Watch Trailer

Unstoppable (2010) | නොහැක්කක් නොමැත…[සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ දෙවෙනි උපසිරස. කලින් මේ ගැන හොඳ විස්තරයක් අපේ රොයිලි සහෝ දීලා තියෙන නිසා මම ඒ ගැන වැඩිය මොකුත් කියන්නේ නැහැ. එහෙනම් විස්තරේ බලල දැන් සිංහලෙන්ම කතාව බලන්න පුළුවන් හැමෝටම. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!! මීට පෙර පළකල ලිපිය. කම්මැලිකමක් නැතුව රසවිඳින්න පුලුවන් වගේම දුම්රිය වලට සම්බන්ධ චිත…

Unstoppable (2010)
මේ තමයි මගේ දෙවෙනි උපසිරස. කලින් මේ ගැන හොඳ විස්තරයක් අපේ රොයිලි සහෝ දීලා තියෙන නිසා මම ඒ ගැන වැඩිය මොකුත් කියන්නේ නැහැ. එහෙනම් විස්තරේ බලල දැන් සිංහලෙන්ම කතාව බලන්න පුළුවන් හැමෝටම. ගිහින් එන්නම් හැමෝටම ජයෙන් ජය!!!

මීට පෙර පළකල ලිපිය.

කම්මැලිකමක් නැතුව රසවිඳින්න පුලුවන් වගේම දුම්රිය වලට සම්බන්ධ චිත්‍රපටියක් වෙච්ච The Taking of Pelham 123 චිත්‍රපටයේ අධ්‍යක්ෂක Tony Scott ගේම තවත් චිත්‍රපටයක් අද බලමුද? කලින් එක වගේම මේකත් දුම්රිය වලට සම්බන්ධ එකක්. ඒ වගේම ප්‍රධාන නලුවත් සමානයි. ඒ තමා Denzel Washington.

ඒ වගේම තවත් සුවිශේෂ දෙයක් තමා මේ චිත්‍රපටය තනා තියෙන්නේ ඇත්තම සිදුවීමක් අනුසාරයෙනුයි. ඒ තමා 2001 මැයි 15 සිදුවූ CSX 8888 සිදුවීම. දුම්රියේ රියදුරා වේගය අඩාල කොට මාරු කිරීමට අමතක වී තිබුණු රේල් පාර මාරුකිරීමට දුම්රියෙන් බැස දිව යනවා. ඒත් අත්වැරදීමකින් ඔහු දුම්රියේ වේගය වැඩිකිරීම නිසා හා තවත් හේතු මත දුම්රියේ වේගය වැඩිවනවා. ඒ නිසා ඔහුට මාර්ගය පීලී ගන්වා නැවත නැගීමට තැත්කලත් එය අසාර්ථක වෙනවා. ඒ නිසා එම දුම්රිය පාලනයකින් තොර ස්වයංක්‍රීයව ගමන් කරන දුම්රියක් බවට පත්වෙනවා. ඒ වගේම එහි අනතුරු දායක ද්‍රව්‍යක් පිරවූ ගැල් කිහිපයක් ම තිබෙන නිසා අනතුරුදායක බව වැඩි වෙනවා.

මේ දුම්රිය නැවැත්වීමට ගන්නා අනතුරුදායක උත්සහය අනුසාරයෙන් තවත් අඩුවැඩිය එකතු කොට නිපදවූ චිත්‍රපටයක් තමා මේ චිත්‍රපටය. හැමෝටම කාලෙකින් හොඳ රසවින්දනයක් ලබන්න හැකි වෙයි කියලා හිතනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය  රොයිලි ප්‍රනාන්දු  සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Unstoppable (2010) on IMDb

 

 

 550 MB (BR) කොපිය මෙතනින් බාගන්න c657465ccd1a8bf74487aeb4ba7c9d6fa3517aa4  800 MB (BR) කොපිය මෙතනින් බාගන්න FE01D430EB54C236D5978203B8C47426A7369D4C  1.50 GB (BR) කොපිය මෙතනින් බාගන්න 77786111C000A5D45FFBCB5E272F00C5300394B8 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,486 downloadsDownload Unstoppable-2010-www.baiscopelk.com-.zip150 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/pradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් නිශාන්ත” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

4,486 downloadsDownload Subtitles150 KB

130 comments

  1. sandaru

    baganna demma . thanks. pahu wela hari sinhala danna.jaya wewa

  2. chamila

    hik hik :P

  3. NuwanHunter

    හොද ෆිල්ම් එකක් වගේ... මමත් බානව එහෙනම්. Tnxx

  4. kasun

    elakiri onna math banawa.

  5. විකියා

    සිංහල සබ් නැති එක නම් දුකයි තමා...කොහොම උනත් උත්සාහයට තුති.....

  6. madusanka

    කෝච්ච් බයිස්කෝප් එකක්.....එල...එල........

  7. Cheranga

    Thanko!!!!!!!!!!!!!!!!

  8. Udaya

    thanks .mamath banna demma.

  9. danushan

    thankx. onna mamat banna damma.

