Watch Trailer

Brawl in Cell Block 99 (2017) with Sinhala Subtitles | සිරකරුවෙකු තනියම කල යුද්ධය [සිංහල උපසිරැසි සමඟ]

සම්මානනීය අධ්‍යක්‍ෂක කෙනෙක් වගේම විශිෂ්ට නළුවකු වන “Vince Vaughn” රංගනයෙන් දායක වන , ඒ වගේම ප්‍රධාන චරිතය රගන “Brawl in Cell Block 99 (2017)” . Vince Vaughn අවුරුදු ගානකට පස්සේ තමා ඇක්ෂන් ෆිල්ම් එකක ප්‍රධාන චරිතය රගපාන්නේ. අන්තිමට රගපෑවා “Hacksaw Ridge (2016)“චිත්‍රපටයේ “Sergeant Howell” ගේ චරිතය…

 

සම්මානනීය අධ්‍යක්‍ෂක කෙනෙක් වගේම විශිෂ්ට නළුවකු වන “Vince Vaughn” රංගනයෙන් දායක වන , ඒ වගේම ප්‍රධාන චරිතය රගන “Brawl in Cell Block 99 (2017)” . Vince Vaughn අවුරුදු ගානකට පස්සේ තමා ඇක්ෂන් ෆිල්ම් එකක ප්‍රධාන චරිතය රගපාන්නේ. අන්තිමට රගපෑවා “Hacksaw Ridge (2016)“චිත්‍රපටයේ “Sergeant Howell” ගේ චරිතය , ඒක නම් එච්චර ලොකු චරිතයක් උනේ නැහැ චිත්‍රපටයේ රගපාපු අනිත් චරිත එක්ක බැලුවාම. කොහොමහරි මේ චිත්‍රපටය අයත් වෙන්නේ “Crime” කියන ඝනයට. IMDB දර්ශකයේ 7.3 ක දැවැන්ත අගයකුත් ගන්න සමත් වේලා තියෙනවා. 6 October 2017 දින තිරගත කිරීම ආරම්භ කල මෙම චිත්‍රපටය. පැය 2 යි විනාඩි 12 ක කාලයක් ධාවනය වෙනවා. ඒ වගේම චිත්‍රපටය අධ්‍යක්‍ෂණය වගේම පිටපත ලියන්නේ “S. Craig Zahler“.

“Vince Vaughn” , Jennifer Carpenter ( Limitless ටීවී සිරිස් එකේ රෙබෙකා හැරිස් ) වගේම “Don Johnson” ඇතුළු නළු නිළියන් රැසක් මෙයි රඟපානවා. Vince Vaughn රංගනය නම් අති විශිෂ්ටයි. ෆිල්ම් එක නම් කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්.

එහෙනම් කතාව පැත්තට හැරෙමු. Vince Vaughn ගේ චරිතය වෙන්නේ “බ්‍රැඩ්ලි තෝමස්” , ඩයල් එක මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙක්. එක දවසක ලොකු වැඩක් සෙට් වෙනවා ලොකු ගානක් එක පාර ගන්න පුළුවන්, වැඩේ කරන අතරමගදී වැඩේ අල වෙලා , පොලිසිය අල්ලගන්නවා. ඊට පස්සේ උසාවි දාලා බන්ධනාගාරේ ට දානවා. කොහොමහරි ලොක්කට බඩු ටික වෙලාවට දෙන්න බැරි උනානේ පොලිසිය අල්ලගත්ත නිසා. පොරගේ ගෑනිව පැහැරගැන්නවා ලොක්කා. ගෑනිව නිදහස් කරන්නේ අර ණය ගෙව්වට පස්සේ. ඩොලර් මිලියන 3.2 ක පාඩුව. ණය ගෙවන්න බැරි නිසා හිරගෙදරක ඉන්න කෙනෙක්ව මරන්න ඕඩර් එක දෙනවා. පොරව දැන්ම හිර ගෙදර කෙනෙක් නෙමෙයි වෙන හිරගෙදරක කෙනෙක්. කොහොමද බලමු මිනිහා ණය ගෙවන්නේ.. කතාව සුපිරි. මේ මගේ 25 වන සිංහල උපසිරසි ගැන්වීම.

හැමෝටම මේ චිත්‍රපටය රසවිදින්න ආරාධනා කරනවා. සුබ දවසක් !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

8,990 downloadsDownload Brawl-in-Cell-Block-99-2017.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/neween-nisal-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

8,990 downloadsDownload Subtitles43 KB

35 comments

  1. Krishan NiShalya

    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
    නියමයි
    තවත් සුපිරි කතා වලට උපසිරැසි දෙන්න
    බොහොම ස්තුතියි ..

    ☺☺☺☺☺☺☺☺☺
    ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Sulakshana Thilakarathna

    නියමයි සුපිරියක්ම දීලා, බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට ජයෙන් ජයම වේවා!

  4. prabodha

    Supirinee bro thank sub ekata...

  5. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට...ජය වේවා...!

  6. Jack

    නියමයි මචෝ.
    සුපිරි කතාවක්නේ.
    අනිවා බෑමක් තමයි.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය...

  7. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  8. thisal

    ස්තූතියි

  9. Udaya Fernando

    Thanks Nisal

  10. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  11. oshanda

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා…!!!!

  12. අසිත

    elama saho thanks
    patta filumak wage

  13. tharuka priyadarshana

    Godak thanks saho sub ekata...

  14. Ravin

    Thanks for the sub

  15. නිවන්දක සුබසිංහ

    sub akat godak thanks bro

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  17. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ...!!
    ජයෙන් ජයම වේවා...!!

  18. Chamara Diaz

    Thanks machan...~

  19. දමිත්

    බොහොම ස්තුතියි නවින් සහෝ උපසිරැසියට.
    ජයෙන් ජය.

  20. Dulanga

    Thanks

  21. Rajitha

    Thanks machan.......jayawewa.......!

  22. Dias

    Vagakimen kiyanawa supiri story aka.mula tika tikak kammali.a unata suppa..sub akata thanks.

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. smsp senanayake

    Thanks

  25. Mr_salinda

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  26. Batman Shean

    thanks...........

  27. gayanmagee

    thanks

  28. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  29. Nishanfernando

    Thanx bro

  30. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  31. Asela Wickramasinghe

    Thankz bro

  32. Thanujaya Bandara

    සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්

  33. homiru

    thankz

  34. නිමල් දිසානායක

    ත්‍රාසය ඉතිරෙන ෆිල්ම් එකක්!
    ගොඩක් ස්තුතියි නවීන්
    නියමෙට සබ්ස් කළාට!

  35. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති