Watch Trailer

After (2019) Sinhala Subtitle | ඉතිං ඊට පස්සේ….! [සිංහල උපසිරැසි සමඟ] ( 18+)

කොහොමද හැම කෙනෙක්ටම. පොඩි කාලයක් විවේක ගත්තට පස්සේ ආයේ වැඩේට බහින්නයි මේ සුදානම. මුලින්ම 250 වැනි කඩයිමට සුභපැතුම් එකතු කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. වෙන් වෙන් වශයෙන් හැමෝටම රිප්ලයි කරන්න නොහැකි වීම ගැන කනගාටුව.. එහෙම නම් වැඩි කතා බහක් නැතුව නිකලස් ස්පාක්ස්ගෙ පොත් ඇසුරින් නිර්මාණය කරපු ආදර කතා…

කොහොමද හැම කෙනෙක්ටම. පොඩි කාලයක් විවේක ගත්තට පස්සේ ආයේ වැඩේට බහින්නයි මේ සුදානම. මුලින්ම 250 වැනි කඩයිමට සුභපැතුම් එකතු කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. වෙන් වෙන් වශයෙන් හැමෝටම රිප්ලයි කරන්න නොහැකි වීම ගැන කනගාටුව.. එහෙම නම් වැඩි කතා බහක් නැතුව නිකලස් ස්පාක්ස්ගෙ පොත් ඇසුරින් නිර්මාණය කරපු ආදර කතා ටික නිම වේගෙන ගියත් එක්කම ආයේ ආදර කතාවක් කරන්න සෙට් උනෙම නැහැ.එහෙනම් ඉතිං කාලෙකට පස්සේ අරගෙන ආව ආදර කතාවේ විස්තරය දිහාවට හැරෙමු අපි.

කතාව මුලිකවම ගෙතෙන්නෙ තරුණ වයසේ ඉන්න ටෙසා, හාඩින්, නෝවා කියන තිදෙනා වටා. ටෙසා ලෙස සුරූපී Josephine Langfordද, ( ඔව් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ කොල්ලන්ගේ ක්‍රෂ් ලිස්ට් එකට එයත් එකතු වෙයි 😀 ) හාඩින් ලෙසින් හැරී පොටර් කතා මාලාවේ තරුණ ටොම් රිඩ්ල්ගෙ චරිතය රඟ පෑ Hero Fiennes Tiffin එකතු වෙනවා. අධ්‍යක්ෂණය Jenny Gage විසින්ද කතාව සහ තිර රචනය Susan McMartin විසින් සිදුකරලා තියෙනවා. ඒ Anna Toddගෙ මේ නමින්ම රචිත කෘතියක් ඇසුරින්. ඉතිං මේ සංකලනයන් වෙනුවෙන් IMDB 5.5ක අගයක් ලැබිල තියෙනව. එහෙම නම් ඔන්න ඔබට බාරයි මෙතැන් පටන්. 😀

” මම මගේ ජීවිතේදී නවකතා සිය ගණනක් කියවල තියෙනව. ඒ හැම එකකම වගේ තිබ්බේ විශ්වයේ කේන්ද්‍රය ආදර කියල. ආදරයට අපේ අභ්‍යන්තරයේ තියෙන ඕනම හානියක් සුව කරන්න පුළුවන්. අපිට ජිවත් වෙන්න ඕන කරන්නෙ ඒ දේ තමයි. ඩාසිගෙන් පටන් අරන් හීත්ක්ලිෆ්ට වෙනකම්ම, මම හිතුව එයාල මෝඩයෝ කියල. ආදරය කියන්නෙ ප්‍රබන්ධයක් කියල, ආදරය තියෙන්නෙ පොත්වල පරණ පිටු අතරේ විතරයි කියල. ඒත් මට මගේ එලිසබෙත් බෙනෙට්ව මුණගැහුන වෙලේ පටන් ඒ සේරම වෙනස් වුණා. මම කවදාවත් හිතුවේ නැහැ වෙන කෙනෙක් විසින් සම්පුර්ණයෙන්ම මාව වෙලා ගනීවි කියල, ඇය එසේ කරනකම්ම. ඇය මගේ අතින් අල්ලගෙන මාව අඳුරින් එලියට අරගෙන ආව, මට පෙන්වා දුන්න අපේ ආත්මයන් නිර්මාණය වෙලා තියෙන දේවල් ඇයගේත් මගෙත් සමාන බව.මට සමාවෙන්න. වතාවක් ඔයා මගෙන් ඇහුව මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කාටද කියල..  ඔයාට  ❤“

