Watch Trailer

Shorts (2009) | කප් රුක නෙවෙයි, කප්-ගල..

කාලෙකින් අපේ පුංචි නංගිලා මල්ලිලාට ගැලපෙන බයිස්කෝප් එකක් මට දෙන්න බැරි වුනානේ. ඔන ඒ නිසා අද මම අරගෙන ආවේ අපේ නංගිලා මල්ලිලාට බලන්න පුළුවන් ලස්සන ළමා චිත්‍රපටියක්. චිත්‍රපටියේ කතාව ගැන යමක් කිවුවොත් මෙහෙමයි. Toby “Toe” Thompson කියන්නේ පොඩි ළමයෙක්. හැබැයි මෙයා ටිකක් කොට නිසා, උස අයගෙන් සෑහෙන්න කරදර…

කාලෙකින් අපේ පුංචි නංගිලා මල්ලිලාට ගැලපෙන බයිස්කෝප් එකක් මට දෙන්න බැරි වුනානේ. ඔන ඒ නිසා අද මම අරගෙන ආවේ අපේ නංගිලා මල්ලිලාට බලන්න පුළුවන් ලස්සන ළමා චිත්‍රපටියක්.

චිත්‍රපටියේ කතාව ගැන යමක් කිවුවොත් මෙහෙමයි. Toby “Toe” Thompson කියන්නේ පොඩි ළමයෙක්. හැබැයි මෙයා ටිකක් කොට නිසා, උස අයගෙන් සෑහෙන්න කරදර විඳින්න සිද්ධ වෙනවා. කොහොම හරි කට්ට කාගෙන හිටපු එකේ ප්‍රථිඵල ලැබෙන්නේ අමුතු විදියකින්. පුංචි Toe ට ලැබෙනවා මැජික් ගලක්. සාමාන්‍යයෙන් අපි සිතු පැතූ හැම දෙයක්ම ලබා දෙන ගසට කියන්නේ, කප් රුක කියලනේ. මේක එහෙම හැම දෙයක්ම ලබා දෙන කප්-ගලක්. මේකෙන් Toeගේ ගොඩක් ප්‍රශ්න විසඳෙනවා. ඒත් වැඩි කලයක් එහෙම ඉන්න වෙන්නේ නැහැ. මේ මැජික් පාශානය ගැන දැනගත්ත Mr. Carbon Black කියල බල තණ්හාවෙන් මත් වූ කෝටිපති ව්‍යාපාරිකයා, මේ මැජික් ගල තම සතු කරගන්නවා. ඔන්න ඔතන ඉදන් තමයි ගේම පටන් ගන්නේ.

මේක කියෙවුවම හිතෙනව නේද සුපුරුදු විරයා-දුෂ්ඨයා විදියට නිර්මාණය වූ කතවක් කියල. ඒ බව නම් ඇත්ත. නමුත් මේ කතාව ගලාගෙන යන්නේ කුඩා කොටස් හයකට වෙන් කරලයි. ඒව තියෙන්නෙත් පිළිවෙලකට නෙවෙයි. තවදෙයක්, මේ චිත්‍රපටියේ නිර්මාපකයා අපි කවුරුත් අහල තියෙන Spy Kids සහ The Adventures of Sharkboy and Lavagirl යන ළමා චිත්‍රපටි අධ්‍යක්ෂණය කල Robert Rodriguez.

නිවාඩු දින කිහිපක් ඉදිරියට එන එකේ, හරි හමන් දෙයක් රූප පෙට්ටියේ යන්නෙත් නැති එකේ, මේක අදම බාන්න දාල, පොඩි කට්ටියත් එක්ක එකතු වෙලා බලන්න, රසවිඳින්න.

23 comments

  1. Chameera

    නියමයි, මෙන්න බෑවා

  2. Dar[K]

    පට්ටා අදම බාමී | තැන්ක්ස් කිව්වා

  3. හසී

    බාමී.....හෝ... හෝ....අදම බා‍මී.....
    හික්ස්....
    ගන්න ගන්න එපා හොදේ... ;-)

  4. Nisha

    shaa kiyana widihatanam niyama movie ekak wage. download karann damma onna
    (me movies dena aya gena thibunu kotasa remove kala eka hoda ne neda)

  5. Uraj Deemantha

    අරයාගේ චූටි නංගිටවත් බලන්න දෙන්න බැරියෑ...... :D බාමි බාමි.... :)

  6. Geeth Vindula

    එල මම මේක බලල තියෙනවා පට්ට බය නෑතුව අරගෙන බලන්න

  7. saman kalubovila

    kiyana ekee balamu neda........!!

  8. නුමේෂ් ඩිලූෂ

    ahhh tnx wewa mama banooooo

  9. sw7x

    site ekata damma skin eka nam patta katha dekak na

  10. ඉන්දික

    මොකද මේ කරලා තියෙන්නේ මෙහාදයි හොදයි දැන් තවත් ලස්සනයි අනභිබවනීයයි යං යං ඔහොම යන් අපි හැමදාමත් ඉන්නවා

  11. kathu

    Theme එක නම් maxxxa..!! දැන් නම් නියම international site එකක් වගෙ..
    බයිස්කෝප් එකට ජය වෙවා..!!

  12. ලාල්

    එල

  13. නුමේෂ් ඩිලූෂ

    iooo baanawa witharai seed karapalla banzzz epa wenawa baddi...seed plzzzzz

  14. පෝෂිත

    එළ නමුත් අලුත් කතා ඉක්මනට පළ කරන්න බලන්න

  15. Jonta

    Onna Banawooooooooo.........

  16. ebhathiya

    elata athi banawa adama !! :)

  17. Ruki

    No input file specified.

  18. Ramraj

    මේකත් බැරිවෙලා. බලන්න ඕන.

  19. dineth silva

    meeka download wenne naane...

  20. darshana

    meka banna bene ban........

  21. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |
    --------------------------------------------------------
    :) --------තුති……. :)

  22. Prabath

    කෝ subtitle එක නෑනේ

  23. Anonymous

    ko yko meka banna bane