මටත් හිතුනා සබ් එකක් දාන්ඩ, මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. මොකද අපි හැමදාම සබ් බෑවා විතරයි. ඒක නිසා මටත් හිතුන එකක් හදල දාන්ඩ. මේක හදන්ඩ යන මහන්සිය ගැන දැනගෙන හිටියේත් නෑනේ. හදාගෙන යනකොට තමා තේරුනේ. ඉතින් අපිට මෙහෙම හම්බවෙන්නේ කට්ටිය එකතුවෙලා හදන හින්දනේ කියල හිතුනා. ඉතින් ඔන්න මමත් පටන් ගත්තා…

මටත් හිතුනා සබ් එකක් දාන්ඩ, මේ තමයි මගේ පළමු උපසිරැසි නිර්මාණය. මොකද අපි හැමදාම සබ් බෑවා විතරයි. ඒක නිසා මටත් හිතුන එකක් හදල දාන්ඩ. මේක හදන්ඩ යන මහන්සිය ගැන දැනගෙන හිටියේත් නෑනේ. හදාගෙන යනකොට තමා තේරුනේ. ඉතින් අපිට මෙහෙම හම්බවෙන්නේ කට්ටිය එකතුවෙලා හදන හින්දනේ කියල හිතුනා. ඉතින් ඔන්න මමත් පටන් ගත්තා.
මේක, හින්දි එකක් නම “ජෝඩි බ්‍රේකර්” “ සම්බන්දකම් කඩන්න්නෝ කියන එක තමා සිංහල තේරුම.ඒක එච්චර හොඳ වැඩක් නම් නෙමේ, එත් ෆිල්ම් එකක්නේ. ඉතින් මේකේ රඟපාන්නේ “මාධවන්” සමග “බිපාෂා බාසු”. අධ්‍යක්ෂණය “අශ්වින් චෞදරි “ කතාවේ මාධවන් “සිද්” නමින් තමා ඉන්නේ බිපාෂා “සොනාලි” නමින්.සිද් කියන්නේ දික්කසාද විශේෂඥයෙක්. ඔහුත් දික්කසාද වෙලා. හැමෝවම දික්කසාද කරන එක තමා සිද්ගේ වෘතිය. ඕක කරගෙන ඉන්න අතරේ තමා සොනලිව මෙයාට මුණගැහෙන්නේ. ඉතින් සිද් සොනාලිට එම වෘතියයට තියන හැකියාව අඳුනගෙන ඇයවත් එකට සම්බන්ධ කරගන්නවා. ඔහොම කරගෙන ඉන්නකොට තමා මෙයාලා හොඳට හිටපු පවුලක් කඩන්නේ, ඇත්තටම එක සිද්ගේ උවමනාවට වෙන්නේ, සොනාලි නොදැනුවත්ව. පස්සේ ඒ ජෝඩුව අපහු එකතුකරන්ඩ සිද් සමග සොනාලි පෙළඹෙනවා. අන්තිමට එයාලා “සම්බන්දකම් කඩන්නෝ” නෙමේ” සම්බන්දකම් රකින්නෝ” වෙනවා.
කතාව ගොඩක් තියනවා. බලලම ඉන්ඩ. මේකේ අඩුපාඩු ගොඩක් ඇති. මොකද මම හින්දි නෙමේනේ. මට මේකට මගේ පකිස්ථාන් රියදුරොත් පොඩ්ඩක් උදවු කලා එකත් කියන්ඩම ඕන, ඒ ඔක්කොටම ස්තූථි කරමින්, මේක කරගෙන යන කට්ටියටත් විශේෂයෙන් ස්තුති කරමින් තවත් ලස්සන හින්දි ෆිල්ම් එකක් අරන් මම ආපහු එන්නම්. හැමෝටම ජයෙන් ජය !!! තෙරුවන් සරණයි !!!
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
8089C5C38DA63917F79DD2C88F83B1D0CDCE07221.52 GB (DVD) කොපිය මෙතනින් බාගන්න
17C1477B5CA9D41F7695ECA07C4C940285AECD13 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,063 downloadsDownload Jodi-Breakers-2012.zip139 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/දිලූෂ්-සඳරුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ් සඳරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලූෂ් සඳරුවන්
Subtitles
37 comments
was
tharanga
එල මචං
isuru
aluth sahowa sadarayen piligannwa
jaya!
asiri
suba pathum
chamath cafe
දිගටම සබ් දෙමු බයිස්කෝප් එක්ක එකතු වෙලා
amilatk
jaya wewa!!
ccnp
Thanks
nipuna prasad
aluth kollo set akai baiscope aka maruma thama dan
chami
txxxxx
kalinga
එල පළමු සබ් එකට ජය!
jack
මේක නම් බලලා නෑ මචන් සබ් දුන්න එක හොදයි...
පලවෙනි වැඩේට සුබ පතනවා මචෝ දිගටම වැඩේ කරන්න.ගයාන් රූකාන්ත
තවත් අලුත් කෙනෙක් ඔන්න සුබ පැතුවා ජය වේවා සහෝ
සබ් එකටත් තුතිහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො
තවත් සබ් එකක් දෙමු :P ජයආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි නියමයි, කොල්ල්ලා එල වැඩකාරයෙක් කියල ආරංචියකුත් ආවා...
පළමු සබට සුභ පැතුම්..
මේකනම් මම බලල තියේ..
ඊළගට දෙන එක අනිවා ගන්නවා..
ජය වේවා..tharindu
ela macho
ශාන් විමුක්ති [විමා]
පලවෙනි එකෙන්ම මහා කතා වැඩක් කරලා තියෙන්නේ සහෝ
මහා ජරා
සම්බන්ධකම් කඩන එක හරිද මම අහන්නේ ආ
හෙහ් හේ බය වෙන්ට කාරී නෑ
එහෙම වෙන්නේ ෆිලුමෙනේ නේද
පළමු වැඩේට සුබපැතුම් සහෝ
ඒ වගේම අපේ කණ්ඩායමට සාදරයෙන් පිලිගන්නවා
බිපාෂා අක්කා ඉන්න නිසා බලන්නත් හිතෙනවා
එහෙනම් ඔන්න බාන්න දැම්මා ;)“චූටී මල්ලි”
හොද වැඩක් අයියේ
තව කරමු සබ්
සබට තුති
ඔබට ජය.....Madusha Nirmal
නියමයි සහෝ..
මේකේ copy 1ක් තියෙනවා.මෙච්චර දවසක් sub නැතුව බලන්න කම්මැලිකමේ උන්නෙ.
දිගටම sub දෙමු..me
Thanks
ishan gihantha
thanks machan ... mekanam maxxxa ekak
nuwan
thank you brother............!
Siraj
නියමයි ............
සුපිරි එකක් ඉක්‍මනට දුන්‍නා වගේ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි......kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...දුලාජ්|Dulaj
බොහොම ස්තුතියි සහො
chanuka
ela
Nisal Lakshan
patta wadakarayek bawa peni yay salli lada wigasa bami. thankz
නලින්
ස්තුතියි දිලුෂ් සහෝ
ජය වේවා!
mindika
Thanks !!!
Thisara NEO
දවස ගානේ අලුත් අය එකතු වෙනවානේ…
නියමයි….
බයිස්කෝප් අඩවියට නියම ප්‍රතිචාරයක්නේ තියෙන්නේ…..
ජයවේවා සහෝ…..
දිගටම හොඳ නිර්මාණ වලට සබ් දෙමු……….
ජයවේවා පළමු උත්සාහයට…..sasanka
wow..supiri wadak saho
දිමුතු තරංග ඉලුක්කුඹුර
පළමු වැඩේට උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න ,ජයවේවා.
රොයිලි
බොහොම ස්තූතියි දිලූෂ් සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළීගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
mudiya / මුදියා
පට්ට ආතල් වගේ.
අනිව බලනව.
පළවෙනි එකට සුභ පැතුම් හොඳේ.
ජයවේවා.බොහෝ............................................................................................ම ස්තූතියි...!කේ.යූ.ජී. උදාර
මුල් ම වැඩේට සුබ පැතුම් සහෝ...........
දිගට ම මේක කරගෙන යමු.
සිංහල සබට බොහොම ස්තූතියි.kasun champika
thanks sahoooo
DAMER
එළම තමා.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
ජයවේවා හැමෝටම.! 👍gihan
පළමු උපසිරසියට සුභ පතනවා
Advertisement
![Jodi Breakers (2012) | සම්බන්ධකම් කඩන්නෝ [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Jodi-Breakers-20121.jpg)

අඩේ අලුත් කොල්ලෝ මාර විදියට බහිනවනේ දවසට 2 ක 3 න අ වෙන්න එල එල