Watch Trailer

Meet Dave (2008) | බොලාට හිනා පළ! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. මම ගොඩක් කාලෙකට පස්සෙයි මේ සබ් එක දෙන්නේ. අද දෙන ෆිල්ම් එක නම් ගොඩක් අය බලලා ඇති. ආයෙත් අරන් බලන්න 🙂 නියමම ෆිල්ම් එකක්. හැමෝම බලන්න ඕනෙ. මේකේ ඩිරෙක්ටර් The Shaggy Dog, A Thousand word, Norbit වගේ සුපිරි කොමඩි ෆිල්ම් ඩිරෙක්ට් කරපු Brian Robbins. මේකේ රඟපාන්නේ ඕනේ කෙනෙක් දන්න Eddie Mu…

Meet Dave 2008

කොහොමද යාලුවනේ. මම ගොඩක් කාලෙකට පස්සෙයි මේ සබ් එක දෙන්නේ. අද දෙන ෆිල්ම් එක නම් ගොඩක් අය බලලා ඇති. ආයෙත් අරන් බලන්න 🙂 නියමම ෆිල්ම් එකක්. හැමෝම බලන්න ඕනෙ. මේකේ ඩිරෙක්ටර් The Shaggy Dog, A Thousand word, Norbit වගේ සුපිරි කොමඩි ෆිල්ම් ඩිරෙක්ට් කරපු Brian Robbins. මේකේ රඟපාන්නේ ඕනේ කෙනෙක් දන්න Eddie Murphy. තව Ride Along එකේ හිටපු Kevin Hart මේකේ ඉන්නවා. හොඳට හිනාවෙන්න පුලුවන් ෆිල්ම් එකක්. අරගෙනම බලන්න. මුලින් ට්‍රේලර් එක බලලා ඉන්නකෝ. කමන්ට් එකක් දාන්න.

2009 අප්‍රියෙල් 22 පළවූ ලිපිය

ඔන්න ගෙනාව කොමඩියක්..නිකම්ම නිකම් එකක් නෙවෙයි..හොදට හිනා යන,ඒ වගේම බලන්න තරම් වටින කතාවකුත් තියෙන එකක්..මම මේ ෆිල්ම් එකේ කතාව කියන්නම් ටිකක් දුරට..ඒත් මේක බලනකොට තමයි හිනායන්නෙ..කොහොම උනත් මෙන්න මේකයි කතාව..ඇමරිකාවෙ එක් සාමාන්‍ය නිවසකට අහසින් කඩාගෙන වැටෙනව පුංචි ගල් කෑල්ලක් වගෙ දෙයක්..මේ ගෙදර ළමය මේක දැකල ඒක අරන් තියාගෙන ඉන්නව..දැන් මීට මාස තුනකට පස්සෙ මේ පෙදෙසටම කඩාගෙන වැටෙනව තවත් දෙයක්..ඒක නම් දැක්කම පුදුම හිතෙනව..මොකද මේ වේගෙන් කඩාගෙන වැටෙන්නෙ මිනිසෙක් (එහෙම වෙන්න බෑ වගේ හිතෙනවද?නෑ නෑ එහෙම වෙන්න පුලුවන්..බැලුවොත් තේරෙයි..)..මොහු පෘතුවියට ආගන්තුකයෙක්..පෘතුවියේ වෙන දෙවල්, සිරිත් විරිත් ඔහු දන්නෙ නෑ..ඉතින් මොහු පාරෙ යද්දි වාහනයකට හැප්පෙනව,වාහනයේ පදවන්නේ කාන්තවක්,ඇය වාහනයෙන් බැස එද්දිම මේ පුද්ගලය අතුරුදහන් වෙනව..මේ කතාවෙ මුල් ටික විතරයි..ඇත්තටම හොද කතාවක් වගෙම හොදට හිනා යන චිත්‍රපටයක් කියන්නත් පුලුවන්..කොහොම උනත් ටිකක් හිනා වෙන්න ඕන නම් බලන්න Meet Dave ..සංකීර්ණ ප්ලෑන් එකක් නෙවෙයි..

