ඔයගොල්ලෝ ඔලිම්පික් T.V. එකේ දැකලා තිබ්බට කවදාහරි ග්‍රීසියේ ඔලිම්පික් දැකලා තියෙනවද? අහ්?…ඔන්න හැබැයි මේකේ තියෙන්නේ ඒ අතීතයේ තිබ්බ ග්‍රීසියේ ඔලිම්පික් නම් නෙවේ…ඊට වැඩිය ගොඩක් වෙනස් ග්‍රීසියේ ඔලිම්පික් එකක්…මම කථාම තැනින් තැන කියාගෙන යන්නේ නැතුව මම කථාව පිළිවෙලකට කියන්නම්කෝ දැන්…. මතකද කලින් කථාවේ චර…
ඔයගොල්ලෝ ඔලිම්පික් T.V. එකේ දැකලා තිබ්බට කවදාහරි ග්‍රීසියේ ඔලිම්පික් දැකලා තියෙනවද? අහ්?…ඔන්න හැබැයි මේකේ තියෙන්නේ ඒ අතීතයේ තිබ්බ ග්‍රීසියේ ඔලිම්පික් නම් නෙවේ…ඊට වැඩිය ගොඩක් වෙනස් ග්‍රීසියේ ඔලිම්පික් එකක්…මම කථාම තැනින් තැන කියාගෙන යන්නේ නැතුව මම කථාව පිළිවෙලකට කියන්නම්කෝ දැන්….
මතකද කලින් කථාවේ චරිත ටික…අන්න ඒගොල්ලෝ මේ පාර එනවා විශ්ව විද්‍යාලකෙට…මේ පාර විශ්ව විද්‍යාලලෙ නම් ටිකක් අමුතුයි…නෑ මම ටිකක් අමුතුයි කිව්වොත් හරි නෑ…මේ විශ්ව විද්‍යාලය ගොඩක් අමුතුයි…වනචරම කොල්ලෝ කෙල්ලෝ මේ විශ්ව විද්‍යාලයේ පිරිලා…මේ කැම්පස් එක කොච්චරම වනචර ද කිව්වොත් මේකේ නානකාමර වලට ගැහැණු පිරිමි භේදයකින් තොරව යන්න පුලුවන්…ඒ කියන්නේ දෙගොල්ලොන්ටම කැම්පස් එකේ තියෙන BATHROOMS පාවිච්චි කරන්න පුලුවන්…හිතාගන්න පුලුවන්නේ කැම්පස් එකේ හැටි…තව අද ලංකාවේ කැම්පස් වල එක එක සංගම්,බලකා,නිවාස වගේ ගොඩක් ඒවා තියෙනවානේ…හැබැයි මේකේ නිවාස දෙකයි තියෙන්නේ ඒ තමයි බේටා නිවාසයයි , ගීක් නිවාසයයි.
මේ බේටා නිවාසයේ නායකයා තමයි ස්ටිෆ්ලර්…ඉතින් මේ නිවාස දෙක මාර තරහින් ඉන්නේ…ඉතින් ස්ටිෆ්ලර් එරික්ටයි එයාගේ යාලුවොන්ටයි බේටාසාමාජිකයෙක් කරන්න එක එක වැඩ 50 දෙනවා…ඔයගොල්ලන්ට මතකද සූරපස්පා එකේ සීසර් සූරපප්පයි ජිම් පප්පයි දෙවියෝද කියලා බලන්න වැඩ වර්ග දෙනවා…(ඒක අමතක නම් වැඩක් නෑ හොදේ)…අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත් වෙන්නේ…හැබැයි මේ වැඩනම් පොඩ්ඩක් වනචරයි..මහාචාර්යවරියක් සමග ලිංගිකව සම්බන්ධ වෙනවා වගේ මහ එපාම කරපු වැඩ තමයි ස්ටිෆ්ලර් මේගොල්ලන්ට දෙන්නේ…ඔයගොල්ලෝ හිනා කකා ඒ වැඩ ටික නම් බලයි..ඉතින් මෙන්න මේගොල්ලෝ කරන අන්තිම වැඩෙන් ගීක් නිවාසයේ නායකයා ස්ටිෆ්ලර් ට අභියෝග කරනවා ග්‍රීසියේ ඔලිම්පික් වලට..ඒකේ තරග තියනවා මම ඒ තරග වලින් පොඩ්ඩක් විස්තර කරන්නම්කෝ
1 උඩකොටස ගැලවීම:- ඔන්න මේකෙදී ස්ටිෆ්ලර් නුයි අනිත් නිවාස නායකයි තරග කරනවා..කරන්න තියෙන්නේ මේකයි…ඒ දෙන්නටම කෙල්ලෝ පේලිය බැගින් ලෑස්ති කරලා තියෙනවා…මුලින්ම මේගොල්ලෝ නිරුවත් කරන කෙනා තමයි දිනන්නේ..මේකේ ජයග්‍රහණය කාටද? ..
