ඔයාලා ශර්ලොක් හෝම්ස් කතා කියවලා තියෙනවද? බලලා තියෙනවද? ගොඩක් අය මේ ප්‍රශ්නෙට ඔව් කියල උත්තර දෙයි. එහෙනම් සර් ආතර් කොනන් ඩොයිල්ට දෙවෙනි නොවන අගතා ක්‍රිස්ටී මහත්මියගේ පොත් කියවලා තියෙනවද? ඒකටත් ඔව් කියල ඔයාලා උත්තර දෙයි. නමුත් එක දෙයක් කියන්නම් , අගතා ක්‍රිස්ටී කියන්නෙ ලොව එදා මෙදා තුර වැඩිම අලෙවියක්…

ඔයාලා ශර්ලොක් හෝම්ස් කතා කියවලා තියෙනවද? බලලා තියෙනවද? ගොඩක් අය මේ ප්‍රශ්නෙට ඔව් කියල උත්තර දෙයි. එහෙනම් සර් ආතර් කොනන් ඩොයිල්ට දෙවෙනි නොවන අගතා ක්‍රිස්ටී මහත්මියගේ පොත් කියවලා තියෙනවද? ඒකටත් ඔව් කියල ඔයාලා උත්තර දෙයි. නමුත් එක දෙයක් කියන්නම් , අගතා ක්‍රිස්ටී කියන්නෙ ලොව එදා මෙදා තුර වැඩිම අලෙවියක් වාර්ථා කරපු පොත් ලිව්ව ලේඛිකාවයි. එතකොට මං අර කලින් කිවුව කතාව පුස්සක් වෙනවා. ඒ කිවුවේ කොනන් ඩොයිල්ටත් වඩා හොඳ ලේඛිකාවක් තමයි අගතා ක්‍රිස්ටී කියන්නේ. ඒ නමුත් ශර්ලොක් හෝම්ස්ට සම කල හැකි රහස් පරීක්ශකයෙක් නිර්මානය කරන්න තරම් හැකියාවන් මැයට තිබුනේ නෑ. කොහොම නමුත් පසුගිය වසරේ නිකුත් උනු Murder of the Orient Express චිත්‍රපටය නිර්මානය කලෙත් මෙතුමියගේ පොතක් ආශ්‍රයෙනුයි. ඒ කතාවේ ප්‍රධාන රහස් පරීක්ශකයා උනේ Hercule Poirot. නමුත් මේ කතාවේ එහෙම රහස් පරීක්ශකයෙක් නෑ. ඒක තමයි මේකෙ තියෙන විශේෂත්වය. මොකද මේ කතාව ගලාගෙන යන්නේ අගතා ක්‍රිස්ටී විසින්ම විසඳන මිනීමැරුමක් ආශ්‍රයෙනුයි. ඒවගේම මේක රූපවාහිනියේ විකාශය කිරීමට නිර්මාණය කරන ලද චිත්‍රපටයක්. ඒවගේම 6.5 ක IMDb අගයකුත් ලැබිලා තියෙනවා.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
1926 වසර කියන්නේ අගතා ක්‍රිස්ටීට එතරම් සුභ වසරක් නෙමෙයි. ඒ මොකද කියනවනම් ඇගේ සැමියා ඇයගෙන් දික්කසාදය ඉල්ලා බලකර සිටිනවා, ඒවගේම ඇයට පොතක් ලියන්න තරම් හොඳ අදහසක් හිතට එන්නෙත් නෑ. ඉතින් මේකට විසඳුමක් විදිහට එයා යන්නේ විශේෂ කෙනෙක්ව හම්බෙන්න. ඒ තමයි සර් ආතර් කොනන් ඩොයිල්. ඉතින් ඔහු මැයට උපදේශයක් ලබාදෙනවා මේ ප්‍රශ්නයට. ඉතින් ඔහොම ඉන්න අතරේ එක් කාන්තාවක් එනවා මිනීමැරුමක් විසඳීමට මැයට බාරදෙන්න. නමුත් ඒ මිනීමැරුම මෑතකදී සිදු වූවක් නෙමෙයි , වසර 6කට කලින් සිදු උන එකක්. ඉතින් කොහොමහරි අකමැත්තෙන් හරි අගතා මේක බාරගන්නවා.
