Watch Trailer

Bolt (2008) with Sinhala Subtitles | සුපිරි වැඩකාරයෙක් [සිංහල උපසිරැස සමඟ]

ඔන්න යාළුවනේ කිවුවා වගේම තවත් Movie එකක් අරගන මම ආවා. මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම. කලින් මම දාපු Animation එකට හොඳ ප්‍රතිචාර තිබුන නිසා සහ ඔයාලා හුඟක් දෙනෙක් තවත් Animation එකක් දෙන්න කියලා ඉල්ලපු නිසා මම හොඳ Animation එකක් හොය හොය ඉන්නකොට අපේ Wikiya තමයි කිවුවේ මේක පට්ට Animation එක, මේකට උපසිරැ…

Bolt (2008)

ඔන්න යාළුවනේ කිවුවා වගේම තවත් Movie එකක් අරගන මම ආවා. මේ මගේ දෙවනි උපසිරැසි ගැන්වීම. කලින් මම දාපු Animation එකට හොඳ ප්‍රතිචාර තිබුන නිසා සහ ඔයාලා හුඟක් දෙනෙක් තවත් Animation එකක් දෙන්න කියලා ඉල්ලපු නිසා මම හොඳ Animation එකක් හොය හොය ඉන්නකොට අපේ Wikiya තමයි කිවුවේ මේක පට්ට Animation එක, මේකට උපසිරැසි දාමු කියලා. මම දෙපාරක් හිතන්නේ නැතුව වැඩේට බැස්සා. ඇත්තටම මේක ලස්සන Animation එකක්. මේක 2008 තමා Release කරලා තියෙන්නේ. IDMB වල 7.0 වගේ ඉහළ අගයක් අරන් තියන ලස්සන කාතාවක් මේක… මම කියන්න ඕනි නෑ. ඔයලා දන්නවනේ 7.0 වගේ අගයක් ගන්නවා කියන්නේ ඉතින් කොහොමද කියලා.

කතාව ගැන ටිකක් කිවුවොත් මේ කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නේ බල්ලෙක්. එයා හිතන විදිහට කිවුවොත් සුපිරි බල්ලෙක්. මම එහෙම කිවුවේ ඇයි කියලා ඔයාලට Film එක බලනකොට තේරෙයි. මේ බල්ලාට එයා පණ වගේ ආදරේ කරන එයාගේ අයිතිකාරයව මඟ ඇරෙනවා. අයිතිකාරයා කිවුවට ඒයා ලස්සන පුංචි ගැහැණු ළමයෙක්. 😀 ඉතින් මේ බල්ලා අපහු තමන්ගේ ස්වාමියා ලඟට යන්න උත්සහ කරනවා. ඒ මේ අතරේ එයාට යාළුවෝ දෙන්නෙකුත් මුණගැහෙනවා. ඒ පිස්සු මීයෙකුයි, මොලේ තියන පුසෙකුයි. තව කියන්න ගියොත් Film එකම කියවෙනවා :D. ඉතින් ඔය කට්ටියගේ වැඩ ටික සහ මේ බල්ලා අපහු ගෙදර යන්න දරන උත්සහය වටා තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.

එහෙනම් ඉතින් ඔයාලම අරන් බලන්නකෝ මේයාලගේ වැඩ ටික සහ මේ සුපිරි බල්ලට අපහු තමන්ගේ ගෙදර යන්න පුලුවන් වෙයිද කියලා. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔයාල හැමෝටම සුබ දවසක්….!!!

කළින් පළකර තිබූ ලිපිය

මේ කියන්න යන්නෙ ඇනිමේශන් ෆිල්ම් එකක් ගැන..හරිම ලස්සන කතාවක්..ටිකක් ලාබාල අයට තමයි වැඩියෙන් හොද,ඒ උනාට හොද ෆිල්ම් එකකින් රසයක් විදින්න පුලුවන් ඕන කෙනෙක්ට ගැලපෙනව..වැඩි විස්තර මොකටද.. මම කියන්නම්කො කතාව… ඔයාලම තීරණය කරන්න බලනවද නැත්ද කියල..එක් ළමයෙක් පුංචි කාලෙ ඉදලම බලු පැටියෙක් ඇතිදැඩි කරනව බොහොම ආදරයෙන්..විද්‍යඥයෙක් වන ඔහුගේ පියාව බොහොම දරුණු මිනිගෙ විසින් පැහැරගන්නව.. නමුත් ඊට කලින් පියා තම පුතුගේ ආරක්ෂාව සදහා ඔහුගේ බලු සුරතලාගේ ජාන වෙනස් කර සුපිරි බලයක් සහිත බල්ලෙක් කරනව..මේ දරුවා සහ බල්ලා දරුවාගේ පියා සොයමින් යන අතරතුර එන කරදර වලින් බල්ලා තමයි ඔහුව බේරගන්නෙ..නමුත් මේ සියල්ල බල්ලා යොදාගෙන කරන රූපවාහිණී වැඩසටහනක් පමණයි..බල්ලා මේ බව දන්නේ නෑ,ඌ හිතන්නෙ තමන් ඇත්තටම සුපිරි බලයක් සහිත බල්ලෙක් කියල..දවසක් මේ රූපවාහිණී වැඩසටහනේදී මේ ළමයා පැහැරගැනීමකට ලක් වෙනව..බල්ලා දන්නෙ නෑ නෙ මේ සියල්ලම රගපෑමක් බව..ඔහු තනියම මේ ළමයා සොයා යනව..කතාව හිතුවට වඩා වෙනස් නේද?ඉතුරු ටික ඔයිටත් වඩා වෙනස්..බලන්නකො Bolt ..මේ තමා සුපිරි යැයි සිතන බල්ලාට පුදුම දෙවල් වලට තමයි මුහුණ දෙන්න වෙන්නෙ..

