Watch Trailer

The Purge: Anarchy (2014) Sinhala Subtitles | මංමුලාව… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය වසරේ ජුනි 7 වනදා රිදී තිරය ආක්‍රමණය කල වෙනස්ම අරක චිත්‍රපටයක් වුන The Purge ලැබූ නොසිතු සාර්ථකත්වයත් එකක් තමයි 2014 වසරේ “දෙවන පවිත්‍ර කිරීම” රිදී තිරයට එන්නේ, ඒ මේ වසරේ ජුලි මාසේ 18 වනදා. පහුගිය වතාවේ වගේම මෙවරත් James DeMonaco අධ්‍යක්ෂණය හා පිටපත ගැන වගකියනවා. ධාවන කාලය මිනිත්තු 103 පහුගිය…

Purge Anarchy 2014

පසුගිය වසරේ ජුනි 7 වනදා රිදී තිරය ආක්‍රමණය කල වෙනස්ම අරක චිත්‍රපටයක් වුන The Purge ලැබූ නොසිතු සාර්ථකත්වයත් එකක් තමයි 2014 වසරේ “දෙවන පවිත්‍ර කිරීම” රිදී  තිරයට එන්නේ, ඒ මේ වසරේ ජුලි මාසේ 18 වනදා. පහුගිය වතාවේ වගේම මෙවරත් James DeMonaco අධ්‍යක්ෂණය හා පිටපත ගැන වගකියනවා. ධාවන කාලය මිනිත්තු 103 පහුගිය වසරට වඩා එකත් වැඩ අගයක්. ඒ වගේමයි මෙවර නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 9ක්, මේ වන විට අදායම ඩොලර් මිලියන 107ක් තවමත් චිත්‍රපටය තිරගත වීම ආරම්භ වෙලා ගතවෙලා තියෙන්නේ දින 63 වගේ සුළු කාලයක්. පසුගිය වසරේ ආදායම වුන මිලියන 89 බොහොම ලේසියෙන් ඉක්මවා යන ගමනක මේ චිත්‍රපටය තියන බව එකෙන් හොඳටම පේනවා නෙව.

මෙවර නළු නිලි පිරිස වෙන්නේ Frank Grillo (Captain America: The Winter Soldier චිත්‍රපටයේ අපේ විමාගේ හේමන්තයේ සොල්දාදු උන්නැහේ එක්ක එක්කාසු වුන කෙනෙක් තමයි මේ), Carmen Ejogo, Zach Gilford, Kiele Sanchez හා තවත් විශාල පිරිසක්. 

මතක ඇති කියල හිතනවා පොහොසත් නිසවකට පසුගිය වතාවේ එල්ල වුන ප්‍රහාරය මේ වතාවේ ඒ වගේ නෙමෙයි මේ වතාවේ කතාව දිව යන්නේ දුප්පතුන්ගේ පැත්තෙන්. ඉතින් මේ වතාවේ ක්‍රියාදාම වැඩි, ඝාතන කණ්ඩායම් වැඩි, රජෙය් (NFF) එකේ රහස් ඝාතන සැලසුම් එහෙමත් තියනවා, ඒ වගේමයි වාර්ෂික පවිත්‍ර කිරීම වෙනුවෙන් මහජන විරෝධයක් එහෙමත් පටන් අරගෙන. වැඩ ගොඩක් ඒ කියන්නේ.. ඔය ඔක්කොම සමාජීය හා කෘර මුහුණුවර එක්කාසු වෙලා මේ වතාවේ IMDB 6.9 ක අගයක් මේ චිත්‍රපටය දිනාගෙන තියනවා.

එහෙනම් හැරෙමු කතාව පැත්තට, මේ වතාවේ කතා කිහිපයක් එකතු වෙනවා අවසානයේ ප්‍රධාන කතාව හැදෙන්න, ඒ චරිත එක්කාසු වෙන්නේ තම තමුන්ගේ පසුබිම් කතා එකක්.

  • ඒවා කියන්නේ වේටර්වරියක්, තමුන්ගේ දුව හා අසනීප පියා බලාගෙන බොහොම අමාරුවෙන් ජීවිතය ගෙන යන්නේ, ඇය හා ඇය ජිවත්වන දුප්පත් නිවාස සංකීර්ණයට රජයෙන් ප්‍රහාරයක්… 
  • ෂේන් හා ලීසි කියන්නේ තරුණ විවාහකයන්, හැබැයි බොහොම අවුල් තියන වෙන් වෙන්න ඔන්න මෙන්න තියන පවුල් සංස්ථාවක් මේක. පවිත්‍ර කිරීමට කලින් බඩු මුට්ටු ටිකක් ගන්න එලියට ඇවිත් තියන අහිංසක ජෝඩුවක්. ඔවුන් ගොදුරු වෙන්නේ ධනවතුන්ගේ දඩ කෙලියක් වෙනුවෙන් මිනිසුන් සපයන කුලී කරුවන් පිරිසකට…
  • නිර්නාමික, කතාවේ අවසානයේ “සාජන්ට්” ලෙස හැදින්වෙන අපේ කතාවේ ආයුධ පරිහරණයට දක්ෂ, උපාය ශීලි, අපේ කතාවේ වීරයා මිනීමරු හෝරාවේ ජිවිත ගලවා ගැනීමට ගිහින් තමුන්ගේ වාහයනට එල්ල වූ ප්‍රහාරයෙන් අතරමන් වෙන්නෙක්….

