ඔයාලත් “හිම මිනිස්සුන්ට” ආසද? මං හිතන්නෙ හැමෝම අනිවාර්යෙන්ම කැමති ඇති. මොකද හිම වලින් හදන මේ හිම මිනිස්සුන්ගෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ. අපිටනම් සෘතු භේදය නැති හේතුවෙන් හිම වැටෙන්නෙ නැති නිසා මේ සීත පරිසරය එතරම් හුරු නෑ. නමුත් මේ සීත සෘතුව ලබන රටවල්වල ඒ කාලෙට හිම මිනිසුන් ඕනැ තරම් දකින්න ලැබෙනවා. හ…

ඔයාලත් “හිම මිනිස්සුන්ට” ආසද? මං හිතන්නෙ හැමෝම අනිවාර්යෙන්ම කැමති ඇති. මොකද හිම වලින් හදන මේ හිම මිනිස්සුන්ගෙත් අමුතුම ලස්සනක් තියෙන්නෙ. අපිටනම් සෘතු භේදය නැති හේතුවෙන් හිම වැටෙන්නෙ නැති නිසා මේ සීත පරිසරය එතරම් හුරු නෑ. නමුත් මේ සීත සෘතුව ලබන රටවල්වල ඒ කාලෙට හිම මිනිසුන් ඕනැ තරම් දකින්න ලැබෙනවා. හැබැයි චිත්‍රපටිය බැලුවට පස්සෙනම් හිම මිනිස්සු දැක්කම පොඩි තිගැස්මක් ඇතිවෙන්න පටන්ගනියිද දන්නෙ නෑ. මොකද මිනීමරුවෙක් වටා ගෙතෙන මේ කතාවේ මිනීමරුවගේ අපරාධ තේමාව වෙන්නෙ මේ හිම මිනිහා. එහෙනම් සීත හිම කදු අතරින් ගලාගිය රක්ත රුධිරයේ අභිරහස විසදීමේ චාරිකාවේ යමුද?
Crime,Drama,Horror යන කාණ්ඩ නියෝජනය කරමින් පසුගිය වසරේ ඔක්තෝම්බර් 20වෙනිදා තමයි චිත්‍රපටිය නිකුත්වුනේ. මේ නමින්ම ලියවුනු නවකතාවක් පාදක කරගෙන තමයි චිත්‍රපටිය ගොඩනගලා තියෙන්නෙ. ප්‍රධාන චරිතය වන පරීක්ෂක හැරී හෝල් විදියට සුපිරි නළු Michael Fassbender රංගනයෙන් දායක වන අතර, Rebecca Ferguson,J.K. Simmons ඇතුළු ජනප්‍රිය, දක්ෂ නළු නිලියන් රංගනයෙන් දායක වෙනවා. නමුත් ආදායම් හා සාර්ථකත්වය අතින් හිතුව තරම් හොද ප්‍රතිඵලයක් ලබාගන්න නොහැකිවුන චිත්‍රපටියක්. මොකද කතාවේ සිදුවීම් ගැලපීමේ අඩුපාඩු දකින්න ලැබුන අතර මේ නිසාම Imdb 5.1ක අගයකට සීමාවෙලා තියෙනවා. මීට වඩා හොදට කරන්න තිබුන චිත්‍රපටයක් කියලා මටත් හිතුනා හැබැයි එහෙමයි කියලා නොබලා ඉන්න පුළුවන් චිත්‍රපටියක් නෙමේ මටනම්. මොකද මං කැමතිම කාණ්ඩ වලින් දිවෙන චිත්‍රපටියක් නිසා. ඔයාලත් මේ විදියේ චිත්‍රපටවලට කැමතිනම් ඔන්න මේක බැලුවැයි කියලා වරදක් නෑ. පුරා විනාඩි 119ක් චිත්‍රපටිය ධාවනය වෙනවා.
ඝාතන මාලාවක් පසුපස හඹායෑමක් තමයි කතා තේමාව වන්නෙ. මුලදී අතුරුදහන් වන ගොදුරු වූ පුද්ගලයින් පසුව විවිධ විදියට ඝාතනය කර තියෙද්දී හොයාගන්නවා. හැම කෙනෙක්ගෙම වගේ අංග ඡේදනය කරන එක මිනීමරුවගේ පුරුද්දක්. ඒ වගේම “හිම මිනිහෙක්ගේ” ලකුණක් ඒ තැන්වල ඉතිරි කර යෑම වගේම විවිධ සටහන් මගින් පණිවිඩ ලබාදීමත් ලක්ෂනයක්. විටෙක හිස කදින් වෙන්කර හිම මිනිහෙක්ගේ හිස වෙනුවට ඝාතනය කල කෙනාගෙ හිස තැබීමත්, ඝාතනය කල කෙනාගෙ හිස වෙනුවට හිම මිනිහෙක්ගේ හිසක් තැබීම වගේ අසාමාන්‍ය, කෲර විදි තමයි මේ දාම ඝාතකයාගේ ලක්ෂන වන්නෙ. හැරී හෝල් කියන පරීක්ෂකයා තමා මේ අභිරහස විසදන්න භාරගන්නෙ. දක්ෂ රහස් පරීක්ෂකයෙක් වන මොහු මතට ඇබ්බැහි වූ කෙනෙක්. පසුව හැරී හෝල්ට එකතුවෙනවා කැත්‍රීන් බ්‍රැට් කියන පරීක්ෂකවරියත්. මේ දෙන්නා එකතුවෙලා මේ දාම ඝාතකයාව හඹායෑම තමයි මෙහි කතා වස්තුව වන්නෙ. මං හිතන්නේ මෙතනින් එහාට විස්තර කිරීමක් අවශ්‍ය වන්නෙ නෑ. මොකද මේ ඝාතකයින් හඹායෑමෙ කතා ගැන ආයෙ අමුතුවෙන් විස්තර කරන්න ඕනෙ නෑනෙ. ඒවගේම මේක ඇතුලේ තවත් සංකීර්ණ කතාවක් තියෙනවා. ඒ නිසා මේ විදියට කුතුහලය ඉතිරි කරලා තියන්නම් බාගෙනම බලාගන්න 🙂 එහෙනම් චිත්‍රපටිය නරඹන්න ආරාධනා කරමින් දැනට නවතින්නම්.
