Divergent කියන්නේ වෙරෝනිකා රූත් කියන ලේඛිකාවගේ විද්‍යා ප්‍රබන්ධ, තුන්-ඈදුතු නවකතා පෙළක්. 2011 වසරේ තමා මෙහි පළමුවැන්න පලවෙන්නේ ඒ Divergentනමින්, දෙවැන්න පලවෙන්නේ 2012 දී ඒ Insurgent නමින් අවසාන කෘතිය පලවෙන්නේ Allegiant 2013දි. ඉතින් ඒ ඇසුරින් සිනමාපට හතරක් නිමවන්න තීරණය කරනව. එයින් පසුගිය වසර දෙකේ…

Divergent කියන්නේ වෙරෝනිකා රූත් කියන ලේඛිකාවගේ විද්‍යා ප්‍රබන්ධ, තුන්-ඈදුතු නවකතා පෙළක්. 2011 වසරේ තමා මෙහි පළමුවැන්න පලවෙන්නේ ඒ Divergentනමින්, දෙවැන්න පලවෙන්නේ 2012 දී ඒ Insurgent නමින් අවසාන කෘතිය පලවෙන්නේ Allegiant 2013දි. ඉතින් ඒ ඇසුරින් සිනමාපට හතරක් නිමවන්න තීරණය කරනව. එයින් පසුගිය වසර දෙකේ නිකුත් වෙච්ච සිනමාපට දෙකටම රොයිලි අයිය උපසිරසි ලබා දීල තියනව, එනම් Divergent (2014) සහ The Divergent Series: Insurgent (2015) ඉතිං මේ අවුරුද්දේ ආපු Allegiant (2016) සිනමාපටයට උපසිරසි ගැන්වීම රොයිලි අයියගෙන් මම ඉස්සුවා, ඒ ඉතින් වෙන මොකුත් නිසා නෙමේ මගේ කෑල්ල Shailene Woodley ඉන්න නිසාවෙන්මයි ඉතිං 😀 <3 මේක මම කරන්නද කියල අහපු ගමන් හා බන් එහෙනම් උබ කරන්න ගනින් කියල කිව්ව රොයිලි අයියටත් බොහොම ස්තුතියි. ඒ වගේම මේ තමා සිනමාපට ත්‍රිත්වයේ අවසාන කොටස් දෙකෙන් පලමුවැන්න, මේකේ දෙවැනි කොටස ලබන වසරේ එන්න නියමිතයි. ඒ වගේම මේකට imdb 6.0 අගයක් තමා අරගෙන තියෙන්නේ. කතාව දිහාවට හැරෙමු.
එහෙමනම් මේ වෙනකොටත් කට්ටිය දන්නව ඇති කියල හිතනවා මේකේ පසුබිම ගැන, මොකද මේකේ පලවෙනි ෆිල්ම් දෙක නොබලා මේක බලන්න ගන්නවානම් ඒක තේරුමක් නැති වැඩක්, බලනවානම් කලින් දෙකම බලල ඉන්න ඕන, ඉතින් හැමෝම දන්නා විදියට මේ වෙනකොට ට්‍රිෂ් ජෙනින්ව පරාජයට පත්කරල ඉන්නේ, ඒ වගේම අපසාරින් කියන්නේ කවුද? මොවුන්ව මේ විදියට වසර දෙසියයක් පමණ එක තැනකට කොටු කරල අනිත් අය බලාපොරොත්තු උනේ මොනවගේ දේවල්ද ? වැනි කාරණාවන් ගැන දැනගන්න ලැබුන, ඒ Insurgent 2015 සිනමාපටයේ ට්‍රිස් විසින් විවෘත කරගනු ලබන පණිවුඩය අඩංගු පෙට්ටිය නිසා. එහි අඩංගු වෙච්ච පණිවුඩයෙන් කියවුනේ චිකාගෝ නගරය කණපිට හරවනු ලබන දෙයක්, ඒ තමා මෙතෙක් කල් අපසාරීන් විදියට හංවඩු ගහල මරල දාපු අය තමා දැන් පවතින ලෝකයට අවශ්‍යම අය බව, ඉතින් දැන් වෙනකොට ජෙනින් මියගිහින්, ෆෝ ගේ මව වන කණ්ඩායමක් රහිත අයගේ නායිකාව වන එව්ලින් තමයි මේ වෙනකොට පාලනය ගෙනියන්නේ, කුමන්ත්‍රණකාරී වියත් කණ්ඩායමේ අයව නිර්ව්‍යාජ කණ්ඩායමේ අය ගාව තියන බෙහෙත විදල සත්‍ය පැවසීමට යොමු කරවල මරල දානවා, ඒ අතර ට්‍රිස්ගේ සොහොයුරා කේලබ් පවා ඉන්නවා. ට්‍රිස් කැමති නෑ මේ කරගෙන යන වැඩේට, ට්‍රිස්ට ඕන පිටත ලෝකයට යන්න.. එව්ලින්ගේ නියෝගය තමා පිටත ලෝකයට නොයන එක, මුරණ්ඩු ට්‍රිස්ව නවත්වන්න ඒ නියෝග වලට බැරිවෙනවා.. ඒ වගේම මිත්‍රත්ව කණ්ඩායමේ ජොහැන්නා විසින් පිරිස සංවිධානය කරලා එව්ලින්ට එරෙහිව යුද්ධයක් ආරම්භ කරනවා, ඒ අත රවාරයේ තාප්පය දිගේ නැගල පිටත ලෝකයට යන ට්‍රිස් ෆෝ ඇතුළු කණ්ඩායමට දකින්න වෙන්නේ කොහෙත්ම බලාපොරොත්තු නොවූ දෙයක්.. ඉතිං ඒ මොනවගේ ලෝකයකද කියල දැකගන්න ඔබට ඉඩකඩ සපයමින් සමුගන්නව, ඒ වගේම මේක දැනට ඇවිත් තියන හාඩ් සබ් සහිත කොපියක්, ලගදිම හොද මට්ටමේ කොපියක් ඒවි.