MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමනාට්‍යමයරොයිලි ප්‍රනාන්දුසහන් අරම්පත්සිංහල උපසිරැසි

Body of Lies (2008) with Sinhala Subtitles | කිසිවෙකු විශ්වාස නොකරන්න. සැවොම මුලා කරවන්න.. [සිංහල උපසිරැසි සහිතව]

Rating: 6.4/10. From 19 votes.
Please wait...

IMDB වර්ගීකරණයේ 7.2/10 ලබා තිබෙන ලියනාඩෝ ඩි කැප්‍රියෝ, රසල් ක්‍රෝ වැනි සම්මාන ලාබී නළුවන්ගේ සුපිරි රංගනයෙන් හැඩවූ සුප්‍රකට CIA සංවිධානයේ අතිශය කූප්‍රකට වැඩ සම්බන්ධව ගෙතුණු නවකතාවක් පදනම් ව නිෂ්පාදනය වුනු ක්‍රියාදාම චිත්‍රපටියකයට මේ පාර උපසිරැසි දාන්න හිතුවා.

ඇත්තම කියනවනම් මේක හවුල් උපසිරැසි ගැන්වීමක්. චිත්‍රපටය තෝරාගැනීමේ සිට මෙයට මාව උනන්දු කිරීම, වැඩිකොටසක උපසිරැසි ගැන්වීම ඇතුළු සියළු කටයුතු වල වගකීම බාර ගන්න ඕනා සහෝදර බ්ලොග් කරුවකු වන සරදියෙල් අයියා. එයා නොහිටින්න මම මේක දැන නොගෙනම ඉන්න තිබ්බා.

මේකේ කතාව කෙටියෙන්ම කියනවනම් ඇමරිකාව ජොර්දාන බුද්ධි අංශය සමග එක්ව තමන්ට අවශ්‍යව සිටින අල්කයීඩා ත්‍රස්තවාදියෙක් ලුහුබැඳිමට තීරණය කරනවා. මේ සඳහා චිත්‍රපටයේ මුල්ම දර්ශනවලින් පෙන්වන පරිදි ඉරාකයේ භයානක රහස් මෙහෙයුම් වල නියුතුව සිටින දක්ෂ නිලධාරියෙක්ව පත් කරනු ලබනවා. ඔහු කෙතරම් අවංක වුනත් බුද්ධි අංශ අතර ලකුණු දමා ගැනීමට ඇති තරඟය නිසා කවදත් කූප්‍රකට වැඩ වලට ප්‍රසිද්ධ CIA සංවිධාන ප්‍රධානීන් මේ මෙහෙයුම් මැද්දෙන් තවත් රහස් මෙහෙයුම් දියත් කරනවා. ඒ වගේම තොරතුරු ලබා ගැනීමට ඕනෑම ජඩ වැඩක් කරන්නත් ඔවුන් අමතක කරන්නේ නෑ. ආ අමතක වුනා පොඩි අහිංසක ප්‍රේම කතාවකුත් අතර මැද්දෙන් යනවා.

නමුත් මේ කතා සියල්ලේම එකතුව කතාව අවසාන හරියේ ලොකු පෙරළියක් සිදුකරනවා. ක්‍රියාදාම චිත්‍රපටි වලට කැමති හැමෝම බාගනී කියලා හිතනවා. සැකයක් එහෙම තියෙනවනම් මේකත් බලලම ඉන්නකෝ.

තවත් දෙයක් ආදරය ගැන කියවෙන චිත්‍රපටියකට උපසිරැසි දාන්න හිතන් ඉන්නවා. කට්ටිය මොකෝ කියන්නේ දාන්නද එපාද?

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 4954 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට සහ “සරදියෙල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

71 thoughts on “Body of Lies (2008) with Sinhala Subtitles | කිසිවෙකු විශ්වාස නොකරන්න. සැවොම මුලා කරවන්න.. [සිංහල උපසිරැසි සහිතව]

  • Chaminda Lakruwan

    ස්තූති සබ් එකට

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Reply
  • Farmchemie_Roshan

    Thanks.good team works…

    Reply
  • තෑන්ක්ස් ❤️

    Reply
  • “චූටී මල්ලි”

    elz gatta

    Reply
  • pattai sahoo.. onna mamath bagaththa..ela ela…!!!

