ඉතිං යාළුවනේ ඔන්න මේ පාර සුපිරි ඇක්ෂන් ෆිලුමකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලා දන්නවනේ කුරියර් කෙනෙක් කියන්නේ කවුද කියලා. කාට හරි ලියුමක් හෝ පාර්සලයක් තව කෙනෙකුට යවන්න ඕන උනාම ඒ වෙනුවෙන් තියෙන සේවාවක් තමයි කුරියර් සේවාව කියන්නේ. මේ කතාවෙ තියෙන්නෙත් එහෙම පාර්සල් ගෙනිහින් දෙන කෙනෙක් ගැන. හැ…

ඉතිං යාළුවනේ ඔන්න මේ පාර සුපිරි ඇක්ෂන් ෆිලුමකට සිංහල උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඔයාලා දන්නවනේ කුරියර් කෙනෙක් කියන්නේ කවුද කියලා. කාට හරි ලියුමක් හෝ පාර්සලයක් තව කෙනෙකුට යවන්න ඕන උනාම ඒ වෙනුවෙන් තියෙන සේවාවක් තමයි කුරියර් සේවාව කියන්නේ. මේ කතාවෙ තියෙන්නෙත් එහෙම පාර්සල් ගෙනිහින් දෙන කෙනෙක් ගැන. හැබැයි එයා පිරිමි කෙනෙක් නෙවෙයි. ලස්සන ගෑනු ළමයෙක්.
මිනීමැරුමක සාක්ෂිකරුවෙක් වන නික් මර්ච් නැමැත්තාගෙන් සාක්ෂි අහන්න නියමිත වෙලා තියෙන්නේ සජීවී විකාශයක් ඔස්සේ. නික්ව උසාවියට ලෙන්නන්නෙ නෑ. ඒ සජීවී විකාශනයට අවශ්‍ය විද්‍යුත් උපකරණ බෙදාහරින්න වෙලා තියෙන්නේ අපි මේ කතා කරන කුරියර් කෙල්ලට. මේ කෙල්ල කාගෙ කවුද? මොකක්ද නම? කොහේ ඉඳලද ආවේ කියලා හෝඩුවාවක්නම් නෑ. ඒ නිසා කතාව පුරාම මේ ගෑණු ළමයව හඳුන්වන්නේ කුරියර් කෙල්ල කියලම තමයි. ඉතින් අර නික් මර්ච් ඉන්නේ අධි ආරක්ෂාවක් යටතේ. කොච්චර ආරක්ෂා කරනවද කියනවනම් එහෙම ආරක්ෂා කරන්න ආයතන කිහිපයක්ම සම්බන්ධ වෙනවා. හැබැයි එහෙම නික් ව ආරක්ෂා කරන්න ඉන්න අයගෙන් එක්කෙනෙක් මිනීමරුවගෙ කීමට නික් ව මරන්න යනවා. ඒත් එහෙම මරලා එයා අහුවෙන්න හොඳනැති නිසා ඒක මේ කුරියර් කෙල්ලගෙ වැඩක් විදිහට පෙන්නන්න යනවා. ඕක තමයි කතාවේ මුල ටික.
IMDb අගය 4.4/10 ක් වගේ අගයක් ගන්න සමත් වෙලා තියෙන මේ චිත්‍රපටියේ කුරියර් කෙල්ලගෙ චරිතය රඟ දක්වන්නේ Oblivion (2013), Quantum of Solace (2008), Hitman (2007) වැනි සුපිරි චිත්‍රපට වල ප්‍රධාන චරිතය රඟ දැක්වූ සුරූපී නිලි Olga Kurylenko විසිනුයි. 2019 නොවැම්බර් 22 ඇමරිකාවේ තිරගත වීම ඇරඹුණු මෙම චිත්‍රපටිය මිනිත්තු 99ක කාලයක් පුරා දිවෙනවා. Action | Drama | Thriller ගණයට ගැනෙන මෙම චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Zackary Adler විසිනුයි.
ඉතිං වැඩි විස්තර කියන්න යන්නෙ නෑ. කවුද මේ කුරියර් කෙල්ල? නික් මර්ච් කාට විරුද්ධව ද සාක්ෂි ඉදිරිපත් කරන්න යන්නේ? ඇයි ඒ සාක්ෂිය සජීවී විකාශයක් විදිහට අරගන්නේ? නික් මර්ච් ව අර ආරක්ෂාවට ඉන්න පොලිසියේ කෙනාට මරන්න පුලුවන් වේවිද? එමෙ නැත්නම් මේ කුරියර් කෙල්ලට නික් ව බේරගන්න පුළුවන් වේවිද? කියලා චිත්‍රපටිය බලලම දැනගන්න. ජයවේවා..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
15,942 downloadsDownload The-Courier-2019-Blu-Ray.zip71 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
66 comments
UK_Fernando
UK_Fernando
thanks
wnrodrigo
Good work friend, Thanks for the sub!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :)
ජය වේවා.!indika75
thanks..
arawindasunimal
thanks sub ekata jayawewa
uditha1596
Thank you
rockz2020
බොහොම ස්තූතියි සහෝ! ❤✌
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Mr. Go 3D (2013)
BuyBust (2018)CW19
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!sandesh
thank U
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Danuka0522
Subata thanks......
0718901293
ස්තූතියි දිනිඳු
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
harshaprabha1234
Thankz bro for the sub
Bobby
Thank you very much
Madhura prasad
බොහොම තුති වේවා බ්‍රෝ සබ් එකට
subodha
Thanks
Ayesh Prashan
Thank You
mvishwajith
thankz lot for the sub bro...........
chandika1975
thank you for the subtitle and good work.
Dimuthu prasantha
Thx bro
Rukshan37
Ela
MudithaDissanayaka
THANKS BROOO.
FILM EKA DONLOAD KARALA SUB EKA ANAKAN BALAGENA UNNE.wajira
Thanks for sub
Suranjan
Thanks...... Jayawewa.......!
Pradeep Pasqual
Thanks..
suranuwan
thank you...
aks
Thanks...
Asitha.pramoth
බොහොම ස්තූතියි
ප්‍රශාත් මදුෂංක
thanks
Suresh Madhusanka
Thanks for sub
Achi
Thank bokka
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
nish47
ස්තූතියි සහෝ
RuwanLakshan93
බොහෝම ස්තූතියි ජයවේවා........!
kodagoda
tnx sahoo sub ekta
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Kanchaka
Thanks bro
chamipriya
thanks bro
Shehan putha
Thanks bro
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
melinda
thank you
MAALnath
Thanks ...................good luck ......................
jagath55
Thanks
Navodlak
thanks
AsithaDilruwan
ela saho thanks
Shaggie
Thnks mchn
Pramukmili
Thanxx bro........
Advertisement

thanks