Watch Trailer

The Silence (2019) Sinhala Subtitles | ලොවක් නිහඬ කළ සත්වයින්…. [සිංහල උපසිරැසි සමඟ]

2018 දෙසැම්බර් මස 11 වනදින චිත්‍රපට ප්‍රේක්ෂක ඔබගෙ සිත් ඇදබැඳගන්න හැකියවාක් ලැබුණු චිත්‍රපටයෙ නම මතකද?? නැද්ද? එහෙනම් ඔබට අපූරු සිනමා අත්දැකීමක් මඟ හැරීගොස් තිබෙනවා ඒකාන්තයි. Netflix ආයතනය මගින් නිකුත් කෙරුණු Bird Box සිනමා පටය තමයි ඒ. බලන්න නොලැබුණු අයට අදම චිත්‍රපටය නරඹන ලෙස යෝජනා කරනවා. එතකොට මේ…

2018 දෙසැම්බර් මස 11 වනදින චිත්‍රපට ප්‍රේක්ෂක ඔබගෙ සිත් ඇදබැඳගන්න හැකියවාක් ලැබුණු චිත්‍රපටයෙ නම මතකද?? නැද්ද? එහෙනම් ඔබට අපූරු සිනමා අත්දැකීමක් මඟ හැරීගොස් තිබෙනවා ඒකාන්තයි. Netflix ආයතනය මගින් නිකුත් කෙරුණු Bird Box සිනමා පටය තමයි ඒ. බලන්න නොලැබුණු අයට අදම චිත්‍රපටය නරඹන ලෙස යෝජනා කරනවා. එතකොට මේ 2019දී ආපු මෙම Netflix සිනමා අත්දැකීම කුමක්ද? එයත් කලින් චිත්‍රපටය වගේ ඔබේ සිත ඩැගැහගන්න පුළුවන් වෙයිද? යන සොඳුරු වචන පෙළ මේ වෙනකොට ඇතිවෙන්න අරගෙන ඇතිනෙ. ඒත් කට්ටිය බලනව ඇති ඒකෙයි මේකෙයි ඇති සම්බන්ධ කුමක්ද කියල 🙂 . කිසිම සම්බන්ධයක් නෑ. නමුත් කලි සිනමා පටයේදී ප්‍රෙක්ෂක ඔබගේ ඇස් වසා දැමුවා මෙරව ඔබව නිහඬ මාවතකට රැගෙබ යාවි. එහෙනම් අපිව මේ නිහඬ කරන චිත්‍රපටය දෙසට හැරෙමුකො.

චිත්‍රපටයෙ “පූර්ව ප්‍රචාරක පටය” ඔබට නැරඹන්න නොහැකි වුණා නම් එය නරඹා එයටත් එක විව්ස් ප්‍රමාණයකින් දායක වෙන අතරෙ සිනමා පටය නරඹන්න ඇතිවන කුතුහලය වැඩිකරගන්න. 2019 වර්ෂයෙ අප්‍රේල් මස 10 වෙනිදා තමයි නිකුත් ඒ උනේ. මේ වනවිට චිත්‍රපටය හට IMDb අගය 5.4 ක් ලබාගැනීමට සමත් වෙලා තිබෙනවා. ඕක සති දෙකක් වගේ යනකොට එහා මෙහා වෙන්නත් ඉඩතියෙනවා. ඒවගේම තමයි චිත්‍රපටය නිර්මාණය කිරීම සඳහා පාදක කරගෙන ඇත්තෙ Tim Lebbon නැමති කතෘවරයාගෙ The Silence නැමති නව කතාවයි.

– Tim Lebbon කතෘවරයාගෙ Silence නවකතා පොත –

2017 වර්ෂයෙදී තිරගත වුනු Wish Upon සිනමා පටයෙ අධ්‍යක්ෂවරයා වෙච්ච John R.Leonetti වසර දෙකක නිහැඩියාවකට පසු නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ ලෝකයාව නිහඬ කර වූ සිනමා පටයකින්. රංගනයෙන් දායක වෙන්නෙ The Chilling Adventure Of Sabrina කතාමලාවේ සබ්‍රිනාගෙ චරිතයට පණ පොවනා Kiernan Shipka | Stanley Tucci | Miranda Otto | John Corbett | Kate Corbett යන නළුකැලයි. එහෙනම් අපි චිත්‍රපටය දෙසට හැරෙමුකො.