    Reply
  • බොහොම ස්තුතියි 🙂

    Reply
  • jagath disanayake

    niyamai dear mey karana sewawata patta thanks karanawa

    Reply
  • good movie,quality sub. thank

    Reply
  • Queen.of.the.Damned.2002 ta sub danawada

    Reply
  • meke link eka update karanawada plzzzz

    Reply
  • Isuru dimantha

    ඔන්න මටත් ෆිල්ම් එක හබුන සිටෙ එකෙ මෙකට සබ් තයෙනව කිය්ල මතක් උනා සබ් එක ගත්ත ස්තුතියි

    Reply
  • Isuru Dhana

    එල එල maxxa

    Reply
  • පට්ට ස්තුතියි අවංකයෝ සදා දිනේවා

    Reply
  • Udaya Kumara

    ඔයාලා ළඟ තියෙනවානම් මට මේකෙ sinhala subtitle file 1 එවන්න[email protected]

    Reply
  • Shashi Fernando

    me dan balala iwara une, gindara kiyanne gindarama katawa, habai tikak kalabalai film eka, ara podi love story ekat hodai itin katawe kalabala kaari gatiya adu karala poddak mewwa wenna, niyamai, thanx dennatama manahsi wela meka apita genawata. jaya wewa!

    Reply
  • Shashi Fernando

    DOWNLOAD WENNA DAMMA, THANX SUB WALATA BROSLA DENNATAMA.

    Reply
  • Thanks for subtitle………

    Reply
  • *sub වලට thanks.
    *දිගටම හොද ඒවම දාන්න.

    Reply
  • ෆිල්ම් එක ඩොව්න්ලොඅඩ් වෙන්ඩ දම්මා
    රොයිලි අය්යාට සහ සරදියෙල් ස්තූතිය
    අයෙ අහන්ඩ දෙයක් ඔනෙ නහා සුපිරි නලුවෙ 2 ක් අcට් කොරන නිසා පට්ට අතී

    Reply
  • maxaaaaaaaaaaaaaaaaaaa

    Reply
  • මේ වගේ එළ ෆිල්ම් එකක් බලලා කමෙනට් එකක් දාලා නෑනේ. පට්ට ෆිල්ම් එක. අන්තිමට සැටලයිට් එකට දාන පාට් එක නම් මරු.

    Reply
  • Maxxaaaa file eka………..

    Reply
  • ඔන්න මමත් බානවා

    Reply
  • the sinhala subtitles given are not working? only a set of numbers are appearing when activated the subtitles

    can u give a solution? like to watch it with sinhala subs..

    Reply
  • රොයිලි මලේ . . . දැන් නම් මට වැඩේ සෙට් වුනා. body of.L, Phobia,2012 යන සියලුම චිත්‍රපට වලට උප සිරැසි යොදාගත්තා. . . මම හිතන්නේ මට තිබුණ ප්‍රශ්ණය නම් . . . මගේ තාක්ෂණ දැනුම මදි වීම. මේකෙන් මම යමක් ඉගෙන ගත්තා කියල කියන්න පුලුවන්.

    ඔය උප සිරැසි දාන හැමෝටම ස්තූතියි.

    Reply
  • Machan mama me Film eka baluwa……I personally Guaranteed about this Film…..Good film after long time with Thrill Machan……Keep Enjoy……..

    Reply
  • නයනා හසංගිකා.සරත්.ගයාන්…..ෙම් ඔක්ෙකාම බානො….

    Reply
  • gooood film./Thanks to alll…

    Reply
  • සබ කියවන්න බැ වෙග්…. නිකන් නම්බර් ටිකක් විතරක් යනවා
    movie ik නියමයි මම යුනිcode දාලා තියෙන්

    Reply
  • @ මහේෂ් රාජසූරිය
    මචන් ඔයා උඩ ලිපිය කියෙව්වනම් තෙරෙයි මච්න් ඒක එහෙම නෙමේ කියල.හුගක් වෙලාවට මේක CIA එක විවෙචනය කරනව.ෆිල්ම් එක බාලම බලපන් මච්න්. එතකොට හොදට පැහැදිලි වෙයි

    Reply
  • කාට හරි කියන්න පුලුවන්ද ෙම්ක බලන්න ෙහාදම Player ඒක ෙමාක්ද්ද කියල.

    VLC player is not support 🙁

    Reply
    • sankalpa93

      pot player daganna. machine ekata support karanawa .

      Reply
  • චතුරංග

    මම නම් බැලුව…. එල කිරි.. නියමෙට තියෙනවා…..

    Reply
  • @ චරිත,
    ඒකනෙ මචං අවුල මෙකේ ගිය ඒවාලට සබ් දාන්න තහනම් නේ. 🙂

    @ Santa,
    අන්න ඒකනේ කියන්නේ.

    @ chathurarcrc,
    කියන්නම් කියන්නම් ඉකම්නටම 😛

    @ සරදියෙල්,
    ඔබතුමා උතුවන්කන්දෙ හැංගීගෙන හොඳ හොඳ වැඩකරනවා වගේ. තවත් එල ෆිල්ම් එකක් ගැන කිව්වනම් 🙂

    @කපිල,
    එලකිරි ඔන්න එහෙනම් මම පටාන් ගත්තා. 😉

    Reply
  • @ ameera, maneesh, Lahiru Nirmala Samarasinghe, Uraj Deemantha, සසික නානායක්කාර, දිනුක, දිනුෂ්ක උදාර ( රොකියා ), රවි, shiwantha, Ram raj, Geeth Anuradha,

    එල එල මචංලා බලලම කියන්නකෝ කොහොමද කියලා…..

    Reply
  • එල ෆිල්ම් එකක් වගේ පේන්නේ නම්, බාලම බලන්න ඕන එල එල තෑන්ක්ස් ගෝලයා

    Reply
  • ela film ekak wage. mata sinhalen comments karanna bene. mage unicode mata wada denawa.

    Reply
  • ආදරේට දාන්න මෙයා කව්ද එපා කියන්නේ.

    Reply
  • shiwantha

    elakirine thanx dennatama 🙂

    Reply
  • ආ.. ලමයි 😀
    කට්ටියම බලලා හොද න‍රක කියන්නකෝ.. 😉

    Reply
  • රවි

    මෙක බාමි.

    Reply
  • හුඟ කාලෙකින් මේ පැත්තෙ එන්න බැරිඋනේ . ඔෆිස් එකේ වැඩ වගේකට එලියට ගිහින් හිටපු නිසා. රොයිලි අයියට ජය වේව.

    Reply
  • දිනුක

    මමත් බානවෝ………………

    Reply
  • රොයිලියගේ තවත් එළකිරි වැඩක්….. 🙂 බාමු බාමු….. 😀

    මේ දවස් වල ADSL ටිකක් අල වගේ….. 🙁 බෑවෙන්නේ හෙමින්….!!

    Reply
  • chathurarcrc

    අඩෙ එල එල… මෙ දවස් වල මට පට්ටෙට උණ.. බලන්න ෆිල්ම් එකක්වත් නැති වෙලෙ මෙක දැම්මේ… රොයිලි සහොටයි සරදියේල් සහොටයි පින් ලැබෙවා 🙂

    අදර කතාව මොකක්ද කියලා කලින් කියන්න පුලුවන් වේද?

    Reply
  • ශා…මරු ෆිල්ම් එක…බලපු නැති අය ඉන්නවනම් දැන්ම බාලා බැලුවොත් හොදයි!!!

    ෆිල්ම් එක ඇති හාඩ් එකේ…එලාස්!

    Reply
  • එළ. දැන්මම බානවා. හොඳ කතාවකට Subtitle දාන්න. The Reader වගේ එකකට. (The Reader නම් මේකෙ ගියා. හැබැයි Subtitle නැතුව)

    Reply
  • Lahiru Nirmala Samarasinghe

    බානවා ……

    Reply
  • DECAPRIO is my fav actor..meka mata miz una film ekak..sinhala sub ekka dunna nisa bohoma estuti…

    ලියනාඩෝ ඩි කැප්‍රියෝ, රසල් ක්‍රෝ gana katha karanna deyak na ne…film ekath ewagema niyameta ati..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *