Watch Trailer

#Alive (2020) AKA #Saraitda Sinhala Subtitles | ලෙයින් තෙත් වූ සොම්බි නගරය. [සිංහල උපසිරැසි]

හායි කට්ටිය. ඉතින් ඔන්න ගොඩක් අයගෙ ඉල්ලීමක් මත තවත් කොරියන් සුපිරික් අරගෙන එන්නයි ලෑස්තිය.මම කලින් කරපු sweet Home ටීවී සීරිස් එක මතක ඇතිනෙ. ඉතිං ඔන්න මම ඊට පස්සෙ කරන දෙවන කොරියානු පරිවර්තනය තමා මේක. ඔයාල train to busan කියන කොරියානු ච්ත්‍රපටය ගැන අහල ඇති. ඒකනම් මම බලපු සුපිරිම කොරියානු සොම්බි චිත්…

හායි කට්ටිය. ඉතින් ඔන්න ගොඩක් අයගෙ ඉල්ලීමක් මත තවත් කොරියන් සුපිරික් අරගෙන එන්නයි ලෑස්තිය.මම කලින් කරපු sweet Home ටීවී සීරිස් එක මතක ඇතිනෙ. ඉතිං ඔන්න මම ඊට පස්සෙ කරන දෙවන කොරියානු පරිවර්තනය තමා මේක.

ඔයාල train to busan කියන කොරියානු ච්ත්‍රපටය ගැන අහල ඇති. ඒකනම් මම බලපු සුපිරිම කොරියානු සොම්බි චිත්‍රපටය කියල බය නැතිව කියන්න පුළුවන්. වගේම ඒකෙන් ප්‍රසන්ට් කරපු තවත් සිනමා නිර්මාණයක් peninsula කියලා මේ ලගදි තිරගත කිරීම් ඇරඹුවා. ඉතිං ඒ ච්ත්‍රපට දෙක බලල නැති කට්ටියට ඒ ටිකත් බලන්න කියල ආරාධනා කරන ගමන් ම ලිපියෙ ඉදිරියට යනවා.

ඉතිං මේකත් ඇවිල්ල අර දෙකටම දෙවනි නොවන සිනමා නිර්මාණයක්. මට නම් මේකේ ඕපනිං සීන් එකෙන් ම කතාව හිතට ඇල්ලුවා. ඔයාලටත් මේක පට්ටම උද්වේගකර අත්දැකීමක් වෙයි කියල හිතනවා. සමහර සොම්බි චිත්‍රපට වල තාත්ත්වික ගතිය පොඩ්ඩක් අඩුයි නෙ. මම ඉතිං නම් වශයෙන් කියන්න යන්නෙ නෑ. ඒත් මේකනම්, පට්ටම තාත්ත්විකයි. එහෙම දෙයක් ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඇත්තටම වුනොත් මොනව වෙයි ද කියල හිතෙන තරමටම කතාව පට්ට තාත්ත්විකයි. ඒ විතරක් නෙවෙයි, මේකෙ තියෙන කුතුහලාත්මක ගතිය සහ ත්‍රාස්‍යජනක භාවය නිසාම අපිව චිත්‍රපටය ඇතුලෙ අතරමං වෙන්නෙ නිකම් පිස්සුවෙන් වගේ. කතාව ඒ තරමටම සුපිරියක්.. දන්නනෙ.. මම කතාවක් ලේසියෙන් සුපිරියි කියන් නෑ.😏

එහෙනම් වැඩි කතා ඕන නෑ.චිත්‍රපටය බලලම ඉමු.තවත් චිත්‍රපටයකින් හමු වෙන්න බලා පොරොත්තුවෙන් අදට සමු ගන්නවා.හැමෝටම සුභ දවසක්! ජය වේවා! 👊🤜🤛

# 집에 머물다                                            # 외출도 하지 마세요.
#stay safe                                                  #Dont get out from house

#살다.
#alive.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

12,329 downloadsDownload Alive_2020.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

12,329 downloadsDownload Subtitles23 KB

16 comments

  1. Anonymous

    කොරියන් දෙනඑක නම් පට්ට
    හැබැයි මචන් මේක නොබලපු කොරියන් රසිකයෙක් නම් නැතුවත් ඇති
    ඒ නිසා වෙන සයිට් වලින් සබ් නොදීපුව දෙනවනම් පට්ට

    1. Anonymous

      MATH APU DAWASWALAMA BALUWA SUB EKKA

    2. Anonymous

      man nam balala na haloo

  2. Kushan

    Sub akta thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Anonymous

    Thanks for sub

  6. Hirushi Fernando

    A boy called Christmas
    මේ ෆිල්ම් එකට සබ් දෙන්නකෝ plz

  7. Naveen

    උපසිරසියට තුති

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Malith samarawickrama

    Thanks machan sub ekata

  10. Pahasara

    Thankz machn..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Amila

    උපසිරසියට බොහෝම ස්තූතියි

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!