2 ග්‍රීසියේ තිත්කූරුව:-…මේක තමයි එපාම කරපු එක..මේකෙදි වෙන්නේ තුවක්කුවක් තියෙනවා…මේකට ලොකු කොප්පක් දානවා…දන්නවද මේ කොප්පේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා…ඒ තමයි වයසට ගිය අශ්වයෙක්ගේ ශුක්‍රාණුවක්…අප්පිරියය් නේද?…දැන් ඔය තරගෙටත් ඉදිරි පත් වෙන්නේ ස්ටිෆ්ලර් නුයි අනිත් එකයි…දැන් ඔය තුවක්කුව කරකවනවා ඊට පස්සේ ඒක කටට තියලා කොකා ගස්සන්න ඕන…සමහර විට හරියන්නත් පුලුවන් නැත්නම් වැරදෙන්නත් පුලුවන්…මේක නම් මහම මහ එපාම කරපු තරගයක්..වාසනාව මත තමයි ඉතින්.
3 පොන්පෙලීසියානු යුද්ධය :-…යුද්ධය කිව්වා ඔයාලා බලයි මේක කඩු එහෙම තියෙන එකක්ද කියලා…අපෝ එහෙම එකක් නෙවේ..මේක පොඩ්ඩක් අමුතුයි…ඔයගොල්ලෝ මතට තිත නේද?එහෙනම් ඉතින් බලන්න…බියර් ගැලුම් ලීටර් 55 තියෙනවා මේක කණඩායමේ ඉන්න හත් අට දෙනෙක් එකතු වෙලා බොන්න ඕන…අන්තිමට මුන්ට බොන්න වැඩිවෙලා වමනේ දාලා පට්ට පට පට සීන් වෙන්නේ … මතට තිත තියෙන ඔයගොල්ලෝ අනිවා ඕක බලන්න ඕන…
4 ප්‍රොරයිඩ් වරුන්ගේ පුනරාගමනය :-….ඔන්න හොදම එක…එක පැත්තක ස්ටිෆ්ලර් තරග වදිනවා අනිත් පැත්තේ අනිත් කණ්ඩායම් නායකයා තරග වදිනවා…මේ දෙන්න හැමෝටම පේන්න පුටු දෙකක ඉදගෙන ඉන්නවා…දැන් ඉතින් මේ තරගේ වැඩ කටයුතු තියෙන්නේ නිවාසේ ඉන්නේ හොදම කෙල්ලොන්ට…මේකෙදි ජයග්‍රහණය තීරණය වෙන්නේ අනිත් පිලේ එක්කෙනාට අනිත් පිල විසින් ගෙන්නන කෙල්ල නිසා…දැන් එක එක සරාගී කෙල්ලෝ ඇවිත් කොහොම හරි නායකයගේ ඇග උඩ නැගලා දන්න ඔක්කොම දේවල් කරලා පොඩි දෙයක් කරන්න ඕන..ඔයගොල්ලෝ දන්නවනේ ස්ටිෆ්ලර්ට මේවා හොදට පුරුදුයි කියලා..ඒත් ස්ටිෆ්ලර් නුත් මෙතනදී කොර වෙනවා… මම ඒ කෙල්ලොන්ට කරන්න තියෙන දේ මෙතනදි කියන්නේ නෑ…ඇත්තටම කියන්න බැරි කාරණයක් ප්‍රසිද්ධියේ…
ඔන්න මම තරග පොඩ්ඩයි විස්තර කරේ..කව තියෙනවා….කථාවේ ගන්න පුලුවන් දේවල් විතරක් ගන්න…තව දෙයක් ඔයාලගේ කමෙන්ට් වලට ගොඩක් ස්තූතිවන්ත වෙනවා ඇමෙරිකන් පයි 5 එකේ..මම කොච්චර පික්අප් එකක් ආවද කිව්වොත් මම ඒකේ තිබ්බ හැම එකටම කමෙන්ට් කරා එකක් නෑර…ඇත්තටම ඔයගොල්ලන්ට ඒ ගැන ආයෙත් ගොඩක් ස්තූති වන්ත වෙනවා..ඔයගොල්ලන්ගේ ප්‍රතිචාරය ඇත්තටම මේ සබ් දාන මට විතරක් නෙවේ මෙතන සබ් දාන හැමෝටම වටිනවා…ඇත්තටම අපි ඊලග කථාවට සබ් දාන්න පෙළඹෙන්නෙත් අන්න ඒ ගැම්ම නිසා..ඉතින් මම නවත්තන්නම්…ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙන ගමන් ඔයගොල්ලන්ට ජයෙන් ජය පාර්ථනා කරනවා…අනිත් එකෙන් හමුවෙමු………
