Watch Trailer

Bhaskar Oru Rascal (2018) with sinhala subtitles | බාස්කර් කියන්නෙත් තක්කඩියෙක් [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාලුවනේ. මම නිරෝෂන්, මේ මගේ දෙවනි සබ් එක. කාලෙකට ඉහතදී කරපු “Soul Surfer” ෆිල්ම් එකේ සබ් එකෙන් පස්සේ තවත් සබ් එකක් කරන්න ඕන කියලා හිත හිත ඉන්නකොට තමයි සිසිල සහෝදරයා මේ ෆිල්ම් එක මට දුන්නේ. මේ ෆිල්ම් එකට සබ් කරන්න මට වෙන් කරල දීපු බයිස්කෝප් එකටයි සිසිල සහෝදරයටයි මුලින්ම මම ස්තූති වන්ත ව…

ඉතින් කොහොමද යාලුවනේ. මම නිරෝෂන්, මේ මගේ දෙවනි සබ් එක. කාලෙකට ඉහතදී කරපු “Soul Surfer” ෆිල්ම් එකේ සබ් එකෙන් පස්සේ තවත් සබ් එකක් කරන්න ඕන කියලා හිත හිත ඉන්නකොට තමයි සිසිල සහෝදරයා මේ ෆිල්ම් එක මට දුන්නේ. මේ ෆිල්ම් එකට සබ් කරන්න මට වෙන් කරල දීපු බයිස්කෝප් එකටයි සිසිල සහෝදරයටයි මුලින්ම මම ස්තූති වන්ත වෙනවා. ඇත්තටම සබ් එකක් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. Baiscope එකේ ඉන්න Sub සීය දෙසීය කරපු සහෝදර සහෝදරියො දකිද්දි අපි තාම මොන්ටිසෝරියෙ. මේ ෆිල්ම් එකේ සබ් ලයින් 2626 තිබ්බා. හරියටම සබ් ඒක දෙන්න ඕනා නිසා අසාලිවිමක් කරන්න වුනා. හැම ලයින් ඒකකටම සහ සිංදුවකටම සබ් දැම්මේ ඔයාලගේ රස වින්දනයට කිසි අඩුවක් නොවෙන්නයි. ඒ් වගේම කියන්නත් ඕනා බයිස්කෝප් ඒකට සබ් එකක් දෙද්දි සුපිරි එකටම කරන්නත් එපාය. මොකද ලංකාවේ No. 1 Entertainment සයිට් ඒක බොලව්. ඇත්තටම ගොඩක් සතුටුයි බයිස්කෝප් එකට සබ් එකක් කරන්න ලැබීම ගැන. සතියක එකහමාරක් විතර වෙනකන් සබ් එක කෙටුවා. ඒ කිසි දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. මේ ෆිල්ම් එකේදී තාත්තගෙයි දුවගෙයි ආදරය සමහර තැන්වලදී ඉතාමත් සංවේදී ව නිරූපණය වෙනවා. මගේ චූටි දුව ටෙනුකි වෙනුවෙන්මයි මම මේ සබ් එක කරේ. සබ් එක බාද්දී කොමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්නත් එපා. මොකද ඒවගෙන් තමයි තව තවත් සබ් හදන්න අපි දිරිමත් වෙන්නේ. හරි මගේ හෑල්ල නවත්තලා දැන් ෆිල්ම් එකට යමු.

Bhaskar Oru Rascal 2018 (බාස්කර් කියන්නෙත් තක්කඩියෙක්) මොකද කියන්නේ පැය දෙකහමාරක් nonstop හිනා වෙමුද? 2018 මැයි 17 වෙනිදා ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ මේ සුපිරි චිත්‍රපටිය දැනට කෝටි 17ක box office වාර්තා බිඳ හෙළමින් ප්‍රදර්ශනය වෙනවා. ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි ආදරය, ත්‍රාසය සහ භීතිය වැනි චිත්‍රපටයක් තිබිය යුතු හැම ගුණාංගයන්ම එකතු උන පට්ටම පට්ට ෆිලුමක් නිසයි.

