Watch Trailer

The Tournament (2009) | දිනන්න පුළුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි මගේ නවවැනි උපසිරස ගැන්වීම මේක. 2009 නිකුත් වෙච්ච චිත්‍රපටයක්. ගොඩක් අය මේ වෙනකොට බලලත් ඇති මේක. මෙම චිත්‍රපටයට Imdb වල 6.1 ක අගයක් ලබාගෙන තියෙනවා. මේ කතාව The Hunger Games, Kill ’em All වැනි කතා වලට බොහොම සමීපයි. මෙහි කතාව ගැන කියනවනම් ලෝකයේ හොදම මිනීමරුවන් 30 දෙනා යොදාගෙන වාර්ශික තරඟයක් ප…

The Tournament (2009)

මේක තමයි මගේ නවවැනි උපසිරස ගැන්වීම මේක. 2009 නිකුත් වෙච්ච චිත්‍රපටයක්. ගොඩක් අය මේ වෙනකොට බලලත් ඇති මේක. මෙම චිත්‍රපටයට Imdb වල 6.1 ක අගයක් ලබාගෙන තියෙනවා. මේ කතාව The Hunger Games, Kill ’em All වැනි කතා වලට බොහොම සමීපයි.

මෙහි කතාව ගැන කියනවනම් ලෝකයේ හොදම මිනීමරුවන් 30 දෙනා යොදාගෙන වාර්ශික තරඟයක් පවත්වනවා. මේක එකිනෙකා මරා ගැනීමේ තරඟයක් අන්තිමට එක පුද්ගලයෙක් විතරයි ඉතුරු වෙන්න ඕනේ. මේ තරගයේ හැම තරඟකරුවකුගේම ඇඟ ඇතුලේ Tracking device එකක් හයි කරලා තියෙන්නේ. ඒකෙන් තමයි ඔවුනොවුන් ඉන්න තැන් අඳුරගෙන ඔවුනොවුන් මරාගන්නේ. මේ තරඟය පැය 24 යි තියෙන්නේ. ඒ වෙනකොට එක්කෙනෙක්ට වඩා වැඩියෙන් ජීවත් උනොත් අර tracking device එක පුපුරලා සේරම ටික මැරෙනවා.

තරඟය පටන් ගත්තාම එක තරඟකරුවෙක් ඒ උපකරණය ඇඟ ඇතුලෙන් ගන්නවා. ඊට පස්සේ ඔහු ඒක කෝපි එකකට දානවා. ඒ කෝපි එක බොනවා පල්ලියක ෆාදර් කෙනෙක්. ඒක හින්දා තරඟැට ඔහුත් ඇතුලත් වෙනවා. ඔහුටත් ගැලවීමක් නෑ ඊට පස්සේ ඉඳන්. මේ තරගයේ කලින් වසරේ එක තරඟකරුවෙක් දිනනවා. ඊට පස්සේ දවසක ඔහු ගෙදර යනකොට ඔහුගේ බිරිදව කෙනෙක් මරාදාලා තියෙන්වා. පස්සේ ඔහු දැනගන්නවා ඔහුගේ බිරිදව මරපු පුද්ගලයා මේ වසරේ තරඟෙට සහභාගි වෙනවා කියලා.. ඒ නිසා ඔහු පලිගන්න ආයේ තරඟෙට යනවා. නමුත් අන්තිමට ඔහු හිතන දේ නෙමෙයි වෙලා තියෙන්නේ. තව කතාව කිව්වොත් අගයක් නැති වෙනවනේ ඒක හින්දා බලලම ඉන්නකෝ.

මීට පෙර පළකල ලිපිය.

මේක තරමක් වෙනස්ම විදියක කථාවක්. මේ කේ සිදුවෙන සිදුවීම මම වැඩි කථාවක් නැතිවම කියන්නම්. හැම අවුරුදු හතකටම සැරයක් එක් තරඟයක් ලොවටම හොර රහසේ ආරම්භ වෙනවා. ඒ තමයි ලොව සිටින දරුණුම මිණිමරන්න අතරින් පවත්වනු ලබන last man standing හෙවත් අවසානයේ නොමැරී ජීවත් වෙන්නා තෝරන එහෙම නැත්නම් අපරාධකරුවන් අතරින් දරුණුතම හා දක්ෂතම අපරාධකාරයා තෝරන තරඟය. මෙහි ජයග්‍රහාකයාට මුදලින් $10,000,000 ලබා දෙන අතර මේ සදහා නොයෙක් තරාතිරමේ අපරාධකරුවන් ගනනාවක්ම මෙයට තරගකරනු ලබනවා. මේ සදහා විශේෂයෙන්ම ගියවර තරඟයේ ජයග්‍රහකයාද නැවත වරක් සහභාගී වීමට ඉදිරිපත් වෙයි. ඒ තමන්ගේ බිරිදව මරා දැමු ඒ අපරාධකරුට මරණය ලඟා කරවීමේ අරමුණින් හා එයට හේතුව දැන ගැනීමේ අටියෙනි.

