Watch Trailer

Angels & Demons (2009) | ආන්දෝලනාත්මකයි! විශිෂ්ටයි! [සිංහල උපසිරැසි සමඟ]

නැවතත් සැරයක් සුබ දවසක් වේවා සහෝලා සියලුම දෙනාට. මගේ කුළුඳුල් නිර්මාණය වුන Da Vinci Code එකෙන් පස්සේ හිතුවා තවත් එකක් කරන්න ඕන කියලා. එකට දාල තිබුන කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි. ඒ වගේම කීප දෙනෙක් මේ නිර්මාණයට සබ් දෙන්න කියලා ඉල්ලපු නිසාත් මගේ කැමතිම ෆිලුමක් නිසාත් Angels & Demons අරන් එන්න හිතුවා. මේ…

Angels & Demons 2009

නැවතත් සැරයක් සුබ දවසක් වේවා සහෝලා සියලුම දෙනාට. මගේ කුළුඳුල් නිර්මාණය වුන Da Vinci Code එකෙන් පස්සේ හිතුවා තවත් එකක් කරන්න ඕන කියලා. එකට දාල තිබුන කමෙන්ට් වලට ගොඩක් ස්තූතියි. ඒ වගේම කීප දෙනෙක් මේ නිර්මාණයට සබ් දෙන්න කියලා ඉල්ලපු නිසාත් මගේ කැමතිම ෆිලුමක් නිසාත් Angels & Demons අරන් එන්න හිතුවා.

මේකේ කතාව අනුවාදනය කරලා තියෙන්නෙත් Da Vinci Code ලියපු Dan Brown කියන ලේඛකයාගේ මේ නමින්ම නිකුත් වුන නවකතාව ඇසුරින්. ඉතිහාසයේ සිදු වුන යම් සත්‍ය සිද්ධීන් ඇසුරින් ගොඩනංවලා තියෙන මේ ප්‍රබන්ධයත් ලෝකයේ ගොඩක් කතා බහට ලක් වුන නිර්මාණයක්. මේකේ අන්තර්ගත කතෝලික පල්ලියට අදාළ යම් දේවල් නිසා සමහර රටවල් වල මේක තහනමට පවා ලක් වුනා. ඒ වගේම මේක බොක්ස් ඔෆීස් වාර්තා තියන්නත් සමත් වුනා කියලා කියන්න ඕන.

කතාව කෙටියෙන් කියනවනම් මේකෙත් ප්‍රධාන භූමිකාව වෙන්නේ මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් කියන සංකේත විශේසඥයා. ඒ වගේම කතාව ගොඩ නැඟෙන්නේ වතිකානුව හා එහි සම්ප්‍රදායන් වටා. අතීතයේදී විද්‍යාවේ උන්නතිය වෙනුවෙන් වැඩ කළ පිරිසට වතිකානුව විසින් කළ බලපෑම් නිසා ඇති වූ රහසිගත සතුරු සංවිධානයක් සහ ඒ හේතුවෙන් වර්තමානයේදී වතිකානුව තර්ජනයට ලක් වෙන හැටි මෙහි කියවෙනවා. නමුත් කලින් වගේම මේකෙත් කතාව අපි හිතනවට වඩා වෙනස් දෙයක් බවට හැරෙනවා. ඒක නිසා හොඳ අවධානයෙන් බලන්න මොකද නැතිනම් සමහර දේවල් තේරුම් ගන්න අමාරු වෙයි.

රෝමයේ සහ ඉතාලියේ දර්ශන තල වල රූගත කළ මේ චිත්‍රපටය ඉතා මනරම් සංගීතයන්ගෙන්ද යුක්ත වෙනවා. Da Vinci Code බැලුවා නම් දන්නවා, මේකත් ඒ වගේම අවසන් මොහොත දක්වාම කිසි කම්මැලි කමක් නැතුව බලන්න පුළුවන් කුතුහලය කැටි වුන කතාවක්. එහෙනම් මේකටත් කමෙන්ට් දාන්න කියලා ඉල්ලමින් ඔයාලාගෙන් සමු ගන්නවා. හැමෝටම ජය ශ්‍රී……..

