Watch Trailer

After We Collided (2020) Sinhala Subtitles | අත් නොහැරුණු අත්….! [සිංහල උපසිරසි සමඟ] ( 18+)

කොහොමද හැම කෙනෙක්ටම. මතකද දන්නේ නැහැ ටෙසාගෙයි හාඩින්ගෙයි ආදර කතාව. ඒ කතාව ඇරඹුණු විධිය සහ අවසන් වුණු විධිය බලන්න නම් අනිවාර්යෙන්ම After (2019) බලන්න වෙනවා. නොබලපු කෙනෙක් වේ නම්, ඒක බලල එන්න මුලින්. නැත්නම් අගක් මලක් තේරෙන එකක් නැහැ. 🙂 ටෙසා ලෙස සුරූපී Josephine Langfordද, ( ඔව් මේ ෆිල්ම් එක බැලුවට ප…

කොහොමද හැම කෙනෙක්ටම. මතකද දන්නේ නැහැ ටෙසාගෙයි හාඩින්ගෙයි ආදර කතාව. ඒ කතාව ඇරඹුණු විධිය සහ අවසන් වුණු විධිය බලන්න නම් අනිවාර්යෙන්ම After (2019) බලන්න වෙනවා. නොබලපු කෙනෙක් වේ නම්, ඒක බලල එන්න මුලින්. නැත්නම් අගක් මලක් තේරෙන එකක් නැහැ. 🙂 

ටෙසා ලෙස සුරූපී Josephine Langfordද, ( ඔව් මේ ෆිල්ම් එක බැලුවට පස්සේ කොල්ලන්ගේ ක්‍රෂ් ලිස්ට් එකට එයත් එකතු වෙයි 😀 ) හාඩින් ලෙසින් හැරී පොටර් කතා මාලාවේ තරුණ ටොම් රිඩ්ල්ගෙ චරිතය රඟ පෑ Hero Fiennes Tiffin එකතු වෙනවා. අධ්‍යක්ෂණය Jenny Gage විසින්ද කතාව සහ තිර රචනය Susan McMartin විසින් සිදුකරලා තියෙනවා. ඒ Anna Toddගෙ After We Collided  නමින්ම රචිත කෘතියක් ඇසුරින්. ඉතිං මේ සංකලනයන් වෙනුවෙන් IMDB 5.3ක අගයක් ලැබිල තියෙනව. එහෙම නම් ඔන්න ඔබට බාරයි මෙතැන් පටන්. 😀

“මුළු ලෝකයම ඇය නොමැති , මම ඇයව අහිමි කරගත්, සන්දේශයක් වගේ. අපේ ආත්මයන් නිර්මාණය වෙලා තියෙන්නේ මොනාගෙන් උනත්, ඇගේ සහ මගේ ආත්මයන් එකම දෑයින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අපේ කතාව පටන් ගන්න බොරු උසස් තත්වයකට වඩා මට නිතරම වගේ නාට්‍යමය ස්වරුපයට බර ගතියක් තියෙන්නෙ. ඔයාට පේන විධියට, මේ තමයි අපේ කතාව. ටෙසාගෙයි මගෙයි කතාව. ඒක ඔයා කලින් අහල තියෙන කතාවක්. ග්‍රීකයින්ගෙන්, ශේක්ස්පියර්ගෙන්, බ්‍රොන්ට්ස්, ජේන් ඔස්ටින්ගෙන් ලැබුණු කතාවක්. මේක තරුණියක් ඇයගේ ස්වාධිනත්වය සොයා යාමේ කතාවක්, ඇයගේ දුෂ්ඨ දෙමව්පියන්ගේ බැඳීම්වලින් නිදහස්ව. තමන් පැහැදිලිවම ආදරේ නොකරන තරුණයෙකුට පොරොන්දු ලබාදුන් ඇයට, ඇයව ප්‍රේමයෙන් ඇඳ-බැඳගත් නිර්භීත, කඩවසම් තරුණයෙකු මුණගැසෙනව. ඇය අකමැති හැම දේම වගේ ඔහු තුල තිබුනත්, ඇය ඔහුට ආලය කළා. සම්පුර්ණයෙන්ම ඔහු වෙත බැඳුනා, අවසානයේදී ඔහු ඇයට ද්‍රෝහීව… බිංදුවටම ඇද දැමුවා. ඔහු තමන්ගේම මුලාවෙන් විනාශයට පත්වූවෙක්. නමුත් සියල්ලම අහිමිවුණා යැයි සිතුණු මොහොතේ, දෙදෙනා එක්ව සතුටින් ජිවත් වුණා… පෙර කී පරිදි, ඔබ මිට පෙර අසා ඇති කතාවක්. එකම වෙනස… මේ ඒ කතාව නොවීමයි !  ❤“

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / HD / Blu-Ray පිටපත් සඳහා ලබා දි ඇත.

