Watch Trailer

Big Legend (2018) Sinhala Subtitles | දැවැන්තයා පසුපස වන පෙතට…. [සිංහල උපසිරැසි සමඟ]

ටයිලර් කියන්නේ හමුදා නිලධාරියෙක්… කාලයක් රට වෙනුවෙන් සේවය කරන්න ගිහින් හිටිය ඔහු තමුන්ගේ පෙම්වතිය නිවාඩුවක් වෙනුවෙන් වනාන්තරයට එක්ක එන්නේ එහි සුන්දරත්වය විදගන්න වගේම තවත් යටි අරමුණක් හිතේ තියාගෙන… නරක අරමුණක් නෙමෙයි ඉතින්, ඔහුට ඕන වෙලා තියෙන්නේ ඇයට විවාහ යෝජනාවක් කරන්න… කොහොම නමුත් ඉතින් මේ සියල්ල…

ටයිලර් කියන්නේ හමුදා නිලධාරියෙක්… කාලයක් රට වෙනුවෙන් සේවය කරන්න ගිහින් හිටිය ඔහු තමුන්ගේ පෙම්වතිය නිවාඩුවක් වෙනුවෙන් වනාන්තරයට එක්ක එන්නේ එහි සුන්දරත්වය විදගන්න වගේම තවත් යටි අරමුණක් හිතේ තියාගෙන… නරක අරමුණක් නෙමෙයි ඉතින්, ඔහුට ඕන වෙලා තියෙන්නේ ඇයට විවාහ යෝජනාවක් කරන්න… කොහොම නමුත් ඉතින් මේ සියල්ල බොහොම ජයට සිද්ධ වෙන අතරේ නැටලි බොහොම පුදුම වෙනවා මේ හුදකලා වනාන්තරයේ සුන්දරත්වය දැකලා…. අලුත විවාහ ගිවිසගත් මේ යුවලගේ සතුට ඉතින් වැඩි කලක් තියෙන්නේ නැහැ ඒ ආරක්ෂාව වෙනුවෙන් ටයිලර් සුදානම් කර තිබ්බ සීනුවක් නාද වීම නිසාවෙන්…. මේක බලන්න ටයිලර් යන්නේ නැටලි තමුන්ගේ කුඩාරමේ ආරක්ෂාවට තබා ගිහින් නමුත් ඔහු හිතුව තරම් එතන ආරක්‍ෂිත නොවන බව ඔහුට වැටහෙන්නේ නැටලි තමුගේ ජීවිතය වෙනුවෙන් කෑගස හඬ ඇහෙනවත් එක්කම… අන්ධකාරය එක්ක ඔහුට කිසිවක් දකින්නත් බැහැ… නමුත් මෙය වලස් ප්‍රහාරයක් කියා ඔහු විශ්වාස කරන්නෙත් නැහැ… ඉතින් මේ නිසා ඔහුට සිද්ධ වෙනවා වසරක් මානසික රෝහලක ගත කරන්න…

එහෙම ඉදලා එලියට එන ඔහු තවමත් පිළිගන්න සුදානම් නැහැ මේක වලස් ප්‍රහාරයක් හැටියට, ඔහුගේ දෙගිඩියාව තවත් වැඩි වෙන්නේ නැටලි ගත්ත පින්තූරයක දකින්නට ලැබෙන විශාල වානර ස්වරුපයක් තියන රූපයක් දැකීමත් එක්ක…. ඉතින් ඔහු යනවා තමුන්ගේ ආදරය සොරාගත් මේ අත්භූත ජීවියාගේ ජීවිතය සොරා ගන්න… නමුත් මුලින්ම ඔහුගේ මල්ල ඔහුට අහිමි වෙනවා, ඊළගට කෙසේ හෝ තමුන්ගේ වාහනය වෙත එන ඔහු අවදි වන්නේ වාහනය හා ගැටෙන විශාල දෙයක් හේතුවෙන්, තුෂ්නිම්භූත වෙන ඔහුට සිහි එළවා ගැනීමට ඉඩක් නොතියා විශාල කොටයක් වාහනයේ පසෙක විදුරුවක් කඩාගෙන වාහනය තුලට ඇතුලේ වෙන්නේ ඔහු අතින් වෙඩි පහර කිහිපයක් මුදා හැරීමට වැඩ සිද්ධ කරමින්… මේ වෙලේ තමයි තවත් දඩයක්කාරයෙක් ඔහු වෙත එන්නේ…. ඉතින් ඔබට මේ දැකගත හැකි වෙන්නේ ඒ දෙපලගේ මහා මුර්ග දඩයම කිව්වොත් මම නිවැරදි….