තිබුන වැඩත් එක්ක සතියක් විතර ගියා වැඩේ ඉවර කරන්න. කොහොමහරි ඔන්න පලවෙනිදාම අරගෙන එන්න ලැබුන එක හොදයි. පමාවට සමාව. ඒවගේම මේකෙ දැනට නිකුත්වෙලා තියෙන්නෙ වෙබ් පිටපතක්. හැබැයි මං හිතන්නෙ හැම කෙනෙක්ටම මේක බලන්න පුළුවන්. මොකද බ්ලූරේ කොපියක ගුණාත්මක භාවය වගේම මේ කොපියෙත් තියෙනවා. බ්ලූරේ පිටපතක් ආවම යාවත්කාලීන කිරීමක් කොහොමත් කරනවා ඉතින්. එහෙනම් අදහසකුත් දක්වලාම ගියානම් අලුත් අවුරුද්දේ. ඉතින් හැමෝටම, ලැබුවා වූ නව වසර කිරියෙන් පැනියෙන් උතුරන සුභම සුභ නව වසරක් වේවා!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD / WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
5,995 downloadsDownload The-Snowman-2017-BR.zip75 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/PicsArt_06-30-06.43.51-e1467617954896.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඉසුරු දිල්ශාන්
Subtitles
60 comments
Prabodha Madhusankha Hettiarachchi
kayvision
Thank z kollo
Malinda
enakam hitapu ekak. Thanks bro,
Kantha_DLA
චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........`````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````
yohan
ty bro maxxa wish you happy new year you anda all sub members
Sanath Perera
thanks for sub bro...
happy new year too...sampath n perera
happy new year
thanksdimal
බොහෝම ස්තුතියි.
Ravindu Rukshan
thx
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Happy New Year !
chandima_herath
menna mekath mama gannawa thanks yalu
Udara Damith Dissanayaka
ලැබුවා වූ නව වසර ෆිල්ම් උතුරන ටීවී සීරියස් ගං වතුර ගලන සුභම සුභ නව වසරක් වේවා
ස්තුතියිThilina Chamara
බොහොම ස්තූතියී මෙකට සබ දුන්නට,සුබ නව වසරක් වේවා...!!!
gihan perera
සුභ අලුත් අවුරුද්දක් වෙිවා සියලුම දෙනාට...බොහොම ස්තුතියි sub එකට..දිගටම කරගෙන යමු...දෙවි පිහිටයි...
Dinesh Silva
wadak nathi ekak wage kiyala athaharenna haduwe passe trailer video eka dakkama thama hithune patta film ekak kiayala vahama download wenna dannama ada slt free ne ban
kohoma unath sub ekata thanks ban
සනිඳු ලක්ඛිත
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
malith
Thanks broo
Amilperera
Thnks saho sub akata.. suba aluth awruddk wewaa
Yahampath Bandara
බයිස්කෝප් ඩවුන්ලෝඩ් The Snowman 2017 720p HC HDRip x264 - xRG Oya kopiyata sub eka set wenne naha. pulu wannan update karanna. sub ekka dunnata thanks ඉසුරු saho.....
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!thilina341
ela
Mayash
Thanks Macho
sadun rajapaksha
thanks bro
Kasun Dewaka
උපසිරසට ස්තූතියි :)
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!Maleesha pathirana
Maru maru film eka balnnama hitiye kogeda itin 2018wath film balilla adu krnna hitiye...baiscope eken denwa api balnwa...
Anuu
Thkz a lot......................
sandunkrishan
ela bro..thnks..super
chanaka47
Magneto inna nisa aniwa balanawa. thanjs macho..
kk1989
thanks bro niyamai film eka
gihan perera
Thanks bro...good job...god bless you...thama 2018 film nadda..
yuwan ishara
thnx bro
Samanmaw
Thanks saho..
Prabhathkasun
Sub anakal inne.thanks
AsithaDilruwan
elama saho thanks
Thishan Eranga
Thanks saho sub ekata
chat2830
Thank you Isuru. Thank you Biscope team. Appreciate you.
Chandika Fdo
Ela sub ekta thanks ela me vage crime horr movies danna friday 13th vage eva
Chandika Fdo
Downlod kra film eka pattai vage ada rata blnwa ela thanks me vage thwa supire movies valata sub denna
rock_promod
ela
damith.thara
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ඉසුරු සහෝ.
ජයෙන් ජය.Jana
Thanka saho!
shashika gihantha
tnQ bro...
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
nilantha7
thanks bro
chinthaka_priyadrshana
Thank U Bro..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Praboth
Thanx E Subtitles Supiriyatama Thiyanawa Ela.................
trok
tnx bro
Advertisement

Thank bro balagena hitapu film ekak...