Watch Trailer

Billa (2009) | වැඩකරු.. [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න මගේ දෙවෙනි උපසිරසයත් ගෙනවා. කලින් දුන්න එක මතකනේ. එක ටැමිල් එකක්. මේ පාර ගෙනවෙනම් තෙලුඟූ ‍ෆිල්ම් එකක්. මේ ‍ෆිල්ම් එකෙනම් මම ආසම නලුවෙක් තමා ඉන්නෙ, ප්‍රභාස්. එයගේ ‍ෆිල්ම්ස් ගැන අයේ කියලා වැඩක් නැනෙ. රිබෙල් එහෙම බලපු අය දන්නවනේ. පට්ටෙත් පට්ට. බිල්ලා ටැමිල් ‍ෆිල්ම් එකේ රිමීක්ස් එකක් තමා. එත්…

Billa (2009)ඔන්න මගේ දෙවෙනි උපසිරසයත් ගෙනවා. කලින් දුන්න එක මතකනේ. එක ටැමිල් එකක්. මේ පාර ගෙනවෙනම් තෙලුඟූ ‍ෆිල්ම් එකක්. මේ ‍ෆිල්ම් එකෙනම් මම ආසම නලුවෙක් තමා ඉන්නෙ, ප්‍රභාස්. එයගේ ‍ෆිල්ම්ස් ගැන අයේ කියලා වැඩක් නැනෙ. රිබෙල් එහෙම බලපු අය දන්නවනේ. පට්ටෙත් පට්ට. බිල්ලා ටැමිල් ‍ෆිල්ම් එකේ රිමීක්ස් එකක් තමා. එත් අවසානෙ නම් පොඩ්ඩක් වෙනස්. ටැමිල් එකෙ රඟන අජිත් කුමාර්ට වඩා ප්‍රභාස් රඟන බිල්ලා ‍ෆිල්ම් එකෙනම් පොඩ්ඩක් ගතියක් තියෙනවා. ඔයාලා මේක බලලාත් ඇති. බලලා නැති අය මේක බලන්න. අනිත් බිල්ලා ‍ෆිල්ම්ස් වලට වඩා මෙකනම් පට්ට කියලා මම වොරන්ටියකුත් දෙන්නම්. මේකට සබ් දීලා නැති නිසා, ඒක ලොකු අඩුවක් විදියට දැක්ක නිසා තමයි මෙකට උපසිරස දෙන්න තිරණය කලේ. මේක IMDb තක්සෙරු කීරිම් වල 5.8 ක් තියෙන පට්ට පතුරු තෙලුඟු ‍ෆිල්ම් එකක්.

එහෙනම් ‍ෆිල්ම් එක ගැනත් කියමුකො… ෆිල්ම් එක පටන්ගන්නකොටම අපේ කතා නායකයා මත්ද්‍රව්‍ය වගයක් බෙදහරින්න යනවා. එතනදි මෙයාව හෙන සීන් එකක් දෙනවා. කොහොම හරි පොර වැඩ පාරක් දලා බෙරෙනාවා. නියම ගෙම් එක පටන් ගන්නෙ මෙය ආයුධ ජාවරම් කරන්න හදන්කොට. කොහොම හරි පොර බේරිල යනවා. පස්සෙ ඒ.සි.පි අතින් වෙඩි පාරක් කනව. කොහමහරි පොර මැරෙනවා. ඉතින් අපේ බිල්ලා වගේම තව පොරක් ඉන්නවා. එයාගෙ නම රංගා. ඒ.සි.පි. මෙයවා බිල්ලාගේ කල්ලියට දනවා ඔත්තු බලන්න. එතන ඉඳන් තමයි නියම ගෙම් එක යන්නේ. ඉතින් මෙයාට වඩා ලොක්කෙක් ඉන්නවා ඩෙවිල් කියලා. මෙයවා අල්ලගන්න එක තමා අපේ බිල්ලාගේ ජොබ් එක. කොහොමද පොර මෙයාව අල්ලන්නේ, මෙයාලගේ සැලැසුම් ප්ලෑන් ගැන හොයාගෙන බිල්ලා වගේ රඟපාන්නෙ කොහොමද කියල චිත්‍රපටිය අරගෙන බලන්න. මිට වඩා කිව්වොත් නම් රසයක් නැනෙ. මේ හැමදේටම උත්තර ගන්න නම් ඔයාලම චිත්‍රපටය අරන් බලන්න.

එහෙනම් හැමෝම හොඳට රස විඳින්න.. ආයෙත් දවසක ලස්සන සුපිරි සිනමා සිත්තමක් රැගෙන හමුවන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.. හැමෝටම ජය වේවා෴

400 MB කොපිය මෙතනින් බාගන්න d02d5e86bc3747658dbd1434f589628056018f85 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

4,859 downloadsDownload Billa.2009.zip40 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/03/Ashan-Herath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අශාන් රවිහංස” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

අශාන් රවිහංස

Subtitles

4,859 downloadsDownload Subtitles40 KB

53 comments

  1. fii

    thnxxxxxx bro

  2. Isuru

    loweth na patta patta

  3. උදාර

    ජය වේවා බලන්න ඕනේ... සහෝ

  4. jeewantha

    tx so much :D

  5. lk

    :D tx :D

  6. wow

    wow... maru:D

  7. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල..මැක්සා බඩ්ඩක් වගේ.... සබ් ඒකට තැන්ක්ස්.... දිගටම කරමු...

  8. lasidu

    ජය :) වේවා

    ලොවෙත් නෑ

  9. upali

    THANKS BRO ELA

  10. h[A]s

    බොහොම තුති තවත් ෆිල්ම්ස් සබ් එක්කම දෙන්න

  11. ccnp

    Thanks

  12. chamath cafe

    බොහොම තුති...

  13. tharanga

    පට්ට වැඩක් සහෝ... මේක බලන්න ඕනේ

  14. mihin ලංකා

    නියම කතාවක් වගේ තවත් ඒවා මෙ වගේ සබ් දාලා දෙමු

  15. zumo man

    elazzz thnxzzzz

  16. was

    බොහොම තුති සහෝට.....

  17. EDIE

    ""502 Bad Gateway"" kiyala error message ekak enawane...Cant download :(

  18. Hashan

    ela ela

  19. Scofield

    niyamai... mama thamai 1..................... Supiri hode........ banawoooooooooooooooooooooo

  20. නලියා

    ස්තුතියි වේවා අශාන් සහෝ..

    ජය වේවා

  21. samaith4

    ලොවෙත් සුපිරි එකක් වගේ බලන්නම් ජය

  22. anil

    jaya wewa!!!

  23. නවීන් ලක්ෂිත

    බිල්ලා ටැමිල් එක වගේම ඩොන් හින්දි එකත් බැලුවා කමක් නෑ එහෙනම් තෙලිඟු එකත් බලමු එල එල

  24. “චූටී මල්ලි”

    Elaz

  25. ශාන් විමුක්ති [වීමා]

    එල කොල්ලෝ....
    දිගටම බයිස්කෝප් එකත් එක්ක ඉදපන් :)

  26. ganesh

    thanks machan

  27. DARSHANA

    ELA MACHAN THAWA TELUGU FILM DEEPAN

  28. pramod

    mamath kemathima actor kenek.onna dwload karanawoooo...

  29. dev

    ela ela....
    goda kalekin tamil ekak banna demme..
    bohoma stuti saho.. .

  30. bee

    tnx tnx

  31. දේශ්

    එල එල

  32. දිනිඳු සම්පත්

    බිල්ලා දෙමල එකනම් බැලුවා. මේකත් වෙලාවක් තිබුනොත් බාගෙන බලනවා. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!!

  33. uda

    බිල්ලා වගේ ඉදලා දුන්නා නේද බිල්ලා! :D

    මරු කොල්ලෝ මරු! වෙනස් දේවල් වැඩි වැඩියෙන් එකතු වෙන තරමට අපේ ලෝකෙ පුළුල් වෙනවා. බොහොම තුති ඒකට දක්වන දායකත්වයට! ජය!

    බලමු එහෙනම් මේ බිල්ලා මොන වගේද කියලා. පොඩි කාලේ අහල තියෙන කෙනා නෙමෙයි මම හිතන්නේ එයාට වාසගමක් එහෙමත් තියෙනවනේ ගෝනි කියලා... :P
    මේ වෙන කෙනෙක් පාටයි! ;)

  34. Lahiru

    Don 1 copiyak neda???
    Thanks sub walata

  35. කැලුම් ගුණසේකර

    ස්තුතියි සහෝ උපසිරැසියට.

  36. mudiya / මුදියා

    නියමයි අශාන්.මරුනෙ මේ ෆිල්ම් එක.බලනවම කියල හිතන් හිටියෙ.ඒත් සිංහලෙන් නැති නිසා බැලුවෙ නෑ.දැන් ඉතිං පැල් බැඳගෙන බලන්න තමයි තියෙන්නෙ.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!

  37. anura

    ප්‍රබාෂ්ගෙ chakram ...yogi...කියන්නෙ පට්ටම films 2k ඒවත් හොයන් බලන්න කට්ටිය.......

  38. lakshitha viraj

    පට්ටම පට්ට film එකක් මචෝ........

    හෝද copy එකක් දෙන්න.......

  39. dimuthu තරංග ඉලුක්කුඹුර

    එල එල ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  40. රාම් රාජ්

    ගොනි බිල්ලා!සිංහල සබ් වලට ස්තූතියි.

  41. Uraj Deemantha

    සබ් වලට ස්තූති..... :)

  42. randima

    macho prabha ge MIRCHI movie 1ka dennakooooo.plzzzz

  43. lakshitha viraj

    මෙන්න film කියන එව්වා...
    මේ වගේ තෙලිගු film ටිකක් ඉස්සරහට ‍දෙන්න.......

    !!!!!!!!!!!Maxxxxa!!!!!!!!

  44. රොයිලි

    බොහොම ස්තූතියි අශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  45. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  46. Ashan ravihansa

    randima says @@
    mirchi eke dvdrip avama sub eka dennam macho

  47. TDB

    Sub eka extract karanne ba ne.uduwake danneko.sub eka damage kiyala kiyanne.

  48. rosheen

    superb

  49. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  50. N_R

    Thanks.

Load more comments