Bolt (2008) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Bolt (2008) 720p BrRip x264 YIFY
Bolt[2008]DvDrip-aXXo

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

3,073 downloadsDownload Bolt-2008.zip125 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/දමිත්-අසංක-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් අසංක (DA MAX)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දමිත් අසංක

Subtitles

3,073 downloadsDownload Subtitles125 KB

41 comments

  1. udayanga

    ela ela mekath patta athi....

  2. tharanga

    මේක පට්ටම ෆිල්ම් එකක්

  3. eranga

    සුපිරි :)

  4. quik

    thanks

  5. yasas

    bohoma pin sahota

  6. hh

    elakiri film akak wage balala na ne txzzzzz

  7. vee

    sub akka aye balanwa maxxama akak meyka

  8. #ChalinduDeshan (කිනා)

    අම්මේ..
    චිත්‍රපටියක් ඇතුලෙ චිත්‍රපටියක්.
    ඉස්සර ආසාවෙන් බලමු පට්ට ඇනිමේෂන් එකක්.
    මාරම ආතල්.
    ගැජට් ගොඩායි.
    එල එල.
    ස්තූතියි.
    ජයවේවා!!

  9. ositha

    elama film akak

  10. wow

    wow,,maru :)

  11. shann

    ලොවෙත් නෑ මචං

  12. නලින්

    නියමයි දමිත් සහෝ, ඇත්තටම මේ බල්ලට ඇති සුපිරි බලයක් නැහැ, ඌ ඇවිත් සුපිරි බල්ලේක්ගේ චරිතයක් කරන නලු බට්ටෙක්. ඌ හිතන් හින්න ඇත්තටම තමන්ට සුපිරි බලයක් තියෙනවා කියලා! අන්න එතනයි ඔය බලු නට්ටට වැඩේ වරදින්නේ...!

    ලස්සන කථාවක් සහෝ සබ් කරලා තියෙන්නේ..

    ජය වේවා!!

  13. ganidu

    තැන්ක්ස් වේවා!

  14. amilatk

    jayen jaya!!

  15. sds

    maxxama maxxa film akak meyka nam supiri

  16. හර්ෂ ලහිරු

    නියමයි සහො මේක මංගාව
    තිබුනා ආයේ ඉතින් බැලිල්ලක් තමයි ජය

  17. nisha

    ela machan patta wage danma banawa

  18. pasi

    ela machan thanks sub 1 ta apita direct links denna barida

  19. rakitha ranathunga

    meka mama 20i parak withara balala thiyenawa
    eththatama honda film ekak
    sub ekata thanks

  20. lakmal

    thanks bro....

  21. saman

    supiri kollo supiri. mege kamathima film ekak thami me. suba pathanawa

  22. jack

    Thnx Sub Ekata......

  23. DDSameera

    maxxa..!! I like it ...so much!!! thanks for your subtitle,..dudee!!!!

  24. dushman

    thanks kiwa onna eahenam sub 1 th gaththa gdak pin

  25. “චූටී මල්ලි”

    ඔව් ඇනිමෙෂන් ඒව එළ
    බලන්න බලන්න ආසයි තව දෙමු
    සබට තුති
    ඔබට ජය..........

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    එල සහෝ ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  27. චතුරංග සුරාජ් පෙරේරා

    සිත මගේ රිදුනා මේක දැකලා... එල එල මට මේක මග ඇරිල දැන් බලන්න පුලුවන් බොහොම ස්තුතියි සහෝ තව සබ් දෙමු !!!

  28. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තූතයි සහෝ උපසිරසට
    මේ ‍ෆිල්ම් එකනම් පට්ටයි ආ

  29. රොයිලි

    බොහොම ස්තූතියි දමිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. nalaka

    සුපිරි පාරක් වගෙයි සබ් එකට තෑන්ක්ස් සහෝ

  31. indika

    thnq

  32. Nisal

    mare maru thama animation film tikak denna supiri film eka

  33. සංජය

    බොහොම ස්තුතියි දමිත් සහෝ.

  34. thusitha

    ela apith gaththa **animation lovers

  35. mudiya / මුදියා

    බලපු ලස්සන ඇනිමේෂන් එකක්.ආයෙත් බලන්න ඕනි සිංහල එක්කම කොහොමහරි.නියමයි දමිත්.ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  36. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  37. akila

    thank u bro

  38. Mayura

    patta machan :D

  39. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  40. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    thanks for the sub..............

  41. chinthaka

    thanks bro….