ලොකු රේටින් නම් නැතුව ඇති නමුත් ඊයේ (ජූලි 3 වැනිදා) නිකුත් වුන Action, Thriller කාණ්ඩයක් නියෝජනය කරන විශාල සත්තු දඩයම් කිරීම පිලිබඳ ගෙතුන කතා බලන්න කැමති උදවිය වෙනුවෙන් නිර්මාණය වුන අපූරු කතාවක්… Justin Lee ගේ පිටපතක් සහ අධ්‍යක්ෂණයක් වන මෙහි Kevin Makely, Todd A. Robinson, Amanda Wyss වගේ පිරිසක් තමයි තිරයේ දකින්න ලැබෙන්නේ…

පැය 1 යි මිනිත්තු 30 ක කාලයක් පුරා විහිදී යන මේ කතාව තුල ක්‍රියාදාම, අභිරහස් වගේම විටෙක හිත බයෙන් සසල කරනවා ක්ෂණික එහා මෙහා වීම එහෙමත් දැකගත හැකි වේවි… ඉතින් තමුන්ගේ ආදරවන්තිය වෙනුවෙන් ඇයව සොයා යන, ඇයට සිද්ධ වුන දේ ගැන සොයා යන ටයිලර් ගේ කතාව එක්ක හේතුව Big Foot දයඩම ඔබට භාරයි… කෝකටත් පූර්ව ප්‍රචාරක පටය බලලා තීරණය කරන්න…. එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා….

පා.ලි.
මගේ 250 වැනි උපසිරස වෙනුවෙන් සුභ පැතුම් එකතු කරපු, අදහස් දක්වා මාව දිරිමත් කරපු හැමෝටමත් බොහොම ස්තුතියි කියන්න ඕන මේ අවස්ථාවේ…..

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

68 comments

  1. Bandaramudiyansi

    Waw ,meka mkvcage torrent wala dakiddi mata hituna makat sameer malli dai kiyala .. hituwa wagama eka wala niyamai ,mawage movie walata nm asi balanna thanks ❤❤

  2. Niranjan Karunathilake

    උපසිරැසියට බොහෝ ස්තූතියි

  3. praveen saranga

    suba pathum saho 250 weni sub ekata thawa digu kalayak sub karanna hodata

  4. jpanduka

    චිත්‍රපටය උපසිරැසි කිරීමට ස්තූතිය. නමුත් කිසිම තේරුමක් නැති කිසිදු හරයක් නැති විස්තරයකි. මීට වඩා හොඳට ලියන්න.

    1. සමීර කරුණාරත්න

      බොහොම ස්තුතියි සහෝ, තරහා නැතුව මට පොඩ්ඩක් ලියන්න ඕන විදිහ ගැන දැනමුතුකමක් දෙන්න හැකි වේවි ද? මට ඔය ලියන වැඩේ ගැන ඒ හැටි දැනුමක් නැහැ ඔයාට වගේ... කොහොම පටන් ගන්න ඕන ද? කොයි වගේ දේවල් එකතු වෙන්න ඕන ද? අවසානය කොහොම වෙන්න ඕන ද? ඔය වගේ දේවල් ටිකක් එක්ක හැකි නම් උදාහරණයක් හැටියට පොඩි ලිපියක් ලියල දෙන්න... මගේ සිංහල අධ්‍යාපනයට ඒක ලොකු රුකුලක් වේවි....

    2. Bandaramudiyansi

      මිට වඩා කොහොමද මේ ෆිල්ම් එක ගැන ලිපිය ලියන්නෙ... ? මෙක කියවලද නැද්ද කියල නම් දන් නැ කිව්වෙ. .මෙ වගේ උන්ව අයින් කරල දාන්න ඔනේ ඔච්චර ලස්සන විස්තර කිරිමක් දිලත් මෙහෙම කුහකයෝ ඉන්නවනෙ ඇත්තට තාමත්.

    3. Thanuja Dilshan

      sirawata..

    4. jpanduka

      Bro, මන් ඔයාට කියපු දේ පොඩ්ඩක් තේරුම් ගන්න.. මම මේ නිකන් ගන්තියක් දුන්න නෙවේ. අනික මම ඔයාගේ සිංහල අධ්‍යාපනයට ලොකු රුකුලක් වෙන්න සිංහල ආචාර්ය කෙනෙක් නෙවේ..

