තම ජීවිත කතාව සුරංඟනා කතාවක් සේ සැලකූ පියෙක්… එය විය නොහැක්කක්,බොරුවක් බව සලකන පුතෙක්… මේ දෙනා අතර ගලායන කතාවක් තමයි Big Fish කියන්නේ. පුතා, කුඩා කාලයේ දී සිටම පියාගේ මේ කතාන්දරය දහස්වාරයකට වඩා අසා සිටින්නෙක් ඉතින් ඔහුට මෙය ඇසීමට පවා අප්පිරියා වෙලයි තියෙන්නේ. පුතාගේ විවාහය දවසේ පවා වේදිකාවටවී මේ කත…

තම ජීවිත කතාව සුරංඟනා කතාවක් සේ සැලකූ පියෙක්…
එය විය නොහැක්කක්,බොරුවක් බව සලකන පුතෙක්…
මේ දෙනා අතර ගලායන කතාවක් තමයි Big Fish කියන්නේ.
පුතා, කුඩා කාලයේ දී සිටම පියාගේ මේ කතාන්දරය දහස්වාරයකට වඩා අසා සිටින්නෙක් ඉතින් ඔහුට මෙය ඇසීමට පවා අප්පිරියා වෙලයි තියෙන්නේ. පුතාගේ විවාහය දවසේ පවා වේදිකාවටවී මේ කතාන්දරය කියන්නට යෑම නිසා තාත්තයි පුතයි විරසක වෙනවා. දෙන්නා අවුරුදු ගණනක් යනතුරු එකිනෙකා කතා නොකර ඉන්න අතරතුර තමයි පියා රෝගාතුර වෙන්නේ. ඉතිං ඔහුව බලන්න පුතා නිවසට පැමිණෙනවා. නැවතත් ඔහුට අර කතාවම තම බිරිඳට පියා විසින් කියන විට අසන්නට ලැබෙනවා. මේ නිසාම ඔහු මේ පිළිබඳව සොයන්නට උත්සාහ කරනවා. ඉතිං අවසානයේ ඔහුට වැටහෙනවා තාත්තා සුරංගනා කතාවක් ආකාරයෙන් කියා තිබුනේ ඔහුගේම කතාව බව.
හ්ම්ම්ම්… ඒ කතාව මොකද්ද කියලා දැන ගන්නනම් ෆිල්ම් එක බලන්නම වෙනවා.
මේ බයිස්කෝප් එක එසේ මෙසේ එකක් එකක් නෙමෙයි ඕන්… IMDb වල 200 වන ස්ථානයේ රැඳි තිබෙන්නේ 135,685 ක ප්‍රේක්ශක ප්‍රතිචාර ලබමින්.මේ නමින්ම ප්‍රකාශයට පත්වුන නවකතාවක් පාදක කරගෙන නිර්මාණය උන මෙය මුලින්ම අධ්‍යක්ශණය කිරීමට බාරදී තිබුනේ Steven Spielberg හටයි. නමුත් Catch Me If You Can චිත්‍රපටියේ වැඩකටයුතු නිසා ඔහු මෙය බාරගෙන නැතිලූ. ඉතිං විස්තර නම් ඔච්චරයි.දැන් බාගෙන බලන්නයි තියෙන්නේ…
ආ තව දෙයක්,මේක ගැන බයිස්කෝප් එක දැනුවත් කලේ සහෝදර බ්ලොග් රචිකාවියක් වන දිල්ෂාරා වීරසිංහ විසිනුයි.ඉතිං ඇයටත් ඒ ගැන ස්තූතිය පිරිනමනවා…!
ලිපිය – චමිදේවා (වාසල)

47 comments
Dhanuka Pathinayake
susantha
thnx.balala hdada kiyannnam.
Dinesh Chameera Meththasinghe
Niyamai thanx macho!!!
සෑම් ගේ අඩවිය
එල එල...ඊයේ රොකියා සහෝ ගේ එක නම් පට්ට බයිස්කොප් එක...ඔන්න අඩ 3 ට අවේ ..බාන්න දැන්මා ඔන්න..
චමිදේවා (වාසල)ට ස්තුති..suranga rasika
අම්මො මාත් ටක් ගාලා බාන්න ඕන..........තැන්කූ වේවා....
අමල් පසාද්
මමත් හුගක්ම ආස කරන කථාවක් තමයි. කලින් බැලුවෙත් නැහැ. ඊයෙ ෆිල්මි එකත් එක්කම බලන්න කියල ඔන්න මමත් බානව.. තෑන්ක්ස් මචා්
mewi
wistare dakkama balannama hithuna.. aniwaryen banawa.. thank you kattiyatama
උදය
බලමු උදේම බාලා ෆිල්ම් එක කොහොමද කියල... ස්තුතියි සහො..........
nishantha
mama kamathi
kathu
අමුතු කතාවක්... එත් මාර ලස්සනයි.. කට්ටියම බලන්න...
වාසල
@Dhanuka Pathinayake,
හහ් හහ් හා...එළ එළ...හැමදාම උදේම මේ පැත්තට එනවට ගොඩාක් ස්තූතියි ධනුක...@susanth,
බොහොම ස්තූතියි සහෝ....කියන්නකෝ බලලා කොහොමද කියලා...@Dinesh Chameera Meththasinghe,
ස්තූතියි සහෝ කමෙන්ට් එකට....වාසල
@සෑම් ගේ අඩවිය,
හ්ම්ම්...ඒකනම් නියම බයිස්කෝප් එක නෙන්නම්...
