Watch Trailer

Gangster (2006) | බොම්බේ මැරවරයා…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න කස්ටියටම සුපිරි භාණ්ඩයක් ගෙනාව තුන්වෙනි Sub එක විදිහට. ඇනිමේශන් ෆිළ්ම් දෙකක් දුන්න හින්ද මම හිතුවා හින්දි නිර්මානයක් අරන් එන්න. නම නම් අහල ඇති ඔයාල. ඒත් ෆිල්ම් එක් බලල නැතුව ඇති. මේක මං බලල තියෙන හොඳම ෆිල්ම් එකක්. ෆිල්ම් එකෙන් කියවෙන්නේ නම් මැරයෙකුගෙ ආදරය ගැන. චිත්‍රපටය ගලාගෙන යන්නේ සම්පූර්නයෙ…

Gangster (2006)ඔන්න කස්ටියටම සුපිරි භාණ්ඩයක් ගෙනාව තුන්වෙනි Sub එක විදිහට. ඇනිමේශන් ෆිළ්ම් දෙකක් දුන්න හින්ද මම හිතුවා හින්දි නිර්මානයක් අරන් එන්න. නම නම් අහල ඇති ඔයාල. ඒත් ෆිල්ම් එක් බලල නැතුව ඇති. මේක මං බලල තියෙන හොඳම ෆිල්ම් එකක්. ෆිල්ම් එකෙන් කියවෙන්නේ නම් මැරයෙකුගෙ ආදරය ගැන. චිත්‍රපටය ගලාගෙන යන්නේ සම්පූර්නයෙන්ම චරිත තුනක් වටා. දයා කියන්නේ ඉන්දියාවේ ඉන්න සුපිරි ගනයේ මැරයෙක්. එතකොට සිම්රන් කියන්නේ එයාගේ බිරිඳ. එතකොට අනිත් චරිතෙ තමයි ආකාශ් . රහස් පොලීසියේ කෙනෙක්. කතාවෙ සිගිමන්ට් එක යන්නේ මෙහෙමයි. දයා දවසක් එයාගෙ යාලුවත් එක්ක පොඩි මගඩියක් කරල යද්දි පොලීසියෙන් පන්නනවා. බේරෙන්න දුවන අතරෙ කොහොම හරි මේ දෙන්න යනව තට්ටු නිවාස සංකීර්නයකට.

හැංගෙන්න කියල හිතාගෙන දයා තුවක්කුවත් දික්කරගෙන කාමරේක දොරක් අරිනව. අරිද්දිම දකින්නේ සිම්රන්ව. කොහොමහරි මෙයාව හංගගෙන සිම්රන් පොලිසියෙන් දයාව බේරනවා. ඔතනින් තමයි සිම්රන්ව හම්බවෙන්නේ. ඊට පස්සේ සිම්රන් ගැන පොඩි ලවක් ඇති වෙනව දයාට. මැරයෙක්ගේ ජීවිතය ගැන මේ බයිස්කෝප් එකෙන් මනාව විදහා පානවා. ඒ විතරක් නෙවෙයි මැරයෙක්ව කසාද බැන්දහම ඒ බිරිඳ විඳින දුක් කම්කටොලු ගැනත් හොඳින් පෙන්නා දීල තියෙනව. IMDb රේටින්ග්ස් වල 7.0 වගේ ඉහල අගයක් ගන්න තරම් මේ බයිස්කෝප් එක සමත් වෙලා තියෙනවා.

රඟපාන නළු නිලියො ගැන පොඩ්ඩක් බැලුවොත් අපි කවුරුත් දන්න නලුවෙක් වන එම්රාන් හශ්මි තමයි ආකාශ්ගේ චරිතය රඟපාන්නේ. ඔහු රඟපාපු බයිස්කෝප්නම් ගොඩක් තියෙනව. උදාහරනයක් විදිහට Once Upon a Time in Mumbai (2010), The Dirty Picture (2011), Ek Thi Daayan, Murder, Razz 3 වගේ චිත්‍රපටි වල. එතකොට සිම්රන් ගේ චරිතය රඟපාන්නේ Kangana Ranaut කියන නිලිය. එයා රඟපාලා තියෙනවා Fashion, Once Upon A Time In Mumbai වගේ බයිස්කෝප් වල. දැන් ඉතින් වැල්වටාරම් කියෙවුව ඇති. ෆිල්ම් එක බාගන්න දෙන්න

හරි එහෙනම් ඔයාලා බාගන්න, හැබැයි මතක ඇතුව පුලුවන්නම් වචන දෙක තුනක් තියල යන්න හිත හැදෙන්න.

