ඔන්න අලුත්ම බයිස්කෝප් එකක් ගෙනාවා උනු උනුවෙම. හරි මතකයිනෙ, අපි දුන්න Sex Drive (2008), American Pie 7 (2009), Old School (2003) වගේ චිත්‍රපටි.අන්න ඒ ගනයේ චිත්‍රපටි බලන්න කැමති අයට තමයි මේ චිත්‍රපටිය ඔන්න පංකාදුයි. මමත් සාමාන්‍යන් මේ රේට් එකේ චිත්‍රපයටි බලන්නෙ නැති උනාට, IMDB එකේ රේටින්ග් 7.3 ක් තිය…

ඔන්න අලුත්ම බයිස්කෝප් එකක් ගෙනාවා උනු උනුවෙම. හරි මතකයිනෙ, අපි දුන්න Sex Drive (2008), American Pie 7 (2009), Old School (2003) වගේ චිත්‍රපටි.අන්න ඒ ගනයේ චිත්‍රපටි බලන්න කැමති අයට තමයි මේ චිත්‍රපටිය ඔන්න පංකාදුයි. මමත් සාමාන්‍යන් මේ රේට් එකේ චිත්‍රපයටි බලන්නෙ නැති උනාට, IMDB එකේ රේටින්ග් 7.3 ක් තියනවා කියලා දැක්කහම බාගන්නෙ නැතුව ඉන්න බැරි උනා. බෑවට පාඩු නෑ නොවැ. කතාව මැක්සම මැක්සා. එහෙම කියුවෙ මේකෙ කතාවට හොඳ ස්ටාට් එකක් වගේම හොඳ එන්ඩි එකක් තියෙනවා. ඒ නිසාම තමයි මේ බයිස්කෝප් එක හොඳ හිට් එකක් උනේ.
කතාව නම් හරිම සරලයි. ඒ වුනාට කතාව බලනකොට ඇඟේ ලේ පිරිසිඳු කරගෙන හොඳට හිනා වෙන්න පුලුවන්. මෙන්න මේකයි කතාව. කොලු වයසෙ පසුවන යාලුවො 4 දෙනෙක් එයාලගෙ ජීවිත ඉතා සන්තෝසෙන් ගත කරනවා. දවසක් මෙයාලා 4 දෙනාම එකම නාන තටාකයක බැහැලා ඉන්න වෙලාවක මේ හතර දෙනාම අමුතුම ලෝකයකට යනවා. අමුතු ලෝකයක් කියුවට දැන් ඉන්න ලෝකෙම තමයි. හැබැයි 2010 වසරේ හිටපු ජීවත් වුනු මෙයාලා එක පාරටම 1986 වසර දක්වා ආ පස්සට යනවා. ඔන්න එතන ඉඳලා තමයි කතාවෙ මැක්සාම සීන් ටික පටන් ගන්නෙ. 1986 වසරට ගිය මොවුන්ට මාර සීන් වලට තමයි මූන දෙන්න වෙන්නෙ. මේ යාලුවො හතර දෙනාගෙන් එක්කෙනෙක්ට ලස්සන කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හම්බෙනවා. ඉතින් මේ යාලුව ඒ කෙල්ලගෙන් අපි දැන් කාලෙ හුවමාරු කරගන්නවා වගේ , ඊ-මේල් ලිපිනය හා ෆේස් බුක් ලින්ක් එක සහ ටුවිටර් එක ඉල්ලනවා. හිතා ගන්න පුලුවන් නේද 1986 වේ ජීවත්වෙන කෙල්ලෙක් ගෙන් ඕකට ලැබෙන පිලිතුර මොකක් වේද කියලා. අවසානයේ මේ හතර දෙනාට ඔවුන් ජීවත් වුනු 2010 වසරට ඉන්න පුලුවන් වෙයිද?
