Watch Trailer

Bachna Ae Haseeno (2008) | අත්තෙන් අත්තට පනින කුරුල්ලා [සිංහල උපසිරැස සමඟ]

ඔන්න මන් ආයෙත් ආවා ඔයාලට පරණ කලින් දීපු ඒත් සිංහල සබ් නොතිබුණ ෆිල්ම් එකකට සබ් අරගෙන, මේක බලපු අය ගොඩාක් ඇති, මන් බැලුවේ මේ ළඟදී, සිංහල සබ් නොතිබුණ නිසා මන් හිතුවා සබ් එක දෙන්න නොබලපු අයත් ඇතිනේ, ඒ අය බලන්න, බලපු අයත් බලන්න, ඔන්න සිංහල සබ් දුන්නා. මේකේ විස්තර මන් කියන්නේ නෑ. චරිත පොල්ගස්දෙණිය සහෝ […]

Bachna Ae Haseeno (2008)ඔන්න මන් ආයෙත් ආවා ඔයාලට පරණ කලින් දීපු ඒත් සිංහල සබ් නොතිබුණ ෆිල්ම් එකකට සබ් අරගෙන, මේක බලපු අය ගොඩාක් ඇති, මන් බැලුවේ මේ ළඟදී, සිංහල සබ් නොතිබුණ නිසා මන් හිතුවා සබ් එක දෙන්න නොබලපු අයත් ඇතිනේ, ඒ අය බලන්න, බලපු අයත් බලන්න, ඔන්න සිංහල සබ් දුන්නා.

මේකේ විස්තර මන් කියන්නේ නෑ. චරිත පොල්ගස්දෙණිය සහෝ මීට කලින් මේ ගැන ලිපියක් පල කරලා තිබුණා. ඒ දීල තිබුණ නමින්ම මන් මේක දුන්නේ ඒකයි. ඒකෙන් විස්තර බලාගන්න. මේකේ සින්දු වලට සබ් දානකොට ඒවා ගීතමය විදිහට පරිවර්තනය කරන එක මට ටිකක් අමාරුයි. ඒ නිසා වැරදි ඇති. දැන්නම් හරි මහන්සියි. තවත් සලරුවකින් හමුවෙමු. අඩු පාඩු ඇතිනම් සමාවන සේක්වා.

මීට පෙර පළකළ ලිපිය.

ඔන්න මම මේ පාරත් ගෙනාවේ හින්දි ෆිල්ම් එකක්. මේකත් ගිය පාර එක වගේම පැණි බේරෙන ලව් ස්ටෝරියක්. මේක රිලීස් වුණේ 2008 අගෝඉස්තු 15. ෆිල්ම් එක හින්දි වුණත් IMDb රේටින් 6.3/10 අරන් තියෙනවා හිතාගන්න පුළුවන්නේ කට්ටියට එතකොට මේකට කොහොම ජනප්‍රිය එකක්ද කියල. මේක හදන්න ඉන්දියානු රුපියල් කෝටි 18ක් වැයවෙලා තියෙනවා. ඒවුණත් ෆිල්ම් එක රිලීස් වුණ පළවෙනි සතියෙම රුපියල් කෝටි 21 හොයලා තියෙනවා. එතනින්ම වැඩේ ගොඩනේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සිද්ධාර්ථන් ආනන්ද්. නිෂ්පාදනය ආදිත්‍ය චොප්රාගේන්. මුළු ච්ත්‍රපටියෙන් 3/4 ක්ම රූගත කරලා තියෙන්නේ ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ ලස්සන දර්ශන තල තියෙන රටවල්. ඇයි දන්නෑ ලංකාවට ආවේ නැත්තේ. යුද්දේ නිසා වෙන්නැති. මේකේ ප්‍රධාන චරිත 4ක් තියෙනවා Raj Sharma (Ranbir Kapoor), Radhika / Shreya Rathod (Bipasha Basu ), Mahi Pasricha (Minissha Lamba), Gayatri (Deepika Padukone).

මේක තමා ස්ටෝරිය Raj (Ranbir Kapoor) ඇවිත් මයික්‍රොසොෆ්ට් සමාගමේ වැඩකරන කම්පියුටර් ගේම් ඩිසයිනර් කෙනෙක්. ඉන්නේ ශ්විසර්ලන්තේ නිවාඩුවකට ඇවිත්. මෙහෙදි Raj ට Mahi (Minissha Lamba) ව හම්බෙනවා. පොඩි සම්බන්ධයකට පස්සේ Mahi ට බොරු බලාපොරොත්තු දීලා Raj හිමිට ඉන්දියාවට යන්වා, අහිංසක බොක්කෙන් ලව් කරපු කෙල්ලට බූට් එක දීලා. ඊට පස්සේ මෑන්ස්ට සෙට් වෙනවා පිස්සු පහරක් ඒ තමා Radhika (Bipasha Basu). ඒක හිතාගෙන ඉන්නේ මොඩ්ලර් කෙනෙක් වෙන්න. Radhika හොඳ සෝෂල් කෙල්ලෙක්. එත් Raj ට බොක්කෙන්ම ලව් කරන්වා. මෑන්සුත් පරණ ගේම ගහනවා. හැබැයි මේ පාර ටිකක් අවුල් වෙනවා. මිනිහට කෙල්ල බඳින්නම යන්න වෙනවා. හැබැයි මේකේ තව කෙල්ලෙක් ඉන්නවානේ Gayatri (Deepika Padukone). එයා කොහෙන්ද කතාවට එන්නේ? Raj ඇත්තටම කාවද බඳින්නේ? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

ඉතුරු ටික ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා…!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Bachna Ae Haseeno (2008) on IMDb

 

 

695 MB කොපිය මෙතනින් බාගන්න 62bd267d32c8e754dc1885bbd23b55487d247339 1.0 GB කොපිය මෙතනින් බාගන්න 3b0806a75f8664b9317e750620d1dece72c2b7c1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,282 downloadsDownload Bachna-Ae-Haseeno-2008.zip128 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPP පියමල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

SPP පියමල්

Subtitles

7,282 downloadsDownload Subtitles128 KB

63 comments

  1. chamila

    thanks..... :D

  2. M.D.A Pradeep (අමිල මනනදේව)

    mama meka balala thiyanawa.lassana film ekak.