ඉතින් ඔතනින් එහාට කතාව ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න. ඒවගේම තවත් ඉතා විශේශ දෙයක් කියන්න තියෙනව, 1926 මේ අගතා ක්‍රිස්ටී කියන ලේඛිකාව දින 11ක් තිස්සේ අතුරුදන් වෙලා තිබෙනවා. නැවත හමුවෙද්දී ඇයට සිදු උනේ මොකක්ද කියලවත් මතක නැ කියල තමයි කියලා තියෙන්නේ. ඉතින් මේ චිත්‍රපටය හදලා තියෙන්නේ ඒ දින 1 1 දී ඇය සිදුකලයි කියලා හිතෙන දේ ආශ්‍රයෙනුයි. බැලුවට පාඩුවක් වෙයි කියලනම් මං හිතන්නෙ නෑ.
ඉතින් එහෙනම් මං මෙතනින් මේ ලිපිය අවසන් කරනවා. ඔයාලගෙ අදහසුත් කියාගෙනම යන්න.
තවත් අලුත් කතාවකින් නැවත හමුවෙමු
ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
6,114 downloadsDownload Agatha-and-the-Truth-of-Murder-2018.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රඛිත රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
42 comments
C.R.Jayalath
Nirosha Nirosha
thanks
akalankagayan
Thnx...........
Dhanushka Jayasingha
rakitha lokka thanks...
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට....!
Shan
ඇත්තටම මම මේක බලන්න නෙමෙයි හිටියේ.
ඒත් ලිපිය කියෙව්වට පස්සේ ඒ අදහස වෙනස් වුනා. :D :)
බොහොම ස්තූතියි රඛිත සහෝ අගනා ලිපියට සහ වටිනා සබ් එකට.. ❤ ;)
ජයවේවා!Hashan M. Priyadarshana
Thank you bro
Rumesh dhanushka
Thanks all
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Pradeepkumara
Thanx saho
යුරාන් ධනුක (ධනූ)
බොහෝම ස්තූතියි සහෝ...
Kulanjana Maduranga
subata thanks
TharakaWAS
subta thanks saho...
jaya wewa...!!!chandika1975
thank you for the subtitle.
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi bro sub ekataa...
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!suranuwan
thanks...
DILEKA
උපසිරැසියට බොහොම ස්තූතියි.
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
හොද කතාවක් වගේ...
දිගටම සබ් දෙමු...D.Chamara
bohoma sthuthi sahooo . aniwa balillak thama thanaks ...
suranuwan
thanks.
Dewadithya
Thanks for Sub!
Eranda Malith 2.0
Thanks bro
Pramukmili
thanxxx bro......
Supun_boy
Tnx yalu
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
pra78
thanks brother sub ekata. balanna watina film ekak kiyala oyage lipiyen theruna. lassanata lipiya liyala tiyenawa, film eka genath podi wistharayak tibunanam kiyala hithuna. a genath poddak hithanna. thans bro. jaya wewa.
Sandaru
Thanks for sub.good luck bro
sarangi123
Thank you
Hiranhiru
උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි..
ජයවේවා..salitha_dilshan
thank you biscopelk
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!තිවංක මංගල
thanks for sharing
aks
Thanks...
Sajithlakshan
thanks ...............
Duminda970982809
Niymai bn thanks
nish47
Thanks bro
නිමල් දිසානායක
ස්තුතියි රඛිත,
නියම වැඩක්.
කුතුහලය පිරුණු කතාවකට ඔයා සබ්ස් දීලා තියෙන්නේ!Lakshansilva18
උපසිරිසියට බොහොම ස්තුති
Anonymous
Agatha and course of the Ishtar ekatath sub denna
Nishan
Tnx
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Agatha and the Truth of Murder (2018) with Sinhala Subtitles | මිනීමැරුමක නොදත් කතාව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/agatha-and-the-truth-of-murder-2018.jpg)
සබ් එකට ස්තූතියි බන්.....