55,263 downloadsDownload After-We-Collided-2020-Blu-Ray.zip145 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

55,263 downloadsDownload Subtitles145 KB

54 comments

  1. Risinu Pesara

    Thanks bro

  2. tj

    clouds (2020) akatath sub aka one

  3. Bimsara Yashan

    Thanks bro sub ekata

  4. indika75

    thanks..

  5. PramothC

    Thanks

  6. Nilush Angana

    Sub ekta thanx

  7. gihan perera

    නියමයි මචන්... after ෆිලුම පට්ට.... මේකත් ඉතින් පට්ට පට පට..... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා...ජය වේවා.....

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    සුපිරි ෆිල්ම් එකට <3
    ජය වේවා.!

  9. Anonymous

    thank you sooo much..

  10. Buddhika Lakmal

    thanks for the sub machan..........

  11. Suranjan

    Thanks.....jayawewa.....!

  12. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  13. bandara

    Thanks Lot Bro

  14. ishu

    Thanx vimaa...

  15. Miuru

    සබ් එක චෙක් කරලා නෙමෙයිද බන් දාන්නේ.. සෑහෙන්න අවුල් තියෙනවා... පොඩ්ඩක් බලලා දාන්න ආයේ.. අඩුපාඩු එක්ක කරන්න එපා..

    1. විමා

      මොන වගේ අවුල්ද කිව්වොත් ?

    2. Miuru

      මුල් ටිකේ එකම ඩයලොග්ස් ටික ඇදි ඇදි යනවා.. ලයින් වල අවුලක්. අන්තිමට නම් අවුලක් නෑ

  16. Anonymous

    Thank you ikmanata dhunnata. .

  17. PramothC

    බලන්න බෑනෙ බන් සබ් එක චෙක් කරේ නැද්ද...

  18. Pasindu

    Thanks brother enakam hitiye

  19. bhanuka

    rich in love 2020 sinhala sub dannako

  20. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  21. Anonymous

    Site ekata aye pana awilla. Thanx bn....

  22. Ami

    මේ වගේ අඩු කැපෑසිටි තියෙද්දි
    After.We.Collided.2020.720p.WEBRip.800MB.x264-GalaxyRG
    795.5 MB

    ඇයි මේ වගේ වැඩි කැපෑසිටි වලට දෙන්නෙ?
    After We Collided.2020.1080p.WEB-DL.H264.AC3-EVO[TGx]
    3.6 GB

    1. විමා

      සබ එකට ගැලපෙන ටොරන්ට් කොපිය මොකක්ද කියල කියල තියෙනකොටත් ඒක හොයන්න බැරි තරමටම නොහැකියාවක් තියෙනව නම්, වැළපෙන්න දෙයක් නැහැ.
      බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකට පලයන්. 300mb ඉඳල පොඩි සයිස් කොපි දීල තියෙනව :D

  23. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  24. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  25. සචිත් ලක්ෂාන්(සචී)

    කාලකට පස්සෙ සයිට් ඒකේ කමෙන්ට් ඒකක් දාන්නේ..
    ‌‌බොහොම ස්තුතියි විමා අයියා සිංහල උපසිරැසියට..
    ජය වේවා..!

  26. Pramukmili

    Thanx bro...........

  27. tv malli

    sub ekata tnx bn

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. namika

    thank you machan mekath dunnata...
    kalekin baluwe me wage ekak..
    umba ithin dunnoth denne mama balana jathiye ewama thama...
    sub ekata bohoma sthuthiy wimo..!

  30. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  31. Rukshan

    Film eka ganna thanak danna puluwanda

  32. MAALNATH

    Thanks ................good luck
    It's romantic 2019 movie ekata sub denna

  33. KAssa

    yako mam after 2019 balane nathuwa baluwe haiyoo melo deyak therune na ahapu balanna yane :) tikak lokuwata danna epai after 2019 balnna kiyala magula :(

  34. Anonymous

    blue ray walata sub nadda?

  35. Anonymous

    elama

  36. Dewadithya

    Thanks for sub!

  37. Anonymous

    Thanks

  38. Ashen

    Thank you very much for the sub.....Brother 2016 apu I.T kiyala film ekak tiyanawa.....ekata sub ekai....down karaganna film ekai hoyala denna puluwanda ???

  39. tharangani

    Thanx

  40. nauri

    After We Fell sub eka one

    1. dlishan

      film ek gaththe mona site ekend

  41. Nishi

    After we fell 2021 Movie eke sub dennako

    1. tharanga

      after we fell sub oniiiiiiiii

  42. shavin

    thank you!

  43. madhawa

    sub eke samaharak than awul ne...yts eken download kale movie eka

  44. Anonymous

    upasirAsiya poddak ehaa mehaa welaa neqa

  45. Anonymous

    Thnk youu

  46. Arawinda Sunimal

    ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......

  47. naveen shyamal

    Thank you

  48. Dilshan

    Thanks

  49. After we collided

    Please give this film(after we collided