පලමුව මා කලගුණ සැලකීමක් වශයෙන් සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද මේ චිත්‍රපටය සබ් කරන්න බාර ගද්දී මේකට ඔරිජිනල් සබ් එකක් (ඉංග්‍රීසි වර්ෂන්) තිබුණේ නෑ. නමුත් මා වෙනත් භාෂාවක සබ් එකක් අරගෙන මගක් දුර සබ් කරද්දී (ලයින් 400ක් පමණ) මට ඔහු මේ සබ් ෆයිල් එක සොයා දුන්නා. එවිට මට මා මෙතෙකේ කර…

පලමුව මා කලගුණ සැලකීමක් වශයෙන් සමීර කරුණාරත්න සොහොයුරාට ස්තූතිවන්ත වෙන්න ඕන. මොකද මේ චිත්‍රපටය සබ් කරන්න බාර ගද්දී මේකට ඔරිජිනල් සබ් එකක් (ඉංග්‍රීසි වර්ෂන්) තිබුණේ නෑ. නමුත් මා වෙනත් භාෂාවක සබ් එකක් අරගෙන මගක් දුර සබ් කරද්දී (ලයින් 400ක් පමණ) මට ඔහු මේ සබ් ෆයිල් එක සොයා දුන්නා. එවිට මට මා මෙතෙකේ කරපු ලයින් වල අඩුපාඩු පෙණුනා. නමුත් තවමත් අඩුපාඩු තිබෙන්න පුළුවනි. මොකද මේ චිත්‍රපටයට සබ් කරන්න මට සති 2 1/2 කාලයක් ගත උණා. බොහොම අමාරුවෙන් කොහෙමහරි අද වෙද්දී සබ දාල ඉවර කරගන්න පුළුවන් උණා. වැරදි අඩුපාඩු තියෙනවනං සමාවෙන්න. මේ චි්‍රපටයේ බොහෝ මා නොදන්න වචන පවා තිබුණා. මට ශබ්ද කෝෂ භාවිත කරන්නත් සිදු උණා. නමුත් මේ කථාව අවුලක් නැතිව රසවිදින්න හැකිවෙයි කියල මට හිතෙනවා.
දැන් අපි කථාව දෙසට හැරෙමු. මේ කථාව දිග ඇරෙන්නේ 19 වන සියවස මුල කාලයක් පසුබිම් කරගනිමින්. මේකෙ ඉන්නවා ක්‍රොෆෝර්ඩ් කියලා විජ්ජාකාරයෙක්. ඔහු ලෝක-ප්‍රසිද්ධ කෙනෙක්. ඒ නිසාම හුගක් මිනිස්සු එයාගේ රසිකයෝ. නමුත් ඔහු පෙනී සිටින්නේ වෙයි ලින්ග් සූ නමින්. මෙහිදී ඔහුව හමුවෙන්න එනවා ඔහුගේ මිතු හවර්ඩ්. එතැනදී ඔවුන්ගේ කථබහට ලක් වෙනවා සොෆී බේකර් කියලා තරුණියක් ගැන. ඇය තමාට ආත්ම කැදවන්න පුළුවන් කියල හිතන තරුණියක්. නමුත් ඇය කරන මේ වැඩ ගැන ක්‍රොෆෝර්ඩ්ට සැක හිතෙනවා. නමුත් ඔහුට ඔප්පු වෙනවා මේ ඇත්තටම එසේ හැකියාවක් ඇති තරුණියක් කියලා. නමුත් පසුව ඔහුට දැනගන්න ලැබෙනවා මේ තරුණිය බොරුකාරියක් බව. එහෙත් ඔවුන් දෙදෙනා එකට ඇසුරු කල නිසා සුහදත්වයක් ගොඩ නැගිලා. ඒක ආදරේකට පෙරළෙන්නයි යන්නේ. මේ දෙදෙනා ඉදිරියට කුමක් කරාවිද.