Meet Dave (2008) on IMDb

 

 

650 MB (BR) කොපිය මෙතනින් බාගන්න

ED83BAB3A676661A2BA3C42EBCA55F7D6D188799

1.20 GB (BR) කොපිය මෙතනින් බාගන්න

612BE8E50BE2805940A55D07F8265F994CB8C18D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,608 downloadsDownload Meet-Dave-2008.zip91 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vishvajith.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ විශ්වජිත් හරින්ද්‍රප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,608 downloadsDownload Subtitles91 KB

68 comments

  1. zonoczz

    @ පොතේගුරා එල එල සිරා ෆිල්ම් එක....බඩ පලෙන්න හිනා උනා....
    ස්තුති වෙවා!

  2. Anonymous

    එළ එළ...!

  3. රතු තරුව

    හොඳට හිනා වෙන්න පුළුවන් movie එකක්. මේකෙ අන්තිම හරිය නම් ටිකක් සංවේදියි..

  4. පොතේ ගුරා

    ඔවු මචන්ලා..මැක්සා ෆිල්ම් එක..

    @zoniczz! අනිවා බලපන් මචන්,කේ..

  5. BEAUTIFUL SRI LANKA

    මේක මම බැලුව කලින්, මරු ෆිල්ම් එක

  6. zoniczz

    තම බලුවෙනම් නෑ පේන විදියටනම් හොදයි වගේ.....එල එල.....තව හොද බයිස්කෝප් ටිකක් ඉස්සරහට බලාපොරොත්තු වෙනව....

  7. ecH

    මමත් මෑතකදි බලපු නියම කොමඩි එකක්. එඩී මර්ෆි ඉන්න කෝකත් වගේ බලන්න පුළුවන්. මිනිහ හඬකවල තියෙන කාටුන් ෆිල්ම්ස් වුණත් එහෙම තමයි.

  8. Uraj Deemantha

    සිරාම සිරා ෆිල්ම් එකක් මචෝ........... මම දැනට මාස ගානකට කලින් ඕක බෑවේ........... බලන්න ලස්සන කතාවක්........!!

  9. තාරක සමරණායක

    ඇත්තටම මාත් ලගකදි බලපු හොදම කොමඩියක්. බලනව නම් මෙන්න කොමඩි.

    1. haritha prabuddha

      sub eketa thanks,

  10. bagi

    එල එල සිරා ෆිල්ම් එක

  11. chinthaka

    ඔන්න මමත් ඊයේ... බෑව නියමයි!!!!

  12. chanaka

    ඔන්න කාලෙකට පස්සෙ මට ෆිල්ම් එකක් බලන්න වෙලාවක් ආවා. ඉතින් මේ බ්ලොග් එක දිගේ ගිහින් ෆිල්ම් වල විස්තර ටිකක් කියෙවුවා.
    විස්තර කියවල බලපු ඒවයින් මේ ෆිල්ම් එක තමයි බාන්න හිතුනෙ. ඔන්න දැන් බෑවෙනවා.

    බ්ලොග් එකට පින්සිද්ද වෙච්චාවෙ.

  13. ‍‍‍තෙපුල්

    මමත් කාලෙකට පස්සෙ බලපු සිරාම කොමඩි‍යක්

  14. ‍‍‍තෙපුල්

    A Night at the Roxbury බලලා ති‍යෙනවද? කමක් නැත්තං මම torrent එක දාන්නද? ඒකත් ‍හිනා කාලා මැරෙන comedy එකක්

  15. පොතේ ගුරා

    @‍‍‍තෙපුල්! මම ඒක බලල නෑ මචන්..ඔන්න මම ඒකත් බාන්න දැම්ම..ඉක්මනට ලිපියක් දාන්නම් ඒ ගැන!

  16. Ranidu

    mamath baluwa......Ela

  17. රොයිලි

    බලනවනම් මෙන්න කොමඩි. හිහ් හිහ්.................