දැවැන්ත යුද්ධයකින් හමුවෙමු 😀 සමීර කරුණේ පොයින්ට් 1:1
සියලුම TC, HD, Web, Br පිටපත් සඳහා උපසිරසි අදාළ වේ.
20,285 downloadsDownload Allegiant.2016.Web_.HD_.Br_.update.Baiscopelk.com_.zip242 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
101 comments
Roshan
kolla
patta pata pata
චාරුක ඉඳුනිල්
WEB-DL ඩිරෙක්ට් ලින්ක් එක
The.Divergent.Series.Allegiant.Part.1.2016.720p.WEB-DL.950MB.MkvCage
https://clicknupload.link/oghzinvbq054
ashan lankanath
Thanks
Mahesh
ela aiye sub ekata godak thanx aaaaa
Saketha Pulasthi
මේක නම් බ්ලූරේ වලින්ම බලන්න ඕන....
"වසරේ දැවැන්තම යුද්ධයෙන් හමුවෙමු"
උපසිරසියට බොහොම ස්තූතියි :)විමා
720P.BRRIP 900MB-
A72D10DF2A4BC7D4B81F4877EE45785C583F1241lahiru
Ai bro... films wala download link aka site den danna netta godak walawata
Dasun Thamal
thnxz bro oya wage okkmla hash damu
hasintha
machan pluwannam animation tv sirs deka thunak karala dapanko macho api ta sub hoyaganna nathi fillm ehema sub ilanna pluwan wena thanak hadla diyanko macho collection eke dapu film update karalath na macho pluwannam ekath hadala denna thanx jayawewa
nelunil
magula thama melo rahak nathi copi ekak me thiyenne.aparade data tika HDTC magula
fox
BR bawaida machan >> plz reply vimoo >
lahiru
Sub walata thanks
shan
නීතිමය ප්‍රශ්න නිසා තවදුරටත් ටොරන්ට් ලබාදෙන්නෙ නෑ සහෝ :(
fox
#nawaida#
yasiru nawodana
මොනවද සහෝ නීතිමය ප්‍රශ්න කියන්නෙ? කවුරු හරි උඹලට නඩු දැම්මද මූවී ලින්ක්ස් දානවා කියලා?
මලින්ද
aduma ganane site ekak hari dapan machan
sachith
iwasanna be mcnn damma dwnlad wenna'''tnx tnx bro'''jaya wewa.
BHAGYA
Ela Ela saho..Thank u!!! balannama hitiya film ekak...Supiri bro... link eka nodena kota aduma tharame copiye nama hari mehema dana eka godak vatinava...naththam film eka hoya gannath bari wela sub ekenuth prayojanayak nathi wenava... Civil war ekatath ikmanta sub labei kiyala balaporoththuwen innawa...Jaya weva!!!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !Udara Damith B\K
.............උපසිරසියට බොහෝම ස්තූතියි................