ඔයාලට මතකද Roja චිත්‍රපටිය එහෙමත් නැතිනම් Bombay චිත්‍රපටිය. නියම චිත්‍රපටි රසිකයෝ නම් අනිවාර්යෙන්ම මේ ෆිල්ම් දෙක ගැන නොදැන ඉන්න බෑ. මෙන්න මේ සුපිරි ෆිල්ම් දෙකේ රඟපාපු Arvind Swamy තමයි දිගු නිහැඬියාවකට පසු ව box office බිඳගෙන ආයෙත් මේ ෆිල්ම් එකෙන් කරළියට එන්නේ (තක්කඩියෙක් උනත් උතුරන පිය සෙනෙහස). ඒ වගේම තවත් සුරූපී නිළියක් වන Amala Paul තමයි ප්‍රධාන නිළිය (මේ අක්කා ලස්සන පච්චයක් ගහලා තියෙනවා පුළුවන් නම් ෆිල්ම් එක බලද්දි හොයාගනිල්ලා). ඒ වගේද මුළු කතාවෙම ආදරේ හිතෙන සුරතල් චරිත දෙක Master Raghavan (ආකාශ්) සහ Baby Nainika (ශිවානි). මේ හැමෝම එක්ක සුපිරිම සුපිරි කොමඩි චරිත තුනකුත්. දැන් ඉතින් හිතා ගනිල්ලා ෆිල්ම් එක ගැන. බලන්නේ නැති උන්ට කියන්න වෙන්නේ මේ දෑස මක්කටෙයි කියලා තමයි.

ෆිල්ම් එකේ කතාව ගැන කියනවා නම්, අම්මා කෙනෙක්ගේ ආදරේ හොයන තාත්තා විතරක් ඉන්න පුතෙකුයි, තාත්තා කෙනෙක්ගේ ආදරේ හොයන අම්මා විතරක් ඉන්න දුවෙකුයි, හැම දේකදිම හරහට ඉන්න ප්‍රබල පාතාල කණ්ඩායම් දෙකකුයි. මෙයාලා අතර තමයි මේ කතාව ගලාගෙන යන්නෙ. මේ හැමදෙයක්ම අතරේ අම්මගේ තාත්තාගේ ආදරය ලබාගන්න උත්සාහකරන මේ පුංචි දුවයි පුතයි ඔවුන් දෙදෙනාව එකතුකරන්න ගන්නා අහිංසක උත්සාහයන් සාර්ථක වෙයිද? මේවා ගැන දැනගන්න ෆිල්ම් එක බලන්නකෝ. මේකෙ කතාව මම කියන්න යන්නේ නෑ ඒක ඔයාලගේ රසවින්දනයට බාධාවක් නිසා.

ෆිල්ම් එක ගද්දී පොඩ්ඩක් විමසිලිමත් වෙන්න සබ් එකට ගැලපෙනවද කියල. මොකද මේ සබ් එකට එකට සමාන නොවෙන විඩියො ෆයිල් එකකුත් මේ ෆිලුමේ තියනවා. බයිසිකෝප් ඩවුන්ලෝඩ් සයිට් ඒකට ගියා නම් ලේසියෙන්ම හොයා ගන්න තිබ්බා. එහෙනම් හැමෝටම මේ මේ සුපිරි බයිස්කෝප් එක බලන්න කියලා ආරාධනා කරනවා. පොඩි කොමෙන්ටුවක් එහෙම දැම්මට තරහා වෙන් නෑ හොඳේ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත සඳහා අදාළ වේ.

11,543 downloadsDownload Bhaskar-Oru-Rascal-2018.zip76 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුපුන් නිරෝෂන් (නීරෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2016-12-04
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සුපුන් නිරෝෂන් (නීරෝ)

Subtitles

11,543 downloadsDownload Subtitles76 KB

94 comments

  1. Kavishal Rasintha

    ඒක ඇත්ත... සබ් කරන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක දන්නේ කරන අයම තමා.. ඉතින් එහෙම අමරුවෙන් වේලාව වෙන් කරගෙන සබ් කරනකොට පොඩි කොමෙන්ටුවක් දාගෙන යන එක වටිනවා. කොහොම උනත් සබ් එකට ස්තූතියි. දිගටම සබ් දෙමු..

