම් ඔන්න මම මගේ 9 වෙනි එකත් අරගෙන ආවා.මේක නම් ගොඩක් ලස්සන සුපිරිම ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක බලද්දි මට නම් මතක් උනේ The Everest 2015 කියන ෆිල්ම් එකමයි.මේකෙ තියෙන්නෙ තනිකරම ඒ වගෙම කථාවක්.දැනට Imdb රේටින්ග්ස් වලත් 5.6 ක අගයක් ලබාගෙන තියෙනවා. කථාව ගැන කිව්වොත්, එරික් කිය…

ආයුබෝවන් නෝනාවරුනි මහත්වරුනි.
එහෙනම් ඔන්න මම මගේ 9 වෙනි එකත් අරගෙන ආවා.මේක නම් ගොඩක් ලස්සන සුපිරිම ෆිල්ම් එකක්.මේ ෆිල්ම් එක බලද්දි මට නම් මතක් උනේ The Everest 2015 කියන ෆිල්ම් එකමයි.මේකෙ තියෙන්නෙ තනිකරම ඒ වගෙම කථාවක්.දැනට Imdb රේටින්ග්ස් වලත් 5.6 ක අගයක් ලබාගෙන තියෙනවා.
කථාව ගැන කිව්වොත්, එරික් කියන්නෙ හොකී වලට ගොඩක් දක්ෂ ඒ වගේම හිම ක්‍රීඩා කරන්නත් ආසම කෙනෙක්.එයා හිම ක්‍රීඩා කරන්න යද්දි ආපු කුණාටුවක් නිසා මෙයා කඳු අතරෙ අතරමං වෙනවා.ඊට පස්සෙ එයාගේ ජීවිතේ තීරනයවෙන හැටි ඔයාලට ෆිල්ම් එකෙන් බලන්න පුලුවන්.මේක සත්‍ය කථාවක්.ඒක නිසා ෆිල්ම් එක බලද්දි ඔයාලට පුදුම හිතෙයි සමහර තැන් ගැන.
ඒ වගේම තමයි මේක බලද්දි මම නම් බැලුවෙ ෆෑන් එකක් දාගෙන මහ හයියෙන් වහින වෙලාවක. ඒ හිම කඳු මුදුන් වල තිබුන සීතල මටත් දැනුනා වගේ හිතුන සමහර වෙලාවට.ෆිල්ම් එකේ සද්දෙත් වැඩි කරගෙන බලන්න උත්සාහ කරලා.සමහරවිට ඔයාලටත් ඒ හැඟීම දැනේවි. තව දෙයක් කියන්නම ඕන.අම්ම කෙනෙක් තමන්ගෙ දරුවො ගැන කොච්චර හිතනවද, කොච්චර දුක් වෙනවද කියලත් ඔයාලට පෙනේවි මේක බැලුවම.
එහෙනම් මහත්වරුනෙ මම අදට ගිහින් එන්නම්.ආයෙත් එකක් අරගෙන එන්නම්.මතක ඇතුව කොමෙන්ට් එකක් දාගෙනම යන්න.හේතුව මෙහෙම සබ් කරන හැමෝම නොමිලේ සපයන සේවාවක් මේක.ඔයාල දාන කොමෙන්ට් එක තමයි අපේ මහන්සියට ලැබෙන ගෙවීම.
ජයවේවා එහෙනම් හැමෝටම.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB-DL පිටපත සඳහා අදාළ වේ.
3,650 downloadsDownload 6-Below-Miracle-on-the-Mountain-2017.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Daminda-Gamage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමින්ද ගමගේ” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දමින්ද ගමගේ
Subtitles
40 comments
Udara Damith B/K
widuranga
elamaaaaaa
අසිත
hoda thorganimak saho
jaya wewa!!!prabodha
Thank bro sub ekata ...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..
විදුෂාන් සජිත්
කියලා වැඩක් නෑ සහෝ ඒකනම්, බොහෝම සුළු පිරිසක් විතරයි කොමෙන්ට් එකක්වත් දාගෙන යන්නෙ. උපසිරැසියට ගොඩාක් ස්තූතියි.. ජය වේවා!... :-) :-)
Samitha
Thnkz broo
bandu
thanks Saho.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chandana
Me film eke link eka hoya ganna nane........help....
Daminda Gamage
site ekedi direct link eka denna ba.copyright awulak enawa.fb eken enna.man ewannam
Dedunu
උපසිරැසියට ගොඩාක් ස්තූතියි.. ජය වේවා!…
Dulanga
Thanks
දමිත්
උපසිරැසියට බොහොම ස්තුතියි දමින්ද ගමගේ සහෝ.
ජයෙන් ජය.Lahiru Diniruwan
Thanks Brooooooo
Nelson
God work dear, Thanks!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!sumed
උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!
Ravin
Thanks for the sub
Lushan Kuruppu
Thanks bro! Keep it on!
pasindu
ගින්දර වැඩක් machan
ඉෂාන් මදුෂ
නියමයි.බොහොම ස්තූතියි සහෝ
Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!tharangani
thanx
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Kamal arjuna
Niyamai Yaluwa
thank youkasun
thanx
Rish
එකෙන් ම තෑන්ස් බ්‍රෝ..
Tharanga
Thanx bro
Nishan Fernando
Thanx bro
Chandika Fdo
Ela Niyama movie ekak sub ekta thanks bro
nimal dissanayake
දමින්ද,
ෆිල්ම් එක බලද්දී ඇඟේ හිවුඩු පිපුණා!
සත්තයි, සීතල වගේම ත්‍රාසය හින්දා.
ඇත්තටම සිදු වුණු දෙයක් නිසා ඒ හැඟීම්
තව-තවත් තීව්ර වුණා!
සබ්ස් ටික නියමයි!
ජයෙන්-ජයම වේවා!wcr
Thank you!
suchroxx
Thanks Bro
MAALnath
Thanks ..................good luck .......................
gayancad
Thanks good work....
hemantha
sub එක download කරන්න link වැඩ නෑ . පොඩ්ඩක් බලන්න
විමා - Admin
ෆික්ස් කරන්නම්.
hemantha
Ela....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

මන් එක
සුපිරි