දිල්ශාන් සචින්ත(සචී)
එල විමා.....
රයන් ද සිල්වා
පට්ට ශාන් අයියේ මේ ෆිලුම කවදා දෙයිදෝ කියලා මග බලාන් හිටෙයේ......
තවත් උපසිරසියකින් හමු වෙමු :) ෴ජය වේවා෴ :)dinesh
http://www.torrentdownloads.me/torrent/1661529313/Divergent…
adu ganata balanna
Nadeesh
Thnkuu bro
Sajith Anthony
සබ් එකට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!!Rithesh
ඉවසන්න නම් බෑ වගේ මේ වගේ එල ෆිලුමක් ආවම.බා ගන්නම තමයි හිත.සබ් එකට ගොඩක් ස්තුතියි..
Ayesh Hasanga
fatta thanx ban.. supiri,, bluray enakamma iwasan innawa ban.. kohoma unath sub ekata thnx machan..
kavinda
අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන්
මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
ඉවසන් ඉන්නවා…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට.ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
Hivin Aßeywanshe
Blu ray enakanma innawa
Bohoma sthuthiyi shan aiye sub ekatashamal
waiting for the blu ray thanx bro
Nishon Jey
තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
කලු සජිත්
thanks sub ekata.jayawewa!!
Samitha Ramesh
niyamayi thx aiye sub ekata
Anush
anna hari macho, torrent eke full name eka dammanam google search ekak dala hoya ganna puluwan.
Mohamed Nusri
film eke torrent link daannaththe ay...?
ekath dammoth thamay hoda...
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි විමා උන්නැහේට
මේකනම් ඉතින් මෙහෙම කොපිවලින් බලන්න පුළුවන් ෆිලුමක් නෙවි.
අමාරුවෙන් උනත් ඉවසන් ඉන්නවා බ්ලුරේ එනකම්ම.
බ්ලුරේ ආපු එසැනින් ඉතින් සබ් අප්ඩේට් වෙනවා කියලා අපි දන්නවා නොවෑ.Kulanjana Maduranga
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
ප්‍රණීත් චින්තක
අඩේ මේක ඇවිල්ලද බං.
සයිට් එකට ආවට පස්සේ දන්නේ.
උපසිරැසියට රොම්බ තෑන්ක් ආ. :)
තවත් පට්ට උපසිරැසියකින් හම්බෙමුකෝ එහෙනං.Lakshan
thanks bro...
praneeth madu
tnx saho
kelum
thanks
Sameera
https://m.thepiratebay.se/torrent/14765926/The+Divergent+Se… මේකෙ brrip එකක් තියෙනවා පුලුවන් නම් sub දෙන්න ස්තුතියි.
තිසර නියෝ
උපසිරැසියට තුති Vimaa…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි විමෝ උපසිරැසියට. හොඳ කොපියක් ආවට පස්සෙම බලන්නම්. මෙහෙම බලල හරි නෑ නොවැ. ජය෴෴ :P :P
සමන් ප්‍රසාද්
අඩෝ... මෙව්වා මේම බලන්න බෑ.
Br එනකම්මමමමමමමම ඉන්නවා....
සබට තුති වේවා...!!!හසන්ත මාලිංග
උපසිරැසියට බොහෝම ස්තූතියි විමා සහෝ,
ජය වේවා... :DDILUK
උපසිරසියට බොහෝම ස්තූතියි.....
Dilanka Dilshan
THANKZ SAHO
Aditha Praween
බොහොම ස්තුතියි උපසිරසියට විමා අයියා !
හොඳ කොපියක් එනකම් ඉන්නවා.
එලස්.ishan22
machan sub ekata thanks.. film eka hoyaganna tamai amaru..comment walawath link daannako
Dinuka
තෑන්ක්ස් බ්‍රෝ සබ් 1ට.......
Rasanga
ස්තුතියි.
sameera
Parts bro
sameera
Patta bro
Samila Udayantha
thanks bro
br eka enakan innawaUdara Damith B\K
.................බොහොම ස්තූතියි ....................
yeshu
tnx
me
Thanks
Lakshan
sub ekata sthuthi....
Kasun Lakshitha Dissanayake
The Scorpion King 4 Quest For Power 2015,,,me film ekt sub ek dapn bro puluwnn...
Charitha
උපසිරසියට බොහෝම ස්තූතියි
thilanka
මග බලාන හිටෙයේ……
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

Thank you for the sub