Watch Trailer

Asterix: The Secret of the Magic Potion (2018) with Sinhala Subtitles | මැජික් අරිශ්ඨේ රහස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ලොකු පොඩි හැමෝම බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි අද මේ ගේන්නේ. හැමෝම දන්නවනේ සූරපප්පා ගැන? ඔව් ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්නේ දැන්ම ගිහින් කොහෙන් හරි හොයාගෙන සූරපප්පා බලන්න මොකද ජිවිතේ සමූර්ණ කරගන්න ඕන දේවල් වලින් එකක් තමයි ඒ මග ඇරිලා තියෙන්නේ. මොකද සූරපප්පා කියන කතාව…

ඔන්න එහෙනම් ලොකු පොඩි හැමෝම බලාගෙන හිටපු ඇනිමේෂන් චිත්‍රපටයක් තමයි අද මේ ගේන්නේ. හැමෝම දන්නවනේ සූරපප්පා ගැන? ඔව් ඒ ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් වහාම කියන්නේ දැන්ම ගිහින් කොහෙන් හරි හොයාගෙන සූරපප්පා බලන්න මොකද ජිවිතේ සමූර්ණ කරගන්න ඕන දේවල් වලින් එකක් තමයි ඒ මග ඇරිලා තියෙන්නේ. මොකද සූරපප්පා කියන කතාව අපේ රූපවාහිනී නරඹන්නන් අතර ඉතාමත් ජනප්‍රිය කතාවක්. අන්න ඒ ප්‍රසිද්ධිය තමයි අදටත් මේ ගැන චිත්‍රපටයක් නිකුත් උනාම අපිට ඒක නොබලා ඉන්න බැරි මට්ටමකට පත් කරලා තියෙන්නේ. අපි ගොඩ දෙනෙක්ට මතක  සිරසේ ගිය කාටුන් එකනේ. හැබැයි මේ වගේ ත්‍රිමාන චිත්‍රපටයක් මීට අවුරුදු හතරකට කලින් නිකුත් උනා. 2014 වසරේදී. Asterix and Obelix: Mansion of the Gods (2014) තමයි ඒ චිත්‍රපටය. මතකනේ සහශ්‍ර පුරේ කතාව. අර රෝමන් හවුසින් ස්කීම් එකක් හදන්නේ පප්පා ගමට කිට්ටුව. ඔව් ඒ චිත්‍රපටය නිර්මාණය කල Alexandre Astier විසින් තමයි මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත්. එහෙනම් වැඩිය විස්තර කියන්න යන්නේ නැතුව කියන්නම්.  මුලින් නම් ප්‍රංශ භාෂාවෙන් තමයි නිර්මාණය උනේ. එසේ නිර්මාණය උන මුල් පිටපතේ බ්ලුරේ කොපි එකකට තමයි මේ උපසිරස නිර්මාණය කලේ. ගැලපෙන  ඉංග්‍රීසි උපසිරසක් නොමැතිව ප්‍රංශ බාශාවෙන් නිර්මාණය උන උපසිරසක් පරිවර්තනය කරගෙන තමයි අද මේ සිංහල උපසිරස ලබා දෙන්නේ. එහෙනම් කතාව ගැන ටිකක් කියල මම සමුගන්නම්.

පටන් ගන්නකොටම අපිට දකින්න ලැබෙන්නෙ වෙද පප්පා මැජික් අරිශ්ඨය හදන්න අවශ්‍යය කළමනා ගෙන්න වනාන්තරයේ ඉන්නකොට පොඩි ගලවාගැනීමේ මෙහෙයුමකට සම්බන්ධ වෙලා කකුලක් එහෙමෙහෙ වෙලා කෙලින්ම ගස් මුදුනක ඉඳල බිමට ගොඩ බානවා. ඉතින් වෙද පප්පලගේ පරණ අදහස් වලට අනූව නම් මේක අවාසනාවක් කියලයි කියන්නේ.මේ නිසා ඉතින් ලොකු ගාලගෝට්ටියක් පප්පා ගමේ. වෙදපප්පා තීරණයක් අරගෙන අලුත් කෙනෙක් තමන්ගේ තනතුරට අරගන්න ඕන කියල. මේකට ගමේ පප්පලගේ නම් වැඩි මනාපයක් නැහැ ඉතින්. මොක උනත් ගහෙන් වැටුන වෙද පප්පා යනවා එයාගේ ගෝලයා හොයාගෙන වෙද පප්පගේ වෙද මිතුරු සමාජය මුණ ගැහෙන්න. ඒ යන්න කලින් වෙද පප්පා පණිවිඩයක් යවනවා මේ ගැන කියල. හැබැයි මේ පණිවිඩය නොලැබෙන්න ඕන කෙනෙකුටත් යනවා. මනුස්සය ටිකක් ආමාරු කාරයා. ඒ අස්සේ රෝමන් කාරයෝ පප්පා ගමට ගහන්නත් ලෑස්තිය. අපි බලමු එහෙනම් මොකද්ද මේ ජරමරේ කියල. එහෙනම් ආයේ මුණ ගැහෙනකන්. හැමෝටම ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය BR පිටපත් සඳහා ගැලපේ.