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

83,778 downloadsDownload After-2019-Blu-Ray.zip89 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

83,778 downloadsDownload Subtitles89 KB

75 comments

  1. Shanaka Cha

    elazz

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සහෝ සබ් එකට....
    ජය වේවා.!

  3. sampath1126

    thanks mcn

  4. Anuwa14448

    Thank u

  5. Darshan

    Thanks

  6. sahanga

    sub ekata thanks brother

  7. sahanga

    one strange rock eke ithuru tikatath sub denawada bro

  8. gihan perera

    ස්තුතියි සහෝ....පට්ට....දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ජය වෙිවා.....

  9. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request :
    The Wolf’s Call (Le chant du loup) (2019)
    Shaft (2019)

  10. Arunashan

    Tanks Baiscop

  11. jagath55

    Thanks

  12. Dew visanka

    thanks bro enakam balan hitiya film ekak

  13. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහො..

  14. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!

  15. shanmax2500

    thanks

  16. Krishan NiShalya

    Trailer එක බලපු දවසෙ ඉදලා ෆිලුම එනකන් බලන් හිටියේ..

    Thank you Bro

    Good Luck ! ❤

  17. Ranga Heshan

    තැන්කූ බ්‍රෝ

  18. maikee

    තැන්ක්ස් බං මං කැමති ලව් එවට , එලම

  19. RavindraRishantha

    Thanx විමා

  20. sahanarissd

    meka download krgnna link ekak ewannako

  21. Kaveen Gayath

    Thanks bro

  22. Udaya Saman

    උපසිරසියට බොහොම තුති විමා අයියේ..ඔන්න එහෙනම් ඩවුන් කරා..

  23. Ranga Prasanna

    සුපිරි කතාව.... නියමයි. තෑන්ක්ස් සබ් එකට

  24. baiscopelkishu

    thanqqq machn sub ekata

  25. Charith Pramodya

    ෆිල්ම් එක නියමයි මචන්.. තෑන්ක්ස්.

  26. Suranjan

    Thanks machan.....jayawewa.....!

  27. sampath n perera

    thanks

  28. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  29. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  30. AsithaDilruwan

    ela saho thanks

  31. geethkamal

    sub ekata tnx saho. jaya wewa

  32. Dilshan Awranga

    Bluray එකට සබ් එක යාවත් කාලින කරන්න....

  33. Amila Madushanka sudda

    Thanks bro

  34. walakul

    oyata suba pathu saha thanks oyala hinda thamay asawen film 1 balanne

  35. wcr

    Thank You!

  36. සචින් කෙවින්

    br update plsss

  37. MAALnath

    Thanks ....................good luck ......................

  38. Stranger

    thanks

  39. TharakaWAS

    subata thanks saho...!!!

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Ara N Madhu

    Umbe sub ekak handa baanawa balanna...thanks

  42. mindika

    Thanks !!!!!!!!!!!!

  43. Indik pushes kumara

    thanks for subtitle

  44. Tharangani

    jaya wewa malli ! thanx

  45. priyan99

    Thanks saho sub ekata

  46. Dulan_kavinda

    Thnkz bro....

  47. Dewadithya

    Thanks for Sub!

  48. piyadasamamaf

  49. Nidi

    සුපිරියි ශාන්!
    තැන්ක්ස්!!

  50. CW19

Load more comments