මෙහි ප්‍රධාන රංගනයක් ජෝෂුවා හර්ලොව් ලෙස Ving Rhames ඉදිරිපත් කරනු ලබන අතර මෙහි එකිනෙකට නොදැවෙනි ප්‍රධාන රංඟනයන් ගනනාවක්ම ඔබට දැකගත හැකී.

කෙසේ වෙතත් මෙය අනර්ඝ රූප මාලාවක් වන අතර මෙය නැරබීමට මෙසේ ආරාධනා කරනු ලබනවා.

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “රන්දික පෙරේරා” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

The Tournament (2009) on IMDb

 

 

300 MB කොපිය මෙතනින් බාගන්න e2c540666ca7403c0518136edccac9181b768857 700 MB කොපිය මෙතනින් බාගන්න 47dbbc384be9660d032a14ebb707fdd6becfef4c 985 MB කොපිය මෙතනින් බාගන්න 26176682710bc0f56eb18aca998e6203970caa37 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,828 downloadsDownload The-Tournament-2009.zip85 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/කසුන්-විරාජ්-ජයතිස්ස-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් විරාජ් ජයතිස්ස ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,828 downloadsDownload Subtitles85 KB

76 comments

  1. C0dE | කෝඩ්

    එල එල බාන්න දාන්නම්

  2. maneesh

    මේ ෆිල්ම් එක ගෑන මමත් කියන්න හිට්යේ..හොද ෆිල්ම් එකක් ලු....බාගෙනම බලන්න වෙනවා....

  3. Udaya

    මෙක එල ෆිල්ම් එකක්. මම මෙක කලින් බැලුවා. නියම කතාව

  4. Anonymous

    deth race film ake kathawamai

  5. danuka

    patta paara!!!!!!
    thnx wewa!!!

  6. ..::SlaPp3r::..

    නියමයි කම්මැලි නැතිව ඇති කියල හිතනවා...වැඩිය කථා ඔනෙ නෑ ඔන්න බෑවා.....!!!ජයවේවා....!

  7. දිනුක

    එල බයිස්කෝප් එකක් ව‍ගේ.බාමි බාමි බාමි........

  8. Handy

    bami bami.............

  9. මලිත්

    එල එල බාමි.

  10. පොතේ ගුරා

    thankx macho..ela film ekak kiyala lipiyenma therenawa..

  11. බුද්ධික

    maxaaaaa

  12. රන්දික පෙරේරා

    @ C0dE | කෝඩ් , maneesh , Udaya , danuka , ..::SlaPp3r::.. , Handy , මලිත් , පොතේ ගුරා , බුද්ධික ::: කමන්ට්ස් වලට තෑන්ක්ස් කීවා ඔන්න.. බාගන්න ඕන අය බාගෙන බලන්න. බාගත්තා කියලා පාඩුවක් වෙන්නේ නෑ.

    ජය වේවා...!!

  13. සහන්

    බෑවේ.........

  14. රන්දික පෙරේරා

    @ නිර්නාමික :: බාගෙනම බලන්නකෝ මේකේ කථාව ඩෙත් රේස් වලට වඩා ගොඩක් වෙනස්. අනික ඩෙත් රේස් වල රේස් තරඟයක් පවත්වන්නේ හිරේ ඇතුලෙමයි, නමුත් මේක සාමාන්‍ය මිනිසුන් ගැවසෙන තැන් වල තමයි මේ අපරාධකරුවන් තරඟ කරන්නේ. ඒ අනිකාව කෝම හරි මරාගන්න.. අන්න ඒ අතිනුයි කථාවේ මුළු සරාංශයයි බැලුවම මේක ඩෙත් රේස් වලට වඩා ගොඩාක් වෙනස්..

    ජය වේවා....!!!!

  15. රන්දික පෙරේරා

    @ සහන් :: ජය වේ....!

  16. V

    මම මේ චිත්තරපටිය ටික දවසකට කලින් බැලුවා හොදයි
    අවසානායට යනකම්ම කතාව කම්මැලි නැතුව බලන්න පුලුවන්

  17. ashan kandy

    ela fllem eka man nam on kalinma bagena baluwa..... :)

  18. රන්දික පෙරේරා

    @ ashan kandy :: අපරාධේ තවපාරක් බාගන්න.. හික්z.. ;)

  19. kathu

    රන්දික bro...,ස්තුතියි..! Death race නම් බැලුවා.. මෙකත් බලමු..

