Watch Trailer

Bullett Raja (2013) | රාජා මිශ්රා බුලට් රාජා වූ වගයි… [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ දුන්නු පළවෙනි උපසිරස හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඒ උණුසුම යන්නත් කලින් අද මේ දෙන්න හදන්නේ මගේ දෙවෙනි හින්දි උපසිරැසිය. මේ චිත්‍රපටය ඉන්දියාව තුල තිරගත වීම ආරම්භ කලේ පසුගිය නොවැම්බර් 29 දින. දැනට Imdb දර්ශකය තුල 5.5 ක අගයක් ලබාගෙන තියෙනවා. රංගනයෙන් Saif Ali Khan, Sonakshi Sinha, Vidyut Jamwal…

bullet raja
ඊයේ දුන්නු පළවෙනි උපසිරස  හැමෝම බලන්න ඇති කියලා හිතනවා. ඒ උණුසුම යන්නත් කලින් අද මේ දෙන්න හදන්නේ මගේ දෙවෙනි හින්දි උපසිරැසිය.  මේ චිත්‍රපටය ඉන්දියාව තුල තිරගත වීම ආරම්භ කලේ පසුගිය නොවැම්බර් 29 දින. දැනට Imdb දර්ශකය තුල 5.5 ක අගයක් ලබාගෙන තියෙනවා. රංගනයෙන් Saif Ali Khan, Sonakshi Sinha, Vidyut Jamwal සහ Vidyut Jamwal මෙයාව මතක ඇති Commando චිත්‍රපටය බැලුවා නම්. හැබැයි පලවෙනි උපසිරැසිය තරම් මේක නම් ලේසි උනේ නැහැ. මොකද මේ චිත්‍රපටියේ ඉන්දියාවේ තියෙන බාශා දෙක තුනක්ම තිබුන නිසා. හින්දි උනත් ඒවගේ විවිධ ප්‍රභේද ප්‍රාන්තෙන් ප්‍රාන්තෙට තියෙන නිසා. බෙංගාලි, පන්ජාබ් වගේ හින්දි ප්‍රභේද මේ චිත්‍රපටය තුල අඩංගුයි. ඒ වගේම මේ චිත්‍රපටයට ගැලපෙන නියම උපසිරසක් ලැබුනේ නැහැ. මම මේකේ පේලි 400කට වැඩි ප්‍රමාණයක් අලුතෙන් එකතු කරල සිංදු වල උපසිරසිත් සමඟ තමයි මේ උපසිරස සම්පූර්ණ කලේ. අනෙක් කාරණාව මේ ලබාදෙන කොපිය DVDScr කොපි එකක් මෙහි තාම හොඳ කොපියක් අන්තර්ජාලයට නිකුත් වෙලත් නැහැ. මේ කොපියේ තත්වය ඉතාමත් හොඳ තත්වයක පවතිනවා. ඔයාලට පුළුවන් මේ 1, 2 , 3 කියන පින්තූර ටිකෙන් ඒ ගැන තීරණයක් ගන්න. හොඳ කොපියක් එන්න නම් තව මාසයක් හමාරක් යයි 😉. එහෙනම් මෙන්න මේකයි කතන්දරේ.

ෆිල්ම් එක පටන් ගන්න කොටම මේ චිත්‍රපටයේ ප්‍රධාන නළුවාට වෙඩි වදිනවා. දැන් බලනවා ඇති ප්‍රධාන නළුවට වෙඩි වැදුනම රඟ පාන්නේ පොලිසියෙන්ද කියලා. වැඩේ කියන්නේ වෙඩි තියන්නේ පොලිසියෙන්. එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ, රාජා මිස්රා කියන්නේ සාමාන්‍ය පවුලක තරුණයෙක්.  මෙයාගේ පස්සෙන් දවසක් මැරයෝ කණ්ඩායමක් එළවන් එනවා මරන්න. මෙයා දුවලා ගිහින් හැඟෙන්නේ මංගල උත්සවයක් තියෙන තැනක. ඉතින් ඒ ගෙදරදී මෙයාට තවත් යාලුවෙක් මුණ ගැහෙනවා එයා තමයි රුද්‍රා ත්‍රීපති. ඉතින් දෙන්නත් එක්ක මගුල් ගෙදර අඩියක් ගහලා නැටුමක් එහෙම දාලා නිදාගන්න ලැස්ති වෙන්න හදනකොට තවත් ලෙඩක්. ඒ ගෙදර හැදුන වැඩුන මනුස්සයෙක් ගෙදර ප්‍රධානියාව මරන්න සූදානම් කරලා. ඉතින් මේ රාජා සහ රුද්‍රා දෙන්න එකතු වෙලා මේ මරන්න ආපු සෙට් එකටම දෙනවා වැඩේ. ඊට පස්සේ තමයි වැඩේ මේ දෙන්නට මරණ තර්ජන මොකද මෙයාල මැරයෝ නෙමෙයි. බලමු නේද එහෙනම් මේ රාජා මිස්රා බුලට් රාජා වෙන්නේ කොහොමද කියලා. 

එහෙනම් බලන්න කැමති අය බලන්න අකමැති අය තව මාසෙකින් විතර බලමු. හොඳ කොපියක් ලැබුන විගසම ඊට ගැලපෙන්න අපි උපසිරස යාවත්කාලින කරනවා. මොකද අපේ බයිස්කෝප් කණ්ඩායම ඔයාල හැමෝගෙම අවශ්‍යතාවන් සපුරනවා. හැමෝටම ජයෙන් ජය !!! තෙරුවන් සරණයි !!!

Bullett Raja (2013) on IMDb

 

 

400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

1a01d1cee081341e2d1ff2f14f16d5cd410b10a7

660 MB (DVD) කොපිය මෙතනින් බාගන්න

01a36e60f0207b88e79567725e8e51995baabf7c

1.45 GB (DVD) කොපිය මෙතනින් බාගන්න

484c1fe7618ea176e6945c8912efbe7fbe3db374 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

9,955 downloadsDownload Bullet-Raja-20131.zip160 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

දිලූෂ් සඳරුවන්

Subtitles

9,955 downloadsDownload Subtitles160 KB

75 comments

  1. ganidu

    පට්ට මම එක දිගටම දෙමු හින්දි තෙලිගු

  2. quik

    thanks

  3. asiri

    elakiri banna damma machn

  4. asiri

    supiri subs

  5. ranga

    elane meyke machan Non Retail DvDRip cop[y thibba aaka qulity hugak

  6. tharanga

    බොහොම තුති සහෝ!

  7. Lahiru

    good film

  8. nipuna prasad

    digatama subs denna labyewa jaya!!!

  9. was

    බොහෝ පින් සහෝට

  10. එරංග

    එලස් බාන්න දැම්ම

  11. Siraj

    ‍නි‍ය‍ම‍යි ‍............
    ‍සු‍පි‍රි ‍එ‍කක්‍ ‍ඉක්‍‍ම‍න‍ට ‍දුන්‍‍නා ‍ව‍ගේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි......

  12. ccnp

    Thanks

  13. rusuru | රුසිරු

    නියමයි බලනව අද

    ජය!!

    දිගටම සබ් දෙන්න ධූම් 3 එකටත් දාලා දෙන්න

  14. chami

    thxxxxxxxxxxx

  15. mihin ලංකා

    එල වැඩක් සුපිරි පොරක් නේ අහලා දැම්ම කියන්නේ

  16. jana,

    gindara film akak jaya!

  17. සමීර චතුරංග

    නියමයි සහෝ..දිගටම සබ් දෙමු..ඔයාව අපිට වටිනවා...

  18. amilatk

    jayen jaya!!!

  19. dinuka

    ane machan copy walata sub danna epa

  20. geeth

    gr8 site ever

  21. f_live

    බයිස්කෝප් එකේ සහෝලට ජය!

  22. yasas

    thanksss lot

  23. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa.....pinsiduweewa...

  24. දුලාජ්|Dulaj

    thanks

  25. රවිදු උදයංග

    elazzz

  26. හර්ෂ ලහිරු

    ස්තුතියි දිලුෂ් තව එකක් දෙමු :P ජය

  27. Lakith

    ගොඩක් ස්තූතී බලාගෙන හිටියේ මේකට උපසිරැසි දානකම් නියම වැඩක් සහෝ

  28. chanuka

    ela ela

  29. ප්‍රසන්න ප්‍රියදර්ශන

    නියමයි සහෝ නියමයි..මම බලන්න ආසාවෙන් හිටපු ෆිල්ම් එකක්..මොකද නිළියට ආසයි..ඒ නිසා හිටියා වගේ මෙහෙමම තව ටික කාලයක් ඉන්නවා හොඳ කොපියක් එනකන්..තැන්ක්ස් සබ් එකට..

  30. ශාන් විමුක්ති [විමා]

    අප්පටහුදු ඊයේ ආසිරියා කිව කතාව ඇත්ත නේන්නම්
    කොල්ලා වැඩකාරයා
    ලග නමනවා හිටු කියලා
    ඒ මදිවට අතිනුත් දාලා නේ
    නියමයි කොල්ලෝ සබට තුති වේවා! :)

  31. Nisal Lakshan

    එක දිගටම දෙමු තෙලිගු... thankss

  32. නලින්

    බලන් ගියාම දිලුෂ් සහෝත් නියම බුලට් එකක් වගේ..

