කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ නිකුත් වුනු අලුත්ම බයිස්කෝප් එකකට සිංහල උපසිරැසියයි.ඉතින් දන්නවනෙ බිග්ෆුට් ව, බිග්ෆුට් කියන්නෙ වානරයෙක්ගෙ හැඩහුරුකම් තියෙන මිනිහෙක්නෙ.ඉතින් ඔයාලා දන්නවා ඇති 2017 වර්ෂයේ නිකුත් වෙච්ච The son of the bigfoot චිත්‍රපටය.ඉතින් ඒ චිත්‍රප…

කොහොමද යාලුවනේ ඔන්න ඉතින් අද මං මේ අරන් ඇවිල්ලා තියෙන්නෙ 2020 වර්ෂයේ නිකුත් වුනු අලුත්ම බයිස්කෝප් එකකට සිංහල උපසිරැසියයි.ඉතින් දන්නවනෙ බිග්ෆුට් ව, බිග්ෆුට් කියන්නෙ වානරයෙක්ගෙ හැඩහුරුකම් තියෙන මිනිහෙක්නෙ.ඉතින් ඔයාලා දන්නවා ඇති 2017 වර්ෂයේ නිකුත් වෙච්ච The son of the bigfoot චිත්‍රපටය.ඉතින් ඒ චිත්‍රපටයේ දෙවෙනි කොටසක් විදියට තමා මේක නිකුත් වෙන්නෙ. ඒත් පෙර චිත්‍රපටයට මේකත් එක්ක වැඩි සම්බන්ධයක් නම් නෑ.
චිත්‍රපටය ගැන බැලුවොත් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Benhttps Stassen සහ Jeremy Degruson විසින්.කතාව ලියලා තියෙන්නෙ Bob Barlen සහ Cal Brunke විසින්.Music කරලා තියෙන්නේ Puggy music band එක.nWave Pictures සමගින් Octopolic සමාගම තමා මේක නිර්මාණය කරලා තියෙන්නෙ.හඩකැවීමෙන් දායකත්වය දීලා තියෙන්නෙ Jules Wojciechowski(ඇඩම්),Alex Victor(බිග්ෆුට්),Lindsey Alena(ෂෙලී),Michael sorich(විල්බර්),Joey Lotsko(ට්‍රැපර්) යන පිරිස.මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නෙ 2020 අගෝස්තු 5 වෙනිදා.IMDB දර්ශකයේ 6.1 ක අගයකුත් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ඩොලර් මිලියන 8ක ආදායමක් හිමිකරගෙන තියෙනවා.චිත්‍රපටයේ ධාවන කාලය මිනිත්තු 90ක්.
කතාව ගැන බැලුවොත් ඇඩම් ඒ කියන්නෙ බිග්ෆුට්ගෙ පුතා හෙන ගේමක් දීලා තාත්තව හොයාගෙන ගෙදර ගෙනාවා අපි පලවෙනි කොටසින් දැක්කනෙ.ඉතින් ඔහොම ඉද්දි බිග්ෆුට් ලොකු ප්‍රසිද්ධියක් ලබනවා.ඉතින් ආයෙත් ඇලස්කාවල ප්‍රදේශයක් බේරගන්න සටනකට යන්න බිග්ෆුට් තීරණය කරනවා.ඉතින් ඔය ඇලස්කාවල ප්‍රදේශය වෙනුවෙන් ලොකු සටනක් දෙන්න මේ බිග්ෆුට් පවුලට සිද්ධ වෙනවා.ඉතින් ඔය කරදර ඔක්කොමත් මැඩගෙන බිග්ෆුට් මේ මෙහෙයුම සාර්ථක කරගන්නෙ කොහොමද කියලයි, බිග්ෆුට්ගෙ යාලුවෝ ඒ කියන්නෙ අර සත්තු ටික.එයාලා කරන විනෝද වැඩ ටිකයි චිත්‍රපටයෙන්ම බලන්නකෝ….
තව කිව්වොත් මේක පවුලේ සැමට විනෝදෙන් බලන්න පුලුවන් සුපිරි ෆිලුමක්.
Stay home.Stay Safe

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,899 downloadsDownload Bigfoot-Family-2020.zip70 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සංජන චමෝද් වික්‍රමරත්න ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-07-24
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සංජන චමෝද් වික්‍රමරත්න
Subtitles
15 comments
Supun Kaushalya
Nilush Angana
Sub ekata thanx
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Request :
Babyteeth (2019)
His House (2020)
Holidate (2020)
Jungleland (2019)
Kajillionaire (2020)
(PSArips)Anonymous
W bare Bears movie ekta sub one
thusitha
thx for sub
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
D.Chamara
බොහොම ස්තූතියි .... !
Buddhika Lakmal
බොහෝම ස්තූතියි උපසිරැසියට...
Shaggy
Thank you very much
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika75
thanks..
Chinthana DeSilva
Thanks
MAALNATH
Thanks ..............good luck ..............
Dewadithya
Thanks for sub!
සුපර් ශිවා
අම්මෝ ඒක...
╮╰╮╮▕╲╰╮╭╯╱▏╭╭╭╭
╰╰╮╰╭╱▔▔▔▔╲╮╯╭╯
┏━┓┏┫╭▅╲╱▅╮┣┓╭║║║
╰┳╯╰┫┗━╭╮━┛┣╯╯╚╬╝
╭┻╮╱╰╮╰━━╯╭╯╲┊ ║
╰┳┫▔╲╰┳━━┳╯╱▔┊ ║
┈┃╰━━╲▕╲╱▏╱━━━┬╨╮
┈╰━━╮┊▕╱╲▏┊╭━━┴╥╯
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Bigfoot Family (2020) Sinhala Subtitles | බිග්ෆුට් පවුලේ වීරක්‍රියා [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/11/bigfoot-family-2020.jpg)
තෑන්ක්ස් සහෝ