කොහොම උනත් ෆිල්ම් එක බලනකොටනම් අඩු නැතුව හිනා වෙන්න පුලුවන්. හැමදාමත් සම්භාව්‍ය ගනයේ චිත්‍රපටි බලන අයත් මේක බලලා ලේ ටිකක් පිරිසිඳු කර ගන්න එහෙනම්.
ෆිල්ම් එකේ ටොරන්ට් එක නිකුත් වෙලා එච්චර වෙලාවක් නැති නිසා ස්පීඩ් එක ටිකක් අඩු ඇති. ඒත් අපේ කට්ටිය බාලා සීඩ් කරනකොට ඒක හරි යයි.
ලිපිය – දිනුෂ්ක උදාර (රොකියා)

72 comments
chamath
sadin
elaneee mama meka baluwa patta hodee..
sadin
podi aulak thianawa mama hithanne yaluo 4 kiuwata ein 1kenek eyage puthek neda ara wadak stop kalama pora athurudahan wenne....,ayeth a wade iwarakalama ayeth mathuwenne!!!!
ashan kandy
කොමඩියක්.. hoda ekak goda kalekin baluweth na..thanks.. bro..
buddhika
කලෙකින් කොමඩියක් බලුවෙ නෑ. අනිව බානව
Dar[K]
අඩො මැක්සා මචො !! මේ වගේ හොද කොමඩියක් එනනක් හිටියේ :)
උදය
thanks macho..............
සෑම් ගේ අඩවිය
එල එල රොකියා සහෝ..ඔයා ලගදිම දුන්න සිංහල සබ් චිට්‍ර පටිය පට්ට...ස්තුති දෙකටම
අකිල ප්‍රනාන්දු
නියමයි රොකියෝ .... කොමඩියක් නැතුව හුග කාලයක් බලන් හිටියා. දැනුයි බාලා ඉවර කලේ. ඔන්න මාත් කට්ටියට බාන්න උදව් කරනවා.ජය වේවා! :-)
Dhanuka Pathinayake
thanks සහෝ මේක දුන්නට.ඒත් මම නම් එච්චර කොමඩි බලන්න කෑමති නෑති නිසා මේක waiting list එකට දානවා.කොහොම උනත් උනු උනුවේ filmදෙන එකටනම් ගොඩක් ස්තුතියි.
Dinesh Chameera Meththasinghe
Niyama bose menna mamath bawa.!!!
අලී
මේක මැක්සා මූවී එකක්, හැබැයි රොකියෝ ඔයා ලියලා තියෙන කථාව නම් වැරදී බං, පුළුවන්නම් හදලා දාන්න :D
akiyoshi
ane manda meka balannath lejjai....ath nobalath be.....
marvelTracker
Ela ela rockya... aniwa banawa
kathu
Comedy movie එකක් බලන්න නැතුව හිටියෙ.. උඹ නම් දෙයියෙක් රොකියා..!! අමාරුවෙන් හරි බෑවා...
Manula Nayanatharu
Ela macho ela... Huga dawasakin COMEDY ekak set une.... Aniwa banawa witarak newe... balanawat ekka... Thanks... :)
R2boy1
thanks !!
Baba
machan meke english sub thiyanawada
ඉන්දික ජයතිලක
thanks machan mood fix karaganna mewage ewwa dammata godak thanks
kaveesha
මැක්සා මචො !!
KoK(මංගල)
ela danui ban na damme
විදුර ඉමේෂ්
අපට සිරි!!! කොමඩියක්නන් නිදි මරාගෙන හරි බානවා :D
Asitha
මරු රොකියො මරෙ මරු...
එලම තමා......
අනිවා බාලම බලනවා...Buva No1
Aniva එලම pissuma මටම gelapena paharak vage........
ඔන්න එහෙනම් බුවත් Dwnld kala...
Thnx රොකියො .... බඩුම තමා....thusithadm
elaaaaasssssssssssss.....
$uvin
hehehe.. meka man maxa!
