ඔන්න ටික දවසක් ගියත් ෆිල්ම් එකක් අරගෙන අවා.ටිකක් විතර පරක්කු නම් උනා ඉතින්.. වැඩ ටිකක් අධික උන සබ් එක කරන්න ගත්තට,වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන බලමුකෝ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ඉන්දු පකිස්තාන් දේශ සීමාවේ තියන බිකිවින්ඩ් කියන කුඩා ගම්මානයේ ජිවත්උන සරබ්ජිත් සිං කියන පුද්ගලයාගේ සහ එම පවුලේ ජිවිත කතාව…

ඔන්න ටික දවසක් ගියත් ෆිල්ම් එකක් අරගෙන අවා.ටිකක් විතර පරක්කු නම් උනා ඉතින්.. වැඩ ටිකක් අධික උන සබ් එක කරන්න ගත්තට,වැඩිය කතා නොකර ෆිල්ම් එක ගැන බලමුකෝ ඉන්දියාවේ පංජාබ් ප්‍රාන්තයේ ඉන්දු පකිස්තාන් දේශ සීමාවේ තියන බිකිවින්ඩ් කියන කුඩා ගම්මානයේ ජිවත්උන සරබ්ජිත් සිං කියන පුද්ගලයාගේ සහ එම පවුලේ ජිවිත කතාවන් මෙලෙස සිනමාවට නැගී ඇත.
1990 වසරේ සරබ්ජිත් සිං බිකිවින්ඩ්, පංජාබ් වල සරල ගොවියෙක් බීමතින් ඉන්දු පකිස්තාන් දේශසීමාව පනිනවා, එහිදී පකිස්තාන් හමුදාව විසින් අල්ලා ගන්නා ඔහුව පකිස්තානයේ ලාහෝර් ප්‍රාන්තයේ බෝම්බ පිපිරවීම් ගනනාවකට වගකිව යුතු රංජිත් සිං කියලා විශ්වාසයෙන් ඔහුට දස වද දෙනවා, අවසානයේ ඔහු හමුදාවෙන් ලැබෙන වද හිංසා ඉවාසගත නොහැකි තැන ඔහු රංජිත් සිං කියලා පිලිගන්නවා.ඔහු පකිස්තාන් හිරගෙදරක දුක් විදින අතර ඔහුගේ එකම අක්කණ්ඩිය වන දල්බීර් ඔහුව එයින් මුදවාගැනීමට දරන ප්‍රයත්නය. 2014 වසරේ Mary Kom සිනාමපටය අපට දයාද කල Omung Kumar රැගෙන එනවා. සරබ්ජිත් ලෙසින් Randeep Hooda දල්බීර් ලෙසින් Aishwarya Rai රංගනයේ යෙදෙන අතර Richa Chadda සහය රංගනය නිරත වෙනවා.
නළුවෙකුගේ කැපකිරීම කොපමනද කියනවනම් රන්දීප් හුඩා මේ සිනමාපටය වෙනුවෙන් අධික ලෙසින් කෙට්ටු වීම නිසා,ඔහුව රෝහල්ගතකිරීමට පවා සිද්ධ වෙලා තිබෙනවා.
එහෙනම් හැමෝම බලන්නකෝ මේ සිනමාපටය. අවසානයේ සබ් එක ගොඩදාගන්න උදව් කරපු මයුරවත් මතක් කොරන්නම ඕනේ, නැත්තං මරණ තර්ජන එන්න පුළුවන් :3 එහෙනම් අපි ගියා හැමෝටම සුභ දවසක්.
Due to copyright issues, we do not provide any torrent links.
Sarbjit.2016.720p.mHD.x264.DvDrip.AAC.5.1.ESub-DDR Exclusive
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
4,873 downloadsDownload Sarbjit-2016.Baiscopelk.com_.rar47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ගයාන් රූකාන්ත” සහ “මයුර සුරාජ්” සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
23 comments
Wgk Chathuranga
sajith
ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක
Sunimal
Niyamai.... Saho... Thanks sub ekata....
gayan
ela (y)
sajith lasantha
thanx so much. mekata sub hoya hoya hitiye. englishwath thibune na
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !buddhika
thanx sub ekata....digaama sub karanna shakthiya lebewa.........
Chami.S
Thanks..
සාරංග ලියනගම
මේ අවුරුද්දේ ආපු සුපිරිම හින්දි චිත්‍රපටයක්.විශේෂයෙන් සත්‍යය කතා ඇසුරින් හැදුනු එකක් නිසා.
ගොඩාක් ස්තුතියි උපසිරසියටගයාන් රූකාන්ත
කමෙන්ට් 10ක් ගන්නද මෙච්චර නැහුනේ අප්පා. එපා වෙනවනේ
Gayan
යකෝ මගේ නමින් කොමෙන්ට් හිගාකන්න එපා බන්
ලැජ්ජාවේ බෑ බං මයුරයෝ :3 :3
Kulanjana Maduranga
niayamai…thanks GAYAN saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
නියමයි මචන්ලා..
ෆිලුම නම් බාලා තියෙන්නේ..
බොහෝම ස්තුතියි දෙන්නටම..
ජය...රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dulanga
Thanks
Duleepa Wijesekara
upasirasiyta godak isthuthi..eth ai wenada wage apita bisecope site eka use karanna bari..
අබා
ස්තුතියි සහෝ උපසිරසියට............!!!
Thara
test
Thara
Dear Team, thanx for the great job that you are doing. but please reconsider of giving at least the hash code.
nidi
Gayan, Mayura. dennath ekkama niyama film ekakata subs deela thiyenne. samahara thanakadi film eka balanna wune kandulu pihadala, ee tharamata dukai. sahodara bemmath, ambu-semi senehasath, desapalana amanakam genath niyameta kiyawenawa. hindi ekak kiyala hithannath beri tharam. MASAN wage wenasma film ekak. thanks!
Menu
Thank you
R.S. Samantha
Thank You macho....
ela elaaaamindika
Thanks !!!!!!!
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

thank you saho sub ekata ...