කලින් පළවූ ලිපිය 

මේ කියන්න යන චිත්‍රපටය මම බලපු උපරිම රසාස්වාදයක් ලබා දෙන චිත්‍රපට වලින් එකක්,ඒ වගේම අලුත්ම ෆිල්ම් එකක්..ඇත්තටම උපරිමයි.. යම් ආන්දෝලනයකටත් තුඩු දුන් චිත්‍රපටයක්..මේ ලිපිය නිසා වත් හැමෝම බලයි කියල මම බලපොරොත්තු වෙනව. මේකෙ කතාව නම් මට කියන්නත් ලෝබයි මොකද ඔයාලට චිත්‍රපටය උපරිමෙන් රස විදින්න ඒක බාදාවක් වෙයි කියල හිතෙන නිසා..මම යම් පමණකට කියන්නම් කතාව..පාප් වහන්සේ මියයාමෙන් තමයි කතාව පටන් ගන්නෙ..නව පාප් වහන්සේ පත් කරගැන්මේ ක්‍රියාදාමය ඇරඹෙනව..මේ අතරතුර විද්‍යාගාරයක වෙන සිදුවීමක් අපිට පෙන්වනව..මේ විද්‍යාගාරයේ හදනව පරමාණු බෝම්බයක් වගේම බලවත් දෙයක් ! (මේ පිළිබද සම්පූර්ණ විස්තර සිංහල බසින් අහන්න මෙතන කොටන්න..)මේ නිශ්පාදන ක්‍රියාවලින අවසන් වෙනවත් සමගම මින් කොටසක් අතුරුදහන් වෙනව..මේ සිද්දියත් එක්කම වතිකානුවේ මීළගට පාප් වහන්සේ වීමට වැඩි ඉඩකඩක් තිබූ කාදිනාල් වරු 4 දෙනෙක් පැහැර ගැනීමකට ලක් වෙනව..පසුව වතිකානුවට ලිපියක් එනව අමුතුම සළකුණක් ඇතුලත් කරල.

මෙතැනදී බලධාරීන් සහය පතනව ළකුණු පිළිබද මහාචාර්ය වරයෙකුගෙන්(Symbologist)..(මේ චරිතය රගපාන්නෙ ප්‍රතිභා පූර්ණ නළු ටොම් හෑන්ක්ස්) ඔහු මේ ළකුණු සොයා යමින් බුද්ධිමත්ව කටයුතු කරනව..ඇත්තටම ඇග හිරි වැටෙන තරම් සිදුවීම් සහිත ප්‍රේක්ෂකයාට උපරිම රසාස්වාදයක් ලබා දෙන මේ චිත්‍රපටය දැන්ම බාගෙන බලන්න (මේ චිත්‍රපටයේ හොද කොපියක් නිකුත් උනේ මීට දින තුනකට කලින්.). මේ චිත්‍රපටයෙන් කතෝලික ආගමට අගෞරවයක් නොවෙනු ඇතයි බලාපොරොත්තු වෙනව.
තව දුරටත්….
මේ ෆිල්ම් එකේ නම ඇහුවමත්,පෝස්ටර් දැක්කමත් මට හිතුනෙ මේක කතෝලික ආගම සම්බන්දයෙන් නාට්‍යමය ස්වරූපයෙන් ගලාගෙන යන චිත්‍රපටයක් වෙන්න ඇති කියල,ඔයාලටත් ඒ අදහස ඇති උනා නම් දැන්ම ඒක වෙනස් කරගන්න..මේක කුතුහලය ක්‍රියාදාම මෙන්ම අනපේක්ෂිත සිද්ධි වලින් පිරුන චිත්‍රපටයක්..ඒ වගේම මෙමගින් කතෝලික ආගමේ චාරිත්‍ර විධිත් ඊට සම්බන්ද කලාත්මක පූජනීය ස්ථාන වල ලස්සන දර්ශන වගේම යම් දැනුමකුත් අපිට ලබා දෙනව..