  10. අමල් ප්‍රසාද් සමරවීර

    :( sinhala nedda?? kamak nehe.. eya busy nam monawa karannada :( mama balan hitiye sinhalath ekkama balanna..

  11. Akalanka Yapa

    මේක සිංහල සබ් ලිස්ට් එකේ තිබ්බා නේද? අනේ අපරාදේ සිංහල සබ් තිබ්බනම් තමයි එල..
    කමක් නෑ ඉතිං...
    බොහෝම ස්‍තුතියි....

  12. Dhana

    ela ela mchan.. Bt man hithuwe sinhala sub ekka meka dai kiyala... puluwan nam dapan mchan.. jaya wewa...

  13. නිෂූ

    සිංහළ නැතුව බැරියෝ

  14. චින්තක

    apith banawa

  15. Priyantha De Silva

    onna mamath gannawaa.. ela ela..
    awulakk na , meka Action movie ekakk nisaa therum ganna puluwann wei Sinhala subs nethuwa unath. uttasaahayata godakk sthuthi machoo !

  16. විජය

    මම මෙ දවස්වල film බානව විතරයි බලන්න කම්මලියි.මෙකත් බාල පස්සෙ බලනවා.

  17. shiwantha

    thanx machan :)

  18. mahesh

    patta film ekakne... Jaya wewa !

  19. gwsk

    thanks.. sinhala sub denna please.....

  20. Prasanna

    Thank u wewa

  21. mahesh

    ela film eka :D

  22. Dinesh

    maru.. godak vatinawa me movie eka daapu eka, thanx!

  23. ashan kandy

    දුම්රිය katahawak... :D 300 eka damma.. thanks bro..

  24. Tharindu Chat

    සින්හල නැතිඋනාට කමක් නෑ, දරපු උත්සහයට බොහොම ස්තූතියි.....

    මේකෙ quality එක කොහොමද සහෝ??? DVDRip වගේම තියෙනවද???

  25. වා.මු. නිලන්ත පියසිරි

    මමත් මේක නොබලා නොබලා හිටියේ සිංහල උපසිරැසි දෙනකම් නොවැ. අයියෝ මොනවා කරන්නද? කිව්වනම් දානවනේ (විහිළුවට කිව්වේ හරිද - ගත්ත ටිකත් ඉවර කරගන්න ඳඟලනවා). කෙසේ වෙතත් මේක බලන්න ඕනේ.

  26. Suduputha

    macho.., apitawage ayata 300mb wage file post karana 1k gana ape sathutha,, thank you wewa...

  27. mudiya

    mamath meka enakan thamai balan hitiye.bohooma hondai.ikmanata d'load wenawa.thank uuuuuuuuu

  28. sunanda

    onna math bewooooooo.........

  29. Lakshitha

    නියමයි... බාන්න දැම්මා...

  30. gessy

    බලන්න ආසාවෙන් හිටපු බයිස්කෝප් එකක්

    තෑන්ක්ස් මචන් :)

  31. Anonymous

    Ane sub dannakooo aneeeeee....

  32. chanaka

    Happe mata lebunane kalin
    kamak ne
    patta ekak kiyala thama aranchiya
    thnxs dunnata saho......

  33. Malaka

    thanks.....

  34. Pasindu

    නියමයි අප්පා... :D

  35. Malaka

    thanks

  36. Air Bender

    maxxxxxaaa,,,niyamaaa

  37. psw

    Math ehenan banawa :D

  38. Sanjeewa Sampath

    thankz a lot me film eka dunnata.... mama godak balagena hitapu film ekak..... sinhala subs dei kiyalai hithuwe eeth awulak ne.... thankz again...... :)

  39. hasa

    ela ela thank u.

  40. shabri

    සුපිරි ෆිල්ම් 1ඒ

  41. binuka malli

    mamanam oka baluwa...............
    film eke anthimatama tama gama yanne
    maru film eka

  42. රොබින්හුඩ්

    කෝ සිංහල සබ්? මං හිතුවෙ සබ් එක්ක දේවි කියල. :-| කමක් නැහැ සහෝ. උත්සහයට ස්තූතියි :-) ස්තූතියි රොයිලියි සහෝ...

  43. Bandula Withanage

    Thank you very much .
    I like it
    I am Railway Security Officer

  44. Ramraj

    :((

  45. Ramraj

    *cries*

    සිංහල සබ් ???????????????????????????????

  46. panchaz

    sinhala sub thibba nam uparimai
    royl tati wasalatai pin deddi mama ada inception baluwa :)

  47. අනූ

    මමත් බලන් හිටිෙය් සිංහල උපසිරැසි ඒක්ක ෙද්වි කියලා. කමක් නෑ බාෙගන බලමු. ස්තුතියි.

  48. Ravinrosh

    සබ් නැතිවත් බලන්න වටින ෆිල්ම් එක....
    තැන්කූ රොයිලි..!!

  49. Ameera

    thanks machan......

  50. Lasa

    Apitath banna puluwan size eke kopiyakuth dena ekata godak sthuthiy.300MB kopiye quality eka niyamay.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.