මේ කථාව ඇත්තටම මමත් මුලින්ම බාද්දී ලස්සන එකක් කියල හිතුණෙ නෑ, නමුත් බලද්දී තේරුණා ලස්සන කථාවක් කියලා. ඔයාලගේ අදහසත් දැනගන්න කැමතියි. නැවත හමුවෙමු.
613 MB (BD) කොපිය මෙතනින් බාගන්න
8352567943DD501ADEE6626A6C4925FE05003C96760 MB (720p BR) කොපිය මෙතනින් බාගන්න
E9C3DB0011439FE83D41375AC514023BBAEE24FC1.44 GB (1080p BR) කොපිය මෙතනින් බාගන්න
8E2ADC728C8DCD0B5A08604B1B7192770E64AC4B ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,533 downloadsDownload Magic.in_.the_.M.2014.baiscopelk.zip177 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දීප්ත තුෂාර
Subtitles
28 comments
Tharaka
තිසල් නදීශන (සොනික්)
සබට බොහොම තුතී සහෝ....ඔන්න් එහෙනම් බෑවා... ☺
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
එමා ස්ටෝන් කියන්නේ මම ආසම නිලියක්.
මේ කතාව අනිවා ඉඩ තියෙන වෙලාවක බලනවා.
මැජික් නම් කොහොම්ත් නොබලා බෑ නේ. :)කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට.
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!SaDuN dAnUsHkA
ඇත්තටම ගෙඩාක් අගය කරනවා
ඔයාගේ කැප කිරීම ගැන
බොහොම ස්තුතියි
බොහොම පින්
උපසිරැසි ලබාදීම පිලිබදව .............. !me
Thanks
darshana
thanks saho sub ekata.
good luck.Chami
Thanks
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Kulanjana Maduranga
niayamai…thanks DHEEPTHA saho..sub ekata..Digatama sub demu.jaya wewa……
Global
ඔබට තුති..! බයිස්කෝප් හට ජය..!
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)prabhath
thanks
Imankar
බොහොම ඉස්තූතියි
yasa
suba pathum ....... jaya wewa
නුවන්ත දුලාන්
නියමයි දීප්ත සහෝ !!!
බොහොම ස්තූතියි.....!!!Tharindu
thank you saho...!!!
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
බැලෙයිද නම් කියන්න බෑ මචෝ
මොනා උනත්
එල වැඩක්
සබට තුති
ඔබට ජය.............indika
thnq :)
Nandana
Thank U Deeptha.
වරුණ රංගජිත් (වරූ)
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ඉදිරියම යමු..
ජයම වේවා...!!!Tharindu
Thanx mchn
Ifaaze
සබට තෑන්ක්ස් කොල්ලෝ!!! පොඩි යෝජනාවක් pls ඊළඟ සැරේ සබ් කරනකොට අර වරහන් ඇතුලේ විස්තර දාන එක අඩුකරගත්තොත් නියමයි කියලා හිතුනා... නැත්නම් මූවි එකේ මූඩ් එක වෙනතකට යනවා!!! උඹලා කොල්ලො කරන්නෙ එසේ මෙසේ වැඩක් නෙවෙයි.. ඒකට දහස් වාරයක් ස්තූතී... මේක නිකං යොජනාවක් විතරයි... පුලුවන්නම් සලකලා බලන්න.. තෑන්ක්ස්...
දීප්ත තුෂාර
යෝජනාවට ස්තූතියි. ඒත් මම ඒ දේ කරන්නේ නොතේරෙන කෙනෙකුට උණත් පහසුවෙන් ෆීල්ම් එකේ හැම කොටසක්ම තේරුම් යවන්න. සමහර අය ඉන්නවා බටහිර සමාජයේ සිදුවන සමාන්‍ය දේවල් පවා නොදන්න . ඒ අයට පහසුවක් විදිහටයි මම එහෙම කරන්නේ. නමුත් මම ඒක සීමා කරන්නම්.
wayantha
නියම උත්සහයක් සහෝ, ගොඩක් ස්තූතියි sub එකට..ජය වේවා!
Advertisement

Ada mn 1. Thnkz a lot bn sub ekata.Jayawewa!!