කොහොමද කට්ටිය මේ පාර ගෙනාවේ Marvel Comic වල දැවැන්ත චරිතයක් වෙච්ච අයන් මෑන්ගේ කාටුන් චිත්‍රපටියක්. චිත්‍රපටිය නම් ටිකක් පරණයි. පරණ වුනත් ඉතිං Marvel Fans ලා මේවා අතාරින අය නෙවෙයිනේ. චිත්‍රපටිය නම් මේ වෙන කොට ගොඩක් අය බලලා ඇති. බලපු නැති අයට පුළුවන් සිංහල උපසිරසි එක්ක ආපහු බලන්න. චිත්‍රපටිය පැත්තට හ…

කොහොමද කට්ටිය මේ පාර ගෙනාවේ Marvel Comic වල දැවැන්ත චරිතයක් වෙච්ච අයන් මෑන්ගේ කාටුන් චිත්‍රපටියක්. චිත්‍රපටිය නම් ටිකක් පරණයි. පරණ වුනත් ඉතිං Marvel Fans ලා මේවා අතාරින අය නෙවෙයිනේ. චිත්‍රපටිය නම් මේ වෙන කොට ගොඩක් අය බලලා ඇති. බලපු නැති අයට පුළුවන් සිංහල උපසිරසි එක්ක ආපහු බලන්න.
චිත්‍රපටිය පැත්තට හැරුනම මේක රිලීස් වෙලා තියෙන්නේ 2007 අවුරුද්දේ. හරියටම 2007 ජනවාරි 03 වෙනිදා. අපි දන්න කියන Marvel MCU චිත්‍රපටි වල ආරම්භක චිතපටිය Iron Man (2008) ට කලින්. IMDB අගය 6ක් ලැබුනු මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jay Olivia යි Patrick Archibald කියන දෙන්නා. අපි දන්න කියන කෙනෙක් තමයි නිශ්පාදන කටයුතු කරලා තියෙන්නේ. එයා තමයි STAN LEE. Marvel Comic ගැන දන්න හැමෝම STAN LEE ව දන්නවනේ. හරි විස්තර ඇති. කතාව පැත්තට හැරෙමු.
ඔය හැමෝම IRON Man 2008 චිත්‍රපටිය බලලා ඇතිනේ. අන්න ඒ චිත්‍රපටියේ ටෝනිට සිද්ද වෙන දේම තමයි මේකෙත් වෙනස්කම් ගොඩක් එක්ක වෙන්නේ. මේකෙදි ටෝනි එයාගෙ යාළුවා රෝඩිත් එක්ක චීනෙ පොඩි පුරාවස්තු කැනීම් වැඩක් කරනවා. ඒකට විරුද්ධ සෙට් එකකුත් ඉන්නවා.එයාලා මේ වැඩේ කඩාකප්පල් කරන්න පුලුවන් තරම් ට්‍රයි කරනවා. එහෙම කරලා මෙයාලා කොහොම හරි ටෝනිව අල්ල ගන්නවා. ඒ අල්ලගෙන ගිහින් තමයි ටෝනිගෙ පපුවට අර ගැජට් එක හයි කරන්නේ. IRON Man 2008 එකේ ටෝනි හිර කරං හිටිය තැනින් නිදහස් වෙලා ගිහින්නෙ IRON Man සූට් හදන්නේ. මේකෙදි එහෙම නෙවෙයි. ඔයාලා බලද්දි තේරෙයි. කිව්වම අගයක් නෑනේ. තව මේකෙදි ටිකක් ගුප්ත හතුරෙක් තමයි ටෝනිට හම්බ වෙන්නේ. චිත්‍රපටිය අරගෙන බලන්නකෝ ටෝනි එයාව නවත්තන හැටි. ගිහින් එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා ගැලපේ.
3,134 downloadsDownload The-Invincible-Iron-Man-2007.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් මදුසංක (බුගී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් මදුසංක (බුගී)
Subtitles
17 comments
Kantha_DLA
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
thumi
download link
saman131
tanks bro
but download link eka no???
how do i download hi hi hi....Milimda
Downlaod karanna link ekak denawada? Hoyaganna nane
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
AsithaDilruwan
Ela saho thanks
Damitha Ranasinghe
sub ekata tnx bokkah,
me down karanna link ekak na bnTharakaWAS
Subata Thanks saho..
Digatama karan yamu...
Jaya wewa...!!!Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Marvel නම් අනිවා බලනවා...saman131
සබ් ගත්ත කියහන්කො.
බලන්න ෆිලුම නෑ කියහන්කො..
අඩෙනවා තනි අහැට...රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sachintha Kalhara Benet
බොහොම ස්තූතියි සහෝ.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!