හැමෝම හොදින් ඉන්නවද? ටික කාලෙකට කලින් බාරගත්තු කතාවක උපසිරසියක් අරගෙන තමයි මේ පාර ආවේ. චිත්‍රපටිය තිරගතවුනේ මැයි මාසේ ඒත් හොද පිටපතක් ආවේ අගෝස්තු මාසේ මැද වගේ කොහොමහරි මගේ විභාග වඩාත් එක්ක මේක කරන ඒක ටිකක් කල් ගියා. මුලින්ම එකට සමාව ඉල්ලනවා. චිත්‍රපටිය දිහාවට හැරෙමු. නම තමයි Book Club. කතාව අයත්වෙන…
හැමෝම හොදින් ඉන්නවද? ටික කාලෙකට කලින් බාරගත්තු කතාවක උපසිරසියක් අරගෙන තමයි මේ පාර ආවේ. චිත්‍රපටිය තිරගතවුනේ මැයි මාසේ ඒත් හොද පිටපතක් ආවේ අගෝස්තු මාසේ මැද වගේ කොහොමහරි මගේ විභාග වඩාත් එක්ක මේක කරන ඒක ටිකක් කල් ගියා. මුලින්ම එකට සමාව ඉල්ලනවා.
චිත්‍රපටිය දිහාවට හැරෙමු. නම තමයි Book Club. කතාව අයත්වෙන්නේ Drama/Romance කියන ගණයට. IMDb වෙබ් අඩවියෙන් මේ චිත්‍රපටිය 6.1/10 අගයක් දෙනකොට rotten tomatoes වෙබ් අඩවියෙන් 53% අගයක් ලබාදෙනවා ඒ වගේම google පරිශීලකයින් 83%ත් මේ චිත්‍රපටියට කැමැත්ත පලකරලා තියනව. ප්‍රධාන චරිත රගපාන්නේ Dine keaton, Jane fonda, Mary Steenburgen,Candice Bergen කියන අය. චිත්‍රපටියේ ධාවනකාලය පැයයි මිනිත්තු හතලිස් හතරයි.
දැන් අපි කතාව පැත්තට හැරෙමුකො. කතාව යන්නේ හොදම යාළුවො හතරදෙනෙක් ගැන. මේ හැමෝම ජිවිතයේ සැදෑ සමය ගතකරනඅය. නම් වලින් කියනවා නම් විවියන්, ඩයෑන්, ශරෝල්,කැරොල් මේ හතරදෙනාම එකතුවෙලා පොත් සංගමයක් හදාගෙන තියනව. විවියන් කියන්නේ ව්‍යපාරික කාන්තාවක්. කැරොල් කියන්නේ අවන්හලක අයිතිකාරියක් එතකොට ශරෝන් විනිසුරු තුමියක් ඩයෑන් කියන්නේ ගෘහනික්. මෙයාලට මොන වැඩ තිබුනත් හැම මාසෙම යාළුවො හතරදෙනා එයාලගේ පොත් සංගමයට නොවරදවාම සහභාගී වෙනව. හැමදේම වෙනස් වෙන්න ගන්නේ විවියන් ගෙ මාසේ ආවම එයා ගේන පොත නිසා ඒ වෙන මොනවත් නෙමෙයි fifty shades trilogy එකේ පලවෙනි පොත Fifty Shades of Grey. මුලින් කට්ටිය අදිමදි කරත් පස්සේ පස්සේ පොත කියවන්න ගන්නවා. මේ පොතත් එක්ක මෙයාල ජිවිතේ අත ඇරලා දාපු කොටසක් ආපහු පිබිදෙනවා වගේ වෙනවා .ෆිල්ම් එකේ මුලිකවම තියෙන්නේ මේ පොත් තුන නිසා මෙයාලගේ ජීවිත වල සිද්දවෙන සිදුවීම් දාමයක්, ජීවිත වෙනස් වෙන්නේ කොහොමද කියන එක. එහෙනම් ඔයාල කතාව බල්ලන්කෝ.
ආපහු උපසිරසියකින් හමුවෙනකන් හැමෝටම ජය.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
1,468 downloadsDownload Book-Club-2018.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
12 comments
Chanula
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!Udara Damith Dissanayaka
elane
Kulanjana Maduranga
subata thanks saho.....
chandika1975
thank you for sub
ranga11112
Thanks Saho...
බොබී
වෙනස් විදියක කතාවක්. ස්තූතියි සහෝ සබ් එකට.
ricadodamien
Thank u Chamika brother & baiscope team for the sub, all the best to baiscope team..........
AsithaDilruwan
Ela saho thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.....!
Supun shanika
ස්තූතියි සහෝදරයා ජයවේවා
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
flash s5 e1 sub eka den nadda?uththarayak ona