ඔය තමයි අතුරු කතා ත්‍රිත්වය, මේ සියලු දෙනාව එකතු වෙනවා එක තැනකට, ඔවුන්ගේ අරමුණ කෙසේ හෝ මේ මාරක පැය 12 තුල දිවි ගලවා ගැනීම, ඉතින් ඒ ප්‍රයත්නය ධනවත් දඩයක්කරුවන්, පළි ගැනීමේ කණ්ඩායම් හා රජයේ හේවායන් වගේම තමුන්ගේ යක්ෂයන් සමගත් සටනෙන් කොතැන නවතීවි ද? සාජන්ට් ගේ සැගවුන අරමුණ කුමක් ද? මේ පිරිසෙන් කී දෙනෙක් තමුන්ගේ ජිවිත ගලවා ගනීවි ද? 

ඔන්න ඔය ටික දැනගන්න නම් කතාව බලන්නම වෙනවා. පුදුම කාලෙකින් අසා ලිවීමක් කලේ තෙරුමේ වැරදි එහෙම තියනවා නම් පහලින් ඒ ගැන නොකියා යන්න එපා. එහෙනම් තවත් උපසිරැසක් සමග හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා..!!

The Purge: Anarchy (2014) on IMDb

 

 

578 MB (BD) කොපිය මෙතනින් බාගන්න

EC360D40BE0D3DA254117092278001D53BC3ED3D

700 MB (HD) කොපිය මෙතනින් බාගන්න

BA33BC5880C6B638FB9FDA2FDBAE072AEA629DE8

810 MB (BR) කොපිය මෙතනින් බාගන්න

EDF162FAAA756AB87BD4E0DB7BF247EA73280B3B

1.38 GB (HD) කොපිය මෙතනින් බාගන්න

226ACF14D6A561599031C0929B8384CF4751AE8F

4.43 GB (BR) කොපිය මෙතනින් බාගන්න

D7A8F81BDBB322D85858EBFC2EAAB3DD694AACA7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,958 downloadsDownload The-Purge-Anarchy-2014-BR.zip218 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

<<The Purge (2013)                       Collection                     

Subtitles

9,958 downloadsDownload Subtitles218 KB

75 comments

  1. යුශාන් පියුමාල්

    සුපිරි වැඩක් මම මේක බාගෙන තිබුනේ දැන් සබුත් එක්ක බලන්න පුලුවන් ම්ම් එලකිරි....

  2. r.sheshan

    balannama wey wage

  3. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි සමියෝ
    උදව්වක් ඉල්ලපු වෙලේ කරන්න බැරිවුණ එකට කණගාටුව
    උන්නැහේලා උබටත් දැන් මොන මොනාහරි කියන්න බැරි නෑ :P
    හැබැයි නිතින් ෆිලුමනම් මගේ ටයිප් නෙමේ :(

  4. pathum chathuranga

    නියමයි නියමයි සමීර සහෝ..
    මේක එනකම්මයි බලාන හිටියේ..
    ස්තුතියි මේක ඉක්මනටම දුන්නට සහෝ..
    ජය වේවා..

  5. ela buwa

    ela filuma.aniwa banda one...thankxxx......

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    bi කොපිය එනකල් මග බලන් ඉන්න ෆිලුමක් තමා
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. sachira

    Bohoma sthuthi sameera saho. meka nan aniwa balanawa :)

  8. නුවන්ත දුලාන්

    නියමයි සමීර සහෝ....
    බොහොම තුති.....!!!!!

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සමීර සහෝ..
    සබට තුති..
    ජයම වේවා..!!!

  10. කැලුම් ගුණසේකර

    පට්ට ලිපියක් සමීරයෝ. අනිවා ගන්නවා. ස්තුතියි උපසිරැසියට. ඔයාගේ අර සොම්බි මූවි එකෙන් පස්සේ (නම මතක නෑ) එකක් බලන්න බැරිවුනා.

  11. ලක්ෂාන් නිලංක

    නියමයි සමීර සහෝ....මේක එනකන් තමවි හිටියෙ...සබට බොහොම තුති.....ජය වේවා....!