Angels & Demons (2009) on IMDb

 

 

3,812 downloadsDownload Angels-Demons-2009.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/05/379765_111928808920627_260773982_n-e1424573112305.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරාධ එදිරිසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අනුරාධ එදිරිසිංහ

Subtitles

3,812 downloadsDownload Subtitles59 KB

84 comments

  1. Anonymous

    thnx a lot

    1. kasun

      hodaa thanks

    2. wije

      Superb bro ..wish u to continue

  2. -බිன்ku-

    බොහොම ස්තුති වෙන්න ඕනේ මචං මේ සති අන්තයට මම මේක බලන්න යන්න හිටියේ!

  3. CHinthaka

    මේක බලන්නම ඕනි!

  4. DragonD

    patta ! maat baanawa !

    eeka nemey , taama oya mata kiwe naane oya kohenda me template eka gatte kiyala !

  5. Anonymous

    thanks for the tip !!!!!!

  6. පොතේ ගුරා

    @@නිර්නාමික !වෙල්කම් මචෝ.. :)

    @-බිன்ku-!එළ මචන්.. ෆිල්ම් එක නම් ගති..පුලුවන් නම් මේකෙ එන ආගමික කොටස් ගැන විස්ත‍්රයක් ලියපන් උබේ බ්ලොගේ! :D

    @CHinthaka !ඔවු මචන්..අනිවා බලපන්..

    @DragonD !එළ..බාල බලපන්..මචෝ මේක ගත්තෙ නම් ටොරන්ට් වලින්ද කොහෙද..

    @නිර්නාමික !වෙල්කම් මචෝ..

  7. අනූ

    ලින්ක් එක දැම්මට තැන්කූ වේවා මචෝ..

  8. zoniczz

    එල එල මචන්....සිරා ෆිල්ම් එක...මම ඕක බෑවෙ rapidshare වලින්.....කමතිනම් දෙන්නම් link ටික.... :)

    හෙහෙහේ....spermද දන්නෙ නෑ....?? :P ;)

  9. පොතේ ගුරා

    @අනූ! එළ මචො..බාගෙන බලපන්..
    @zoniczz !හික් හික්..මොන ස්පෑම්ද බන්....දාපන් දාපන්..එහෙම බාගන්න එක ලේසි කස්ටියත් ඇතිනෙ.. :)

  10. kathu

    Ela ela mama nam Theatre ekema beluwa.. Cool..!!

  11. ravinsp

    Film එක්කම මේ බ්ලොග් එකත් එන්න එන්නම හො‍‍ද වෙනවා. මේකෙන් බලල film කීපයක්ප බෑවත් මේ දාන පලවෙනි comment එක. සොරි! තාම බාපු එකක්වත් බැලුවෙ නෑ. ඉස්සරහට මට ඉඩෝර කාලයක් එනවා!! එතකොට බලන්න ෆිලම් එකතු කරන්නෙ මේකෙ යන reviews බලල තමයි.

    එල එල. Thank you!

  12. සුභාෂ්

    මේ ෆිල්ම් එක ගිය වීක් එන්ඩ් එකේ මම බැලුවා තියටර් එකේ. මාර ලස්සන ෆිල්ම් එක හබයි ෆිල්ම් එක බලන්න කලින් විකිපීඩියා එකේ ෆිල්ම් එක ගන තියෙන විස්තරේ බලල ඉන්න කියල තමයි මගේ උපදෙස නම්.

  13. ravinsp

    පොතේ ගුරා Twitter එකේ නැද්ද? එහෙමනම් අපිට ඔයා review එකක් දැම්මම notifications ගන්න පුලුවන්.

    අනිත් ප්‍රශ්නෙ ඔයා මේකෙ reviews දාන්නෙ DVDRips බැලුවාමද? මොකද එතකොට අපි අනිවාර්යයෙන්ම දන්නව ෆිල්ම් එකේ dvdrip ඇවිල්ල කියල. සමහරු (මම ඇතුලුව) DVDRip එනකම් ෆිල්ම් එක බලන්නෙ නෑ.

  14. පොතේ ගුරා

    @kathu! එළ එළ මචෝ..අර පිපුරුම එහෙම යන වෙලාවෙ මටත් හිතුන ෆිල්ම් හෝල් එකේ බැලුව නම් ගති කියල..