Gangster (2006) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

3254b010ad3fe76751087cdaefb9a8f345709e9a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,653 downloadsDownload Gangster-2006.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

රඛිත රණතුංග

Subtitles

7,653 downloadsDownload Subtitles29 KB

84 comments

  1. nihal

    thanks saho

  2. Isuru

    meyke sindu ahema patta hit lanakwe music band ahema play karanwa

    1. Rakitha Ranathunga

      Ow
      ewatath sub demmam

    2. Ravindu Dilshan

      download wennene bro e ei?

  3. naleen

    bohoma pin

  4. නලින්

    එළ නියම කථාවක් නේ ස්තුතියි රඛිත සහෝ

    ජය වේවා!

  5. tharanga

    නියමයි සහෝ :) සුපිරිම හින්දි එකක්

  6. vee

    maxxa macho :)

  7. nipUna

    thanks :)

  8. yasas

    supiri hode meyka maxxa film akak

  9. chami

    thnxxxxxxxxxxxxxxxxxx

  10. Chathura Madusanka

    thanks sahoo....meka maru film ekak

  11. wow

    wow, maru :D

  12. සoජය

    bohoma sthuthiy sahoo... patta film 1k thama...

  13. ositha

    niyamai sahooooooooooo digatama demu

  14. hasitha

    man asama film 1k godak kal indan balan indapu film 1k...ada sinhala sub dala...tanks lot machan.....ada hawasata balanna oni...dannam ofz..

  15. ganidu

    තැන්ක්ස් වේවා!

  16. shenali

    Film1 tiyanava. sub gaththooo.. asama film1k.. thnq uuuuuuuuuuuu

  17. was

    බොහොම තුති!

  18. jana

    tx lot

  19. p.a.t.u

    ela machan

  20. vernie

    meka niyama film ekak sub walata sthuthi raky

  21. දිනිඳු සම්පත්

    මේක පට්ට කතාවක්. ලස්සන සිංදු දෙක තුනකුත් තියෙනවා වගේ මතකයි.බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!

    1. Rakitha Ranathunga

      Ow

  22. Asheka

    patta

  23. Chathura

    Me film eka mama baluwe 2007. patta film eka. Sinhala sub ekka aye balanna oni.Thankz sahodaraya.

  24. malitha

    Me Film eka gana oya kiyanawata wada godak dewal kiyawenawa
    e wagema oya film eke thu hi meri........ sinduwa hondata balanna eke hiyenne dawas 3ka siduweemak(kella hambewecha dawase,kella bila watila inna dawase,nawatha bar ekata awith hithana dawasa)a
    anika film eka hariyata therennanam 10 parak wath balanna wenawa

    mokadeb meka mage kamathima love story eka nisa............
    thawath deyak
    meke sindu tika hadanna awrudu 5k gihin thyenawa eka oyata therei
    kolla (daya) jail eke inna kota kella enawa balanna anthima pareta
    ethanadi dana music eka saha ragapana hati balana hamootama asata kandulak enawa

    1. Rakitha Ranathunga

      අනිවාරෙන්ම
      ඔච්චර දෙයක් කිවුවෙ නැත්තේ එහෙම කිවුවහම කතාවෙ කිසිම රසයක් නැති හින්ද

    2. prasad

      mudiya sahota podi thanks parak danna kalinuth hitha unna, beri una.
      me kiyana de katath wedagath kiyala hithanawa mama.
      film ekaka lipiyen nokiyawunu wedagath de hungaak de danna pirisak innawane baiscopelk ekka. anna a nokiyawunu de sub walin kiyala hemowama denuwath karana eka watinawa.. you also did nice job. thaks saho..

  25. prabodha

    sha lassana film ekak tamai.

  26. jaya

    thanks...

  27. Harsha Lahiru

    ලේසිනෑ තුන්වෙනිඑක කොරවෙන්නම දීලා තියෙන්නෙ
    ස්තුතියි සහො

    1. Rakitha Ranathunga

      ස්තූතියි අයියේ

  28. කේ.යූ.ජී. උදාර

    මේක තවත් එක සිල්ලර හින්දි චිත්‍රපටයක් නෙවෙයි. මනුෂ්‍ය ජීවිත එක්ක තවත් මිනිස්සු නරක විදිහට කරන සෙල්ලමේ අවසානය මොකක්ද කියල පෙන්නන චිත්‍රපටයක්. ඒ හින්ද ඕනෙම කෙනෙකුට මේ සිනමාපටය බැලුවට පාඩු වෙන එකක් නැහැ.
    මේකට සිංහල දුන්නට බොහොම ස්තූතියි රඛිත.............

    1. Rakitha Ranathunga

      ඔව්
      මැරයෙක් උනත් ආදරය තේරෙන බව මේ ෆිල්ම් එකේනම් හොඳින්ම පේනව

  29. Shakil

    ela kollo. hemadama balanna hithena film 1k.