  12. Ashain

    niyamai niyamai.........br eka enakmma innwa..........sub eka ekatath update kornna hode..jaya wewa sameera..

  13. janaka

    thanx........

  14. venuka

    thanks

  15. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි සමීර අයියා උපසිරැසියට !
    හොඳ ෆිල්ම් එකක් වගේ .
    :D

  16. Tharindu Perera

    elazz ahhh...
    1 palaveni ekath fatta..
    mekath danma banavaa....
    thanks machan sub ekatahh..

  17. Global

    Niyamai Sanmeera Malayo. Thanks..!

  18. Sandun r wimalaweera

    Niyamai saho.enakn htye.thanx

  19. Chanaka Hasitha Naveendra

    pattama thamai enakal bala hitiye

  20. Ama

    ස්තුතියි සහෝ!!!!!!

  21. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සමීර අයියේ.
    කලින් එක බලලා ඉන්න ඔනේ...
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  22. Sam

    thnkss sahoo sub ekata..niyami..

  23. czRGsl

    Patta Film ekak genalla tiyenne.,................. Thanksssss :) :)

  24. Kulanjana Maduranga

    meka denakm hitiye...niyamai....subata thanks SAMEERA SAHO.asa liwemak ne...Great work &amp; Lot of thanks.ohoma yn.jaya wewa............

  25. Naween

    එල.මේකේ පලවෙනි කතාව සුපිරියටම තිබුනා.අමුතු කතාවක් නෙව.මේකත් එලට ඇති.බාලම බලමු.උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සමීර සහෝ.ජය...!

  26. janaka kalu

    Thanks...

  27. Nishantha

    Ela Ela.... Onna Bawa..........

  28. Chami.S

    Thanks....!

  29. Jack

    අඩේ මේක දෙනකම්මයි මචෝ හිටියේ.
    ගොඩක් ස්තුතියි සබ් එකට.

  30. Siraj ‍ Priyantha(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ස්‍‍තූ‍ති‍යි ‍ස‍මී‍ර ‍අ‍යි‍යේ.
    ‍ගො‍ඩ ‍කා‍ලෙ‍ක‍ට ‍පස්‍‍සේ ‍සබ්‍ ‍එ‍කක්‍ ‍ගෙ‍නල්‍‍ලා ‍ති‍යෙන්‍‍නේ ‍ව‍ගේ.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!!!

  31. Dilshan kalinga

    Purge පළමු එක නම් බැලුවා.ඉතින් දෙවනි එක නොබලා කොහොමද.
    ඔන්න මමත් අරගන්නවා.
    හොර(Horror)ඒවා බලන්න කැමතියි. ඒත් ටිකක් විතර බයයි.ආසයි බයයි වගේ සීන් එකක් තමයි ඉතින්.
    සබට බොහොම තුති.

  32. දේනුක යශාන්

    පට්ට සමීර සහෝ!
    එලම එකක් වගේ ජය වේවා!

  33. luck_shan

    ela// thankuu and jaya vevaa :D

  34. “චූටී මල්ලි”

    එල සැමී
    ලොකු වැඩක් නෙ අසා ලිවිමක් කියන්නෙ
    එල එල
    සබට තුති
    ඔබට ජය..........

  35. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. කලින් එක නම් බැලුවා. බලමුකො බලන්න එහෙනම්. ජය෴෴ :P :P

  36. natasha

    thank ayye digatama me wage dewal karanna.wadi wadiyen karanna labewa

  37. නලින්

    ස්තුතියි සමිර මලේ..!

    අපි වෙනුවෙන් වෙන මෙහෙයට ප්‍රණාමය..

    ජය වේවා!

  38. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  39. kavi

    sub danna gaththu mahansiyata godak sthuthi sameera.god bless !!!!!!!!!!!!!!!

  40. indika

    thnq :)

  41. silent$

    thanx for sub....

  42. රවිඳු නිපුන්

    niyamayi sami ayyee!!!
    palaweni ekath balalama mekath balanawaa...
    thankss sub ekata!!!

  43. චන්දිම අමරසිංහ

    එක බැලුවා සහෝ සුපිරියි... ඒ කියන්නේ ඉතින් දෙකත් එවාගේමයිනේ ...
    ඔන්න බැවා සුභපැතුම් දිගටම කරගෙන යමු...
    ස්තුතියි... ජයවේවා...!@$%

  44. Bi

    pAtta fIlm eKa... jAya wEwah !!!

  45. nirosha

    mekath patta athi balanna one

  46. sanath

    thankz mchoooo..........
    ala kiri wadak meka..................
    suba aaaaaaaa

  47. sachira

    jaya

  48. anuska

    godak thanks saho...2kama bawa.. jaya wewa

  49. lakmal

    thx sooooooo mch.........

  50. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.