    @ravinsp!හික්z...එළ මචන්..ඉඩෝර කාලෙට හොද හොද ෆිල්ම් බලන්න ලැබෙන්න කියල ප‍රාර්ථනා ක‍රනව..හික්z..

    @සුභාෂ් !හ්ම්ම්ම්..මෙතනදි නම් ඊට වඩා හොද විසදුමක් තියෙනව මම හිතන්නෙ..මම අර ලින්ක් ක‍්රල තියෙන Skylk ලින්ක් එක බැලුව නම් හ‍්රි..

    @ravinsp!ට්විටර් නම් තියෙනව මචෝ..ඒත් මට අල්ලල ගියේ නෑ නෙ..දැනට නම් මම මූණු පොතේ ගෘප් එකෙන් මැසේජ් එවනව හොදම ෆිල්ම් එකක් දැම්මොත් විත‍රක්..ඒකට සෙට් වෙයන්.. :)
    අහ් මචන් මම මේ දෙන්නෙ හොද කොපිස් විත‍රයි..කැම‍රා කොපියක් දුන්න එකම එක පාරක් වෙන මුකුත් තිබ්බෙ නැති නිසා..ඒත් ඒක හොදම කැම‍ර කොපියක් නිසයි ඒකත් දුන්නෙ..(A8/V8) වගේ එකක්..එහෙම එකක් දෙනව නම් මම ඒකත් ලිපියෙ දානව..ඒ නිසා බය නැතුව බාපන්,අනිවා හොද ඒව තමයි මම දෙන්නෙ.. :)

  15. රොයිලි

    මචං මේකේ තියෙන්නේ english වලට වඩා italian කෑලිනේ.

    පුලුවන් නම් subtitle එකක් දියන් ඒ පාට් වලට විතරක් වත්. මට නම් එකක් හම්බ උනා. ඒත් ඒ මේකෙම එක නෙමේ.ඒක නිසා timing upset.

    ෆිල්ම් එක නම් එල. නියමෙටම කරලා තියෙනවා.

    අතුරු කතා ටිකක් කියනවනම් කැරෙබිනියෙරි කියන පොලිස් කණ්ඩායමේ තියෙන ගොන්කම් නම් නියමෙට පෙන්නලා තියෙනවා. දකින්න ඇතිනේ අර පොර ලිස්සලා යන අපූරුව.

    මම හිතන විධියට ආන්දෝලානාත්මකයි කියන එකනම් මේකට එච්චරම අදාල නැහැ මේකේ පලවෙනි එක තරම්. මොකද පලවෙනි එකේ ගියේ සම්පූර්ණයෙන්ම පිලිගන්න බැරි කතාවක් නේ. මේකේ යන්නෙ කතෝලික ආගමේ අතීත කාරණයක් වැරදි උවමනාවක් සඳහා දඩමීමා කරගැනීමක් ගැන.

    ඒත් මේකෙත් වැරදි නැහැයි කියන්න බෑ. ඒත් අතීතය ගැන සෑහෙන කරුණු තියෙනවා. අනික අතීත කරුණු තහවුරු කිරීමකුත් සිද්ධ වෙනවා. ඒවා කියන්න ගියොත් කට්ටියට ෆිල්ම් එක බලන්න කලින් කතාව කිව්වා වෙනවා.

    මොනා උනත් ඕකේ කතාවෙන තැන් වලට හොඳ සංචාරකයින් ප්‍රමාණයක් එනවා දැන්. මම කිව්වේ වතිකානුව ඇරුනාම අනික් පල්ලි තියෙන තැන් වලට.

    1. chathura

      පලවෙනි එකේ කතාව ආන්දෝලාත්මක වගේම බොරුවක් කියන්නත් බැහැ .
      ඒක අලුත් උත්සහයක් ,හොද තර්කයක් ඉදිරිපත් කරලා

  16. Dewage55

    Gura, kalekin balapu honda film walin ekak, thanks machan
    උපසිරැස ෆයිල් එකයි ෆිල්ම් එකයි එකම ෆෝල්ඩර් එකකට දාල ප්ලේ ක‍රපන්.. එතකොට හ‍රි..ජෙට් ඕඩියෝ හ‍රි වින්ඩෝස් මීඩියා ප්ලේයර් හ‍රි නම් වැඩ්ය ලේසියි! machan meka mata clear madi wenama add nokara sub, title ekai film ekai eka folder ekata dala PC eke balanne kohomada.

