Watch Trailer

Bright (2017) with Sinhala Subtitles | අන්ධකාරය රජ කල ලෝකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ටික කාලයක් නිහඩව ඉදලා ආයේ සිංහල උපසිරසියක් අරගෙන ආවා ඉතින් , වැඩ රාජකාරි අස්සේ තමා මේ සබ් එක ලියන්න පටන් ගත්තේ, හැමදාම රෑට වැඩ ඇරිලා ගෙදර ඇවිත් පැය දෙකක් විතර සබ් එක ලියලා ආයේ ඊලග දවසෙත් ඔහොම දිගටම කරලා තමා, සබ් එක ඉවර කරගත්තේ. වැඩ රාජකාරි තිබුනා කියලා බාරගත්ත දේවල් අමතක කරන්න බැහැ නේ. […]

ඔන්න ටික කාලයක් නිහඩව ඉදලා ආයේ සිංහල උපසිරසියක් අරගෙන ආවා ඉතින් , වැඩ රාජකාරි අස්සේ තමා මේ සබ් එක ලියන්න පටන් ගත්තේ, හැමදාම රෑට වැඩ ඇරිලා ගෙදර ඇවිත් පැය දෙකක් විතර සබ් එක ලියලා ආයේ ඊලග දවසෙත් ඔහොම දිගටම කරලා තමා, සබ් එක ඉවර කරගත්තේ. වැඩ රාජකාරි තිබුනා කියලා බාරගත්ත දේවල් අමතක කරන්න බැහැ නේ. කොහොමින් කොහොම හරි ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැහැ නේ. හැමෝම දන්නවනේ ෆිල්ම් එක සුපිරියක් කියලා. විල්ස් ස්මිත් ඉන්නවා කියන්නේ කොහොමත් සුපිරි තමා. විල්ස් ස්මිත් සාමාන්‍යයෙන් හොද චිත්‍රපට තමා රගපාන්න භාරගන්නේ. මේක 2017 දෙසැම්බර් මාසේ නිකුත් උණු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේම IMDB දර්ශකයේ 6.6 ක හොද අගයකුත් අරගෙන තියෙනවා. ඒ වගේම කම්මැලි නැතුව පැය 1 යි විනාඩි 57ක කාලයක් බලන්න පුළුවන් , වේලාව යයි දන්නෙම නැතුව.

කොහොමහරි ඩොලර් මිලියන 90ක වියදමක් ගිහින් තියෙනවා චිත්‍රපටය නිර්මණය කරන්න . ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ කව්රුත් දන්නා “Netflix” ආයතනය මගින්. ඒ වගේම අද්‍යක්ෂක ගැන කියන්නම වෙනවා “David Ayer (ඩේවිඩ් අයර්)”, මෙයා තමා “Suicide Squad“ එකේ සම්පුර්ණ පිටපතම ලියලා තියෙන්නේ. කොහොමහරි සුපිරි ඩයල් එකක් ෆිල්ම් එක අද්‍යක්ෂනය කරලා තියෙන්නේ. ඒ වගේම රංගනයෙන් ඩැරල් වර්ඩ් “විල්ස් ස්මිත්”, නික් ජැකොබි විදියට (ඔර්ක්)”Joel Edgerton” , වෙන ෆිල්ම් වල දුෂ්ටයෙක් ඉදියට මේකේ ඉන්නේ දුෂ්ටියක් , සුප්‍රසිද්ද නිලි “Noomi Rapace” ලෙයිලා ගේ චරිතයට පණ පොවනවා. කතන්දර ඇහුවා ඇති. දැන් යමු ෆිල්ම් එක පැත්තට.

Bright (2017). ෆිල්ම් එකේ වෙන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේ ලෝකය තුල මිනිස්සු, එල්ෆ්ලා, ඔර්ක්ලා, ෆෙයිරිලා ජිවත් වෙනවා, ෆෙයිරිලා තනිකරම කරදරකාරයෝ, ඒ මොකද කියලා ෆිල්ම් එක පටන් ගන්නකොට බලාගන්න පුළුවන්, එල්ෆ්ලා තම ලෝකය පාලනය කරන්නේ, ඒ වගේම පට්ට සල්ලිකාරයෝ. සීන් කෝන් එක මෙන්න මේකයි. අවුරුදු දහස් ගානකට කලින් පරාජය කරපු අන්ධකාරයේ රජතුමෙක්ව ගෙන්නන්න හදනවා යම් පිරිසක් විසින්, මේ සිද්දියට පොලිස්කාරයෝ දෙන්නෙක් මැදි වෙනවා. මේ පොලිස්කාරයෝ දෙන්නා හෙන ගේමක් දෙනවා අන්ධකාරයේ රජාව මේ ලෝකයට එන එක නවත්තන්න. විල්ස් ස්මිත් කියන්නේ එක පොලිස්කාරයෙක්.කතාව බලලා අඩු පාඩු හදාගන්න වෙනවා ඔයාලට. මේ මගෙ 26 වන සිංහල උපසිරසි ගැන්වීම, පමාවට සමාවෙන්න, පුළුවන් තරම් ඉක්මනට සබ් එක අරගෙන් ආවේ. හැමෝටම සුබ දවසක් වගේම 2018 වසර සුබම සුබ නව වසරක් වේවා බයිස්කෝප්වාසි සියලු දෙනාටම වගේම ලංකාවාසි සියලු දෙනාටම!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

