Watch Trailer

The Living Daylights (1987) | ජේම්ස් බොන්ඩ් හා සැඟවුණු සැලැස්ම. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ 15 වැනි චිත්‍රපටය. ඒ වගේම මේක තමා කඩවසම් නළු Timothy Dalton ජේම්ස් බොන්ඩ් විදියට රඟපාන මුල්ම චිත්‍රපටය. නළුවා කඩවසම් වුණත් ඔහුගේ ජේම්ස් බොන්ඩ් චරිතය ගැන මිශ්‍ර ප්‍රතිචාර තමා ලැබිලා තියෙන්නේ. ඒ ගැන හා තවත් බොහෝ කරුණූ ගැන ඉතින් වෙනදා වගේම අපේ බයිස්…

The Living Daylights (1987)
හොඳයි මෙන්න ගෙනාවා ජේම්ස් බොන්ඩ් නිල චිත්‍රපට මාලාවේ 15 වැනි චිත්‍රපටය. ඒ වගේම මේක තමා කඩවසම් නළු Timothy Dalton ජේම්ස් බොන්ඩ් විදියට රඟපාන මුල්ම චිත්‍රපටය. නළුවා කඩවසම් වුණත් ඔහුගේ ජේම්ස් බොන්ඩ් චරිතය ගැන මිශ්‍ර ප්‍රතිචාර තමා ලැබිලා තියෙන්නේ. ඒ ගැන හා තවත් බොහෝ කරුණූ ගැන ඉතින් වෙනදා වගේම අපේ බයිස්කෝප් බොන්ඩ් සමීර මලයා ලියන අගනා ලිපි පෙළේ අද ලිපිය මෙතනින් බලන්න පුළුවන්.

අද කතාව ගැන කියනවනම් කොටසේ ප්‍රධාන කතාව පටන් ගන්නේ බටහිරට පැන එන රුසියානු රහස් සේවා නිලධාරියෙක්ව ගෙන ඒම පිණිස සිදුවෙන මෙහෙයුමකට ජේම්ස් බොන්ඩ් දායක වෙන තැනිනුයි. ඔහුගේ පැන ඒම වැළැක්වීමට යොදවා තිබෙන ස්නයිපර් තුවක්කු කරුවෙක්ව ඉවත් කිරීම තමා බොන්ඩ්ට පැවරෙන රාජකාරිය. ඒත් ඒ තුවක්කුකරුවෙක් නොව තුවක්කුකාරියක වීම හා ඇය ඉතා ආධුනිකයෙක් බව පේන නිසාම බොන්ඩ් ඇයට හානි නොවන ලෙස තම වෙඩිල්ල තියනවා. ඉතින් මේ බොන්ඩ් ගේ සැකය සාධාරණද? මේ සියලු සැලසුම් පසුපස තියෙන ප්‍රධාන සැලසුම මොකක්ද?

ඒවා බලන්න නම් බාගෙන බලන්නම වෙනවා. එහෙනම් මෙන්න අද කොටස බලන එක ඔයාලට බාරයි. කමෙන්ට් එකක් දාගෙන යමු නේද?260

The Living Daylights (1987) on IMDb

 

 

546 MB කොපිය මෙතනින් බාගන්න

3225F2134FA66010F9A65ED0DF2F615ECEED765F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

911 downloadsDownload T.Living.D.007x15.1987.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 007 – 14                                                                                                              007 – 16 >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

911 downloadsDownload Subtitles48 KB

26 comments

  1. ප්‍රදීප් ඉරේෂ්

    ඔන්න බෑවෝ....

    1. ප්‍රදීප් ඉරේෂ්

      අඩේ අද මම එක වෙලා නේ....

  2. නලින්

    නියමයි ෙරායිලි අයියා

    ජය ෙව්වා

  3. Thilan

    supirima thama saho 007

  4. vee

    maxxa royli

  5. Hasitha prasad

    watinawa machoo ohoma digatama denna

  6. tharanga

    බොහොම තුති !!

  7. eranga

    aniwa balanwa jaya!!

  8. rusuru | රුසිරු

    බොහොම පින්

  9. harsha

    supiri 007 :D awa

  10. Saman Prasad ( Black Cobra )

    thanks royly aiye... kiyala wadak na oya niyametama karagena yanawa. thanx...

  11. “චූටී මල්ලි”

    එල එල රොයිලි සහෝ
    ඉතුරුවත් දෙමු සං සං ගාලා
    සබට තුති
    ඔබට ජය.......

  12. Rajitha Abeysinghe

    thanks රොයිලි ප්‍රනාන්දු

  13. mudiya / මුදියා

    නියමයි රොයිලියෝ.
    ඔක්කොටම සබ් දාලත් ඉවරයි කිවුව එකේ දැන් ඉතිං තියෙන්නෙ දෙනකං බලන් ඉන්න එක තමයි.
    ජයවේවා.බොහෝ...........................................................................................ම ස්තූතියි...!

  14. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  15. මාලින්

    007 මං ආසම සීරිස් එකක්. තෑන්ක්ස් මචං සීරීස් එකම පිළිවෙලින් එකපාර දෙනවට. අනෙක සමීරගෙ ලිපියට. ඊළගට මචං ජැකී චෑන්ගෙ චිත්‍රපටි පෙළ ගේන්න ඔක්තිය ගනිං, Thanks

  16. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa....pinsiduweewa..wasanaweewa..

  17. #ChalinduDeshan (කිනා)

    එල එල රොයිලි අයියේ.
    ඉතුරුවං දෙමු ඔහොම්ම.
    ජයවේවා!

  18. දිමුතු තරඟ ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි රොයිලි සහෝ, ඉතුරුවත් දෙමු,ජයවේවා.

  19. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  20. Nishanpradeep95

    සිංහල සබ් එකට ගොඩක් ස්තුති සහෝදරයා…
    හොද වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා…
    ජය වේවා…
    පුලුවන්නම් Big momma’s house 2 සහ grow ups 1 සබ් ටික දෙන්න බලන්න.

  21. Amila Mudalige

    සබ් එකට ගොඩාක් ස්තූතියි!

  22. TharakaWAS

    Thanks for sub...!!!

  23. Chaminda Lakruwan

    ස්තුති සබ් එකට

  24. PahasaraDv

    Thankz.....

  25. Srimal

    මේකෙ sinhala dubbed version එක නැද්ද