  30. janaka wickramasinghe

    bhoma thanks poddo

  31. janaka wickramasinghe

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.. ජයවේවා!!!
    tawa lassana 1k genen kollo...

  32. dushman

    thanks sahoooo

  33. mudiya / මුදියා

    හා හා අපේ පොඩ්ඩ නියම එකක් ගෙනත් තියෙන්නෙ.මුගේ ෆොටෝ එකේ හැටියට නම් අවුරුදු 10ක් වත් නැද්ද කොහෙද.බලල නම් නෑ මේක.වෙලාවක් ලැබුන ගමන් බලන්න ඕනි.ජයවේවා.බොහෝ................................................ම ස්තූතියි...!

    1. Rakitha Ranathunga

      Thanks aiye

  34. සුනෙත්

    ආර්.ආර් මලයට සුබ පතනවා.බොහොම ඉස්තුතියි

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    ස්තුතියි මලයෝ,ජයවේවා.

    1. Rakitha Ranathunga

      thanks aiye

  36. අබා

    මේක තමයි මගේැාසම හිංදි බයිස්කෝපය

    1. Rakitha Ranathunga

      thanks aiye

  37. ඩොක් අයියා

    ෆිල්ම් එක බලලම කොමෙන්ට් එකක් දාන්න ඕනේ නිසයි පොඩ්ඩක් පරක්කු උනේ. මේ ෆිල්ම් එක ගොඩක් හොදයි ඒ වගේම බොහොම වැදගත් දෙයක් අපිට කියලා තියනවා, ඒ තමයි ඕනෙම කෙනෙක් එකපාරට විශ්වාස කරන්න එපා කියන එක.

    මේක සබ් දාලා දුන්නට “රඛිත රණතුංග” මල්ලිට ගොඩක්ම ස්තුති. දිගටම කරගෙන යන්න, මම ඔයාලගේ කාලෙක ඉඳලා ෆිල්ම් ඩවුන්ලෝඩ් කරන කෙනෙක්, කොමෙන්ට් එකක් නම් දාන්නේ හැබැයි බොහොමත් කලාතුරකින් මොකද මට තියන වැඩ වල හැටියට කොමෙන්ට එකක් ලියන්න වෙලාව මදි නිසා, කොහොම උනත් ඔයාලා මේ කරගෙන යන කාර්යට මගේ සුභපැතුම්. අපේ සයිට් එකක් තියනවා එකේ ඔයාලගේ සයිට් එක ලින්ක් කරලා තියෙන්නේ.
    http://www.buddyalbums.net/#

    එහෙනම් ඔයාලගේ මේ සේවය තවත් සාර්ථක වෙන්න කියලා අපි පාර්ථනා කරනවා.

    1. Rakitha Ranathunga

      thanks aiye

  38. prasad

    mamath me kalpaana kale photo eke hetiyata nam koluwo oya tharamata wada wedi wage. ettatama wayasa kiyada? me wage serious love story walata sub danna a.. (wihiluwata).
    lassana wedak saho..
    thanks... digatama rendenna

    1. Rakitha Ranathunga

      thanks aiye

  39. Sanjaya

    Hey please upload sinhala sub for this "Gangster 2006 720p BRRip CharmeLeon SilverRG" version !!! Thank you, Nice job mate

    1. Rakitha Ranathunga

      thanks
      your sub will be post

  40. Dharshana...

    Film 1ka pattai,aniwa balanna one.thanks

  41. සමීර කරුණාරත්න

    බොහොම ස්තුතියි මලයා....
    සමාවෙන්න ඕනෙ කමෙන්ටුව ප්‍රමාද වීම ගැන....
    දන්නවනේ වැඩ වැඩ අපිට නිදහස අඩු බව...

    1. Rakitha Ranathunga

      ekane

  42. sandun

    gindar THAMAI

  43. “චූටී මල්ලි”

    තුහි මෙරි සිංදුව කොච්චර අහලා තිබ්බත්
    අද තමයි දන්නේ ඒක මේකෙ එකක් කියලා
    එල එල මේක නම් අනිවා හොයන් බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය............

    1. Rakitha Ranathunga

      Thanks aiye

  44. රොයිලි

    බොහොම ස්තූතියි රඛිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Rakitha Ranathunga

      Thanks aiye

  45. upul

    ele ela

  46. Asheka

    Machan oya sub dala tiyena widiha godak adupadu tiyenawa...english meaning ekama witharak translate karanna epa...sub eke godak waradi tiyenawa...hindi therenne naththam hindi sub karanna epa...

  47. poorna

    සුපිරි ෆිල්ම් එකක්...thanx

  48. julanga

    me1 hoyaganna man kapu kattak.sirawatama hoda wedak

  49. gihan

    ස්තුතියි

  50. nilanka

    thanks for the subs machan all the best

Load more comments