18,277 downloadsDownload Bright-2017.zip56 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/neween-nisal-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

18,277 downloadsDownload Subtitles56 KB

139 comments

  1. sachintha

    Sub ekta thanks sahoo...

  2. Deeptha Welagedara

    සුබ අලුත් අවුුරුද්දක් වේවා. ‍‍උපසිරසට ස්තුතියි

  3. geeganagamage

    බොහෝම ස්තුතියි අපි වෙනුවෙන් මේ වගේ සුපිරි ෆිල්ම් ගේනවට

  4. malithmadhushan45

    maru sahoo thanx sub ekata

  5. Ravindu Rukshan

    thx

  6. dimal

    බොහෝම ස්තුතියි

  7. era619

    thanks for your free service

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. Malinda

    hammo. thanks broo.

  10. Malinda 675

    Bohoma sthuthi sub akata.

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Happy New Year !a……

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    Happy New Year ! ……

  13. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

  14. jagath55

    Thanks

  15. chandima_herath

    thanks sub ekata

  16. rasara

    Sub ekata thanks bro ela

  17. dananjaya 123456789

    wow

  18. Udara Damith Dissanayaka

    ලැබුවා වූ නව වසර ෆිල්ම් උතුරන ටීවී සීරියස් ගං වතුර ගලන සුභම සුභ නව වසරක් වේවා
    ස්තුතියි

  19. movie2818

    ela bro

  20. Dinesh Silva

    sab denne kawadada kiyala balan ennkota thama dakke dila tiyenwa thanks kollo api wenuwen katta kagana sub denawata ubalata godak pin

  21. Harsha Waidyajeewaka

    Ela bro thx

  22. Shananu

    සුබ අලුත් අවුුරුද්දක් වේවා. ‍‍උපසිරසට ස්තුතියි

  23. sachi wijerathna

    THANKS FOR THE SUB

  24. Tharangani

    thanx

  25. ravin

    Thanks fore the sub

  26. Chanaka

    Thanx subata

  27. Mohomed_Ismath

    Thanks for the sub..!!

  28. සනිඳු ලක්ඛිත

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
    සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ..!

  29. indikarock

    Thanx macho sub ekata

  30. malith

    Thanks machoo ela

  31. yasiru

    thnx

  32. leodamith

    Thanks bro.....

  33. tikiri82

    ගිනි ගින්දර බානවා සේනිකව ..ස්තුත්යි සහෝඕ

  34. Thamalathamala

    Saho plz help ekak denwd ?mt sub downlord kr gnn bene.downlord wenne ne.ai kyl dnne ne.register wela inne.eth downlord denwa.eth wenne ne..Retrying kyl wetenwa.plz help ekk dennako

  35. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  36. Amilperera

    Thnks saho sub akta.. suba aluth awruddk wewaa

  37. mihiravandrlan

    jaya wewa

  38. Pushpa Kumara

    thanks wewa

  39. Supun Preemal

    ස්තුතියි සහෝ....!

  40. shiransri

    පට්ට ලස්සන filme එකක් සහෝ .හොදට sub කරලා තියෙනවා ..job එක කරන ගමන් අපි වෙනුවෙන් කන කට්ටට ගොඩක් තැන්ක්ස් මචන් ....

  41. Kasun96

    Thanks

  42. superlahiru5678

    ela ela

  43. ishcooray

    elaz...............!

  44. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  45. Shanaka Sidny

    Tankz Brother....

  46. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  47. Hemantha De Silva

    උපසිරැසියට ස්තුතියි නවින්...
    ස්තුතිි බයිස්....

  48. oliver

    පට්ට

  49. Kenan Sujindra

    Thanks machn ❤

  50. GihanPerera007

    උපසිරැසියට ස්තුතියි සහෝ...

Load more comments