  3. තිසර ප්‍රමුදිත

    මේක නම් කලින් බලුවා..ස්‌තුති

  4. rohitha (rosky)

    man meka balala naha, man download wenna damma thank u...inna kattiya dakkama film eka maru ati.........

  5. Dilshan

    Kalin beluwa machan

  6. කේ. යූ. ජී. උදාර

    thanks machan.

  7. Edgar

    Meka baluwa patta film eka.

  8. suneth

    nice aaaaaaaaaaaaaaaaaaaaaa

  9. nima0791

    bro hindi ewata sub dapanko bn.....! kohoma hari ubata thanx

  10. kalum gunasekara

    Kalin balapu film 1k e unata tawa sarayak balanna puluwan. Thanks ...

  11. nirushd

    Balamu... Balamu.... Bipasha mage lv 1... Thanks Bro....

  12. chinthaka

    onna mamath gaththa ....thanx machan

  13. AL1717

    Mama Nam Kalin oka Beluwa
    Thanks Machan Me gena kiwwata

    jaya Wewwaaa

  14. Climax

    Patta film eka. One of my favourites.

  15. Anonymous

    balamu lassanada kiyala.

  16. Lasa

    thsnks.....sinhala sub thibuna nam kiyala wedak ne.

  17. navo

    i hv watched this.it'z a great movie.tanx bro!

  18. asitha

    thnx චරිත sahoo..... meka nam supirima baiscope ekak..
    balala nethnam aniwa balanna ona...
    cheerz...!!

  19. akalanka27

    jaya wewaaa !! :D

  20. ashan suranga

    thnaks machan....

  21. asanka

    maeru uuuuuuuuuuuuuuuuuuuuu pahara ..............

  22. ashen malinda

    ඔන්න ඉතින් මම නම් love ස්ටොරි බලන්නෙ නැනෙ. අපි තම පොඩි උන්නෙ ලමා මනස තාම. හි හි මෙක මගෙ ලග තිබුනා එත් බලන්නෙ නැ. හින්ඩි ෆිල්ම් තත්වික නැ හොලිවුඩ් තරම්. මොනවා උනත් කොල්ලා ගෙ වැඩ නම් නියමයි. ඔහොම තමයි කෙල්ලන්ට 2න්ඩ් වෙන්න හොද නැ...

  23. චරිත පොල්ගස්දෙණිය

    bohoma sithuthiyi shodara warunta mage elaga sinhala sub aka lagadima denawa

  24. ධනුෂ්ක ලක්මාල් (ධනා)

    balala thiyena saho. a unata Thanx.

    Ahinsaka Hithne :D

  25. sama

    Good job mate...

  26. Uraj Deemantha

    එල එල තෑන්ක්ස්..... :)

  27. රාම් රාජ්

    ස්තූතියි.

  28. NARMI

    Thank u sooooooooooooooooo much :)

  29. nila

    onna math download kala...

  30. kas

    math demma download karanna. thanks

  31. මාරයා...

    මල්ලිලා අයියලා මෙවා දාන කොට දීලා තියෙන කොපියේ සයිස් එකත් දානවනං හරි වටිනවා...

  32. malith

    miniho ko meke sinhala subtitels

  33. Suneth

    Nice put more hindi movies

  34. kasun

    Maxxxza... Thankz...!

  35. NARMI

    Thank u soooo much :)

  36. Saranga

    thankz....

  37. kavindu

    මේකෙ ඉන්ග්ලීශ් සබ්ටයිටල්ස් වෑඩ කරන්නෙ නෑ නෙ

  38. Eranga

    Me film ekatath sinhala sub kohoma hari danna

  39. viraj

    sinhala sub denna..

  40. anil

    thanks aye subs dapu akata balala na sub akka balanna one :D

  41. vee

    elane sub deepu aka maxxa

  42. ositha

    balanna one meyka spp kollata thxz

  43. quik

    thanks

  44. හර්ෂ ලහිරු

    එල එල මේකත් පට්ට බයිස්කොප් එකක්
    සබට ජය

  45. tharanga

    බොහොම තුති මචෝ

  46. ganidu

    තැන්ක්ස් වේවා!!!

  47. was

    එළනේ මචෝ බාන්න ඕනේ ජය!!! වේවා!!!!!

  48. naleen

    jaya wewa sahota

  49. #ChalinduDeshan (කිනා)

    මචං. මේ හින්දි
    බයිස්කෝප් එකට මම සිරාවටම කැමතියි බං.
    මේකෙ ආතල් ගැන ආය කියල වැඩක් නෑ.
    බෝම ස්තූතියි ඈ.
    ජයවේවා!

  50. jack

    නියමයි මචන්.

Load more comments