ලොව පුරාම ඉමහත් ජනප්‍රයත්වයට පත් වුනු High School Musical ච්ත්‍රපටයේ රන්ගනයෙන් දායකවුනු Vanessa Hudgens ඉන්න අලුත්ම අලුත් බයිස්කෝප් එකක් ගැන තමයි අද කියන්න යන්නෙ. මේ චිත්‍රපටය, සංගීත්මය පැත්තෙන් ඉතාමත් ලස්සන සහ ඉතා ලස්සන කතාවක් ඇතුලත් චිත්‍රපටයක්. කතාව මෙන්න මෙහෙමයි, “ට්ල්” කියන්නෙ අනිත් පිරිමි ලමු…

ලොව පුරාම ඉමහත් ජනප්‍රයත්වයට පත් වුනු High School Musical ච්ත්‍රපටයේ රන්ගනයෙන් දායකවුනු Vanessa Hudgens ඉන්න අලුත්ම අලුත් බයිස්කෝප් එකක් ගැන තමයි අද කියන්න යන්නෙ.
මේ චිත්‍රපටය, සංගීත්මය පැත්තෙන් ඉතාමත් ලස්සන සහ ඉතා ලස්සන කතාවක් ඇතුලත් චිත්‍රපටයක්. කතාව මෙන්න මෙහෙමයි, “ට්ල්” කියන්නෙ අනිත් පිරිමි ලමුන්ගෙන් ටිකක් විතර වෙනස් යොවුන් වයසේ පසුවන්නෙක්. ඔහුගේ මවගේ රැකියාවේ ඇතිවන ස්ථාන මාරුව නිසා “විල්” ට තම දැනට සිටින පාසලෙන් අලුත් පාසලකට මාරුවීමට සිදු වෙනව. එම අලුත් පාසල තුලදී ඔහුට පාසලේ සිටින අනෙක් ලමුන් හිරි හැර කරනවා. එම හේතුව නිසා මොහු නැවතත් තවත් පාසලකට මාරු වෙනව. එම පාසලේදී “විල්”ට තමාගේ ව්‍යාපෘති (project) සහයිකාව වශයෙන් ලැබෙන්නේ “සැම්” (Vanessa Hudgens) වයි. ඇය අනෙකුත් ලමයින්ට වඩා වෙනස්. ඔය අතරතුර ඇමරිකාවේ පාසල් අතරින් හොඳම සංගීත කන්ඩායම සඳහා පවත්වන Bandslam තරඟය සඳහා “විල්” ඉගෙනුම ලබන පාසලෙනුත් සංගීත කන්ඩායමක් ඉදිරිපත් වෙනව.
එම සංගීත් කන්ඩායමේ නායකයා වෙන්නෙ ගැහැනු ලමයෙක්. ඇය “විල්”ගේ සංගීතයට ඇති දක්ශතාවය දැක ඇයගේ සංගීත කන්ඩායමේ කලමණාකරු අයුරින් “විල්”ව බඳවා ගන්නවා. ඔය විදියට තමයි කතාව යන්නෙ. මේ කතාව මෙහෙම කියුවට එය චිත්‍රපටය තුල ගලාගෙන යන්නෙ ඉතා රසවත් අයුරින් සහ රසවත් ගීත මැදින්. ඉතින් කතාවෙ අන්තිමට මොවුන්ට මෙම තරඟය ජය ගැනීමට හැකි වේද ? ” විල්”ට ඔයුගේ ගැහැනු යාලුවන් දෙදෙනාගෙන් මෙයට කෙසේ උදවු ලැබේද ? මේ ඔක්කොටම උත්තර හොයන්න නම් මේකෙ අන්තිම වෙනකන් බලන්න වෙනව.
ලිපිය – දිනුෂ්ක උදාර ( රොකියා )

25 comments
මල්$han
Uraj Deemantha
Vanessa Hudgens:P බලන්නම වෙනවා..... :D ඔන්න බෑවෙන්න දැම්මෝ .....!! :)
හසී
බලන්න හේතු දෙකයි......එකක් Uraj කීව එක ;) ....දෙක ඉතිං බයිස්කෝප් එකෙන්නේ දෙන්නේ....එපා කියන්නේ කෝමද ඉති.......... :D
DUMINDU
:(
Ela Kolla
Vanessa Hudgenes ඉන්නව නම් ඉතින් බලන්නෙ නෑතුව පුලුවන්ද.. :D
Asanka WC
Vanessa Hudgenes <3
Suvin
ela! baamu!
smw8890
කෝ අවතාර්
shiwantha
Vanessa Hudgens innawanam balannama ona :P
thanx macho
Dinushka Udara | රොකියා
@ මල්$han ; ඒකනෙ උදෙන්ම බාලා හවස් වෙලා බලන්න.
@ Uraj Deemantha ; ඔවු හැබැයි මේකෙ එයා අමුතුම විදියෙ පාට් එකක් තමයි දාන්නෙ.
@ හසී ; ඒකනෙ, බයිස්කෝප් එකෙ අපි දෙන්නෙ සුපිරි බයිස්කෝප් නෙ
@ Ela Kolla ; කික්ස් ඒකනේ
Dinushka Udara | රොකියා
@ ස්ම්ව්8890; Avatar එකේ හොඳ කොපියක් නිකුත්වුනු ගමන්ම සිංහල සබ් එක්කම මුලින්ම බයිස්කෝප් එකෙන්ම තව ටික දවසකින් ගන්න පුලුවන්
awantha
dhen thamayi balala iwara une. film eka ela .
nuwan
Sira movie eka, sinduth sira....
mahen
නියමයි බාමි බාමි
ඉන්දික
ඔන්න මමත් බාන්න කොක්ක හයිකොලා
ඉන්දික
අවතාරේ ටොරන්ට් එකක් මට හම්බඋනා isohunt එකේ තිබිලා ඒක කැමරා කෙපියක් අනාට තරමක් හොදයි 1.3gb එකක් කැමතිනම් අරන් බලන්න
Che!!!
Ela Ela mewa kohmada nobala inne????//////////////////////
AnyVD.com
nice
If u have High School Musical.. pls giv sub
thanksරාම් රාජ්
thanks
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)amantha
sinhala sub download karanna nane meke
Pavani
Ane sub dwnld karagana bene
pavani
Sub dwnld karana be plz hadala danako eka
pasindu
sub eka download krnna bane
surangaubandara
ko sub eka ???????????????????????????????????????????????????
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උදෙන්ම වැඩ අල්ලන්න ඕනේ.... මගේ ආසම චරිතය ;)....තැන්කූ බයිස්කෝප් කණ්ඩායමට.