  17. පොතේ ගුරා

    @රොයිලි !තාම subtitle නම් ඇවිත් නෑ මචෝ මේ කොපියට..අලුත් නෙ..කලින් ලේඛකයාම නිසා චිත‍්රපටය එන්නත් කලින් තමයි මේක ආන්දෝලනයක් ඇති කලේ..ආවට පස්සෙ විද්යාත්මක පැත්තෙන් ආන්දෝලනයක් ඇති කලා කියන්න පුලුවන්
    @zoniczz !තෑන්ක්ස් මචෝ..ටොරන්ට් ස්ලෝ අයට මේක ප‍්රයෝජනවත් වෙයි
    @Dewage55! වෙනමම ඇඩ් ක‍්රන්න ඕන නෑ මචන්..ෆිල්ම් එක (.avi ෆයිල් එකයි) සබ්ටයිට්ල් (.srt ෆයිල් එකයි) නිව් ෆෝල්ඩර් එකක් ඇතුලට දාල ප්ලේ ක‍රපන්..එතකොට හ‍රි.. :) හ‍්රි ගියේ නැත්නම් මාව චැට් එකේ ඇඩ් ක‍්රගනින් මචෝ! ([email protected])

  18. බුධාජීව

    බාමි !

  19. පොතේ ගුරා

    @බුධාජීව ! අහ්..කාලෙකට පස්සෙ...එළ එළ..බාපන්.. :)

  20. උදාන

    බාන්ඩ ගත්තෝ..... අනේ මගෙ study leave එක.............

  21. Praza

    macha, nice work... me movies eka maxxa.. tom hankz uparimetama act karanawa... mamath dan meken balala movies banna purudu wela thiyenne... elama kiri wade.. thawa gindara wage movies tikak tiyenawa kattiyama baluwoth hodai hithena.. ewa ubata methanama kiyannada,.. karadarayak nattam ewatath reviews dapan.. thankz macha..

  22. උමේෂ්

    ඔන්න මමත් බාන්න ගත්තා... තෑන්ක්ස් මචෝ...

  23. උමේෂ්

    මම එකක් හොයමින් හිටියේ, ඔන්න මමත් බාන්න ගත්තා... තෑන්ක්ස් මචෝ...

  24. පොතේ ගුරා

    @උදාන !අෆොයි..හැබැයි ෆිල්ම් එක නම් මැක්සා බන්!

    @Praza! තෑන්ක්ස් මචෝ..එළ.පුලුවන් නම් මට ඊමේල් එකක් එවපන් Baiskoop[at]gmail[dot]com වලට..ගොඩක් වටිනව ඒක මට..

    @umesh! එළ කිරි මචෝ..පට්ට ෆිල්ම් එක..

  25. Suvin

    Mama meka balannamai hithe tiyan hitiye. Onna mama eye raama download wenna daala budiyagaththa. Hari! Complete!

  26. පොතේ ගුරා

    @Suvin ! එළ මචෝ..එහෙනම් අද බලල කියනකො කොහොමද කියල..මට නම් මැක්සා ෆිල්ම් එක..!
    @උදාන ! :D ඕකට දාමුද?

  27. Ranidu....

    Uparimai....mamath baluwa... 9.0/10

  28. අකිල

    එල එල දැන්නේ දන්නෙ නියම film එකක් කියල. අදම බාන්න ඔනේ :D

  29. පොතේ ගුරා

    @Ranidu! අනිවා මචෝ..ගින්ද‍ර ෆිල්ම් එකක්..

    @අකිල !බලල කියනකො කොහොමද කියල..සිරාවටම අල්ලල යයි!

  30. DragonD

    guroooo !!!!

    subtitles ooniyoooooooo !