    බයිස්කොප් අඩවිය සෙට් වෙලා බුලට් එකක් වගේ වෙගවත් ගමනක් යන්න ප්‍රාර්ථනා කරනවා!

    ජය වේවා සහෝ

  33. yashan

    elaaaaz...thanx wewa..meka denakan htiye,ram leela ekat ikmanta demu...

  34. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පිස්සු හැදෙයි නේ....
    වෙඩි වගේ දෙනවා නේ...
    හින්දි පිස්සෙක් වගේ..
    ආරංචිය ආවේ මේ පාර නම් දෙබස් අහල උපසිරැසි කළා කියලා...
    මැණිකක් දෙයියනේ, මැණිකක් මචං, දිලුෂ්..
    දිගටම කරමු..අරින්න එපා...

  35. jack

    ස්තුතියි මචෝ සබ් එකට

  36. me

    Thanks

  37. Kulanjana Maduranga

    mcn uba nm ela kollek ne.niyamai DILUSH sahoo ohoma yamu.film 1k nm supiri athi.onna mmath banawa.jaya wewa......thwa aluth TELUGU film walwta sub demu.

  38. දිල්ෂාන් කාලිංග

    අනේ හොඳා...
    මෙන්න මෙහෙම වැඩ කරුවෝ බහිනවානම් බුකියට සෑහෙන්න හොඳා.එතකොට ඉතින් අපිටත් ඉක්මනට ෆිල්ම් ටික බලා ගත හැකි නේ.
    මම මේ සෑහෙන්න කාලෙකින් තමයි මේකට කොමෙන්ට් එකක් එක් කරන්නේ.හේතුව හොරාට ෆිල්ම් බැලීම නෙමෙයි.මේ ටිකේ ෆිල්ම් නොබැලීම.ඉතින් සහෝ ඔබගේ පළමු උපසිරසියට සුබ පත්තන්න නොලබීම ගැන සොරි වේවා.
    බුකියේ සෑහෙන්න දුරක් යන්ට(ඒ කිව්වේ ගොඩක් සබ් කරන්න හොඳේ)ශක්තිය ධෛර්යය ලැබේවා.

  39. Game api

    වැඩේනම් එල. ඒත් දැන් මූත් මෙකෙ සබ් දාන්න පටන් අරගෙන උයන්න කවුරුත් තමා නැත්තෙ.... :(

  40. danushka

    thanks machan...

  41. සමීර චතුරංග

    මේක මගේ දෙවෙනි කමෙන්ට් එක..හේතුව තමයි මම දැනුයි ෆිල්ම් එක බලලා අහවර උණේ..කියන්න දෙයක් නැහැ සුපිරිම සුපිරි..හැමදාම අපිත් එක්ක ඉන්න කියලා කියනවා.ඩුම් 3 එකේ සබ් එකත් දාලා දෙන්න කියලා ආරාධනා කරනවා. :)

  42. dilranga

    thanks saho sub walata.aniwa banawa.puluwannam ram leela film ekata sub eka denna.digatama sub danna.suba anagathayak

  43. Nilanka

    Thanks macho sub walata. thawa tikaka iwasala innawa hoda copy ekak enakam. jaya weewa!!!!

  44. THILINA

    Waaaaow. me aluth movie 1 enakal hitiye.a wagema baiscopelk eken kalinma ganna puluwan kiyalath danagena hitiye. baiscopelk.com is the FIRST. Thanks lot sub ekata... jayawewa.!

  45. dev

    bohoma stuti saho.

  46. Ramaa...

    නියමයි කොල්ලෝ සබට තුති වේවා! :;

  47. #ChalinduDeshan (කිනා)

    අඩේ බං අඩුම ඩීවිඩි රිපක් එනකංවත් ඉන්නවා ඕං.
    එල එල. ජයවේවා!

  48. “චූටී මල්ලි”

    අඩේ අප්පා... උපසිරැසි මැෂිමක පෙරනිමිති තමා පහල කොරනවා...
    තව සබ් ගොඩාක් දෙයි කියලා තමා හිතනවා
    මම නම් හොද කොපිය එනකම් තමා ඉන්නවා..ඒකටත්
    සබ තමා අපඩේට් කොරනවා හොදේ.....
    සබට තුති
    ඔබට ජය.....

  49. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.

  50. රොයිලි

    බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ලඟම තව එකක් දුන්නා එහෙනම්. මෙන්න මගෙන් 50 වෙනි කමෙන්ට් එක. ජය෴෴ :P :P

Load more comments