42,339 downloadsDownload Asterix-The-Secret-of-the-Magic-Potion-2018-BR.zip40 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2012-12-29
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

42,339 downloadsDownload Subtitles40 KB

216 comments

  1. DimuthuMadhumal

    Thq mcn.....

  2. Supun_boy

    ස්තුතියි

    1. Xxxxx

      Thanks for subtitles brother.බලාගෙන හිටපු එකක්.great job

  3. duminda0991

    ammo thanks bro, balagena hitiye eenakm,
    habei mema karana eka harida manda thama lankawe hall walath duwanawa ne meka paw affa:-)

  4. රොෂාන් අබේවීර

    බොහොම ස්තුතියි සහෝ. සියලුම දෙනාට සුභ අලුත් අවුරුද්දක් වෙිවා !!!

  5. Indunil kavindu

    Thanx mchn

  6. C.R.Jayalath

    Thanks. Supiri Hasantha Aiyeee

  7. Nalaka Dananjaya Rathnayake

    sub eka enakan hitiye , bohoma sthuthi saho. jaya

  8. sachithra19990629

    thank you brother....

  9. Waruna Udayamal

    ස්තුති සහෝ..සබ් දානකම්ම බලන් හිටියෙ..

  10. dtk

    godak isthuti bro keep it up

  11. Pasindu ukwatta

    thanks

  12. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo film eka download karala tibbe sub enakan...

  13. srasanka

    ස්තුතියි ඈ ...

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  15. I-Chamo

    නියමයි... මේක දෙනකල් මග බලන් හිටියේ.....

  16. Hgkp

    අවුරුදු තෑග්ගට Thank මචන්.
    බයිස්කෝප් ඔබ සැමට සුබ නව වසරක් වේවා.

  17. Tiwanka10

    තැන්කියු බොක්ක

  18. Hashan M. Priyadarshana

    Thank you saho sub ekata

  19. Kawi Jayasinghe

    Tnx aiyee

  20. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
    Black summer series එකට සබ් දෙනවා නේද?

  21. bro chanuth

    Thanks සහෝ,sub එක දානකම්මයි හිටියේ.........

  22. Dulika_Chamodya

    Thanks Brother !!!!!!!!!!!!!!!!!

  23. Udara Damith Dissanayaka

    happy new year

  24. Nivantha Fernando

    supiri..Q

  25. යුරාන් ධනුක (ධනූ)

    උපසිරැසියට බොහෝම ස්තූතියි හසන්ත අයියේ
    ජය . . . !!! :D

  26. Gayan_madushanka_

    Thanks bro

  27. Eranga Sandaruwan

    හම්මෝ.. ඊයේ ඉඳන් බලන් හිටියේ..

    උප සිරැසියට බෝම ස්තූතියි.
    ජය වේවා

    1. chamara pradeep 87

      Film aka douwnlod karna ganna site aka mokadda

    2. HirushaNim

      yts.am

  28. Sajithlakshan

    thanks .........................

  29. Kameera Dilshan

    Thanks

  30. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි....
    එනකල් බලන් හිටියේ......

  31. shehan_nonis

    Thanks bro

  32. TharakaWAS

    Subtata Thanks saho...
    Jaya wewa...!!!

  33. Amalka Himeshan

    තැන්ක්ස් සබ් එකට

  34. Navodani Thilini Sasanika

    උපසිරසියට ගොඩක් ස්තූතියි

  35. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  36. Rumesh Asanka

    than you

  37. sparohok

    Thankzzz bro & Happy New Year !!!

  38. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    උපසිරැසියට බොහොම ස්තුතියි..! සූභ අලුත් අවුරුද්දක් වේවා..!

  39. darshana100

    thanks saho

  40. Saranga2001

    Supiri bro

  41. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    download කරගෙන සබ් එක දෙයි කියලා බලන් හිටියේ..

  42. Ravindu Rukshan

    thx wewa

  43. සචින්ත කල්හාර බෙනට්

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි අයියේ.

  44. Pradeepspeed

    Thank you Bro

  45. IrajAsela

    thanks

  46. Eranda Malith 2.0

    Sub ekata thanks bn

  47. Sisila ft Dilshan

    Denakn hitiye..... Ela ela.......☺☺☺

  48. Suresh Madhusanka

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!

  49. Hinniyaka

    budammoo patta ban thx sub ekata balaagenama hitiye meka balanna!!!!!!!!!!!

  50. Charith Eranga Munasinghe

    Enakan balan hitiye.....thanks

Load more comments