  31. අකිල

    අම්මෝ පිස්සු හැදිලා තව ටිකක් වැඩියෙනුත් හැදෙනවා!!!!! :D Dan Brown ගේ තවත් ඔය ව්ගේ පොත් තියනවලු The Da Vinci Code එකත් ඔය වගේ ම එකක් නෙ( එකනම් ටිකක් කම්මැලී මේක නම් ඉතින් කියල වැඩක් නෑ ) :D

  32. පොතේ ගුරා

    @අකිල !ඔව් ඔව්..මැක්සා නේද බන්z?අර පිපුරුම එහෙම මම 30 පාරක් විත‍ර බැලුව සවුන්ඩ්ස් ෆුල් දාගෙන..උප‍රිමයි ෆිල්ම් එක..තව මෙතුමාගෙ පොතකින් ෆිල්ම් එකක් එන්න තියෙනව කියල රොයිලි සහෝද‍රය කිව්ව!

  33. DragonD

    මැක්සා මැක්සා මැක්සා මැක්සා මැක්සා...............

  34. dileepa

    ela ela

  35. damith

    meke link eka hariyata enne nahane

  36. පොතේ ගුරා

    @DragonD !අනිවා මචන්..

    @dileepa !එළම තමයි.. :)

    @damith! ලින්ක් එක නම් වැඩ මචෝ..

  37. සරදියල්

    අඩේ පට්ටම ෆිල්ම් 1 බන්. කියල වැඩක් නෑ. මියුසිකුත් උපරිමයෙන්ම කරලා තියෙන්වා

  38. පොතේ ගුරා

    @සරදියල්!ඔව් බන්..උපරිමයි..මගේ දෙවනියට ආසම නළුව රගපාන නිසා මට නම් ෆිල්ම් එක සිරාම සිරා!

    @chathurarcrc!තැන්කූ මචෝ.. :)

  39. Akila DJ

    පට්ට කතාව!

    ඉතිහාසය සම්බන්ධ ඒව කොහොමත් මට සිරා!
    (National Treasure, Indiana Jones, Mummy, The Last Legion,++....)
    ඒ වගේ තවත් ඒව තියනව නම් කියපන් :D

    "The Da Vinci Code" මට නම් එක මීටත් වඩා සිරා!

  40. පොතේ ගුරා

    @Akila DJ !එළ එළ මචන්..මම දාන්නම් තවත් ටිකක්.. :)

    @naleen!තෑන්ක්ස් මචෝ..කස්ටිය මේකෙන් ප්‍රයෝජනයක් ගනියි කියල හිතනව.. :)

    @Danuka !සබ්ටයිට්ල් ෆයිල් එකයි ෆිල්ම් එකයි එක ෆෝල්ඩර් එකක් ඇතුලට දාල ප්ලේ කරපන් මචෝ. :)

  41. chathurarcrc

    අෆ්ෆට සිරි.. මන් නම් මහ මොඩයෙක්.මෙ ෆිල්ම් එක බාල ගොඩක් කල්.එත් අද තම බැලුවෙ.
    පිස්සු හැදෙනවනේ.මාර ෆිල්ම් එක.කියල වැඩක් නැ.උපරිමයි.

  42. niranjala

    ayye me torrent eka wada naneeeeeeee

  43. kasun

    Need singhala subtitle for this movie

  44. dimu

    where is the sinhala subtitle? plz give me the sinhala subtitle 4 angel & demons movie

  45. Vampire prince

    Film එකට සිංහල SUB දාලා නෑ.ටොරන්ට් File එක විතරයි තියෙන්නේ. ඒකට සිංහල Sub දානවද Frend?"

  46. සුපුන් පෙරේරා

    මේක ටිකක් පරණ එකක් වුනාට, පට්ටම කතාවක් ඇසුරින් තමයි හදලා තියෙන්නේ. Dan Brown කියන නවකතාකරුගේ ඔය නමින්ම තියෙන පොත කියෙව්වනම් මේක තේරුම් ගන්න ලේසියි.

    හැබැයි ඉතින් එකක් කියන්න ඕන... පොත තරම් චිත්‍රපටිය නම් සාර්ථක නැහැ කියලයි මගේ පුද්ගලික හැඟීම.

  47. shanaka dilhan

    link 1 wada karanne na ne :(

  48. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    තුති……. :)

    1. තිසර නියෝ

      :P
      උපසිරැසියට තුති…… :)
      ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
      ඔබට ජය .. :)

Load more comments