American Pie (1999)
American Pie 2 (2001)
American Pie 3 : The Wedding (2003)
American Pie Presents Band Camp (2005)
American Pie Presents: The Naked Mile (2006)
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / BR පිටපත් සඳහා අදාළ වේ.
26,991 downloadsDownload American.Pie_.Presents.Beta_.House_.2007.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/බුද්ධිල-යසස්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධිල යසස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධිල යසස්
Subtitles
75 comments
ranga
බුද්ධිල යසස්
බොහොම ස්තූතියි සහෝ
isuru
thanks mey set aka dena eka nm maxxa
බුද්ධිල යසස්
අනිවා සහෝ ලොවෙත්ම නැති සෙට් එකක් නේද?
quik
thanks
බුද්ධිල යසස්
ඔයාටත් බොහෝම ස්තූතියි සහෝ
Malintha
mama thamai palaweniya....
(wal wadak nam kohomath panalama eka ne)
suba pathanawa saho....
thawa thawath sub danna diriya pathanawa......බුද්ධිල යසස්
අම්මෝ කොල්ලා වල් කොල්ලෙක් වගේ? එහෙම නේද
බොහෝම ස්තූතියි සහෝ...
tharanga
පට්ට මචං මේ කතා ටික නම් ආයේ කියන්න දෙයක් නෑ මැක්සා
බුද්ධිල යසස්
ඔව් සහෝ එලම එල....
බොහෝම ස්තූතියි සහෝ කමෙන්ට් එකට
සංජිව
niyamai enakan bala bala hitye meka
amilatk
jayen jaya!!
naleen
patta mey para kathawa
shann
එල මචෝ මේ කොටස එනකම් උන්නේ
mihin ලංකා
බාන්න දැම්ම අනිවා අද රෑ බලනවා බොහොම පින්
kavee
not 18+
its 14+
dan inna aunda apita vada amdo
chami
thnxxxxxxxxxxxxxxxxx
thusitha
download beo all the best
ganidu
තැන්ක්ස් වේවා!
Shan Gamage
ස්තුතියි සහෝ උපසිරැසියට....මේ කතා සෙට් එක මම බලන්න ගත්තේ ළගකදි...ඒ ටිකම බලලා ඉවර කරා,සුපිරිම කතා සේට් එකක් තමයි. :D ඉදිරියටත් තව තවත් සබ් දෙන්න හැකියාව ලැබේවායි කියලා ප්‍රර්ථනා කරනවා :) :) :)
ජය වේවා!!!
isuru feat
mara ah
ccnp
Thanks
zumo man
elazzz thnxzzz
kalinga
බොහොම පින් මචං අනිත් ටිකත් දෙමු
upali
ela ela ela ela
dilan
maxxama kathwak macho
Sanjaya
නියමයි බොලේ, එල එල.
දිනිඳු සම්පත්
හ හා.... මේ තියෙන්නෙ තවත් හිනා වෙවී බලන්න පුළුවන් චිත්‍රපටියක්..
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නුයමයි මචාහං....
බලල තියේ..ඒත් නොතේරෙන බාශාවෙන්..
ආයේ තේරෙන බාශාවෙන් බලන්න ඕනේ...
අනිවම මැක්සා බාන්ඩයක්....