විද්‍යාඥයන් පිරිසක් ගල් ගුහාවක් ගැන ගවේෂණයක් කරන්න එක්තරා ගුහාවකට ඇතුළු වෙනවා. ඉතිං මෙයාලා ඇතුළු වෙන්නෙ මීට අවුරුදු මිලියන ගණනාවකට පෙර නටබුන් වෙලා තිබ්බ ස්ථානයකට. නමුත් මෙම නටබුන් වලින් වැසී තියෙන ස්ථානය තුළ එක්තරා සත්ව කොට්ටාශයක් ජීවත් වෙනවා. ඒවගේම තමයි මොවුන් ශබ්දය හඹා යන්නෙ. හරියට නිකන් වවුල්ලු වගේ සත්ව ජාතියක්. හැබැයි මොවුන් වෙනස්. ඒ මොකද කියනවා නම් මිනීමස් කණ සත්ව ජාතියකට අයිති වෙනවා. ඔන්න ඔය අතරෙ මුළු ලෝකයම කණපිට පෙරෙලනවා. ඉතිං මෙවැනි ඛේදවාචකය මුහුණ දෙන එක්තරා පවුලක් ගැන කතාවකුයි ගෙතෙන්නෙ. ඇලී එම උඩදී සඳහන් කරපු සිදු වීම සිද්ධ වෙන්න කලින් අනතුරකට භාජනය වෙනවා. එයින් ඇයගෙ ආච්චියි සීයයි වගේම තමන්ගෙ බීරි වෙනවා. ඇය ජීවත් වෙන්නෙ තමන්ගෙ අම්මයි, මල්ලියි, තාත්තයි, සහ ආච්චි එක්කයි. ඔන්න ඉතිං ඉහළින් සඳහන් කරපු පුවතත් එක්ක මොවුන් බයවෙන්න අරගන්නව. ප්‍රවෘත්ති වලින් ගේ ඇතුලටම වෙලා ඉන්න කිව්වද මොවුන් සුදුසු වාසස්ථානයක් සොයාගෙන යනව මෙම සත්වයින්ගෙන් ගැලවීමට. ඉතිං ඔවුන්ට මෙම නිහඬ ලෝකයෙදී බේරී ගොස් සුදුසු වාසස්ථානයක් සොයාගැනීමට හැකි වෙයිද? අවාසන වෙනතෙක්ම නරඹන්නකො එහෙනම්.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

බයිස්කෝප් වාසීන්ට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ අලුත් අවුරුද්දක් වේවා කියා පාර්ථනා කරනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

23,355 downloadsDownload The-Silence-2019-Blu-Ray.zip64 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

23,355 downloadsDownload Subtitles64 KB

82 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  2. Radeon

    sub ekata thnx bro ohomma yan ewagema suba aluth awruddak wewa baiscope saha hamotama

  3. anushkawebnet

    thanx bro

  4. YasasPerera

    thanks mchn..

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  6. සචින්ත කල්හාර බෙනට්

    Thanks, bro.

    1. සචින්ත කල්හාර බෙනට්

      ඒ වගේම ලැබුවා වූ අළුත් අවුරුද්ද ඔබට සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.....!
    ඒ වගේම සුබ අලුත් අවුරුද්දක්ම වේවා....!

  8. gihan perera

    Bird box එකත් පට්ට ෆිලුමක්....මේකත් ඉතින් පට්ට ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...ජය වෙිවා.....සුභ අලුත් අවුරුදද්දක් වෙිවා.....

  9. කවිනු වීරක්කොඩි

    බොහොම ස්තූතියි රවිඳු අයියේ.
    Bird Box ටයිප් නම් බලන්නම එපෑ යැ...!

  10. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  11. Nandana_kumara

    බොහෝම ස්තූතියි සහෝ

  12. Hiranhiru

    ඔබටත්, ඇඩ්මින් මඩුල්ලටත්, උපසිරැසි මඩුල්ලටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වේවා...!
    තෙරුවන් සරණයි...!
    උපසිරැසිය වෙනුවෙනුත් ස්තුතියි....

  13. Ayesh Prashan

    Thank You.. Subha Aluth Auruddak Wewa Bisecope Set Ekatama

  14. Hashan M. Priyadarshana

    තෑන්කස් මචං සබ් එකට

    1. Gihanlew

      සබ් එකට තෑන්ක්ස් ජය...

  15. harshani11112

    ස්තුති රවිදු සහො
    තෙරැවන්සරණයි
    ජයවේවා
    බයිස්කෝප් හැමොටම සුභ අලුත් අවුරුද්දක් වේවා

  16. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි
    සුභ අලුත් අවුරුද්දක් වේවා

  17. Kulanjana Maduranga

    subata thanks,,,,

  18. AIshan

    Thank you brother

  19. Sandunprabath1230

    Thanks machn

  20. lakmal chathuranga

    tank you sho..

  21. Tharaka

    THANKS MACHO...
    HARI ASAI ME WAGE EWATA. ADAMA BALANAWA.

  22. Sanjeeva

    Romeo Akbar Walter

  23. Sanjeeva

    Thanks For the Sub

  24. Rumesh dhanushka

    Thanks all bicecop admins

    1. Chamal0101

      Thanks sub akata

  25. Darshan

    Thank brother

  26. Lahiru Lakshan

    thanks machoooo.......

  27. kapila27

    උපසිරැසියට බොහොම ස්තුතියි .

  28. sudumall

    wade niyamai hamadaama me wsage dewal karanna

  29. chinthaka_priyadrshana

    Thank U very much bro...........Ela Ela.............

  30. Lakshman

    thank brroooooooo, mekai quiet place eki samanaida

  31. Sandaru

    Thanks for sub.good luck bro

  32. Athula

    Thanks ....

  33. Chamal0101

    Polaroid horrer movie eka 2017 sub ake dinako

    1. Ravindu Rukshan

      එන්න එපැයි දෙන්න

  34. MudithaDissanayaka

    thanks sub ekata brooo

  35. nihalpujitha

    THanks brother ..

  36. Rukshan37

    Ela ela

  37. Dula95

    thanks bro

  38. tv malli

    tnx bn sub ekata

  39. Vihanga sathsara

    thankss machan sub ekata

  40. Pramukmili

    thanxx bro..........

  41. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  42. Karan wijesingha

    ගොඩාක් pin

  43. aroshaisham

    warfither 2019
    movie eke subti eka damanna puluwanda

  44. gune214

    ela

  45. MAALnath

    Thanks ...................good luck .

  46. aks

    Thanks...

  47. Rumesh Asanka

    thank you

  48. s.s.m

    tz sub ekata.....

  49. Supun_no

    thank you.....

  50. bcbuddhi

    thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.