  18. රිවස්

    හිනා කාල මෑරෙන්න පුලුවන්. මූ අපතමයි කෙලින්නෙ.මෙහෙම හිටියට මෙක නෑවක්

  19. මම මචන්

    පට්ට මූවි එකක් නියමයි!

  20. Ramraj

    බැලුවා තෑන්ක්ස්.

  21. Shashi Fernando

    ela ela download kareaganna amataka wela tibba film ekak., thanx. :D

  22. Shashi Fernando

    download karagatta, meka balanna taram mood ekak tama awe naha.

  23. KMCH

    Film eke sub link eka na. Film eke link ekath na.. :(

  24. මාලින්ද

    ko sub???? :P

  25. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) තුති……. :)

  26. Darshaka

    Ane Sub ekath dunnanam elama thama

  27. thisal

    එල එල කොමඩියක් නම් කොමද අතඅරින්නෙ මැක්සා මචන් පුලුවන් නම් කොමඩි ව්අලටම සබ් දියන් කොමඩි අඩුයි සබ් තැන්ක්ස් සබට

  28. D.chamar

    thanks maloyooo

  29. SaDuN dAnUsHkA

    එල කිරි
    උපසිරැසියට බොහොම ස්තුතියි......!

  30. නලින්

    ස්කුකියි විශ්ව සහෝ..

    මෙක බලපු මැක්සා කොමඩියක්..

    ජය වේවා!

  31. අදිත ප්‍රවීන්

    නියම චිත්‍රපටයක් !
    මමත් බැලුවා මොකද මේක දාලා නැත්තේ කියලා .
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    :D

  32. Kulanjana Maduranga

    niayamai…thanks VISHWAJITH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  33. Jack

    නියමයි මචෝ.
    එඩී ඉන්නවනම් ඉතින් පට්ටම කොමඩියක් තමයි.
    ස්තුතියි සබ් එකට.

  34. වරුණ රංගජිත් (වරූ)

    ගොඩ කාලකින් හිනා වුනේ නෑ..
    හ්ම්මම් බලමුකෝ...
    සබට තුති..
    ජය..

    1. vishvajith harindrapriya

      අදහස්වලට ස්තූතියි. දිගටම කොමඩි ටිකක් දෙන්න තමයි හිතාගෙන ඉන්නේ.
      ගොඩක් ඒවා එඩී මර්ෆිගෙ ඒවා. දැනුත් එකක් කරගෙන යනවා...........:)

  35. prabhath

    oya hiyenne ela thanks

  36. jayanandana

    joke film balanna godak asai,thx machan sub ekata

  37. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ජය වේවා. !

  38. dhananjaya

    aiye meyagema A Thousand Words (2012) film aktath sub akak dala dennako, mekatath thanks

    1. vishvajith harindrapriya

      ඒක තමයි දැන් කර කර ඉන්නේ. ලගදිම දෙන්නම්.

  39. DDSameera

    ෆිල්ම් එක ලෙසටම ඇති...ඒ වුනත් මම හුගක් කැමැති සුපිරි creative
    ලස්සන සිංහල නමක්..මේ චිත්‍රපටියට පටබැදුනට....බොලාට හිනා පළ !!!! cheers...

  40. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  41. shan

    thanks machan

  42. Namal

    thanxxxx :)

  43. vishvajith harindrapriya

    Thanx all 4 your comments!!!

  44. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  45. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  46. nuwan

    subtitle watenne english witarai ai a? dowload karata enne naane

  47. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයමු..
    ජයවේවා..!

  48. අසංග & දිනූෂි

    ස්තූතියි මල්ලී
    අපිත් බලනවා.............

  49. “චූටී මල්ලි”

    බලන එකන්ම් ශුවර් නෑ
    එල
    සුභ නව වසරක් වේවා
    සබට තුති
    ඔබට ජය.............

  50. රොයිලි

    බොහොම ස්තූතියි විශ්වජිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.