      ඔහු තමුන්ගේ පෙම්වතිය නිවාඩුවක් වෙනුවෙන් වනාන්තරයට එක්ක එන්නේ එහි සුන්දරත්වය විදගන්න වගේම තවත් යටි අරමුණක් හිතේ තියාගෙන… නරක අරමුණක් නෙමෙයි ඉතින්, "ඔහුට ඕන වෙලා තියෙන්නේ ඇයට විවාහ යෝජනාවක් කරන්න…"

      "අලුත විවාහ ගිවිසගත් මේ යුවලගේ සතුට ඉතින් වැඩි කලක් තියෙන්නේ නැහැ"

      මේ දෙක අතරෙ තියෙන සම්බන්ධය මොකක්ද Bro..

    5. jpanduka

      Bandaramudiyansi

      අනේ මේ නිකන් ණයට කහින් නැතුව ඉන්නවා ඕයි, අදාල දෙයක් කරගෙන.. උබ දන්න කුහක කම්

    6. Thanuja Dilshan

      aththatama me description eka pahadili na

  5. Padeep Udayanaga

    සබට ස්තුති සමීර සහෝ.. 300+ ඉදිරියට යන්න සුබ පතනවා.. ඔය කලින් සාහිත්‍ය විචාරක සහෝ කෙනෙක් ලිපිය ගැන විචාරයක් කියලා තීන්නේ, එයාට කියලා ඊලඟ ලිපිය ලියා ගමු සහෝ !

  6. AsithaDilruwan

    ela saho thanks

  7. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi Sameera brother sub dena ekata. Digin digatama sub denna kiyala jaya pathanawa.....!

  8. Gathsara Umesh

    හම්මෝ..ඉකමනින්ම 250 පස්සෙ වැඩ අරබල නේද..ඉක්මනින්ම 300ත් ගහමු අය්ය්යේ..බොහෝම ස්තූතියි උපසිරැසියට...

  9. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  10. Nimesh sasanka

    Sub ekta thnx saho..puluwannm Truth or Dare ekata sub dennko...hoda film ekak

  11. darshana100

    නියමයි සහෝ ගොඩක් ස්තූතී බුදු සරනයි

  12. Nuwan-milinda

    Thanks saho

  13. kuma.lk

    Thanks for sub!

  14. Prageethhettipola

    එලම් බ්‍රෝ ... ගින්දර

  15. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  16. sashan

    Jaya weva bro...

  17. gihan perera

    සමීරයෝ......නියමයි....මචෝ....ඔහොම 300 කඩඉමටත් යං...ගොඩක් ස්තුතියි සහෝ....තව උපසිරැසි කරන්න වෙලාව කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි....

  18. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි සමිර …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  19. malith

    Ela ela

  20. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  21. Udara Damith Dissanayaka

    මන්නම් ඔය සත්තු මරණ ඒවාට කැමති නැතෝ

  22. saduhiru1

    thanks sub ekata.digatama demu..................

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි සහෝ..

  25. chinthaka_priyadrshana

    Thanks bro..........

  26. Kanchaka

    Thanks bro

  27. harshani11112

    ස්තුති සමීර සහො

  28. Athula

    Thanks ...

  29. shenal

    THANK U

  30. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  31. Mendis

    Thanks saho sub ekta

  32. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  33. jstar

    brilliant work bro thanks a lot

  34. eranda-ransara

    Sub eke තියෙන්නෙ 2017 kiyalane sub eka set veida

  35. Lahiruseya

    Sameera aiyage sub ekak nam ha amme..

  36. sasi1111

    Tnx bro

  37. Himantha

    Sub ekata godak thanx.

  38. Gayanm66109

    උපසිරැසියට ස්තුතියි සහෝ.දෙවි පිහිටයි.

  39. Suranga371

    Sub aka download karanna behene සොයාගත නොහැක kiyala anawa bro

  40. sameera madusanka

    Thanks bro

  41. Rangana-20838

    Thanx bro...

  42. Nimach273

    Thanks sub akta jaya wewa........

  43. Dave

    Thanx broh

  44. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. jagath55

    Thanks

  46. Nuwan asiri

    Thanx bro

  47. janaka89

    Tnx bro

  48. dhanudhananjaya

    Tomb Invader (2018) me film ekatath sub eka ilmanin dnna bro

  49. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!

  50. Chandima1998

    Thank you biscope..... ජය වේවා..

Load more comments