ජය වේවා!!!nalaka
patta machoo patta thank ..
indika
thnx sub 1ta,,..
dimuthu තරංග ඉලුක්කුඹුර
එල කොල්ල මෙන්න තව එකත් ගෙනත්,ජයවේවා.ඉතුරු ටිකත් ගේන්න.
ISURU PERERA
ela ela mamath bamawaaaaa
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍KIRAn
plz yasas dear mama aluth member kenek...eth mata therenne ne subtitle eka add karaganne kohoimada kiyala film ekata...plz mata eka kiyanawada....? 0717069017 plz dear...loku help ekak meka..
වරුණ
පට්ට පතුරු සහෝ......මේකනම් අමතකනොවන කතා මාලාවක්.....
IshanGihantah
thanks machan
“චූටී මල්ලි”
කොල්ලා එහෙනම් දිගටම දෙනවා නෙ
එල එල
අනික් ටිකත් දෙන්න සහෝ
ඔබට ජය............me
Thanks
RUSH
ela ela machan
jaya wewaShan Gamage
බලලා ඉවර වෙලත් කමේන්ට් එකක් දාන්න හිතුණා...කියල වැඩක් නෑ නියම කොමඩිය,මේ කතා සෙට් එකම බලන්න හැකි වුණේ සහෝ සබ් දෙන නිසා..අන්න එකට ගොඩක් ස්තුතියි :) ඊළග කොටසත් ඉක්මණට බලාපොරොත්තු වෙමි :D
ජය වේවා!!!
Nelson
Good Post Friend, Thanks!
mudiya / මුදියා
පට්ට බුද්ධිලයො.වෙලාව තියෙන විදිහට බලාගෙන යනව සෙට් එකම.පෙරේද රෑ 2 බැලුව.බාල තියෙන්නෙ ඔක්කොම.ඒවත් බලන්න ඕනි ඉක්මනටම.බඩ පැලෙන්න හිනාවෙන්න පට්ටම කතා සට් එකක් ගේනවට උඹට පිං හොඳේ.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
Asela
Thankzzz kolla........
uvindubt
"ග්‍රීසියේ තිත්කූරුව:-…මේක තමයි එපාම කරපු එක..මේකෙදි වෙන්නේ තුවක්කුවක් තියෙනවා…මේකට ලොකු කොප්පක් දානවා…දන්නවද මේ කොප්පේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා…ඒ තමයි වයසට ගිය අශ්වයෙක්ගේ ශුක්‍රාණුවක්…අප්පිරියය් නේද?…දැන් ඔය තරගෙටත් ඉදිරි පත් වෙන්නේ ස්ටිෆ්ලර් නුයි අනිත් එකයි…දැන් ඔය තුවක්කුව කරකවනවා ඊට පස්සේ ඒක කටට තියලා කොකා ගස්සන්න ඕන…සමහර විට හරියන්නත් පුලුවන් නැත්නම් වැරදෙන්නත් පුලුවන්…මේක නම් මහම මහ එපාම කරපු තරගයක්..වාසනාව මත තමයි ඉතින්."
ලොක්කා මම හිතන්නෙ ශුක්‍ර තරලය ඕකෙ තියෙන්නෙ ලොල් පිස්සු ආහ් කොමත් එළ වැඩක්
das
patta
රොයිලි
බොහොම ස්තූතියි බුද්ධිල සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dharshana...
Thanks macho......
ශාන් විමුක්ති [වීමා] 〠
බලපු වහාම නැවත කොමෙන්ට් කොරමි
ස්තූතියි කොලුවෝ :)Ayesh S CBR
පට්ටයි පට්ටයි,, එලම තමා
Thisara NEO
thanks saho
Gayan
ela macho digatama daapan onna mamath beawa. thanks, good luck bro...
pathum
anith tikath denna sub ekata thankz
Achintha sameera
♥බුද්ධිල යසස්♥ malli thanks sub ekata..ko oya collection ekatama sub dila iwara karala nene,mekata sub dila iwara karala wena wedakata atha gehuwanam hodai neda?
♦ American Pie 7 - The Book of Love (2009)
♦ American Pie 8 - Hole In One (2010)pulasthi
plz shaolin soccer ekatath sub dannako
Thisara Neo
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. :)
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
patta patta