  20. mahen

    මම බාන්න දැම්මා බාලම බලමු

  21. asitha

    Mare maru site ekkak ....
    I Love tat

  22. RANUSHKA

    (Some Gmail features have failed to load due to an Internet connectivity problem. If this problem persists, try reloading the page, using https, using the older version, or using basic HTML mode. Learn More.)

    GOGLE EKE MAGE ACCOUNT EKATA GEYAMA ME EHATHA THEBENA MASSAGE EKE DESWENAWA MATA EMAIL BLANNAWATH YAWANNAWATH BAHA GOLAYA HARE KAURUHARI MATA MEKATA PELETHURAK DENNA

  23. dushan

    machan bagenama ballannam,,,,,,golaya dana film okkoma hodaine,,,, :-)

  24. danushan

    mamat banawa ehenam.

  25. Zome

    Mama nam balala thiyenawa patta

  26. රන්දික පෙරේරා

    @ kathu, mahen, asitha, dushan, danushan, Zome :: නියමයි... නියමයි... එහෙනම් බාගෙනම කමන්ට් එකක් ඇඩ් කරන්නකෝ.. ස්තූතී දාපු කමන්ට්ස් වලට.. :)

    @ RANUSHKA :: දැන් නම් එහෙම ප්‍රශ්ණයක් නෑ.. සමහර විට දැන් හරි ගිහින් ඇති.. ආයිත් උත්සහ කරලා බලන්නකෝ.. :)

  27. සීසර්

    baami baami............

  28. Uraj Deemantha

    Death Race වගේ නෙවෙයි නේද.....?? බාලම බලමුකෝ එහෙනම්.....!! :)

  29. ගෝලයා

    මරු බයිස්කෝප් එකක්. හැමෝගෙම ප්‍රතිචාර වලට තුති. මේ හැම එකක්ම අපිව දිරි ගන්නනවා.

    @RANUSHKA : මොකක්ද සහෝදරයා ජී මේල් ගිණුම සහ බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය අතර ඇති සම්බන්ධය? තරහ වෙන්න එපා, ඒත් ලිපියට පිට මුකුත් මාතෘකාවක් කතා කරන්න තිබේ නම් අපිට ඊ මේල් එකක් දැම්මනම් වඩාත් හොඳයි. :)

  30. රන්දික පෙරේරා

    ගෝලයා ඇතුළු බයිස්කෝප් සිංහලෙන් කාර්යය මණ්ඩලයට ජය...!!!
    චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන්.. !!!

    කමන්ට්ස් ලබා දුන් හා නොදුන් සියළු දෙනාට ස්තූතිය..

    ජය වේවා...!!!!

  31. Anonymous

    thanks machan

  32. දමිත් තරංග

    අැත්තටම ෙහාද මූවි ඒකක්
    හරියට කන්ෙඩම්න් ඒක වෙග්

  33. asitha

    mamath bami.......

  34. RANUSHKA

    අනෙ මම ලීපීයෙන් පීට කීසීම දෙයක් ආයෙ දෑමීමෙන්
    වලකීමී වෑරද්දක් වුනානම් මට සමාවෙන්න
    ර්න්දීක එක හරී ගීයා බන්

  35. ජානක

    need torrent file machan..

  36. AL1717

    2009 Apu Maxxa Film Ekek... Bala Iwara Una Vithai.......

  37. kadapila

    Ela film eka,එල ෆිල්ම් එක

  38. dasun

    maru a bagathta tnz

  39. Pra

    mekath maru film eka.....Action wagema story ekeath gondai.............

  40. එල කොල්ලා

    සිරා ෆිල්ම් 1ක්,බලපු නෑති එවුන් බලාපන් !!!may b da nxt shot iz u :((

  41. namal

    ela film 1k

  42. හර්ෂ ලහිරු

    පට්ට කතාවක් වගේ
    මේකට සබ් දුන්නට ස්තුතියි සහො

  43. naleen

    Maxxa thx sub

  44. asiri

    Bohoma pin

  45. ccnp

    Thanks

  46. lk

    Loweth na machan maru

  47. jack

    නියමයි මචන්. බොහොම ස්තුතියි සබ් එකට

  48. “චූටී මල්ලි”

    කලින් මේක තිබ්බා මන් ලග
    දැන් නෑ හොයාගන්න ඔනි.......................
    සබට තුති
    ඔබට ජය............

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.