    1. niro2006

      thnx bro

  2. Thilina Chamara

    Thanks,mekata sabak enakam hitiye

    1. niro2006

      ela

  3. ranga12

    thanx bro.mekata sub ekak enakm balan hitiye

    1. niro2006

      ela

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. niro2006

      jaya wewa! bro

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Krishan NiShalya

    Good Luck bro..
    දිගටම කරගෙන යමු...
    තවත් ලස්ස්න ෆිල්ම් වලට..
    බොහොම ස්තූති.

  7. Udaya Saman

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Lahiru Sandaruwan

    Godak isthuthi :D

  9. Bokka98

    Thank You For Subtitle

  10. minofmre

    good job thanks

  11. දිල්ශාන් සචින්ත

    නියමයි ඈ දිගටම සබ් දෙමු ජය.

  12. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  13. wera

    Thank You For Subtitle bro

  14. gihan perera

    නියමයි මචෝ මල්ලියේ....ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට....දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....ආ මචෝ පුළුවන් නම් තව සුපිරි film එකක් තියනවා Selma Botha aagathey කියලා tamil movie2018 එකක්...ජූනි වල වගේ release උනේ..පට්ට ෆිලුමක්...පුළුවන් නම් ඒකටත් උපසිරැසි දෙන්න බලන්න සහෝ.....ජය වෙිවා....

    1. gihan perera

      Semma botha aagathey මචෝ ෆිලුම...කලින් පොඩ්ඩක් මුල් වචනය වැරදිලා...2018 දමිළ ෆිලුමක් මචෝ....

  15. Thirasha

    thaknks for sub

  16. kdamith

    sub aka dammata godaak sthuthi meke sub aka anakam balagana hitiye

  17. ERANDA MALITH

    Ela ela
    Thank u

  18. Iroshan Kumar

    Thanks brother....

  19. Amilperera

    Thnks bro sub akata.. great job

  20. @Rumesh

    patta bn sub eka
    Chal Mohan Ranga (2018 mekat try karala balanna

  21. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  22. Kovidu

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට ජය........

  23. tishantha

    thanks bro....you did it nice...

  24. niro2006

    thnx comments dapu hamotama

  25. Ayesh Prashan

    Thank You

  26. D.Chamara

    SUB DEKAN BALAGENA HITIYA SAHOO BOHOMA STHUTHI

  27. TharakaWAS

    Thanks saho..
    Jaya wewa...
    Digatama sub demu...!!!

  28. gayan19931107

    Thank u bro

  29. Niluka

    thanks bro digatama sub karanna gl

  30. Naween Lakshan

    patta film eka .sub ekata thanks

  31. Lahiri

    thankz saho

  32. shehan prathapasinghe

    Thanks bro

  33. Kularuwan100

    Ela bro...... Thanks....................

  34. lakshankkn

    sub ekata thanx brother

  35. harshani11112

    ස්තුති සුපුන් සහො ......

  36. sunethrks

    ela

  37. Nilush Angana

    Sub ekata thanx

  38. Sanjeewa2010

    thnxxxxxxxxxxxxxx

  39. Prabhasoft

    Thanks Bro... lipiya godak hodai..balanama hithuna... onna bewa...Good lk..jayawewa...!!!!

  40. THE NEW FOLDER

    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ…..............

  41. Dinush medagoda

    Thanks fo the sub ✋✌️

  42. Kanchaka

    Thanks bro

  43. N_R

    Thanks.

  44. nirokumudu

    jaya janaki nayana ෆිල්ම් එකටත් පුලුවන්නම් සුබ් දෙන්න.සුබ් එකට ගොඩක් ස්තූතී

  45. Lasantharathnasirirox

    Supiri film 1k thamai broo....tnx.

  46. awantharehan

    Thank u sahooo sub ekata.... balanma hitiya sub eka enakan

  47. Kavishna

    ස්තූතියි සහෝ උපරැසියට

  48. Kavishna

    ස්තූතියි සහෝ උපරැසියට
    ජය වේවා!

  49. madushangamage

    thankes bro

  50. kent parker

    thanks

Load more comments