ජාත්‍යන්තර සම්මාන උළෙලයන් කිහිපයකට නිර්දේශිත වී ඇති ඉන්දියාව තුල මතබේදයකට ලක්වී ප්‍රදර්ශණය තහනම්කරන ලද, විචාරක විවේචන නොමදව ලද අතිශය 18+ කාණ්ඩයට අයත් වන වෙනස්ම මාදිලියක බෙංගාල් සිනමා නිර්මාණයකි. Gandu යන වචනයේ තේරුමට විවිධ අර්ථ දැක්වීම් ඇති අතර, මෙය නරඹා ඔබට එය තීරණය කිරීමට හැක. ගන්ඩු යනු මව සමඟ නි…

ජාත්‍යන්තර සම්මාන උළෙලයන් කිහිපයකට නිර්දේශිත වී ඇති ඉන්දියාව තුල මතබේදයකට ලක්වී ප්‍රදර්ශණය තහනම්කරන ලද, විචාරක විවේචන නොමදව ලද අතිශය 18+ කාණ්ඩයට අයත් වන වෙනස්ම මාදිලියක බෙංගාල් සිනමා නිර්මාණයකි.
Gandu යන වචනයේ තේරුමට විවිධ අර්ථ දැක්වීම් ඇති අතර, මෙය නරඹා ඔබට එය තීරණය කිරීමට හැක. ගන්ඩු යනු මව සමඟ නිවසේ ජීවත් වන කිසිදු ඵල ඇති කාර්යක නිරත නොවන ඉබාගාතේ ඇවිදින තරුණයෙක්ය. විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කිරිමට හා ඔහුගේ අවශ්‍යතාවයන්ට මුදල් සොයා ගැනීමට නිවසට පැමිණෙන මවගේ පෙම්වතා හා තම මව යහන්ගතව සිටිද්දී පෙම්වතාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කිරිම සිදුකරන මොහු විටක තම මවටද හසුවේ. කථාවේ රේඛීය චරිතයක් වන “බෲස් ලී” හට වන්දනාමාන කරනා රික්ෂො කරුවා හා මොහු අතර සමලිංගික සම්බන්ධයක් ඇති බව පෙනෙන නමුත් කිසි විටකත් එය චිත්‍රපට දර්ශණයක් වශයෙන් නොපෙන්වයි එය චිත්‍රපටයේ සංකේතාත්මක අංගක් විය හැක.
මෙම කථාවේ උච්ඡතම අවස්ථාවක් වන ගන්ඩු හට “භූතාන්” දේශයේ ලොටෝ ලොතරැයියක මුල් දිනුමක් ලැබිමෙන් නිවසින් පැනගොස් සිටි ඔහු නැවත කොල්කටාවට පැමිණේ. මෙය ගන්ඩුගේ ජීවිතේ තීරණාත්මන වෙනසකට පත්වන අවස්ථාව වන අතර මෙහිදී ඇතිවන සජීවි ලිංගික ආලිංගන දර්ශණය පමණක් කලු සුදු මෙම චිත්‍රපටයේ වර්ණ භාවිතා කරමින් ඉදිරිපත් කර ඇත. එය ගණ්ඩුගේ ජීවිතයේ ඇති සතුට පෙන්විමට විය හැක .්දී පෙම්වතාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කිරිම සිදුකරන මොහු විටක තම මවටද හසුවේ. කථාවේ රේඛීය චරිතයක් වන “බෲස් ලී” හට වන්දනාමාන කරනා රික්ෂො කරුවා හා මොහු අතර සමලිංගික සම්බන්ධයක් ඇති බව පෙනෙන නමුත් කිසි විටකත් එය චිත්‍රපට දර්ශණයක් වශයෙන් නොපෙන්වයි එය චිත්‍රපටයේ සංකේතාත්මක අංගක් විය හැක. මා දුටු මෙහි ඇති සිත් ඇඳගන්නාම දෙය වන්නේ මෙහි පසුබිම් සංගීතයි. ඉන්දියානු විකල්ප ධාරාවේ සංගීත කණ්ඩායමක් වන Five Little Indians (Punk & Hard Rock) සංගීත කණ්ඩායම මෙහි පසුබිම් සංගීතය මෙහෙයවා ඇති අතර ඔවුන‍්ගේ Rock ශෛලියට ගන්ඩු විසින් සිදුකරන Rap ගායනය චිත්‍රපටවේ මුල සිට අග දක්වාම ඔබට දැකගත හැක. එය ඔහුගේ සියළුම කෝපය, වෛරය හා හැඟීම් පිට කිරීමට භාවිතා කරයි.
චිත්‍රපටය ගැන මීට වඩා විස්තර නොකරන නමුත් මෙය කැමතිනම් සුදුසු අය නරඹා හැකිනම් චිත්‍රපටය ගැන විචාර විවාද අදහස් හා විවේචන කමෙන්ට් වශයෙන් පල කරන ලෙසත්, ඉදිරියේදී එය බයිස්කෝප් ලෝලීන්ට අදහස් හුවමාරුකර ගැනීමට හා චිත්‍රපට ගැන හොද අවබෝධයක් ලබා ගැනීමටද පිටුවහලන් වනු නියතයි. Hard නිරුවත් දර්ශන ඇත. සුදුසු අය නරඹන්න.
“බයිස්කෝප් අඩවියට ජය”

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YouTube පිටපත සඳහා අදාළ වේ.
2,818 downloadsDownload Gandu-2010.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/chandana-madihage-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Chanmatara” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-31
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Chanmatara
Subtitles
18 comments
krishanmadusanka
Kulanjana Maduranga
thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Krishan NiShalya
සුපිරි ෆිල්ම් එකක් වගේ
බොහොම ස්තුති
තවත් මේ වගේ හැංගිලා තියෙන හොඳ ෆිල්ම් එලියට ගන්නGood Luck bro..✋
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thilina Jayarathna
ayye kauru hari timeless ekta sub denna kiynako season 2 ava dan
AsithaDilruwan
ela saho thanks
Dewadithya
Thanks for sub!
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
prageeth chamalka
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!malith
Ela ela
Bandara 1976
thanks saho..sub ekata
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Wicki
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි .
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ.......!
bmlt
supiri machan
tharidu sagara
බොහොම ස්තුතියි සිංහල උපසිරසියට
ජය වේවා!!!ශසිත් සඳරුවන්
සබට තුති වේවා සහෝ...
දිගටම සබ් දෙමු ආ... ජය!
Advertisement

hoda wadak bn meka balala game kudu gahana ekek dakkath appiriyayi