මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Donnie Darko (2001) ඩොනී ඩාර්කෝ හෙවත් කාල යාත්‍රිකයා…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ. මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත්…

මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනෙ මම කලින් කරපු “ Donnie Darko (2001) ඩොනී ඩාර්කෝ හෙවත් කාල යාත්‍රිකයා…… ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තූති කරපු හැම දෙනාටම. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ වෙනුවෙනුත් කාලය වෙන් කර ගන්න පුලුවන් උනේ.
මම මේ පාර උපසිරැසියක් කරන්න තෝර ගත්තෙ මටත් අහම්බෙකින් වගේ බලන්න ලැබුන වෙනස්ම විදියේ ෆිල්ම් එකකටයි. IMDb දර්ශකයේ 7.6 ක් වගේම rottentomatoes දර්ශකයේ 94%ක් ලබා ගන්නත් මේ ෆිල්ම් එකට පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම 2008 අවුරුද්දේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම විදේශ භාෂා චිත්‍රපටිය විදියට සම්මානයට පාත්‍ර උනෙත් මේ ඔස්ට්‍රියානු ෆිල්ම් එකමයි. ඒ වගේම ලොව පුරා විවිධ සම්මාන උළෙලවල් නියෝජනය කරමින් සම්මාන 6 ක් සහ නිර්දේශ වීම් 10 ලබා ගත්තු මේ සුපිරි සිනමා සිත්තම නොබැලූ දෑස කුමට?
ඒ වගේම තව දෙයක් මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ “Operation Bernhard (බර්න්හාර්ඩ් මෙහෙයුම)” නමින් ජර්මානුවන් විසින් දෙවන ලෝක යුද්දය අවසන් සමයේදී රහසිගතව ක්‍රියාත්මක කල මෙහෙයුමේ විස්තර ලොවට හෙලිදරව් කරමින් එම මෙහෙයුමට සම්බන්ද වූ “Adolf Burger” නමැති යුදෙව් සිරකරුවා විසින් රචිත ” Die Fälscher ” කියන පොතෙනුයි. දැන් හිතා ගන්න පුලුවන්නෙ මේ කියන්න හදන්නෙ කොහොම සුපිරි ෆිල්ම් එකක් ගැනද කියලා. කෙටියෙන්ම කිව්වොත් මිනිත්තු 98 ක් යනකල් උඩට ගත්තු හුස්ම පහලට දාන්න අමතක කරවන ජාතියෙ ෆිල්ම් එකක් තමයි මේක……..
මේකේ ෆිල්ම් එකේ කතාව ගැන මම වැඩි යමක් නොකියන්නේ මේ ෆිල්ම් එක නරඹලා මිස කියවලා රස විඳින ජාතියේ එකක් නොවෙන නිසාවෙන්මයි. තවමත් මේ ෆිල්ම් එක බලන්න හිතුනේ නැත්තන් අපෝ පරන ෆිල්ම් එකක්නේ කියලා අහක නොදා පොඩ්ඩක් මේ ෆිල්ම් එකේ ට්‍රේලර් එක බලලා ඉන්න.
ළගදීම තවත් උපසිරැසියකින් හමුවෙමු…….!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/01/HasithaMadhushan-e1483740911458.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත මධුෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හසිත මධුෂාන්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
38 comments
Udara Damith Dissanayaka
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Krishan NiShalya
බොහොම ස්තූති මේවගේ පට්ට ෆිල්ම් වලට උපසිරැසි ලබාදීම වෙනුවෙන්....
තවත් සුපිරිම ෆිල්ම් වලට උපසිරැසි ලබාදෙන්න
Good Luck ..
ranga11112
Thank you hasitha saho....................
gihan perera
Well done bro..good job and keep continue it...god bless you and good luck....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
dedunu
බොහොම ස්තුතියි..
උපසිරැසි ලබාදීම වෙනුවෙන්...amcs104
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Nimach273
Thanks sub akta jaya wewa........
Chameen Vimukthi Hendahewa
Good luck brother. Thank you very much
mvishwajith
thakz for the sub.puluwan vidiyta sub dena eka apita godak watinawa saho.thankz again................
kaushal_hapu
ස්තුති සහෝදරයා .....
thilina5312
Thanks Machan
bhasu92
sub ekata thanks...sahena kal hoyapu movie ekak,,,
but link eka na neda?eke link ekak lesiyen hoyaganna nabhasu92
"casino 1995"sub denna puluwanda?
හසිත මධුෂාන්
ඒක දැනටමත් වෙන කෙනෙක් බාර අරගෙන සහෝ......
ලගදීම සබ් එක පලවේවි.
Suranjan
Thanks machan........jayawewa......!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!James DC
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට. මේ වගේ නිතර ඇස ගැටෙන්නෙ නැති වෙනත් යුරෝපීය භාෂා වලින් යන චිත්‍රපට වලට
උපසිරසි ලබා දෙන එක ගොඩක් වටින වැඩක්. දිගටම මේ වගේ වටිනා නිර්මාණ හොයාගෙන එමු. ජය !!!හසිත මධුෂාන්
අනිවා ජේම්ස් සහෝ......
ඊලග එක ජපන් එකක්....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
ela saho thanks
Dewadithya
Thanks for sub!
kuma.lk
Thanks for sub!
malith
Ela ela
jagath55
thanks
bLack_sNow
thanks bro sub ekata
sameerafernando
me sub eka download wenne na ne
හසිත මධුෂාන්
සබ් එක ඩවුන්ලෝඩ් වෙනවා සහෝ.....
ආයෙම වතාවක් උත්සාහ කරලා බලන්න.
හසිත මධුෂාන්
අදහසක් දක්වලා යන්න නතර උන හැම දෙනෙක්ටම බොහොම ස්තූතියි.....
Saranga J. Liyanagama
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට.
blackLion007
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි. ඔබට ජයෙන්ජයම වේවා!!!!!!!!!!!!!
Chulender kasun
Thanks bro....
දමිත් රත්නායක
බොහොම ස්තුතියි සහෝ සිංහල උපසිරැසියට.
ජයෙන් ජයම වේවා!Rukshan37
Ela ela
thunder
thanks bro. elaaa..
Akila Dilhara
Thanks Brother...❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ela