Uraj Deemantha
හෙට නිවාඩු දවසේ මේක බලන්නම ඕනා.... :) බෑවෙන ලිස්ට් එකේ උඩට මේක ගන්න ඕනා :)
asa
meka wadak na halo. oyage blog post 1 balala DL kare. melo rahak na.
Zome
Machanla mekata hariyana sub ekak puluwannam hoyala deepanko
supun
මම නම් හරි කැමතියි කොමඩි වලට. ඒත් මචෝ ඔය film එකට නම් මම වැඩිය ආස නෑ. forward කර කර තමා අන්තිමට බැලුවේ. ඒත් ඔය film එක මාර ජනප්‍රිය එකක්. :)
අකිල
ඕන්න මමත්නම් දැම්මා ගොඩක් වෙලා යයිද දන්නෑ ඩවුන් ලෝර්ඩ් වෙන්න බලලම විස්රේ කියන්නම් හොදද නැද්ද කියලා කොහොමත් මේක දාන පිල්ම් ඔක්කොම මැක්සා තමා තව තවත් හොද පිල්ම් දානන් ලැබේවා ...........
මහතුන්
අම්මේ.....කොමඩියක්...නොබලම බෑනෙ ඉතින්...එල එල..
සමන් කලුබෝවිල
ම්ම්ම්ම්ම්ම්.... ගොඩ දවසකින් ෆිල්ම් එකක් බාන්න ලෑස්ති වෙනවා..... මගේ ඉන්ටර්නෙට් එක පිස්සු කෙලිනවා.... එපාවෙනවා.... අනික මේ දවස් වල ටිකක් බිසී..... ලන්කාවට යන්න ලෑස්තිවෙන්න ඔනනේ.... ම්ම දැක්කා රොයිලි අයියත් එනවා කියල.... එල..එල.... මොනවා උනත් මේ කොමඩියනම් නිදිමරගෙන හරි බලනව..... තෑන්ක රොයිලි අය්යා.........
rosetta
machan mata meke hariyana english sub eka hoyala deepan.umba dunna torrent eke movie ekata hariyana eka sub ekakwath ne.please
Nilanka
onna apith balannai yanne
saanaka
*************************
මීට වඩා වැඩි සෙx කන්ටෙන්ට් තියෙන තව ෆිල්ම් මොනව හරි තියෙනවාදෝ...
*************************Shashi Fernando
ela ela mewwat ona itin idala hitalaa balanna... thanx. ;)
SHEHAN
sub file eka wenama nadda??????
sadun
ko film1 nane
sarith
ko film eka nene,, :-(
Thisara Akalanka
Meka banna be ....Help !
KP Muthukumarana
Saho Ikmanata Wena Link Ekak Denna...
ISO Hunt Eka Block Karala....adisha
adoo meke 2ka bewa 1banna ba ne ikkmanata piliyamak denno
udesh
meketh sinhala sub eka diyanko ikkmanata
sohan
Ane hot tub time machine eka download karaganna link ekak denna ...... btw keep up the good work...... me site eka fatta....
danny
sub eka downlorad karanna link eka nene
විමා
මේකට සබ් එකක් කරලා නැහැ සහෝ
මේ අපේ අඩවිය ආරම්භක සමයේ සිනමාපට ගැන දුන්නු ලිපියක්
ඒ කාලේ අපි හැම එකකටම සබ් කරේ නැහැ.Thilee
Machan sub pls
NisalaWila
විමා මේකට සබ් එකක් දෙන්න බැරිද?
Shan
Machan meke sinhala sub nadda
Chamath
machan meke film ekath na.Sub ekath nane.ai e?
Dinush Anjana Jayasinghe
ko bn meke sub eka..??
Vihanga Pabasara
mwata sub karanne nadda affa?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
aha onna man ada 1 welane
onna mama ehenam udenma banna dama balamuko me komadiya pattada kiyala thnkz saho