ස්තූතියි සෑම්...@suranga rasika,
ඔව් ඔව් ටක්ගාලා බාන්න...ලස්සණ කතාවක්...
ස්තූතියි සහෝ...@අමල් පසාද්,
ම්ම්ම්ම්...එහෙනම් ඊයේ එකත් එක්කම බලන්නකෝ...rohan
wenas ekak wage
balalama immu
thanks torrent eka kelinma dunnata godaaaaaaaaaaaaaaak ;)
moko mehe site block ne nitarama (dubai)විදුර ඉමේෂ්
ඔන්න මමත් බානවෝ!!!!,බලන්න ආස හිතෙන කතාවක් වගේ.බාලා බලමු.
ගිශාන්
මමත් බානවා, තැන්කූ වේවා….
neesha
one of my favorite movies.. worth watching..:)
වාසල
@mewi,
නියමයි...තෑන්ක්ස් සහෝ....@උදය,
හ්ම්ම්ම්....බලන්නකෝ බාලා...ස්තූතියි කමෙනෙට් එකට...@nishantha,
එහෙමනම් බාලම බලන්නකෝ...වාසල
@kathu,
ඒක ඇත්ත කතූ...වෙනස් කතාවක් තමයි...ස්තූතියි කමෙන්ටුවට...@rohan,
හ්ම්ම්ම්ම්...මේවිදියට දෙන්න බලන්නම් දිගටම...
ස්තූතියි සහෝ...වාසල
@විදුර ඉමේෂ්,
ඔව් ඔව් බලන්න ආසා හිතෙනවා...ස්තූතියි සහෝ...@ගිශාන්,
ස්තූතියි කමෙන්ට් එකට...@neesha,
ම්ම්ම්ම්....ස්තූතියි නීශා...h
අවුරුදු කීපයකට කලින් කලෙක්ෂන් ඩීවීඩී ගන්න කාලෙ 8in එකක මේක තිබුණ. ඒත් ඒකෙ වැඩ කලේ ෆිල්ම් 5යි. ඒ නිසා බලන්න වුණේ නෑ. මේක නම් බානව. බෝම ස්තූතී... :D
රොයිලි
එල එල මමත් බාමි :) ස්තූතියි වාසල සහෝට සහ දිල්ෂාරා වීරසිංහ සහෝදරියට. :)
Danuka
Sub එක නැනේ.sub එක දාහංකෝ සහෝ
KoK(මංගල)
ela dan thamai danne
dilshara weerasinghe
thanks alot.... this is a wonderful movie.. a different theme... i was looking for the downloadable copy... since i watched it in a 4in1 low quality video. thanks loads for all :-)
ෆා ද බ්ලොගී
දන්නවද? IMDB එකේ මේ ෆිල්ම් එකට කැමති අයට recommend කරන මූවිස්. Notebook,The Curious Case of Benjamin Button and etc. එහෙනම් ඉතින් මේ බයිස්කෝප් එක ගැන කුමන කතාද?? බාමි බාමී......! ස්තූතියි වාසල අයියණ්ඩිටත් දිල්ෂාරා අක්ක නගෝටත්!!!
Uraj Deemantha
මේ කියලා තියෙන විස්තරේ දැක්කහම නොබා ඉන්න පුලුවන්ද.... :) දැන් කරන රස්සාවේ වැඩ වැඩිකම නිසා, මගේ බාන ලිස්ට් එකේ ෆිල්ම්ස් පෝලිමයි..... :( හරියන්නේ නෑ ADSL Speed එක වැඩි කරගන්න වෙනවා වගේ..... :D
Akila DJ
මේ තියෙන්නෙ මරු ෆිල්ම් එකක්. පට්ට :D
මේක බලද්දි මම නිකන් හඳේ ඉන්නව වගේ දැනුනෙ!lakshitha
onna man banawa
Gaminda
Elaz
Ramraj
මේක නම් අමුතුම කථාවක්. කිසි රහක් නෑවගේ දැනෙන්නේත ඒත් බලන කොට නවත්තන්නේ නැතිව බලන්න හිතෙනවා. මාර කතාවක්.
Thisara NEO
thAnks saho
anushka
sub dennkooo
anushka
sinhala sub dennako
Hashan Nethupriya HK
Sub eka kooo sub eka denna puluwanda
sudeshsuma
Sub eka nane
sudeshsuma
sub nada
sameera2015
baiscope use karanna amaarui dan .vena monavada thiyena sub ganna puluvan ekakata maru venna kale hari
Anonymous
සබ් නෑනේ ඔයා මොකෙන්ද ගත්තේ
tharindu gunarathna
sub plz
tharindu gunarathna
sinhala sub plz
Anonymous
ko bn subs kimbai
Lakshansilva18
Please mekata sub dennako..
tharindu gunarathna
sub plz 2021
Supun harshika
Sub kooo
chanaka
koo suuuuuuuuuuuuuuub 2022
Anonymous
Mekata sub dennako
Danuka
කෝ බන් sub එක නැනේ.sub එක දාහංකෝ
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ah, ehenam mamai adath 1,
thanks